ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කුලය මොකක්ද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දේශපාලනයේදි කුල සාධකය ඉතාම වැදගත්. තමත් ගම් පිටින් කුල බලලා ඡන්ද දෙනවා. දකුනේ අති විශේෂයි..ඡන්ද කොට්ඨාස බෙදලා තියෙන්නෙත් කුල අනුව

    Ambalangoda, Balapitiya, Karandeniya bedala thiyenne me widiyata neda?

    හින්න කුලය
    මේක නිසා තමයි unp එකේ කැපිල්ල. RP ටත් දරුණුවට තිබ්බා.

    Sajith radaa kiyala kattiya dala thiyenawa. හින්න kiyanne wena ekakda?
    ------ Post added on Aug 23, 2024 at 11:13 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට

    එහෙනන් ඉතින් පුදුමයක් නෑ මෙහෙමවත් තියෙන එක මේ රට
    මෙතන බලන්න
    @dfgrendezvous

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    ane ban youtube higanno kiyana magul wishawa nokra Wijewardena family eka gana hoyala balapan...
    එතකොට තම්බි මුදියන්සෙ කියන්නෙ කවුද?

    අවුරුදු දෙසීයක් ඔය කියන පවුලෙ මූලාශ්‍ර දාපන් බලන්න. ඔය උඩ දාල තියන video එකේ සේරම තියෙන්නෙ මූලාශ්‍ර එක්ක
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මාත් ඕක අහල තියනව JR demography බලන්න, කැම්පේන් කරන්න ලේසි වෙන්න ඡන්ද කොට්ඨාස හැදුවෙ කුල අනුව කියල. ලංකාවෙම එහෙමද? මම හිතන්නෙ ඕක ලංකාවටම කරන්න බැරි වෙලා.එක්කො දැන් වෙනස් වෙලා.
    ලංකාවෙම නැ. යම් පාලත් වල විතරයි.
    හැබැයි අගමැති ජනාධිපති උන ඔක්කොම ගොවිගම. ප්‍රෙමදාස විතරයි හින්නි කුලේ.
    ප්‍රෙමදාස ගේමක් ගහලා ආවේ කියන්නේ ඒකයි. බන්ඩාව මැරුවාම ඊලගට පක්ෂයේ ලොකුම අත්තක් අගමැති වෙන්න පවා ගේමක හිටපු සි පි ද සිල්වා මහත්තයා හැබැයි මිනිහා සලාගම නිසා තැනක් දුන්නැ. අන්ඩුව හදන්න සභාග ගහන්න වත් දුන්නැ සිපිද සිල්වා එයි කියලා. මුත්තෙට්ටුවේගම තවත් එහෙම කුලේ මත ගිය ප්‍රධානම කෙනෙක්.

    අනුර ගොවිගම විම jvp එකට කුල පැත්තෙන් වාසි.

    කුලේ ගැන අපි කතා කරමු දවස් ගානක් උනත්. මොකද මේවා ප්‍රතික්ශේප කලාට ලංකාවේ සංස්කෘතියේ යටිපෙල තාම දරුනුවට වැඩ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    එතකොට තම්බි මුදියන්සෙ කියන්නෙ කවුද?

    අවුරුදු දෙසීයක් ඔය කියන පවුලෙ මූලාශ්‍ර දාපන් බලන්න. ඔය උඩ දාල තියන video එකේ සේරම තියෙන්නෙ මූලාශ්‍ර එක්ක
    තම්බි මුදියන්සෙ video karana ekage tathaha...
    balapan ehenam https://www.worldgenweb.org/lkawgw/gen3062.htm
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    අඩු කුල එවුන්ගේ පක්ෂය වැදගත් ගොවිගම පක්ෂයක් බවට පත්කලේ අනුර, විජිත, හරිනි. ලංකා පාර්ලිමේන්තුවේ එකම 100% ගොවිගම පක්ෂය.
    tilvin hadun lalkantha vasanthalanam amu adu kule wenna one
     
    • Like
    Reactions: kepu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    Ambalangoda, Balapitiya, Karandeniya bedala thiyenne me widiyata neda?

    Sajith radaa kiyala kattiya dala thiyenawa. හින්න kiyanne wena ekakda?
    ------ Post added on Aug 23, 2024 at 11:13 PM
    රදා නෙවෙයි ප්‍රෙමදාසලා හින්න. 100% ඒක සුවර්. කුල ගැන කතා කරද්දි මුල් ගම්බිම් එකක් කතා කරන්න ඕනා.

    හින්න හා රදා කුල දෙකක්. රෙදි හොදන ප්‍රදේස හා රෙදි හෝදන්නෙ කාටද කියන එක අනුව වෙන් කරන්⁣නෙ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    රජු අල්ලාගත් තම්බි මුදලි, රජුට හා බිසෝවරුන්ට නින්දා කළේ ය. ඔහු බිසෝවරුගේ රන් ආභරණ ගලවා ගත් බව, බිසෝවරුන් කන්වල පැළඳ සිටි ආභරණ කඩාගත් බව කියවේ. එවිට ගලා ගිය ලේවලින් ඔවුන්ගේ ඇඳුම් තෙත්වූ බව ද කියවේ. මේ බව සනාථ කරමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති රජුගේ බිසව වන රෙංගම්මාගේ සැට්ටයේ ලේ පැල්ලමක් ඇත.

