ප්‍රථම corona virus ආසාදිතයා හමුවේ

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට හිතෙන්නෙ එහෙන් පිටත් වෙනකොට සෝක් එකට ඉඳල මෙහෙන් එලියට එනකොටත් කිසිම රෝග ලක්ෂණයක් නැතුව තිබිල එකපාරටම ඇඟ ඇතුලෙන් එනව වෙන්ඩත් පුලුවන්..බඩු එතකොට රට ඇතුලෙ. :(

    dawas 10k withara yanawa lune roga lakshana pennanna :dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    83697572_1306942766157534_7470350563415162880_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක තමා අවුල..බෙහෙතක් හොයාගන්නකන් චීනෙන් වෙන රටවල් වලට යන අය නොදැනම රෝග වාහකයෙක් වෙන්ඩ පුලුවන්.

    US ewun nam wediya udapaninne na unta behethak wath thiyenawada manda :dull:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    US ewun nam wediya udapaninne na unta behethak wath thiyenawada manda :dull:

    සමහරවිට ඇති..උන්ගෙ රට අස්සට එන ඒව ගානට කොන්ට්‍රෝල් කරන් අනිත් රටවල් වලට කෙලවෙනකන් බලා ඉඳයි..උන් කොහොමත් චීන්නු එක්ක තරහයිනෙ :dull:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63


    ඔය ගැනී ආව flight එකේ ඔක්කොටම දැන් තියෙනවා. උං ඔක්කොම කොළඹ දැං දවස්
    ගාණක් (11) තිස්සෙ රවුම් ගහනවා මේ වෙන්කොට. උං දැන් spread කරලා තියෙන්නේ ලංකවේ උන් ගොඩකට, උං තවම හිතන් ඉන්නේ උන්ට Virus එක නෑ කියලා.

    සෞඛ්‍ය අමාත්‍යාංශය උන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා කියලා කියන්නේ උන්ට තවම එක note නැතුව ඇති එහෙනම්. Comment එකක් දාලා කියපන් page එකේ :lol:

    මැරෙයි ද බන්
    මැරෙන්න බයක් නම් නෑ
    ඒත් ආයේ කොහේ ඉපදෙයි ද කියලා බයයි බන් :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    මැරෙයි ද බන්
    මැරෙන්න බයක් නම් නෑ
    ඒත් ආයේ කොහේ ඉපදෙයි ද කියලා බයයි බන් :(

    ipadenne corona virus ekak wela.marena mohothe virus eka gena hita hitane marenne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මැරෙයි ද බන්
    මැරෙන්න බයක් නම් නෑ
    ඒත් ආයේ කොහේ ඉපදෙයි ද කියලා බයයි බන් :(
    බෝ උනොත් හැකිතාක් හම්බයො බදාගන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    මම හරියට මුස්ලිම් සහෝදරයොන්ට බැන්නා බන්. ඒ ආගම පිලිකුල් කරා. ඒ ජාතිය පිලිකුල් කරා. මැරෙන්න කලින් හැකිතාක් දෙනා බදාගෙන අඬලා කරලා වැරදි වලට සමාවගන්නවා. උබලත් මුස්ලිම් අයට දවසක් හරි බැන්නනම් එහෙම කරපන්.