ප්‍රථම corona virus ආසාදිතයා හමුවේ

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒ අස්සෙ screen එකදිහා බලංඉන්න එකා මූණට මොකවත් දාගෙන නෑ ඔහේ ඉන්නව :rofl:

    සද්ද කරන්න එපා පොර හොරාට කොරෝනා extract කරනවා, එකයි කිව්වේ අපි ලෑස්ති බය වෙන්න දෙයක් නෑ කියල. පොර බලගතු සුරයක් දාල ඉන්නේ, කොරෝනා වලටම ජප කරපු එකක්, කේන්දර එහෙමත් බලල ඔතනට දාල තියෙන්නේ... :dull::dull::dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මොකද්ද බන් කසිප්පු බිව්වම කොරෝනා වෛරස් එක හැදෙන්නෙ නෑ කියන්නෙ.:confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද්ද බන් කසිප්පු බිව්වම කොරෝනා වෛරස් එක හැදෙන්නෙ නෑ කියන්නෙ.:confused:

    වැඩිපුර ගින්දර දාල පෙරපුව බිව්වහමහැදෙන්නෑලු :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    එයාපෝර්ට් එක වහපියව්. වහන්න බැරිනම් සීමා දාපියව්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Treatments karaddi awulak na kiyanawa neda bun oka. Wayasaka ayata, podi lamainta & pregnant ayata thamai ithin amaru wenne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    83311560_2834528963257455_7241711651609640960_n.jpg

    මුඛවාඩමේ නිල් පාට පැත්ත එළියට පේන්න දාන්නෙ infected නම්. සුදු පාට පැත්ත එළියට පේන්න දාන්නෙ නිරෝගියි නම්.:dull:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මුඛවාඩමේ නිල් පාට පැත්ත එළියට පේන්න දාන්නෙ infected නම්. සුදු පාට පැත්ත එළියට පේන්න දාන්නෙ නිරෝගියි නම්.:dull:

    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මුඛවාඩමේ නිල් පාට පැත්ත එළියට පේන්න දාන්නෙ infected නම්. සුදු පාට පැත්ත එළියට පේන්න දාන්නෙ නිරෝගියි නම්.:dull:

    Kari chinnu satha pahakata sure na okun lede hadilath danagena enawa athi. okunge maha un flight departure karanne ai mechchara seen weddith mokak hari hora wadak wenawa
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    6 Sri Lankan sailors displaying symptoms of Coronavirus

    Colombo (News 1st) – The Merchant Shipping Association of Sri Lanka stated that 6 sailors of a ship travelling from China to Egypt had fallen ill. President of the Association of Palitha Athukorala said that that the seamen who had fallen ill were onboard the CMA CGM URAL vessal.
    According to satellite data the ship had been docked at 3 Chinese ports for over 5 days. On the 11th of this month the ship was docked at the Port of Ningbo, on the 13th at the Xiamen Port, and the ship had then docked at the Shekou Port. The ship arrived in Singapore on the 18th of this month.
    The ports at which this ship docked at are located in close proximity to the town of Wuhan, which was identified as the epicenter of the coronavirus. The port of Ningbo is located 922 km away from Wuhan.
    This morning the ship was sailing close to Galle Sri Lanka and the ship is due to sail close to Egypt on the 30th of January.
    Athukorala noted that they received information that the 6 Sri Lankan sailors were suffering from high fever this morning. He added that according to the ship’s officials the sailors are displaying symptoms of the Coronavirus, but added that it could not be confirmed whether the sailors had come into contact with the virus.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    කොහෙන් හරි කසිප්පු ටිකක් ගෙනත් තියා ගනිල්ලා. දවසට කසිප්පු මිලි ලීටර් 200ක් බිව්වම කොරෝනා වෛරස් එක infect වෙන්නෙ නෑලු. -වෛද්‍ය අනිල් ජයසිංහ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :eek:

    කොහෙන් හරි කසිප්පු ටිකක් ගෙනත් තියා ගනිල්ලා. දවසට කසිප්පු මිලි ලීටර් 200ක් බිව්වම කොරෝනා වෛරස් එක infect වෙන්නෙ නෑලු. -වෛද්‍ය අනිල් ජයසිංහ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහෙන් හරි කසිප්පු ටිකක් ගෙනත් තියා ගනිල්ලා. දවසට කසිප්පු මිලි ලීටර් 200ක් බිව්වම කොරෝනා වෛරස් එක infect වෙන්නෙ නෑලු. -වෛද්‍ය අනිල් ජයසිංහ

    Gal arakku hari yanne nahalu da?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Kari chinnu satha pahakata sure na okun lede hadilath danagena enawa athi. okunge maha un flight departure karanne ai mechchara seen weddith mokak hari hora wadak wenawa

    මට හිතෙන්නෙ එහෙන් පිටත් වෙනකොට සෝක් එකට ඉඳල මෙහෙන් එලියට එනකොටත් කිසිම රෝග ලක්ෂණයක් නැතුව තිබිල එකපාරටම ඇඟ ඇතුලෙන් එනව වෙන්ඩත් පුලුවන්..බඩු එතකොට රට ඇතුලෙ. :(