innakanwath wadagath lipiyakkath liyapu nathi ponnayek mu
maruna kiyala parayek hoda ekek wenne na
u parayama thamai


ඇත්ත... ඒත් පොන්සිරාගේ ආණ්ඩුව මුව රට වෙනුවෙන් දිවි දුන් මාධ්‍යවේදියෙක් කරලා නේ... නෙදකින් පොnන ආණ්ඩුව...
innakanwath wadagath lipiyakkath liyapu nathi ponnayek mu
maruna kiyala parayek hoda ekek wenne na
u parayama thamai


I think this is a great and accurate summary of the situation our country is in...රවි සමග හෙළුවෙන්රවි කරුණානායක මෙරට පත්කෙරුණු අදක්ෂතම මුදල් ඇමතිවරයායි. ඒ ඔහුගේ වරදක් ම නොවේ. ඇමතිවරුන්ගෙන් පිළිබිඹු වන්නේ ආණ්ඩුූවයි. මේ ආණ්ඩුව මෙරට ඇති වු අදක්ෂතම ආණ්ඩුවයි. මෙය වැඩ බැරි ටාසන්ලාගේ ආණඩුවකි. වැඩ බැරි ටාසන් යන්න කවුරු මුලින් ම කීවත් එය මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තරම් වෙන කිසිවකුටවත් ගැලපෙන්නේ නැහැ. ඔවුන් දන්න එකම දේ ඊනියා රාජපක්ෂ රෙජිමයට බැන වැදීම පමණයි. අර නැපෝලියන් ලෝක යුද්ධ කාලෙදි හිටිය කිවුව රටේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් විරාජමාන වෙලා කියා තිබුනෙ සාලාවෙ හමුදා කඳවුර ගිනිගැනීම ගැනත් රාජපක්ෂලා වැරදි කාරයො කියලා.
නැපෝලියන් අන්තිමට පැරදුනා. ඉංගිරිසි කාරයන් දිනුව. අර කතාවක් තියෙනවා ඉතිහාසය ලියන්නෙ දිනුව අය මිසක් පැරදිච්ච අය නෙවෙයි කියලා. අප පාසල් යන කාලෙ දැනගෙන හිටියෙ නැපෝලියන් මිටි මිනිහකු කියලා. එහෙම තමයි නැපෝලියන්ට ගරහන්නට සුද්දන් ඔවුන්ගෙ යටත්විජිතවල ශිෂ්‍යයන්ට කියලා දුන්නෙ. අප පාසල් යන කාලෙ අපට නිදහස කියන එකක් ලැබිල තිබුනට ඉගැන්නුවෙ සුද්දන් කියපු දේම තමයි. ඉන් අවුරුදු හැටකට විතර පස්සෙ දැන් කියල ලොකු වෙනසක් වෙලා නැහැ. කොහොම වුනත් පස්සෙ කාලෙක දි දැනගන්න ලැබුන නැපෝලියන් ඒ කිවුව තරම් මිටි නැහැ කියලා. දෙවැනි රාජසිංහ රජ්ජුරුවො ලන්දේසීන් එක්ක ගිවිසුම් අත්සන් කරන වෙලාවෙ ප්‍රංශයන් එක්ක ගිවිසුමක් අත්සන් කළා නම් අපට වෙන නැපෝලියන් කෙනකු ගැන ඉගෙන ගන්න තිබුණ. අකිල නැපෝලියන් ගැන මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නැපෝලියන් ගැන නෙවෙයි. මහින්ද ගැනයි.
බැරි වෙලාවත් ප්රභාකරන් ඊළම දිනාගත්ත නම් ප්රභාකරන් ගැන ඉංගිරිසි කාරයන් මොනව ලියන්න තිබුණ ද? ඔහු දෙමළ ජනයාට සිංහල බෞද්ධ ජාතිවාදීන්ගෙන් නිදහස ලබා දුන්න මානව හිතවාදී වීර පුරුෂයකු ලෙස ලියන්න තිබුණා. මේ ආණ්ඩුව ටික කලක් තිබුණොත් එහෙම කියන්න බැරි කමකුත් නැහැ. කොහොමත් දැන් කොටින් සමරනවා. ටික කලකට පෙර දැන් ලංකා සභාව කියලා හැඳින්වෙන එංගලන්ත (ඇංග්ලිකන්) සභාවෙ බිෂොප් වෙලා හිටිය කෙනත් ප්‍රනාන්දු ප්‍රභාකරන්ව හැඳින්නුවෙ මානවීය පුරුෂයකු කියලා. රනිල්ගෙ තාත්තා මේ සභාවෙ ආගම තමයි ඇදහුවෙ, බාප්ප ඒ සභාවෙ බිෂොප් වෙලා හිටියා.
රනිල්ගෙ ආණ්ඩුව ටික කාලයක් තිබුණොත් මහින්ද හොරකු, දූෂිතයකු, භීෂකයකු කියලා ඉතිහාසෙ ලියාවි. ඒ බව ලියන්න වාල්මිකීලව ඕන තරම් විශ්වවිද්‍යාලවලින් ඊනියා පර්යේෂණ ආයතනවලින් හොයාගන්න පුළුවන්. මෛත්‍රිපාලව විභීෂණ කරාවි. රාම රනිල් තමයි. පොඩි අඩුවකට තියෙන්නෙ සීතා නැති එකයි. පහුගිය දා නුවරඑළියේ සීතාඅම්මාන් කෝවිල කියන එකේ පූජාවකට ආපු පූජකවරයාට කිවුව නම් සමහර විට සීතා කෙනෙකු හොයලා දේවි. ඒ සිතාඅම්මාන් කෝවිල සීතගෙ කාලෙ ඉඳලා තියෙන එකක් නෙවෙයි. ඒක ඉංගිරිසි කාරයන් කඳුකරයට අර්ධ වහල් සේවයට ගෙනාපු දෙමළ කම්කරුවන් හදාගත්තු කෝවිලක්.
රවිට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගෙ පැරදුණ එක පුදුමයක් නෙවෙයි. කොහොමටත් විශ්වාසභංග ගෙනෙන්නෙ දිනන්න ම නෙවෙයි. ආණ්ඩුව හෙළිදරවු කරන්නයි. පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක ඡන්දයක් තිබෙන කම් ආණ්ඩුව පරද්දන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂය සමහරවිට බලන් ඉන්න ඇති මැති ඇමතිවරුන් කිහිප දෙනකු විශ්වාසභංගයට පක්ෂ වෙයි කියලා. එහෙත් එහෙම වුනෙ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ජෝන් සෙනෙවිරත්න නම් ඡන්දෙ දෙන්න ඇවිල්ල තිබුණෙ නැහැ. එයාට දැන් මොනව හිතනව ද කියලා දැනගන්න බටහිර මනෝ විශ්ලේෂකයකුට පුළුවන් ද?
විශ්වාසභංගෙන් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මෛත්‍රීපාල කිසිදාක මේ ආණ්ඩුව කඩන්න ඉඩ දෙන්නෙ නැති බව. මෛත්‍රිපාලට ඕන වුනත් කැමරන්ලා හා මෝදිලා එයට ඉඩ දෙන්නෙ නැහැ. ඔහු තමන්ගෙ පැත්තෙ දැන් ඉන්න, කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ හිටපු, මැති ඇමතිවරුන්ව තර්ජනය කරල හරි ආණ්ඩුව පැත්තෙ තියාගන්නවා. ඒ මැති ඇමතිවරු ඉඳහිට ඒකාබද්ධ විපක්ෂෙ අය එක්ක එකතුවෙලා ඒ ඒ අයගෙ අගමැතිත්වයෙන් ආණ්ඩු පිහිටුවන සුරංගනා කතා කියනවා. ඒ ඔක්කොම ඒකාබද්ධ විපක්ෂය නිදි කරවන්න කියන කතා. ඒකාබද්ධ විපක්ෂෙ ඉන්න අයත් 2015 මහා මැතිවරණ කාලෙ ඉඳලම සූරංගනා කතා අහනවා. සුරංගනා කතා කාරයෙන් විශ්වාසභංගෙට විරුද්ධ වෙලා ආණ්ඩුව ආරක්ෂා කෙරුවා. රවි එක්ක හෙළුවෙන් හිටගත්තා. ජාතික හෙළ උරුමය හිටගත්තෙ අතින් හෙළුව වහන්න වෑයම් කරමින් බොරුවට උතුර ගැන මතක් කරමින්.
