ප්‍රථම වතාවට අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජනපති අතින් විනාශ කරයි !!

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    Allapu Kulligrams = Destroy karana Kilograms kiyala oppu karanne kohomada???

    Allapu case eka,kg ganana, ethakota e allapu substance tikamada destroy karanne kiyala kohomada confirm karanne? Mewa transparent wenna noney nadda.

    Dangerous drugs destroy karana law and procedures hari da?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113
    Few moments later

    toy story woody GIF
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    අපිත් ඉතිං ගත්ත ගමන් විනාශයට තමා පත් කරන්නෙ ගින්දරට අල්ලලා, ඒ ගමන් බටෙන් විනාශ වෙලා යන දුම අදිනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    දැන් ඩෝබියෙක් ඇවිත් කියයි ඔය නඩු අහලා ඉවර වෙච්ච ඒවා කියලා 😂

    හා නැද්ද @Rick Sanchezz