ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    innakanwath wadagath lipiyakkath liyapu nathi ponnayek mu
    maruna kiyala parayek hoda ekek wenne na
    u parayama thamai
    :yes::yes:

    ඇත්ත... ඒත් පොන්සිරාගේ ආණ්ඩුව මුව රට වෙනුවෙන් දිවි දුන් මාධ්‍යවේදියෙක් කරලා නේ... නෙදකින් පොnන ආණ්ඩුව...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවි සමග හෙළුවෙන්

    රවි කරුණානායක මෙරට පත්කෙරුණු අදක්‍ෂතම මුදල් ඇමතිවරයායි. ඒ ඔහුගේ වරදක් ම නොවේ. ඇමතිවරුන්ගෙන් පිළිබිඹු වන්නේ ආණ්ඩුූවයි. මේ ආණ්ඩුව මෙරට ඇති වු අදක්‍ෂතම ආණ්ඩුවයි. මෙය වැඩ බැරි ටාසන්ලාගේ ආණඩුවකි. වැඩ බැරි ටාසන් යන්න කවුරු මුලින් ම කීවත් එය මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තරම් වෙන කිසිවකුටවත් ගැලපෙන්නේ නැහැ. ඔවුන් දන්න එකම දේ ඊනියා රාජපක්‍ෂ රෙජිමයට බැන වැදීම පමණයි. අර නැපෝලියන් ලෝක යුද්ධ කාලෙදි හිටිය කිවුව රටේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් විරාජමාන වෙලා කියා තිබුනෙ සාලාවෙ හමුදා කඳවුර ගිනිගැනීම ගැනත් රාජපක්‍ෂලා වැරදි කාරයො කියලා.

    නැපෝලියන් අන්තිමට පැරදුනා. ඉංගිරිසි කාරයන් දිනුව. අර කතාවක් තියෙනවා ඉතිහාසය ලියන්නෙ දිනුව අය මිසක් පැරදිච්ච අය නෙවෙයි කියලා. අප පාසල් යන කාලෙ දැනගෙන හිටියෙ නැපෝලියන් මිටි මිනිහකු කියලා. එහෙම තමයි නැපෝලියන්ට ගරහන්නට සුද්දන් ඔවුන්ගෙ යටත්විජිතවල ශිෂ්‍යයන්ට කියලා දුන්නෙ. අප පාසල් යන කාලෙ අපට නිදහස කියන එකක් ලැබිල තිබුනට ඉගැන්නුවෙ සුද්දන් කියපු දේම තමයි. ඉන් අවුරුදු හැටකට විතර පස්සෙ දැන් කියල ලොකු වෙනසක් වෙලා නැහැ. කොහොම වුනත් පස්සෙ කාලෙක දි දැනගන්න ලැබුන නැපෝලියන් ඒ කිවුව තරම් මිටි නැහැ කියලා. දෙවැනි රාජසිංහ රජ්ජුරුවො ලන්දේසීන් එක්ක ගිවිසුම් අත්සන් කරන වෙලාවෙ ප්‍රංශයන් එක්ක ගිවිසුමක් අත්සන් කළා නම් අපට වෙන නැපෝලියන් කෙනකු ගැන ඉගෙන ගන්න තිබුණ. අකිල නැපෝලියන් ගැන මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නැපෝලියන් ගැන නෙවෙයි. මහින්ද ගැනයි.

    බැරි වෙලාවත් ප්‍රභාකරන් ඊළම දිනාගත්ත නම් ප්‍රභාකරන් ගැන ඉංගිරිසි කාරයන් මොනව ලියන්න තිබුණ ද? ඔහු දෙමළ ජනයාට සිංහල බෞද්ධ ජාතිවාදීන්ගෙන් නිදහස ලබා දුන්න මානව හිතවාදී වීර පුරුෂයකු ලෙස ලියන්න තිබුණා. මේ ආණ්ඩුව ටික කලක් තිබුණොත් එහෙම කියන්න බැරි කමකුත් නැහැ. කොහොමත් දැන් කොටින් සමරනවා. ටික කලකට පෙර දැන් ලංකා සභාව කියලා හැඳින්වෙන එංගලන්ත (ඇංග්ලිකන්) සභාවෙ බිෂොප් වෙලා හිටිය කෙනත් ප්‍රනාන්දු ප්‍රභාකරන්ව හැඳින්නුවෙ මානවීය පුරුෂයකු කියලා. රනිල්ගෙ තාත්තා මේ සභාවෙ ආගම තමයි ඇදහුවෙ, බාප්ප ඒ සභාවෙ බිෂොප් වෙලා හිටියා.

    රනිල්ගෙ ආණ්ඩුව ටික කාලයක් තිබුණොත් මහින්ද හොරකු, දූෂිතයකු, භීෂකයකු කියලා ඉතිහාසෙ ලියාවි. ඒ බව ලියන්න වාල්මිකීලව ඕන තරම් විශ්වවිද්‍යාලවලින් ඊනියා පර්යේෂණ ආයතනවලින් හොයාගන්න පුළුවන්. මෛත්‍රිපාලව විභීෂණ කරාවි. රාම රනිල් තමයි. පොඩි අඩුවකට තියෙන්නෙ සීතා නැති එකයි. පහුගිය දා නුවරඑළියේ සීතාඅම්මාන් කෝවිල කියන එකේ පූජාවකට ආපු පූජකවරයාට කිවුව නම් සමහර විට සීතා කෙනෙකු හොයලා දේවි. ඒ සිතාඅම්මාන් කෝවිල සීතගෙ කාලෙ ඉඳලා තියෙන එකක් නෙවෙයි. ඒක ඉංගිරිසි කාරයන් කඳුකරයට අර්ධ වහල් සේවයට ගෙනාපු දෙමළ කම්කරුවන් හදාගත්තු කෝවිලක්.

    රවිට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගෙ පැරදුණ එක පුදුමයක් නෙවෙයි. කොහොමටත් විශ්වාසභංග ගෙනෙන්නෙ දිනන්න ම නෙවෙයි. ආණ්ඩුව හෙළිදරවු කරන්නයි. පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක ඡන්දයක් තිබෙන කම් ආණ්ඩුව පරද්දන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය සමහරවිට බලන් ඉන්න ඇති මැති ඇමතිවරුන් කිහිප දෙනකු විශ්වාසභංගයට පක්‍ෂ වෙයි කියලා. එහෙත් එහෙම වුනෙ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ජෝන් සෙනෙවිරත්න නම් ඡන්දෙ දෙන්න ඇවිල්ල තිබුණෙ නැහැ. එයාට දැන් මොනව හිතනව ද කියලා දැනගන්න බටහිර මනෝ විශ්ලේෂකයකුට පුළුවන් ද?

    විශ්වාසභංගෙන් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මෛත්‍රීපාල කිසිදාක මේ ආණ්ඩුව කඩන්න ඉඩ දෙන්නෙ නැති බව. මෛත්‍රිපාලට ඕන වුනත් කැමරන්ලා හා මෝදිලා එයට ඉඩ දෙන්නෙ නැහැ. ඔහු තමන්ගෙ පැත්තෙ දැන් ඉන්න, කලින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙ හිටපු, මැති ඇමතිවරුන්ව තර්ජනය කරල හරි ආණ්ඩුව පැත්තෙ තියාගන්නවා. ඒ මැති ඇමතිවරු ඉඳහිට ඒකාබද්ධ විපක්‍ෂෙ අය එක්ක එකතුවෙලා ඒ ඒ අයගෙ අගමැතිත්වයෙන් ආණ්ඩු පිහිටුවන සුරංගනා කතා කියනවා. ඒ ඔක්කොම ඒකාබද්ධ විපක්‍ෂය නිදි කරවන්න කියන කතා. ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න අයත් 2015 මහා මැතිවරණ කාලෙ ඉඳලම සූරංගනා කතා අහනවා. සුරංගනා කතා කාරයෙන් විශ්වාසභංගෙට විරුද්ධ වෙලා ආණ්ඩුව ආරක්‍ෂා කෙරුවා. රවි එක්ක හෙළුවෙන් හිටගත්තා. ජාතික හෙළ උරුමය හිටගත්තෙ අතින් හෙළුව වහන්න වෑයම් කරමින් බොරුවට උතුර ගැන මතක් කරමින්.

    බැරි වෙලාවත් කවද හරි දවසක මීළඟ මැතිවරණය කිට්ටු වෙලා ඔය සුරංගනා කතා කාරයො ආණ්ඩුව අත්හැරලා ඒකාබද්ධ විපක්‍ෂෙට කිට්ටු කළොත් ඔවුන්ව ගන්න ඉඩ තියෙනවා. මේ ගනුදෙනු (ඩීල්) දේශපාලනයේ හැටි එහෙම තමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අනුව ගනුදෙනු දේශපාලනයෙන් බැහැර වෙන්න බැහැ. මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාව මුළා කරන්න පහසුයි. අද විග්නේෂ්වරන්ට අහමඩ්ට විරුද්ධව කතා නොකරන අය හෙට සිංහලයේ උරුමක්කාරයන් වේවි. ජනතාවට පුළුවන් අවුරුදු පහකට හයකට වරක් මුළාවෙළා හරි කා නමුත් පත්කරගෙන අවුරුදු පහක් හෝ හයක් හෝ නියවගෙන ඉන්න.

    ජ වි පෙ මෙච්චර කල් හෙළුවෙන් හිටගෙන දැන් අමුඩ හොයනවා. විශ්වාසභංගෙට පක්‍ෂව ඡන්දෙ දීලා. මේ ආණ්ඩුවට කඩේ ගිය ජ වි පෙරමුණට දෙන්න අමුඩ නැහැ. ජ වි පෙ අවස්ථාවාදය අතින් දෙවැනි වෙන්නෙ ජාතික හෙළ උරුමයට පමණයි.

    මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.

    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.

    (https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලසන්ත ගැන ලිවුවා කියා දිවයින මාධ්‍යවේදියා ප‍්‍රශ්න කරන්න CIDට කැඳවයි..

    දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අනිද්දා දිනයේ රහස්‌ පොලිසියට කැඳවා තිබේ.
    පසුගිය ඉරිදා දිවයින පුවත්පතට ඔහු විසින් සම්පාදනය කරන ලද ‘හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම’ ලිපිය සම්බන්ධයෙන් අධිකරණය විසින් කල නියෝගයක් මත මාධ්‍යවේදී සමන් ගමගේගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.

    ජනවාරි 8 වෙනිදා සියලු දෙනා අමාරුවෙන් ලබා ගත් මාධ්‍ය නිදහසට තවත් එක් උත්කර්ෂවත් උදාහරණයක්....
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    රවි සමග හෙළුවෙන්

    රවි කරුණානායක මෙරට පත්කෙරුණු අදක්‍ෂතම මුදල් ඇමතිවරයායි. ඒ ඔහුගේ වරදක් ම නොවේ. ඇමතිවරුන්ගෙන් පිළිබිඹු වන්නේ ආණ්ඩුූවයි. මේ ආණ්ඩුව මෙරට ඇති වු අදක්‍ෂතම ආණ්ඩුවයි. මෙය වැඩ බැරි ටාසන්ලාගේ ආණඩුවකි. වැඩ බැරි ටාසන් යන්න කවුරු මුලින් ම කීවත් එය මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තරම් වෙන කිසිවකුටවත් ගැලපෙන්නේ නැහැ. ඔවුන් දන්න එකම දේ ඊනියා රාජපක්‍ෂ රෙජිමයට බැන වැදීම පමණයි. අර නැපෝලියන් ලෝක යුද්ධ කාලෙදි හිටිය කිවුව රටේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් විරාජමාන වෙලා කියා තිබුනෙ සාලාවෙ හමුදා කඳවුර ගිනිගැනීම ගැනත් රාජපක්‍ෂලා වැරදි කාරයො කියලා.

    නැපෝලියන් අන්තිමට පැරදුනා. ඉංගිරිසි කාරයන් දිනුව. අර කතාවක් තියෙනවා ඉතිහාසය ලියන්නෙ දිනුව අය මිසක් පැරදිච්ච අය නෙවෙයි කියලා. අප පාසල් යන කාලෙ දැනගෙන හිටියෙ නැපෝලියන් මිටි මිනිහකු කියලා. එහෙම තමයි නැපෝලියන්ට ගරහන්නට සුද්දන් ඔවුන්ගෙ යටත්විජිතවල ශිෂ්‍යයන්ට කියලා දුන්නෙ. අප පාසල් යන කාලෙ අපට නිදහස කියන එකක් ලැබිල තිබුනට ඉගැන්නුවෙ සුද්දන් කියපු දේම තමයි. ඉන් අවුරුදු හැටකට විතර පස්සෙ දැන් කියල ලොකු වෙනසක් වෙලා නැහැ. කොහොම වුනත් පස්සෙ කාලෙක දි දැනගන්න ලැබුන නැපෝලියන් ඒ කිවුව තරම් මිටි නැහැ කියලා. දෙවැනි රාජසිංහ රජ්ජුරුවො ලන්දේසීන් එක්ක ගිවිසුම් අත්සන් කරන වෙලාවෙ ප්‍රංශයන් එක්ක ගිවිසුමක් අත්සන් කළා නම් අපට වෙන නැපෝලියන් කෙනකු ගැන ඉගෙන ගන්න තිබුණ. අකිල නැපෝලියන් ගැන මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නැපෝලියන් ගැන නෙවෙයි. මහින්ද ගැනයි.

    බැරි වෙලාවත් ප්‍රභාකරන් ඊළම දිනාගත්ත නම් ප්‍රභාකරන් ගැන ඉංගිරිසි කාරයන් මොනව ලියන්න තිබුණ ද? ඔහු දෙමළ ජනයාට සිංහල බෞද්ධ ජාතිවාදීන්ගෙන් නිදහස ලබා දුන්න මානව හිතවාදී වීර පුරුෂයකු ලෙස ලියන්න තිබුණා. මේ ආණ්ඩුව ටික කලක් තිබුණොත් එහෙම කියන්න බැරි කමකුත් නැහැ. කොහොමත් දැන් කොටින් සමරනවා. ටික කලකට පෙර දැන් ලංකා සභාව කියලා හැඳින්වෙන එංගලන්ත (ඇංග්ලිකන්) සභාවෙ බිෂොප් වෙලා හිටිය කෙනත් ප්‍රනාන්දු ප්‍රභාකරන්ව හැඳින්නුවෙ මානවීය පුරුෂයකු කියලා. රනිල්ගෙ තාත්තා මේ සභාවෙ ආගම තමයි ඇදහුවෙ, බාප්ප ඒ සභාවෙ බිෂොප් වෙලා හිටියා.

    රනිල්ගෙ ආණ්ඩුව ටික කාලයක් තිබුණොත් මහින්ද හොරකු, දූෂිතයකු, භීෂකයකු කියලා ඉතිහාසෙ ලියාවි. ඒ බව ලියන්න වාල්මිකීලව ඕන තරම් විශ්වවිද්‍යාලවලින් ඊනියා පර්යේෂණ ආයතනවලින් හොයාගන්න පුළුවන්. මෛත්‍රිපාලව විභීෂණ කරාවි. රාම රනිල් තමයි. පොඩි අඩුවකට තියෙන්නෙ සීතා නැති එකයි. පහුගිය දා නුවරඑළියේ සීතාඅම්මාන් කෝවිල කියන එකේ පූජාවකට ආපු පූජකවරයාට කිවුව නම් සමහර විට සීතා කෙනෙකු හොයලා දේවි. ඒ සිතාඅම්මාන් කෝවිල සීතගෙ කාලෙ ඉඳලා තියෙන එකක් නෙවෙයි. ඒක ඉංගිරිසි කාරයන් කඳුකරයට අර්ධ වහල් සේවයට ගෙනාපු දෙමළ කම්කරුවන් හදාගත්තු කෝවිලක්.

    රවිට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගෙ පැරදුණ එක පුදුමයක් නෙවෙයි. කොහොමටත් විශ්වාසභංග ගෙනෙන්නෙ දිනන්න ම නෙවෙයි. ආණ්ඩුව හෙළිදරවු කරන්නයි. පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක ඡන්දයක් තිබෙන කම් ආණ්ඩුව පරද්දන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය සමහරවිට බලන් ඉන්න ඇති මැති ඇමතිවරුන් කිහිප දෙනකු විශ්වාසභංගයට පක්‍ෂ වෙයි කියලා. එහෙත් එහෙම වුනෙ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ජෝන් සෙනෙවිරත්න නම් ඡන්දෙ දෙන්න ඇවිල්ල තිබුණෙ නැහැ. එයාට දැන් මොනව හිතනව ද කියලා දැනගන්න බටහිර මනෝ විශ්ලේෂකයකුට පුළුවන් ද?

    විශ්වාසභංගෙන් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මෛත්‍රීපාල කිසිදාක මේ ආණ්ඩුව කඩන්න ඉඩ දෙන්නෙ නැති බව. මෛත්‍රිපාලට ඕන වුනත් කැමරන්ලා හා මෝදිලා එයට ඉඩ දෙන්නෙ නැහැ. ඔහු තමන්ගෙ පැත්තෙ දැන් ඉන්න, කලින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙ හිටපු, මැති ඇමතිවරුන්ව තර්ජනය කරල හරි ආණ්ඩුව පැත්තෙ තියාගන්නවා. ඒ මැති ඇමතිවරු ඉඳහිට ඒකාබද්ධ විපක්‍ෂෙ අය එක්ක එකතුවෙලා ඒ ඒ අයගෙ අගමැතිත්වයෙන් ආණ්ඩු පිහිටුවන සුරංගනා කතා කියනවා. ඒ ඔක්කොම ඒකාබද්ධ විපක්‍ෂය නිදි කරවන්න කියන කතා. ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න අයත් 2015 මහා මැතිවරණ කාලෙ ඉඳලම සූරංගනා කතා අහනවා. සුරංගනා කතා කාරයෙන් විශ්වාසභංගෙට විරුද්ධ වෙලා ආණ්ඩුව ආරක්‍ෂා කෙරුවා. රවි එක්ක හෙළුවෙන් හිටගත්තා. ජාතික හෙළ උරුමය හිටගත්තෙ අතින් හෙළුව වහන්න වෑයම් කරමින් බොරුවට උතුර ගැන මතක් කරමින්.

    බැරි වෙලාවත් කවද හරි දවසක මීළඟ මැතිවරණය කිට්ටු වෙලා ඔය සුරංගනා කතා කාරයො ආණ්ඩුව අත්හැරලා ඒකාබද්ධ විපක්‍ෂෙට කිට්ටු කළොත් ඔවුන්ව ගන්න ඉඩ තියෙනවා. මේ ගනුදෙනු (ඩීල්) දේශපාලනයේ හැටි එහෙම තමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අනුව ගනුදෙනු දේශපාලනයෙන් බැහැර වෙන්න බැහැ. මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාව මුළා කරන්න පහසුයි. අද විග්නේෂ්වරන්ට අහමඩ්ට විරුද්ධව කතා නොකරන අය හෙට සිංහලයේ උරුමක්කාරයන් වේවි. ජනතාවට පුළුවන් අවුරුදු පහකට හයකට වරක් මුළාවෙළා හරි කා නමුත් පත්කරගෙන අවුරුදු පහක් හෝ හයක් හෝ නියවගෙන ඉන්න.

    ජ වි පෙ මෙච්චර කල් හෙළුවෙන් හිටගෙන දැන් අමුඩ හොයනවා. විශ්වාසභංගෙට පක්‍ෂව ඡන්දෙ දීලා. මේ ආණ්ඩුවට කඩේ ගිය ජ වි පෙරමුණට දෙන්න අමුඩ නැහැ. ජ වි පෙ අවස්ථාවාදය අතින් දෙවැනි වෙන්නෙ ජාතික හෙළ උරුමයට පමණයි.

    මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.

    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.

    (https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
    I think this is a great and accurate summary of the situation our country is in...
    can't believe people voted for these pieces of shit!!!!
    keep up the good work:yes::yes::yes:
     
    • Like
    Reactions: funkyguy89

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අවුරුදු 30 ක යුද්දෙකින් පස්සේ කොලබ එක බෝම්බයක් වත් පිපුරුනේ නැත්තේ, ගෝටා ගේ සුපිරි මොලයෙන් දුන්න මේ වගේ බුද්ධි අංශ මෙහෙයුම් නිසා...
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    I think this is a great and accurate summary of the situation our country is in...
    can't believe people voted for these pieces of shit!!!!
    keep up the good work:yes::yes::yes:

    ස්තුතියි...

    අවුරුදු 30 ක යුද්දෙකින් පස්සේ කොලබ එක බෝම්බයක් වත් පිපුරුනේ නැත්තේ, ගෝටා ගේ සුපිරි මොලයෙන් දුන්න මේ වගේ බුද්ධි අංශ මෙහෙයුම් නිසා...
    :cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnනකම මදිවට පබයා අම්බ හොරෙකුත් නේ බලන් ගියාම..
    මහින්ද එක්ක එකට ආප්ප කාලා දුන්න ගේම එක්ක බැලුවම මුගේ වලත්ත ගතිය ජාන වලම තියෙනවා කියල පේනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg

    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා මූ ආයෙත් ඉපදියන්
    :yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රදීප් එක්නැලිගොඩ ගේ පාවාදීමේ ඉතිහාසය...

    "අවසාන වශයෙන් එක්‌නැලිගොඩලාට පමණක්‌ විශේෂ වූ රහසක්‌ කීමට ඇත. එනම් උන්ගේ පාවාදීමේ ඉතිහාසය, රාජසිංහ රජු සිටි කාලය දක්වා දිවෙයි."

    ප්‍රදීප් එක්නැලිගොඩ කියන නම කාටත් පුරුදු ඇති. ඒ මොකක් නිසාවත් නොව, මේ රටේ අවාසනාවට ජාතක උන, කොටින්ද ඔත්තු දුන්න සිංහල කොටියෙක් වීම නිසයි. නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුවට නම් ඌ මාධ්‍යවේදියෙක්. මේ රටේ රණවිරුවන්ව පාවලා දෙන්න ආපු යහපාලන නඩේට, මේ සිංහල කොටියා දේව දූතයෙක් වගේ.. ඒ බව පහුගිය කාලේ හැමෝම මාධ්‍ය වලින් දකින්න ඇති..

    මේ විමසුම, තමන්ගේම ජාතියට ආගමට කෙලවන්න ඉපදුනු මේ "එක්නැලිගොඩ" කියන එකාගේ ජාතකේ සොයාගෙන යාමයි. උගේ පරම්පරාවේම තියෙන ඒ දේශද්‍රෝහී බව, ප්‍රදීප් එක්නලිගොඩ කියන එකාගේ නැති වෙන්න විදිහක් නෑ...

    Prageeth-Eknaligoda-Recovered-copy-300x300.jpg

    "අවසාන වශයෙන් එක්‌නැලිගොඩලාට පමණක්‌ විශේෂ වූ රහසක්‌ කීමට ඇත. එක්‌නැලිගොඩ රජතුමාව අල්ලා ගත් විට එතුමාට පයින් ගසා ඇත. හරියටම රජතුමාගේ දේහය ස්‌පර්ශ වූ තැන, අද දක්‌වාම ඉපදෙන සමහර එක්‌නැලිගොඩ වාසගම ඇති පුරුෂයන්ගේ කකුලේ දදයක්‌ එනවාලු. එක්‌නැලිගොඩ පුතෙක්‌ද කියලා නිසැකවම අපට ඒකෙන් දැනගත හැකි යෑයි වරක්‌ මහලු එක්‌නැලිගොඩ මහතෙක්‌ සිනාසෙමින් කීවේය."

    රාජසිංහ රජුට "එක්‌නැලිගොඩ" පයින් ගසයි!

    මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දොස්‌ කියන්නේ බලාගෙනයි - අවසන් කොටස

    n18-2.jpg

    ඇහැළේපොල පවුල ඝාතනයේදී කුමාරිහාමිගේ එක කුස උපන් වැඩිමහල් සහෝදරයා වන කැප්පෙටිපොල නිළමේ කිසිවක්‌ම නොකළේ ඇයිද යනු උභතෝකොටික පැණයකි. බොහෝ විට කුමාරිහාමිගේ තල්පත රජුට දෙන්නට කියා මොල්ලිගොඩ අතට පත් කරන්නටත් ඇත්තේ ඔහු විය හැක. ඇත්තටම මෙම තල්පත රජු අතට පත් වීද? නැතිනම් මොල්ලිගොඩ සඟවා ගත්තේද? රජුගෙන් සමාව ලැබෙන තෙක්‌ බලා සිටින විට, බාර වන ලෙස නිළමේට දන්වන රජුගේ දෙවැනි ආඥාපතත් නිකුත් කරවා හදිස්‌සියේම නිළමේවරුන් මෙම ද`ඩුවම ක්‍රියාත්මක කරවූයේද? රජු මෙම රහස කිනම් වේලාවක හෝ දැනගතහොත් තමාට බරපතළ ද`ඩුවම් ලැබේවි යෑයි සිතූ නිසාද මොල්ලිගොඩ මහා අදිකාරම තමාගේ පරම වෛරක්‌කාර ඇහැළේපොල සිටින ඉංග්‍රීසි කඳවුර වෙත ගොස්‌ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ? මොල්ලිගොඩට රජුට විරුද්ධව යාමට කිසිදු හේතුවක්‌ නොවූ බව පැහැදිලිය. (පසු කාලයක පුතුන් නොසිටි මොල්ලිගොඩ මිය ගියේ තම දේපළ කැප්පෙටිපොලලාට උරුම කර යයි පුවතක්‌ ද ඇත) එසේම මෙම ඝාතන සිද්ධියෙන් පසුවත් කැප්පෙටිපොල නිළමේ රජුට පක්‌ෂපාතීව කටයුතු කළ බව පෙනේ. ඔහුට දියවඩන නිළමේ තනතුර හා මාතලේ දිසාව තනතුර පවා හිමි වූයේ මෙම ඝාතනයෙන් පසුවය.

    ඇත්තටම කුමාරිහාමිගේ ඝාතනය සැළසුම් කළේ කවුද? වරක්‌ ඇහැළේපොල මහා අදිකාරම ඩොයිලිට දන්වා එව්වේ දරු පවුලේ ආරක්‌ෂාව තහවුරු කර ගැනීමට ඇවැසි වූ නිසා කැරැල්ල පමා වූ බවත්, අලුත් අවුරුද්දේ මුල් දෙසතිය තුළ කැරැල්ල පටන් ගැනීමට බලාපොරොත්තු වන බවත්ය. එහෙත් ඔහු කැරැල්ල පටන් ගන්නා විටත් දරු පවුලේ ආරක්‌ෂාවට කිසිම දෙයක්‌ කර නොතිබුණි. එහෙත් ඔහුගේ අතිජාත මිත්‍රයා වන එක්‌නැලිගොඩ නිළමේ නම් කැරැල්ලට එක්‌ වූයේ මාතලේ සිටි තම දරු පවුල බොහෝ ප්‍රවේශම් ලෙස රත්නපුරයට ගෙන්වා තැබීමෙන් පසුවය. (ඇත්තටම මොල්ලිගොඩ පවා රජුගෙන් වෙන් නොවී ආවේ තම අඹු දරුවන් සෙංකඩගල සිටි නිසාය) එසේ නම් රටක්‌ රාජ්‍යයක්‌ බාර ගැනීමට පිඹුරුපත් ඇද්ද අදිකාරම, තම දරු පවුල මකර කටේ තනි කළේ ඇයි? බැරිවෙලාවත් අදිකාරම කැරැල්ල පටන් ගන්නවාත් සමගම දරු පවුල ඝාතනය වුණි නම්, ඒ හේතුවෙන්ම ජනතාව රජුගෙන් ඉවත් වෙයි. එසේ නම් එයින් වැඩි වාසියක්‌ අත්වන්නේ මහා අදිකාරම්ටය.

    එහෙත් ඇහැළේපොලගේ කුරිරු ආශාව ඉටු වූයේ නැත. ලංකාවේ කිසියම් දෛවෝපගත අවාසනාවකට හෝ මහා අදිකාරමගේ නොලැබීමකට හෝ ඔහුගේ කැරැල්ලට එකතු වී සිටි සුළු පිරිස ලෙහෙසියෙන්ම මර්දනය කිරීමට මොල්ලිගොඩට හැකිවිය. (ඇත්තටම රජුට විරුද්ධව ඇහැළේපොලගේ පැත්ත ගැනීමට ජනතාව අකැමති වූ බව මෙයින් පැහැදිලිවම පෙනේ.) මහා අදිකාරම එක්‌නැලිගොඩ සමග ඉංග්‍රීසීන්ට අයත් නැව්ගස්‌වත්ත පෙදෙසට පළා ගියේ 250 ක්‌ වැනි සුළු පිරිසක්‌ සමගය. ඉන් අනතුරුවයි රජු ඔහුට විරුද්ධව පළවෙනි ආඥාපත නිකුත් කළේ.

    ඇහැළේපොල කුමාරිහාමිගේ ඝාතනය ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්‌ෂයක්‌ විය. නුවර ජනතාව දින 3 ක්‌ ලිපගිනි මෙලවූයේ නැත. සිංහලේ නීතිය නොදන්නා සාමාන්‍ය අසරණ ජනතාව බොහෝ කම්පා විය. එහි වාසිය ලැබුණේ ඉංග්‍රීසීන්ටය. බ්‍රවුන්ඩි්‍රග් ආණ්‌ඩුකාරවරයා 1815 ජනවාරි 15 වෙනිදා සිංහලේ රාජ්‍යයට විරුද්ධව යුද ප්‍රකාශ කළේය. යුද්ධයට බැඳෙන ලෙස කොතෙකුත් කිව්වද ජනතාව රජු වටා රොක්‌ නොවූයේ කුමාරිහාමි ගේ ඝාතනය නිසාය. (ජනතාව ඒ තරමට සංවේදී වූයේ අදිකාරමට වඩා කුමාරිහාමි ජනතාව අතර ජනප්‍රිය වී සිටි නිසාද? නැතිනම් අසාධාරණයට විරුද්ධව ගොඩ නැගුණු ජන විඤaCදාණයද?) රජු පලා ගියේය. සටනකින් තොරවම සිංහලේ රාජ්‍යය ඉංග්‍රීසීන් අතට පත්විය.

    කුමාරිහාමිගේ ඝාතනයෙන් අවුරුද්දක්‌ යාමටත් මත්තෙන් (1815 මාර්තු මස) දෙවැනි විවාහයක්‌ ලොකුවට කිරීමට අවශ්‍ය බව මහා අදිකාරම් බ්‍රවුන්ඩි්‍රග් ආණ්‌ඩුකාරයාට දන්වා සිටියේය. ඔහු විවාහ වන්නේ වෙන කවුරුවත් සමග නොව මීගස්‌තැන්නේ නිළමේගේ වැන්දඹු බිරියත් සමගය. මීගස්‌ගැන්නේ මිය ගියේ 1806 දීය. මෙයින් හැඟෙන්නේ ඇහැළේපොල කුමාරිහාමි ඝාතනය කිරීමටත් පෙර සිටම ඔවුන් අතර අයථා සම්බන්ධයක්‌ තිබුණු බවද? මීගස්‌තැන්නේ මරණ මංචකයේදී රජුට ඇහැළේපොල කටුවාගෙන් පරිස්‌සම් වන සේ ඉල්ලුවේ ඒ නිසාද? (ඒ විස්‌තර ගිය සතියේ පලවිය).

    ඇහැළේපොල අදිකාරම් බ්‍රවුන්ඩි්‍රග් ආණ්‌ඩුකාරයාගෙන් මඟුලට යන වියදම ගැන කරන ලද ඉල්ලීමකට අනුව ඔහුට ඒ සඳහා රන් පගෝදි 5000 ක්‌ ලැබුණි. එහෙත් ඔහු එය පාවිච්චි කොට නොතිබී පසුව සොයාගෙන තිබුණි. (කොටින්ම ඔහු මඟුලක්‌ කෑ බවට සාධක නැති මුත් දෙවන විවාහය කරගෙන තිබුණි) අද ඉන්නා සමහර ඉතිහාසඥයන් පවසන්නේ ආණ්‌ඩුකාරයා ලොකු මුදලක්‌ දෙන්නේද යන්න පරීක්‌ෂා කිරීමට මෙය කළ බවය. එහෙත් ඔහු එසේ සිතූ බවටත්, මුදල පාවිච්චි නොකළේ මන්ද බවටත් අදාළ වන කිසිම දෙයක්‌ ඇහැළේපොල කියා තිබී නැත. එසේ නම් සහතිකව එසේ වූවාද නැතිනම් මිය ගිය කුමාරිහාමි ඔහුගේ සිතේ හොල්මන් කළාද කවුද දන්නේ?

    ඇහැළේපොලගේ කුමන්ත්‍රණයකින් සිදු වුවත් නැතත් කුමාරිහාමි සහ පවුල ඝාතනය වූයේ මහා අදිකාරම සිංහාසනයට ලොබ බැඳීමෙන් ගත් පියවරයන් නිසාය. එහෙත් මෙතරම් දරුණු ෙ€දවාචයකින් පසුවද ඔහු බලාපොරොත්තු වූයේ සිහසුනම පමණි. ඇත්තටම ආදරබර සැමියෙකු වූවා නම් සෙනෙහෙබර පියෙකු වූවා නම්, එම ආදරණීයන්ගේ ජීවිත බිලි වූයේ තමා උදෙසාම නම්, වඩිග රජා නෙරපා දැමුවාට පසුවත් ඇයි ඔහුම රජ විය යුත්තේ? කනිෂ්ඨ පිළිමතලාවට හෝ කැප්පෙටිපොල නිළමේට රජකම ලබා දෙන්නට තිබුණා නොවේද?

    රජුව අල්ලා ගන්නට ගියේ එක්‌නැලිගොඩය. රජු අල්වා ගත් බව ආරංචි වූ වහාම ඇහැළේපොල බ්‍රවුන්ඩි්‍රග්ගෙන් ඉල්ලා ඇත්තේ රජු නොමරණ ලෙසය. ඇයි ඒ? රජු ක්‍රියාත්මක කළේ සිංහලේ නීතිය බව ඔහු හොඳින් දැන සිටි නිසා නොවේද? එසේම කොයිම අවස්‌ථාවකවත් රජුව මුණ ගැසීමට අදිකාරම නොගියේය. ඒ වෙනුවට ඔහු රාජ්‍ය කකුධ භාණ්‌ඩ සොයා ඉංග්‍රීසීන්ට හොරෙන් මහා මෙහෙයුමක්‌ කළේය. රජු අත් අඩංගුවට පත් වී 6 වෙනි දිනයේදී වෙලගෙදර අප්පුහාමි ළවා ගෙන්වා ගත් කකුධ භාණ්‌ඩවලින් වටිනාම ඔටුන්න පැළද රාජකීය හැට්‌ටය හැඳ ඔහු හැඩ වැඩ බැලු බවත්, එවිට එසේ කිරීම හොඳ මදි නේද කියා තමා ඔහුගෙන් ඇසූ විට ළගදීම ඔහු රජ වන බව පැවසූ බව, වෙලගෙදර අප්පුහාමි ජෝර්ඡ් ටර්නර් කොමිසම හමුවේ (රාජ්‍ය කකුධ භාණ්‌ඩ සෙවීමට පත් කළ කොමිසම) පසුව අනාවරණය කරනු ලැබුවේය.

    එදා ඒ බල අරගලයේ යෙදුණු අයගේ ඤාතීහූ අද ද අපේ රටේ ප්‍රභූවරු ලෙස ජීවත්වෙති. එසේම ඔවුහූ තම මුත්තලාගේ කීර්ති නාමය රැක ගැනීමට එදා සිදුවීම් තම පරපුරට වාසි වන අන්දමින් කියති. ඉන් එක්‌ කරුණක්‌ නම් ඇහැළේපොල රන් ඔටුන්නක්‌ සෑදුවේ රජුට තෑගි දීමට බවත් මොල්ලිගොඩ ඒ සම්බන්ධයෙන් රජුට ගතු කියා තවත් රජුව බිදෙව් බවත්ය. එහෙත් ඇත්තටම රජුට ඔටුන්නක්‌ හැදවීමට ඇහැළේපොලට බලයක්‌ ඇද්ද? රන් ඔටුනු හදන්නේ දළදා මාලිගයේ රාජ්‍ය කකුධ මණ්‌ඩපයෙනි. ආයුධ මණ්‌ඩපයෙනි ආයුධ හදන්නේ. දේවාලවලට අවශ්‍ය මුර ආයුධ සෑදීමට තවත් මණ්‌ඩපයක්‌ වශයෙන් දළදා මාලිගයට මණ්‌ඩප 3 ක්‌ ඇත.

    ශ්‍රී වික්‍රම රාජසිංහ වෙනුවෙන් කතා කිරීමට කවුරුත් නැත. ඒ නිසා ඔක්‌කොම කුණු බේරුවල් බොක්‌කටලු කිව්වාක්‌ මෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටම දොස්‌ කියති. එහෙත් එතුමා විලියම් ග්‍රැන්විල් සමග වෙල්ලෝරය බලා යන අතර පැහැදිලිවත් අහංකාරවත් කියූ වදනක්‌ ඇත. 'මගේ නිළමේලා හරියට මාත් එක්‌ක සිටියා නම් නුඹලාට කවදාවත් අපව යටත් කර ගැනීමට බැරි වනු ඇත.'

    අවසාන වශයෙන් එක්‌නැලිගොඩලාට පමණක්‌ විශේෂ වූ රහසක්‌ කීමට ඇත. එක්‌නැලිගොඩ රජතුමාව අල්ලා ගත් විට එතුමාට පයින් ගසා ඇත. හරියටම රජතුමාගේ දේහය ස්‌පර්ශ වූ තැන අද දක්‌වාම ඉපදෙන සමහර එක්‌නැලිගොඩ පුරුෂයන්ගේ කකුලේ දදයක්‌ එනවාලු. 'එක්‌නැලිගොඩ පුතෙක්‌ද කියලා නිසැකවම අපට ඒකෙන් දැනගත හැකි යෑයි වරක්‌ මහලු එක්‌නැලිගොඩ මහතෙක්‌ සිනාසෙමින් කීවේය. මේ බව ඇසූ අයෙක්‌ එහෙනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියන්නේ මහා බලවන්තයෙක්‌ වෙන්න ඕන නේද' කියා විමසනු ඇත.

    ඔව්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යනු මහ බලවතෙකි. ඔහු දැඩිමුණ්‌ඩ දෙවියන් මිනිස්‌ වෙසින් යළි පැමිණීමක්‌ බව නුවර කළාවියේ ප්‍රකට මතයකි.

    තිලකා රන්දෙනි
    [email protected]

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
    ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!

    අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යයි සදහන් ලියවිල්ලකට අත්සන් තැබුවහොත් තම සැමියා නිදහස් කරන බව රහස් පොලීසියේ ශානි අබේසේකර නම් නිලධාරියා කියා සිටි බව අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශයේ කෝප‍්‍රල් රූපසිහංගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.

    කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති තම සැමියා වන හමුදා බුද්ධි නිලධාරී කෝප‍්‍රල් රූපසිංහ අද වන තුරු සිරබත් කන බවද ඇව කියා සිටියාය.
    එම මාධ්‍ය හමුව ඇමතූ මවුබිම වෙනුවෙන් රණවිරැුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට මුල සිටම කිසිදු සාක්‍ෂියක් නැති බවත් අඩුම තරමේ එක්නැලිගොඩ මිය ගියා යයි කිසිදු සාක්‍ෂියක් නැති බවත්ය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..

    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg

    46446.jpg

    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චීනුන් පරාක්‍රම සමුද්‍රයේ ඔරු පැදීම

    ආණ්ඩුව කියන තරමක් කියන්නේ බොරු. කාට හරි අහන්න පුළුවන් ආණ්ඩුව කියන්නේ මොහොකට ද කියලා. එක් අතකින් බැලුව ම අද ආණ්ඩුව කියලා එකක් නැහැ. ජනාධිපති උදේට එකක් කියනවා, හවසට තව එකක් කියනවා. අගමැතිත් ඊට දෙවැනි නැහැ. ඒ ඒ ඇමතිවරු තම තමන්ට ඕන ඕන දේ කියවනවා. ජනමාධ්‍යවල ඒවට ප්‍රචාරය ලැබෙනවා. මෙරට විද්‍යුත් මාධ්‍ය සියල්ලට ම ඇත්තේ එක ම එක ඉලක්කයක් පමණයි. ඒ ඇගයීම් (රේටින්) වැඩි කර ගැනීම. දේශපාලනඥයන්ගේ වාචාල කතා ප්‍රචාරය කරනවාට බොහෝ දෙනා කැමතියි. ඒ කතා ප්‍රචාරය කෙරුවම ඇගයීම් ඉහළ යන බව වැඩඩටහන් නිෂ්පාදකවරු දන්නවා. දේශපාලනඥයන් දන්නවා මාධ්‍යවලට සරිලන ප්‍රකාශ කරන්න.

    ෆෝක්ස්වාගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ ආරම්භ කරන බවට රනිල්, අකිල ඇතුළු පිරිසක් මැතිවරණයට පෙර සිට ම කියාගෙන ගියා. ඉතා මෑතක් වන තෙක් ම ඔවුන් ඒ බව කිවුවා. ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවේ අර්බුදයක් ඇති බව දැන් මාස කිහිපයක සිට ඇතැමුන් දන්නවා. ඒත් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඒ බවක් කීවේ නැහැ. ඔවුන් ජනමාධ්‍ය මගින් දුන් පණිවුඩය ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවක් අරඹන බවයි. ඒත් එහෙම කර්මාන්ත ශාලාවක් ලංකාවේ තබා වෙනත් කොතනකවත් ආරම්භ කිරීමට අද ඒ සමාගමට බැහැ.

    මේ නොහැකියාව දැනගත් ආණ්ඩුව ඝානාවේ ලියා පදිංචි වූ කර්මාන්ත ශාලාවක් සමග සාකච්ඡා කර කුලියාපිටියේ එකලස් කිරීමේ කම්මලක් ආරම්භ කිරීමට කටයුතු කළා. එහෙත් ඒ බව කාටවත් කිවුවේ නැහැ. පුවත්පත්වල ඒ බවක් පළවූයේත් නැහැ. ඒ නිසා මෛත්‍රිපාල ඒ බව නෙදැන ඉන්න ඇති. අඩු තරමෙන් කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කළ දවසේවත් කිවුවේ නැහැ. එහෙත් ඉදි කරන්න යන්නේ වෙනත් සමාගමක කම්මලක් බව කාටත් පෙනුණා. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්න එළිමහනෙ. කුලියාපිටියෙ කම්මලේ ෆෝක්ස්වාගන් කියන නාම පුවරුව සවිකරන්න බැහැ. වැඩේ එළිවුනා. දැන් අගමැති කියන්නෙ ආණ්ඩුව කවදාවත් කුලියාපිිටියෙ ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවක් නොකී බවයි. චේතිය රජ්ජුරුවන් හිටිය නම් රනිල්ට දෙවර්ෂ පූර්ණ රාජ සම්මානයක් ලබා දෙනවා. චේතිය රජ්ජුරුවන්ට රනිල් ගැන ආඩම්බර වෙන්න තිබුණා.

    මේ ආණ්ඩුව තමන් ජාත්‍යන්තරය දිනූ බවට පුරසාරම් දෙඩුවත්, බටහිරින් සැලකිය යුතු ආධාරයක් ලැබෙන්නේ නැහැ. බටහිරයන් ආධාර කරන්නේ තමන්ට මෙහෙයවීමට බැරි ආණ්ඩු පෙරළිම මිසක් ආණ්ඩුවලට ආධාර සැපයීම නො වෙයි. මේක එදා සිට ම ප්‍රතිපත්තිය. කලකට පෙර ඊජිප්තුවේ නයිල් ගඟේ අස්වාන් වේල්ල හැදීමට බටහිර රටවල් ආධාර දුන්නේ නැහැ. එවිට ඊජිප්තුවේ එවකට සිටි නසාර් කෙළේ සෝවියට් දේශයෙන් ආධාර ලබා ගැනීමයි. අපටත් එකල කර්මාන්තශාලා කිහිපයක් ම දුන්නේ සෝවියට් දේශයයි. එකල සිටි නායකයන් අද නැහැ. සෝවියට් දේශයත් නැහැ.

    මහින්දගේ ආණ්ඩුව චීනයෙන් ආධාර ගත්තා. චීනයත් ආධාර දුන්නා. රනිල්ලා එකල තදින් චීනයත් මහින්දත් විවේචනය කළා. ඉන්දියාවත් චීනයෙන් ආධාර ලබා ගැනීමට කැමති වුනේ නැහැ. මහින්දගේ ආණ්ඩුව චීනයට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. එකල මෛත්‍රිපාලත් මහින්දගෙ ආණ්ඩුවේ. මහින්ද අක්කර දහස් ගණන් චීනයට ලබා දුන්නේ නැහැ. ඒත් එ ජා ප චීන කොලනි හදන බව කියමින් මහින්දගේ ආණ්ඩුව විවේචනය කළා.

