ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මඩ වතුර පොඩි අපට - කොටි ගහලා මදි තොපට - සරත් විරසේකර



     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එහෙම කළා නම්, ඌව හොයාගෙන ගිහින් මැරුවත් කමක් නෑ, මේ රට බේරාගත්තු හමුදා නිලධාරින් විදින මේ දුකට..

    ඔව් එක නම් ඇත්ත. මේ පොන්සිය කරපු වැඩ නිසා කි දෙනෙක් හා දුක් විදිනවද?
    මුගේ ගෑනිත් ගිහින් තිබ්බ අන්තර්ජාතික පරීක්ෂණ කරන්න ඕනේ කියල පැමිණිල්ලක් දාන්න.
    මට මතක නැහැ. BBC එකේද මන්ද ගියේ. පුදුම තරහක් අවේ එක දැක්කහම නම්.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    You must spread some Reputation around before giving it to funkyguy89 again.

    මේ වගේ එවුන් මරලා දැම්මට මැරුණට කමක් නැ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ගූ ඇන් පී හැත්තට බලේ හම්බුනොත් කරන්නේ යුධ හමුදාව අඩපන කරන එකමයි. පාහරයෝ..මුන්ගේ පවුල් පිටින් මැරිලා යන්න ඕනේ.........

    :growl::growl::growl::growl:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හ්ම්ම්.. මට මතකයි මේකේ එකෙක් දාල තිබුනා කමෙන්ට් එකක්, ඉදිරි සති 2 ඇතුලත රාජපක්ෂ කෙනෙක්ව බල්ලෙක් වගේ හිරේ දානවා කියලා..., දැන් මාසෙකට විතර කලින්.. අනේ මන්දා, එහෙම කියලා ඌ බලු වෙලා ගියා... අඩු තරමේ විජේදාස රාජපක්ෂව හරි දාපන්කෝ... :lol::lol:

    :lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොහොමද ගෝටාගේ පොල්ල?? බෝම්බ කෑලි කටේ ඇනුනද උබේ?? :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ගෝටා ගේ නම ඇහෙනකොටත් කලිසමේ චූ යන එකෙක්... :D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සෞඛ්‍ය ඇමති නිල නිවෙස චතුරට දී රාජිත ආරක්‍ෂක ලේකම් නිල නිවෙස ගනී

    ඇමති රාජිත සේනාරත්න විසින් තම නිල නිවස ඔහුගේ පුත් මන්ත‍්‍රී චතුර සේනාරත්නට ලබා දී ආරක්ෂක ලේකම්වරයාට හිමි නිල නිවසේ පදිංචි වී ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි. මේ හේතුව නිසා ආරක්‍ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චිට මෙතෙක් නිල නිවසක් සපයා ගැනීමට නොහැකී වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    28m01zk.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    සෞඛ්‍ය ඇමති නිල නිවෙස චතුරට දී රාජිත ආරක්‍ෂක ලේකම් නිල නිවෙස ගනී

    ඇමති රාජිත සේනාරත්න විසින් තම නිල නිවස ඔහුගේ පුත් මන්ත‍්‍රී චතුර සේනාරත්නට ලබා දී ආරක්ෂක ලේකම්වරයාට හිමි නිල නිවසේ පදිංචි වී ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි. මේ හේතුව නිසා ආරක්‍ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චිට මෙතෙක් නිල නිවසක් සපයා ගැනීමට නොහැකී වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    :rofl::rofl::rofl::rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mehema aya ahala pahala gewal walada dane ne inne...

    Adu gane inna palatenwath elawala danna kollo set wei ehenam...

    Lankawe indan, lankawe sinhalunta wina katina ewunta

    ඇත්ත... මුන් ඊලග ආත්මෙක බල්ලෝ වෙලා උපදියි..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රගීත් එක්නැලිගොඩ ගොඩක් ලිව්වේ යුද විරෝදී ලිපි, නැත්තම් බලය බෙදන ඒවා තමයි. එන ගී ඕ ලයින් එකක් නේ තිබ්බේ. දැනුත් එකන් තමයි ඔය සින් එක ඇදන් යන්නේ. අනිත්වා පුද්ගලික මදගහිලි. ඒවා එහෙම උන එකේ මිනිහා මරුන එක පුදුමයක් නැහැ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අවුරුදු 30 ක යුද්දෙකින් පස්සේ කොලබ එක බෝම්බයක් වත් පිපුරුනේ නැත්තේ, ගෝටා ගේ සුපිරි මොලයෙන් දුන්න මේ වගේ බුද්ධි අංශ මෙහෙයුම් නිසා...

    :yes::yes: