ප්‍රදීප්~නිලංග~දෑල~නිළමේවර~සංක්ෂිප්ත~සටහ

waligamaya

Well-known member
  • ඒක කරේ හිටපු කෙනා නේද සහෝ... දැං මේ ත්‍රෙඩ් එකේ උදවිය කියන විදියට MR මාරු උනා නම් ඔවුවාට දඬුවම් ලබා දෙන්න එපැයි..

    මචන් MR විතරක් මාරු උනා කියල මේවා වෙනස් වෙන්නේ නැ. මොකද මේ ඉන්න කවුරුත් බොහොම හිතවත් අය
     
    Nilapriya

    Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    පැටියා;18940069 said:
    නෙරංජන් විජේරත්න කිය කිය යන්නෙ ඔය චන්ද දෙසිය ගාන ගත්තෙ අල්ලස් දීලා කියලා. ඒක ඇත්තද? :eek:

    පසුගියදා පැවැති ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු හෙවත් දියවඩන නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණයේදී නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේවරයා තමාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් ලබාදීමට තැත්කළ බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේලියේ ධම්ම කිත්ති හිමියන් මාධ්‍ය වෙත දුරකතනය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. [FONT=&quot]උන්වහන්සේ ප්‍රකාශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්නේ අවස්ථා කිහිපයකදී එම මුදල් ලබා දීමට තැත් කර පසුව විහාරස්ථානයට පැමිණ තමන්වහන්සේට ලියම් කවරයක බහා විශාල මුදලක් ලබා දීමට තැත් කළ බවයි. මේ පිළිබඳව තමන්වහන්සේ නිලවරණය පැවැති දිනයේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ සඳහා සම්බන්ධ වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරිස් වෙත ප්‍රකාශ කළ බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ. ‍[/FONT]
    [FONT=&quot]බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ඓතිහාසික දළඳා මාලිගාවේ ගිහි භාරකත්වය යනු ඉතා වැදගත් තනතුරකි. එහෙත් මෙවැනි ආකාරයට එම තනතුර ලබා ගැනීම වෙනුවෙන් අල්ලස් ලබා දීම බෞද්ධ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දර්ශනය අනුවත් ශ්‍රී ලංකාවේ නීතිය අනුවත් බරපතල වරදකි.[/FONT]
    [FONT=&quot]මේ පිළිබඳව ඉතා ඉක්මනින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්ධශාසන අමාත්‍යවරයාගේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රජයේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෙලිසියේත් අවධානය යොමු විය යුතු අතර කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]Source
    [/FONT]
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    නුවර ආපු වෙලාවක හෝටල් වලට ගෙවන්න ඕනේ නෑ නේ මචං. ඒකයි ඇහුවේ නුවරද කියලා.. :cool:

    මල්වත්තේ අස්ගිරියේ හාමුදුරුවරු ඊයේ ඡන්දේ විරුද්ධව පාවිච්චි නොකරේ ඇයි මචං? :dull:

    ඒක අහපං මචං උන්වහන්සේලාගෙන් හැබැයි උන්වහන්සේල ඒක දන්නවා කියන එක මම දන්න නිසයි කියන්නේ. එතනින එහාට ඒ කොහොමද කියල අහන්න එපා බං. :dull:

    මේක හතරබීරි කතාවක්නේ
    අස්ගිරි මහනායක හාමුදුරුවෝ දන්නවා නම් දැන් ඉන්න කෙනා දූෂිතයි කියලා එයාට විරුද්දව චන්දෙ පාවිච්චි කරන්න එපැයි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    හ්ම්.. ඒක නම් ඇත්ත.
    ඒත් මට තේරෙනවා සහෝගේ තර්ක කිසිම තේරුමක් නෑ කියලා. මම නොදන්න නිසා ඇහුවේ ඔය කියනතරම් අවුල්ද කියලා. සහෝට උත්තර දෙන්න් බෑ වගේ...

    uba oowa darunuwatama rape karalane :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    පසුගියදා පැවැති ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු හෙවත් දියවඩන නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණයේදී නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේවරයා තමාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් ලබාදීමට තැත්කළ බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේලියේ ධම්ම කිත්ති හිමියන් මාධ්‍ය වෙත දුරකතනය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. [FONT=&quot]උන්වහන්සේ ප්‍රකාශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්නේ අවස්ථා කිහිපයකදී එම මුදල් ලබා දීමට තැත් කර පසුව විහාරස්ථානයට පැමිණ තමන්වහන්සේට ලියම් කවරයක බහා විශාල මුදලක් ලබා දීමට තැත් කළ බවයි. මේ පිළිබඳව තමන්වහන්සේ නිලවරණය පැවැති දිනයේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ සඳහා සම්බන්ධ වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරිස් වෙත ප්‍රකාශ කළ බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ. ‍[/FONT]
    [FONT=&quot]බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ඓතිහාසික දළඳා මාලිගාවේ ගිහි භාරකත්වය යනු ඉතා වැදගත් තනතුරකි. එහෙත් මෙවැනි ආකාරයට එම තනතුර ලබා ගැනීම වෙනුවෙන් අල්ලස් ලබා දීම බෞද්ධ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දර්ශනය අනුවත් ශ්‍රී ලංකාවේ නීතිය අනුවත් බරපතල වරදකි.[/FONT]
    [FONT=&quot]මේ පිළිබඳව ඉතා ඉක්මනින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්ධශාසන අමාත්‍යවරයාගේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රජයේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෙලිසියේත් අවධානය යොමු විය යුතු අතර කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]Source
    [/FONT]

    ඇයි බන් ඔය නිව්ස් ටීවී එකේ හරි පත්තරේ හරි යන්නේ නැත්තේ :confused:
    ඇත්තටම එහෙම දෙයක් උන නම් ඒ හාමුදුරුවන්ට පුළුවන් පොලිසියට කට උත්තරයක් දීලා මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන්න.:yes:

    හැබැයි ඉතින් බොරු නිව්ස් වලට නම් ඔහොම කරන්න බෑ නේද බන් :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක හතරබීරි කතාවක්නේ
    අස්ගිරි මහනායක හාමුදුරුවෝ දන්නවා නම් දැන් ඉන්න කෙනා දූෂිතයි කියලා එයාට විරුද්දව චන්දෙ පාවිච්චි කරන්න එපැයි

    :rofl:
    ඒක තමයි මාත් අහන්නේ. විරුද්ධව ඡන්දේ පාවිච්චි නොකලේ ඇයි????
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    :rofl:
    ඒක තමයි මාත් අහන්නේ. විරුද්ධව ඡන්දේ පාවිච්චි නොකලේ ඇයි????

    ai ban 30 ganaak nillangata against chande diala ne..eke loku hamudurwo 2 hitiyada danne na ne?:eek:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    ප්‍රදීප්~නිලංග~දෑල~බණ්ඩාර - නාලන්දා මාතාවගේ කීර්ති නාමය කෙලසූ ⁣ආදි ශිෂ්‍ය හොර දෙටුවා!