    අද මාගම්පුර වරායක් තිබෙනවා. මහින්ද කියන විධියට ඔහුගේ ආණ්ඩුව කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට අක්කර 750ක් වෙන් කර තිබුණාලු. රනිල් එදා ඒකට විරුද්ධ වුනා. සමහරවිට අක්කර 750 මදි නිසා විරුද්ධ වුනා ද දන්නෙ නැහැ. රනිල් හිතන් හිටියෙ බටහිරෙන් ආධාර ලැබෙයි කියලා. බටහිරින් ආධාර ලැබුනොත් ඉර බටහිරින් පායයි. රනිල්ට ඉන්දියාවෙනුත් එච්චර ආධාරයක් නැහැ. ඉන්දියාව හරි ම දුප්පත් රටක්. ඒ රට අභ්‍යාවකාශයට රොකට්ටු අරිනවා වෙන්න පුළුවන්. ඒත් රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකට වැසිකිළි නැහැ. අන්තිමේදි ආණ්ඩුව චීනයෙන් ආධාර ගැනීමට තීරණය කළා. ඒ කපන්න බැරි අත සිඹීමක්. චීනය නිකම්ම ආධාර දුන්නේ නැහැ. චීනය තමන්ට විරුද්ධ වූ රනිල්ගෙන් මස් රාත්තල ම ඉල්ලුවා. රාත්තල ම දුන්නෙ නැතත් 80%ක් දුන්නා. අක්කර 15000ක් අවුරුදු 198 බද්දකට දෙන්න පොරොන්දු වුනා. ඒ බව ඒ දිනවල මැති ඇමති දළ කාරයො හැමෝම කිවුවා. අද කියනවා එහෙම කිවුවෙ නැහැ කියලා. චේතිය රජ්ජුරුවො ඉන්න තැනක ඉඳන් හොඳින් අහගෙන ඉන්නවා ඇති. ඒත් අර සුජීව නම් මල්වතු මහානායක හිමියන්ට තාමත් කියනවා අක්කර 15000ක් ම දෙනවා කියලා.

    ආණ්ඩුව මෙහෙම කරන්නෙ රටේ මිනිසුන්ට රස්සාවල් දෙන්න නො වෙයි. ඊනියා සංවර්ධනයක් හා රස්සා පෙන්නලා දෙමළ ජාතිවාදයට කප්පම හැටියට සහසන්ධීය රාජ්‍යයක් බිහි කිරීමට. රස්සාවල් දෙන හැටි චීනය පස්සෙ පෙන්නාවි. කොහොමත් රස්සාවල් ලැබෙන්න 2020 කිට්ටු වෙනවලු. ආණ්ඩුවේ පිළිවෙත ප්‍රතික්‍ෂෙප කරන භික්‍ෂූන් වහන්සේට හා ජනතාවට ආණ්ඩුව ගහන්න මැර හමුදාව හා පොලිෂ් හමුදාව යෙදෙවුවා. එය ආරම්භයක් පමණයි. භිෂණයේ මාමා ගැන අප දන්නවා. භීෂණයේ බෑණා ගැන ඉදිරියේ දී දැන ගැනීමට පුළුවන්.

    අර්ජුන කියනවා චීනයත් එක්ක තාම ගිවිසුමක් නැතිලු. චීන ව්‍යාපෘතියේ ආරම්භයට චීන තානාපති සහභාගි වුනේ කිසිම ගිවිසුමක් නැතුව ද? කොණ්ඩෙ බැඳපු චීනුන් දැන් ලංකාවෙවත් නැහැ. ඒත් හොඳම කතාව කෙළේ අර්ජුනවත් විජිතමුනිවත් නො වෙයි. ඒ පිලිබඳ තෑග්ග මෛත්‍රිපාලට යන්න ඕන. ඔහු අගමැතිට කියා සිටියේ අක්කර 15000හේ සංවර්ධනය හම්බන්තොටට එපා ය කියනවා නම් ඒක පොළොන්නරුවට දෙන්න කියා. පොළොන්නරුවෙ වරායක් තියන බවක් අප දැන සිටියේ නැහැ. චීනුන් එන්නෙ පැරණී සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කිරීමට මිසක් පරාක්‍රම සමුද්‍රයේ ඔරු පදින්න නො වෙයි. පැරණි සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කිරීම ගැන චීනය පහුගිය දවස්වල බොහෝ දේ කිවුවා. ඒත් ඒක පැත්තකින් තියමු. මේ ඊනියා සංවර්ධනය අගමැතිගෙ ද? රටේ ජනාධිපති අගමැතිගෙන් සංවර්ධනය තමාට ලබා දෙන ලෙස ඉල්ලනවා. ආණ්ඩුවේ නායකයා රනිල් බව මෛත්‍රිපාල ප්‍රසිද්ධියේ ම පිළිගෙන. අර සුපිරි ඇමති පනත බොරු සංශෝධන සහිත ව රනිල් නැවත ගේනවා. එවිට සුපිරි ඇමති නිල වශයෙන් ම ජනාධිපතිට උඩින්. 2020 දි මෛත්‍රිපාල ජනාධිපති අපේක්‍ෂකයා කරන්න අමරවිරලා දුමින්දලා විතරක් නොවෙයි රනිලුත් කැමති වේවි. මෛත්‍රිපාලට රනිල්ගෙන් සංවර්ධනය ඉල්ලන එක බැසිල්ගෙන් ඉල්ලනවට වඩා නම්බුකාර බව පේනවා.

    මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.

    https://www1.kalaya.org
    නලින් ද සිල්වා
    2017 ජනවාරි 10
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රදීප් එක්නැලිගොඩට වැඩේ දුන්නේ තාජුදීන් කියල කතාවක් යනවා.. ඇත්තද බං?:baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    http://www.divaina.com/2017/04/02/politics02.html

    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    bump lol

    Oya Ekneligoda thiyana hama parayama ekai,

    Rajasinghe rajjuruwonwa suddonta paawla dunneth Ekneligoda kiyana mudaliyane,

    Munge jana walinma Pu** dena eka aran ena scene ekak thiyenne :P :D Anith eki mekage wife, Army eka chemical weapons pawichchi karalu. Balu hu**** moko eki dakalada ehema karanawa, munwa marala dannamai one,

    Podi Ekneligodayath Journalism da koheda karanne :P moko dan uge pawulata prasiddiyath thiynawane, asadarne enuwen satan karapu un kiyala. Ara maha we*** Melania Trump gen mokadda sammanekuth hambune......
     
    Last edited:

    :angry::angry::angry:
    එක්නැලිගොඩ කියන වාසගම තියෙන එක පරයෙක්ව ගෙදරකට වැද්ද ගන්න නරකයි... උන්ගේ ජාන වලම තියෙන්නේ සිංහල බෞද්ධ වෛරයක්.....