බැරි වෙලාවත් කවද හරි දවසක මීළඟ මැතිවරණය කිට්ටු වෙලා ඔය සුරංගනා කතා කාරයො ආණ්ඩුව අත්හැරලා ඒකාබද්ධ විපක්ෂෙට කිට්ටු කළොත් ඔවුන්ව ගන්න ඉඩ තියෙනවා. මේ ගනුදෙනු (ඩීල්) දේශපාලනයේ හැටි එහෙම තමයි. ඊනියා ප්රජාතන්ත්රවාදය අනුව ගනුදෙනු දේශපාලනයෙන් බැහැර වෙන්න බැහැ. මේ ඊනියා ප්රජාතන්ත්රවාදයෙන් ජනතාව මුළා කරන්න පහසුයි. අද විග්නේෂ්වරන්ට අහමඩ්ට විරුද්ධව කතා නොකරන අය හෙට සිංහලයේ උරුමක්කාරයන් වේවි. ජනතාවට පුළුවන් අවුරුදු පහකට හයකට වරක් මුළාවෙළා හරි කා නමුත් පත්කරගෙන අවුරුදු පහක් හෝ හයක් හෝ නියවගෙන ඉන්න.
ජ වි පෙ මෙච්චර කල් හෙළුවෙන් හිටගෙන දැන් අමුඩ හොයනවා. විශ්වාසභංගෙට පක්ෂව ඡන්දෙ දීලා. මේ ආණ්ඩුවට කඩේ ගිය ජ වි පෙරමුණට දෙන්න අමුඩ නැහැ. ජ වි පෙ අවස්ථාවාදය අතින් දෙවැනි වෙන්නෙ ජාතික හෙළ උරුමයට පමණයි.
මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



I think this is a great and accurate summary of the situation our country is in...
can't believe people voted for these pieces of shit!!!!
keep up the good work![]()
අවුරුදු 30 ක යුද්දෙකින් පස්සේ කොලබ එක බෝම්බයක් වත් පිපුරුනේ නැත්තේ, ගෝටා ගේ සුපිරි මොලයෙන් දුන්න මේ වගේ බුද්ධි අංශ මෙහෙයුම් නිසා...

![]()
ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
බල්ලෙක් වෙලා මූ ආයෙත් ඉපදියන්




"අවසාන වශයෙන් එක්නැලිගොඩලාට පමණක් විශේෂ වූ රහසක් කීමට ඇත. එනම් උන්ගේ පාවාදීමේ ඉතිහාසය, රාජසිංහ රජු සිටි කාලය දක්වා දිවෙයි."
ප්‍රදීප් එක්නැලිගොඩ කියන නම කාටත් පුරුදු ඇති. ඒ මොකක් නිසාවත් නොව, මේ රටේ අවාසනාවට ජාතක උන, කොටින්ද ඔත්තු දුන්න සිංහල කොටියෙක් වීම නිසයි. නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුවට නම් ඌ මාධ්‍යවේදියෙක්. මේ රටේ රණවිරුවන්ව පාවලා දෙන්න ආපු යහපාලන නඩේට, මේ සිංහල කොටියා දේව දූතයෙක් වගේ.. ඒ බව පහුගිය කාලේ හැමෝම මාධ්‍ය වලින් දකින්න ඇති..
මේ විමසුම, තමන්ගේම ජාතියට ආගමට කෙලවන්න ඉපදුනු මේ "එක්නැලිගොඩ" කියන එකාගේ ජාතකේ සොයාගෙන යාමයි. උගේ පරම්පරාවේම තියෙන ඒ දේශද්‍රෝහී බව, ප්‍රදීප් එක්නලිගොඩ කියන එකාගේ නැති වෙන්න විදිහක් නෑ...
![]()
"අවසාන වශයෙන් එක්නැලිගොඩලාට පමණක් විශේෂ වූ රහසක් කීමට ඇත. එක්නැලිගොඩ රජතුමාව අල්ලා ගත් විට එතුමාට පයින් ගසා ඇත. හරියටම රජතුමාගේ දේහය ස්පර්ශ වූ තැන, අද දක්වාම ඉපදෙන සමහර එක්නැලිගොඩ වාසගම ඇති පුරුෂයන්ගේ කකුලේ දදයක් එනවාලු. එක්නැලිගොඩ පුතෙක්ද කියලා නිසැකවම අපට ඒකෙන් දැනගත හැකි යෑයි වරක් මහලු එක්නැලිගොඩ මහතෙක් සිනාසෙමින් කීවේය."
රාජසිංහ රජුට "එක්නැලිගොඩ" පයින් ගසයි!
මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දොස් කියන්නේ බලාගෙනයි - අවසන් කොටස
![]()
ඇහැළේපොල පවුල ඝාතනයේදී කුමාරිහාමිගේ එක කුස උපන් වැඩිමහල් සහෝදරයා වන කැප්පෙටිපොල නිළමේ කිසිවක්ම නොකළේ ඇයිද යනු උභතෝකොටික පැණයකි. බොහෝ විට කුමාරිහාමිගේ තල්පත රජුට දෙන්නට කියා මොල්ලිගොඩ අතට පත් කරන්නටත් ඇත්තේ ඔහු විය හැක. ඇත්තටම මෙම තල්පත රජු අතට පත් වීද? නැතිනම් මොල්ලිගොඩ සඟවා ගත්තේද? රජුගෙන් සමාව ලැබෙන තෙක් බලා සිටින විට, බාර වන ලෙස නිළමේට දන්වන රජුගේ දෙවැනි ආඥාපතත් නිකුත් කරවා හදිස්සියේම නිළමේවරුන් මෙම ද`ඩුවම ක්‍රියාත්මක කරවූයේද? රජු මෙම රහස කිනම් වේලාවක හෝ දැනගතහොත් තමාට බරපතළ ද`ඩුවම් ලැබේවි යෑයි සිතූ නිසාද මොල්ලිගොඩ මහා අදිකාරම තමාගේ පරම වෛරක්කාර ඇහැළේපොල සිටින ඉංග්‍රීසි කඳවුර වෙත ගොස් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ? මොල්ලිගොඩට රජුට විරුද්ධව යාමට කිසිදු හේතුවක් නොවූ බව පැහැදිලිය. (පසු කාලයක පුතුන් නොසිටි මොල්ලිගොඩ මිය ගියේ තම දේපළ කැප්පෙටිපොලලාට උරුම කර යයි පුවතක් ද ඇත) එසේම මෙම ඝාතන සිද්ධියෙන් පසුවත් කැප්පෙටිපොල නිළමේ රජුට පක්ෂපාතීව කටයුතු කළ බව පෙනේ. ඔහුට දියවඩන නිළමේ තනතුර හා මාතලේ දිසාව තනතුර පවා හිමි වූයේ මෙම ඝාතනයෙන් පසුවය.
ඇත්තටම කුමාරිහාමිගේ ඝාතනය සැළසුම් කළේ කවුද? වරක් ඇහැළේපොල මහා අදිකාරම ඩොයිලිට දන්වා එව්වේ දරු පවුලේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට ඇවැසි වූ නිසා කැරැල්ල පමා වූ බවත්, අලුත් අවුරුද්දේ මුල් දෙසතිය තුළ කැරැල්ල පටන් ගැනීමට බලාපොරොත්තු වන බවත්ය. එහෙත් ඔහු කැරැල්ල පටන් ගන්නා විටත් දරු පවුලේ ආරක්ෂාවට කිසිම දෙයක් කර නොතිබුණි. එහෙත් ඔහුගේ අතිජාත මිත්‍රයා වන එක්නැලිගොඩ නිළමේ නම් කැරැල්ලට එක් වූයේ මාතලේ සිටි තම දරු පවුල බොහෝ ප්‍රවේශම් ලෙස රත්නපුරයට ගෙන්වා තැබීමෙන් පසුවය. (ඇත්තටම මොල්ලිගොඩ පවා රජුගෙන් වෙන් නොවී ආවේ තම අඹු දරුවන් සෙංකඩගල සිටි නිසාය) එසේ නම් රටක් රාජ්‍යයක් බාර ගැනීමට පිඹුරුපත් ඇද්ද අදිකාරම, තම දරු පවුල මකර කටේ තනි කළේ ඇයි? බැරිවෙලාවත් අදිකාරම කැරැල්ල පටන් ගන්නවාත් සමගම දරු පවුල ඝාතනය වුණි නම්, ඒ හේතුවෙන්ම ජනතාව රජුගෙන් ඉවත් වෙයි. එසේ නම් එයින් වැඩි වාසියක් අත්වන්නේ මහා අදිකාරම්ටය.
එහෙත් ඇහැළේපොලගේ කුරිරු ආශාව ඉටු වූයේ නැත. ලංකාවේ කිසියම් දෛවෝපගත අවාසනාවකට හෝ මහා අදිකාරමගේ නොලැබීමකට හෝ ඔහුගේ කැරැල්ලට එකතු වී සිටි සුළු පිරිස ලෙහෙසියෙන්ම මර්දනය කිරීමට මොල්ලිගොඩට හැකිවිය. (ඇත්තටම රජුට විරුද්ධව ඇහැළේපොලගේ පැත්ත ගැනීමට ජනතාව අකැමති වූ බව මෙයින් පැහැදිලිවම පෙනේ.) මහා අදිකාරම එක්නැලිගොඩ සමග ඉංග්‍රීසීන්ට අයත් නැව්ගස්වත්ත පෙදෙසට පළා ගියේ 250 ක් වැනි සුළු පිරිසක් සමගය. ඉන් අනතුරුවයි රජු ඔහුට විරුද්ධව පළවෙනි ආඥාපත නිකුත් කළේ.
ඇහැළේපොල කුමාරිහාමිගේ ඝාතනය ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය. නුවර ජනතාව දින 3 ක් ලිපගිනි මෙලවූයේ නැත. සිංහලේ නීතිය නොදන්නා සාමාන්‍ය අසරණ ජනතාව බොහෝ කම්පා විය. එහි වාසිය ලැබුණේ ඉංග්‍රීසීන්ටය. බ්‍රවුන්ඩි්‍රග් ආණ්ඩුකාරවරයා 1815 ජනවාරි 15 වෙනිදා සිංහලේ රාජ්‍යයට විරුද්ධව යුද ප්‍රකාශ කළේය. යුද්ධයට බැඳෙන ලෙස කොතෙකුත් කිව්වද ජනතාව රජු වටා රොක් නොවූයේ කුමාරිහාමි ගේ ඝාතනය නිසාය. (ජනතාව ඒ තරමට සංවේදී වූයේ අදිකාරමට වඩා කුමාරිහාමි ජනතාව අතර ජනප්‍රිය වී සිටි නිසාද? නැතිනම් අසාධාරණයට විරුද්ධව ගොඩ නැගුණු ජන විඤaCදාණයද?) රජු පලා ගියේය. සටනකින් තොරවම සිංහලේ රාජ්‍යය ඉංග්‍රීසීන් අතට පත්විය.
කුමාරිහාමිගේ ඝාතනයෙන් අවුරුද්දක් යාමටත් මත්තෙන් (1815 මාර්තු මස) දෙවැනි විවාහයක් ලොකුවට කිරීමට අවශ්‍ය බව මහා අදිකාරම් බ්‍රවුන්ඩි්‍රග් ආණ්ඩුකාරයාට දන්වා සිටියේය. ඔහු විවාහ වන්නේ වෙන කවුරුවත් සමග නොව මීගස්තැන්නේ නිළමේගේ වැන්දඹු බිරියත් සමගය. මීගස්ගැන්නේ මිය ගියේ 1806 දීය. මෙයින් හැඟෙන්නේ ඇහැළේපොල කුමාරිහාමි ඝාතනය කිරීමටත් පෙර සිටම ඔවුන් අතර අයථා සම්බන්ධයක් තිබුණු බවද? මීගස්තැන්නේ මරණ මංචකයේදී රජුට ඇහැළේපොල කටුවාගෙන් පරිස්සම් වන සේ ඉල්ලුවේ ඒ නිසාද? (ඒ විස්තර ගිය සතියේ පලවිය).
ඇහැළේපොල අදිකාරම් බ්‍රවුන්ඩි්‍රග් ආණ්ඩුකාරයාගෙන් මඟුලට යන වියදම ගැන කරන ලද ඉල්ලීමකට අනුව ඔහුට ඒ සඳහා රන් පගෝදි 5000 ක් ලැබුණි. එහෙත් ඔහු එය පාවිච්චි කොට නොතිබී පසුව සොයාගෙන තිබුණි. (කොටින්ම ඔහු මඟුලක් කෑ බවට සාධක නැති මුත් දෙවන විවාහය කරගෙන තිබුණි) අද ඉන්නා සමහර ඉතිහාසඥයන් පවසන්නේ ආණ්ඩුකාරයා ලොකු මුදලක් දෙන්නේද යන්න පරීක්ෂා කිරීමට මෙය කළ බවය. එහෙත් ඔහු එසේ සිතූ බවටත්, මුදල පාවිච්චි නොකළේ මන්ද බවටත් අදාළ වන කිසිම දෙයක් ඇහැළේපොල කියා තිබී නැත. එසේ නම් සහතිකව එසේ වූවාද නැතිනම් මිය ගිය කුමාරිහාමි ඔහුගේ සිතේ හොල්මන් කළාද කවුද දන්නේ?
ඇහැළේපොලගේ කුමන්ත්රණයකින් සිදු වුවත් නැතත් කුමාරිහාමි සහ පවුල ඝාතනය වූයේ මහා අදිකාරම සිංහාසනයට ලොබ බැඳීමෙන් ගත් පියවරයන් නිසාය. එහෙත් මෙතරම් දරුණු ෙ€දවාචයකින් පසුවද ඔහු බලාපොරොත්තු වූයේ සිහසුනම පමණි. ඇත්තටම ආදරබර සැමියෙකු වූවා නම් සෙනෙහෙබර පියෙකු වූවා නම්, එම ආදරණීයන්ගේ ජීවිත බිලි වූයේ තමා උදෙසාම නම්, වඩිග රජා නෙරපා දැමුවාට පසුවත් ඇයි ඔහුම රජ විය යුත්තේ? කනිෂ්ඨ පිළිමතලාවට හෝ කැප්පෙටිපොල නිළමේට රජකම ලබා දෙන්නට තිබුණා නොවේද?
රජුව අල්ලා ගන්නට ගියේ එක්නැලිගොඩය. රජු අල්වා ගත් බව ආරංචි වූ වහාම ඇහැළේපොල බ්රවුන්ඩි්රග්ගෙන් ඉල්ලා ඇත්තේ රජු නොමරණ ලෙසය. ඇයි ඒ? රජු ක්‍රියාත්මක කළේ සිංහලේ නීතිය බව ඔහු හොඳින් දැන සිටි නිසා නොවේද? එසේම කොයිම අවස්ථාවකවත් රජුව මුණ ගැසීමට අදිකාරම නොගියේය. ඒ වෙනුවට ඔහු රාජ්‍ය කකුධ භාණ්ඩ සොයා ඉංග්‍රීසීන්ට හොරෙන් මහා මෙහෙයුමක් කළේය. රජු අත් අඩංගුවට පත් වී 6 වෙනි දිනයේදී වෙලගෙදර අප්පුහාමි ළවා ගෙන්වා ගත් කකුධ භාණ්ඩවලින් වටිනාම ඔටුන්න පැළද රාජකීය හැට්ටය හැඳ ඔහු හැඩ වැඩ බැලු බවත්, එවිට එසේ කිරීම හොඳ මදි නේද කියා තමා ඔහුගෙන් ඇසූ විට ළගදීම ඔහු රජ වන බව පැවසූ බව, වෙලගෙදර අප්පුහාමි ජෝර්ඡ් ටර්නර් කොමිසම හමුවේ (රාජ්‍ය කකුධ භාණ්ඩ සෙවීමට පත් කළ කොමිසම) පසුව අනාවරණය කරනු ලැබුවේය.
