ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කුලය මොකක්ද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Ranil original radala da?

    Igrisi kale unta wada karapu unta thananthara deela walaw hambechcha unuth innawa ne.
    Ee bandaranayaka la danna widihata..Sinhalun kerali gahanna hadaddi Suddonta oththu dunnata theegi widihata akkara 1000,2000 hamba una kiyala kiyanawa
     
    • Like
    Reactions: Tricle_Buwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කුලය මොකක්ද?

    ගොවිගම
    හින්න කුලය
    මේක නිසා තමයි unp එකේ කැපිල්ල. RP ටත් දරුණුවට තිබ්බා.
    ගොවිගම
    ගොවිගම
    සම්පුර්ණ නම ඕනා. පොදු කුල නාම නිසා
    දුරාව
    Wijedasa?
    වහුම්පුර
    Nuwan Bopage?
    සම්පුර්නම ඕනා. පොදුකුල නාම නිසා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113

    රනිල් රදලලු 🤣🤣🤣 සිරාවටම රදල උන්ටත් ලැජ්ජවක් රනිලට රදල කිව්වොත්

    Ee bandaranayaka la danna widihata..Sinhalun kerali gahanna hadaddi Suddonta oththu dunnata theegi widihata akkara 1000,2000 hamba una kiyala kiyanawa
    මූත් එහෙම තමයි. තම්බි මුදියන්සේ ගේ මී මුනුබිරෙක් රනිල්. පොර තමා ලන්දේසි සහ ඉන්ග්‍රීසි දෙකටම ඔත්තු සැපයුවෙ
    ------ Post added on Aug 23, 2024 at 11:00 PM

    රනිල් , අනුර , විජේදාස වැඩි කුලේ උන්. විජේදාස රාජපක්‍ෂ කිවුවට උගේ වාසගම රාජපක්‍ෂගේ කියල එන්නේ. මයිනලා ගේ අගට රාජපක්‍ෂ එන්නේ අඩු කුලේ. සජියා රදා, රෙදි හෝදන උන්
    ඕක රාජපක්ශ කිව්වට මම දන්න අඩුකුලේ උන් ඉන්නව ඕක තියන
    ------ Post added on Aug 23, 2024 at 11:01 PM
     
    • Like
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඕක රාජපක්ශ කිව්වට මම දන්න අඩුකුලේ උන් ඉන්නව ඕක තියන
    ------ Post added on Aug 23, 2024 at 11:01 PM
    රාජපක්ෂ ඉංග්‍රිසියෙන් ලියන විදිහ අනුව කුලය වෙනස්
    හේරත් තවත් එහෙම ඉංග්‍රිසියෙන් ලියන විදිහ අනුව කුල වෙනස් වෙනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    රාජපක්ෂ ඉංග්‍රිසියෙන් ලියන විදිහ අනුව කුලය වෙනස්
    හේරත් තවත් එහෙම ඉංග්‍රිසියෙන් ලියන විදිහ අනුව කුල වෙනස් වෙනවා.
    එහෙමත් එකක් තියනවද
    ඒ කියන්නෙ Rajapakshe කිව්වොත් වැඩි
    Rajapaksha කිව්වොත් අසු ද?

    එතකොට වික්‍රමසිංහ ?

    wickramasinghe ද wickramasinha ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    රනිල් විතරයි හොද කුලේ එකෙක්ට ඉන්නේ. ප්‍රේමදාසගේ කුලෙත් එච්චර හොද එකක් නෙමෙයි. රාජාක්‍ෂලත් හෙන ලොකු පම්පෝරි ගැහුවට මුස්ලිම් කෙනෙක්‍ෂන් එකකුත් එක තැනකදි සෙට් වෙනවා. විජේදාස, දිලිත්ලගෙත් කුලේ හොද ඇති. ඒ ගැන නොදන්න් නිසා හරියටම කියන්න බෑ
    හොඳ කුල නරක කුල :rofl:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    රාජපක්ෂ ඉංග්‍රිසියෙන් ලියන විදිහ අනුව කුලය වෙනස්
    හේරත් තවත් එහෙම ඉංග්‍රිසියෙන් ලියන විදිහ අනුව කුල වෙනස් වෙනවා.
    Rajapakse = usas
    Rajapaksha = adu kule
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    දේශපාලනයේදි කුල සාධකය ඉතාම වැදගත්. තමත් ගම් පිටින් කුල බලලා ඡන්ද දෙනවා. දකුනේ අති විශේෂයි..ඡන්ද කොට්ඨාස බෙදලා තියෙන්නෙත් කුල අනුව
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    දේශපාලනයේදි කුල සාධකය ඉතාම වැදගත්. තමත් ගම් පිටින් කුල බලලා ඡන්ද දෙනවා. දකුනේ අති විශේෂයි..ඡන්ද කොට්ඨාස බෙදලා තියෙන්නෙත් කුල අනුව
    මාත් ඕක අහල තියනව JR demography බලන්න, කැම්පේන් කරන්න ලේසි වෙන්න ඡන්ද කොට්ඨාස හැදුවෙ කුල අනුව කියල. ලංකාවෙම එහෙමද? මම හිතන්නෙ ඕක ලංකාවටම කරන්න බැරි වෙලා.එක්කො දැන් වෙනස් වෙලා.
     
    • Like
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    දේශපාලනයේදි කුල සාධකය ඉතාම වැදගත්. තමත් ගම් පිටින් කුල බලලා ඡන්ද දෙනවා. දකුනේ අති විශේෂයි..ඡන්ද කොට්ඨාස බෙදලා තියෙන්නෙත් කුල අනුව
    එහෙනන් ඉතින් පුදුමයක් නෑ මෙහෙමවත් තියෙන එක මේ රට
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    රනිල් රදලලු 🤣🤣🤣 සිරාවටම රදල උන්ටත් ලැජ්ජවක් රනිලට රදල කිව්වොත්

    රත්වත්තෙලානම් නියම උසස් කුලේ අමු රදල. උන් තාම රඟාගෙන ඉන්නේ ඒ මාන්නෙන් වෙන්න ඕනේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    රත්වත්තෙලානම් නියම උසස් කුලේ අමු රදල. උන් තාම රඟාගෙන ඉන්නේ ඒ මාන්නෙන් වෙන්න ඕනේ
    උන් ගැන නම් මතක නෑ සිරාවටම. රනිල් නම් ලොවෙත් ෂුවර්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    රනිල් රදලලු 🤣🤣🤣 සිරාවටම රදල උන්ටත් ලැජ්ජවක් රනිලට රදල කිව්වොත්

    මූත් එහෙම තමයි. තම්බි මුදියන්සේ ගේ මී මුනුබිරෙක් රනිල්. පොර තමා ලන්දේසි සහ ඉන්ග්‍රීසි දෙකටම ඔත්තු සැපයුවෙ
    ------ Post added on Aug 23, 2024 at 11:00 PM

    ඕක රාජපක්ශ කිව්වට මම දන්න අඩුකුලේ උන් ඉන්නව ඕක තියන
    ------ Post added on Aug 23, 2024 at 11:01 PM
    ane ban youtube higanno kiyana magul wishawa nokra Wijewardena family eka gana hoyala balapan...