එදා ඒ බල අරගලයේ යෙදුණු අයගේ ඤාතීහූ අද ද අපේ රටේ ප්රභූවරු ලෙස ජීවත්වෙති. එසේම ඔවුහූ තම මුත්තලාගේ කීර්ති නාමය රැක ගැනීමට එදා සිදුවීම් තම පරපුරට වාසි වන අන්දමින් කියති. ඉන් එක් කරුණක් නම් ඇහැළේපොල රන් ඔටුන්නක් සෑදුවේ රජුට තෑගි දීමට බවත් මොල්ලිගොඩ ඒ සම්බන්ධයෙන් රජුට ගතු කියා තවත් රජුව බිදෙව් බවත්ය. එහෙත් ඇත්තටම රජුට ඔටුන්නක් හැදවීමට ඇහැළේපොලට බලයක් ඇද්ද? රන් ඔටුනු හදන්නේ දළදා මාලිගයේ රාජ්‍ය කකුධ මණ්ඩපයෙනි. ආයුධ මණ්ඩපයෙනි ආයුධ හදන්නේ. දේවාලවලට අවශ්‍ය මුර ආයුධ සෑදීමට තවත් මණ්ඩපයක් වශයෙන් දළදා මාලිගයට මණ්ඩප 3 ක් ඇත.
ශ්‍රී වික්‍රම රාජසිංහ වෙනුවෙන් කතා කිරීමට කවුරුත් නැත. ඒ නිසා ඔක්කොම කුණු බේරුවල් බොක්කටලු කිව්වාක් මෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටම දොස් කියති. එහෙත් එතුමා විලියම් ග්‍රැන්විල් සමග වෙල්ලෝරය බලා යන අතර පැහැදිලිවත් අහංකාරවත් කියූ වදනක් ඇත. 'මගේ නිළමේලා හරියට මාත් එක්ක සිටියා නම් නුඹලාට කවදාවත් අපව යටත් කර ගැනීමට බැරි වනු ඇත.'
අවසාන වශයෙන් එක්නැලිගොඩලාට පමණක් විශේෂ වූ රහසක් කීමට ඇත. එක්නැලිගොඩ රජතුමාව අල්ලා ගත් විට එතුමාට පයින් ගසා ඇත. හරියටම රජතුමාගේ දේහය ස්පර්ශ වූ තැන අද දක්වාම ඉපදෙන සමහර එක්නැලිගොඩ පුරුෂයන්ගේ කකුලේ දදයක් එනවාලු. 'එක්නැලිගොඩ පුතෙක්ද කියලා නිසැකවම අපට ඒකෙන් දැනගත හැකි යෑයි වරක් මහලු එක්නැලිගොඩ මහතෙක් සිනාසෙමින් කීවේය. මේ බව ඇසූ අයෙක් එහෙනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියන්නේ මහා බලවන්තයෙක් වෙන්න ඕන නේද' කියා විමසනු ඇත.
ඔව්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යනු මහ බලවතෙකි. ඔහු දැඩිමුණ්ඩ දෙවියන් මිනිස් වෙසින් යළි පැමිණීමක් බව නුවර කළාවියේ ප්‍රකට මතයකි.
තිලකා රන්දෙනි
[email protected]

Anith eki mekage wife, Army eka chemical weapons pawichchi karalu. Balu hu**** moko eki dakalada ehema karanawa, munwa marala dannamai one,
moko dan uge pawulata prasiddiyath thiynawane, asadarne enuwen satan karapu un kiyala. Ara maha we*** Melania Trump gen mokadda sammanekuth hambune......bump lol
Oya Ekneligoda thiyana hama parayama ekai,
Rajasinghe rajjuruwonwa suddonta paawla dunneth Ekneligoda kiyana mudaliyane,
Munge jana walinma Pu** dena eka aran ena scene ekak thiyenne![]()
Anith eki mekage wife, Army eka chemical weapons pawichchi karalu. Balu hu**** moko eki dakalada ehema karanawa, munwa marala dannamai one,
Podi Ekneligodayath Journalism da koheda karannemoko dan uge pawulata prasiddiyath thiynawane, asadarne enuwen satan karapu un kiyala. Ara maha we*** Melania Trump gen mokadda sammanekuth hambune......