    * රජතූමා විසින් පොද්දල්ගොඩ සඟවා තිබූ රාජකීය වස්තුව සොරා ගැනීමට ගොස් ඇත්තේ ද තම්බි මුදියන්සේ ම ය. එම භාණ්ඩවලින් සතරක් තම්බි මුදියසේගේ මාදම්පේ නිවසේ තිබී පසුව සොයා ගත්තේ ය.

    * කන්ද උඩරට අල්ලාදීම වෙනුවෙන් තම්බි මුදියසේට තෑගි බෝගවලට අමතරව, මසකට රික්ස් ඩොලර් 150 දීමනාවක් ඔහුගේ මරණය තෙක් ලබා දීමට තීරණය කළේ ය. ඔහුට පෙර හලාවත මුදලි තනතුර කළ හේරත් සෙනෙවිරත්න කන්ද උඩරට සිංහලයින් අතරට ගොස් තිබූ නිසා, ඉංග්‍රීසි ආණ්ඩුව හේරත් සෙනෙවිරත්න මුදලිගේ සියළු දේපල තම්බි මුදියසේට ලබා දුන්නේ ය. ලන්දේසි කර්නල්වරයාගේ නිවසේ වැඩකාර කොලුවා ඇති විශාල බූදලයක් ඇති මුදලිවරයකු බවට පත් විය.

    * යලිත් මහජන කැරැල්ලක් ඇතිවිය හැකි බවට ඉංග්‍රීසි ආණ්ඩුවට කියූ තම්බි මුදලි, උඩරට ප්‍රධානීන් අල්ලා මුහුදුබඩ ප්‍රදේශවලට ගෙන ආ යුතු බවට යෝජනා කර, නායිකයින් 18 දෙනෙකුගේ නම් රොබට් බ්‍රවුන්රිග්ට ලබා දුන්නේ ය. ඉංග්‍රීසීන් මෙය පිළිනොගත්ත ද ඔවුන් පුදුමයට පත් කරමින් පසු කළ රටේ ඇති වූ කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මෙහෙයවන ලද්දේ මෙම උඩරට ප්‍රධානීන් විසින් ම ය.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ හා රාජ දේවිය - වෙල්ලෝරාවට යැවීමට පෙර
    කොළඹ වරාය අසල රඳවා සිටි කුටියේ ඇති චිත්‍රයක්
    (ඡායාරූප උපුටා ගැනීම - Synergy Y වෙබ් අඩවිය)
    * සිංහලේ රජු රටින් පිටුවහල් කර ටික කලකින් ඇති වූ ඌව වෙල්ලස්ස සටන මැඩපැවැත්වීමට තම්බි මුදියන්සේ ඉංග්‍රීසීන්ට සහය විය. ශ්‍රී වික්‍රම රජුගේ බාල සහෝදරයා වන දොරේසාමි කැරළි නායකයෙකු වශයෙන් නම් ප්‍රසිද්ධ නොකරන ලෙස ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවට උපදෙස් දුන්නේ ය. එසේ වුවහොත් ඔහු වටා මුළු රටම එකතු වන බව කියා සිටියේ ය.

    * ඇති වූ ඌව වේල්ලස්ස මහා සටන මැඩලීමට තම්බි මුදියන්සේ කීකරු සේවකයකු ලෙස කටයුතු කළේ ය. ඉංග්‍රීසි හමුදාව සමග සටන් බිමට ගොස් කැරලිකරුවන් (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන් මෙහෙයවූවන්) පිළිබඳව තොරතුරු ඉංග්‍රීසි ආණ්ඩුවට සැපයී ය.

    * දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන යනු ඉංග්‍රීසීන්ට ගැති මොනතරම් නිවට පුද්ගලයෙක් ද යන්න වටහාගැනීමට, 1830 මැයි 15 දා සිලෝන් ගැසට් පත්‍රයේ තම්බි මුදලියාර් ලිපියේ ඇති පහත දැක්වෙන එක් ජේදයක් පවා ප්‍රමාණවත් වේ.

    " ... ඔහුගේ චරිත ස්වභාවයෙන් ම ඔහුට ආණ්ඩුවේ විශ්වාසය දිනා ගැනීමට හැකි වූයේ ය. එහෙත් ඔහුට කොතෙක් තාන්න මාන්න ලැබුණත් ඔහුගේ සේවයට නොමසුරු ලෙස කොතෙක් මිල මුදල්, තෑගී බෝග ලැබුණත් ආණ්ඩුවේ නිලධාරීන් ඔහු කෙරෙහි දැක් වූ තයාගශීලීභාවයත් කරුණාවත් වෙනුවෙන් ඔහු දක්වූයේ බොහෝ සෙයින් ණයගැති බවකි. ඔහුගේ රාජ්‍ය සේවායේ මුල සිට ම ආණ්ඩුවේ මහ ලේකම් ගරු රොඩ්නි මහතාත් ආදායම් කොමසාරිස් ගරු බොයිඩ් මහතාත් දැනට රටින් පිටව ගොස් සිටින ගරු මහත්වරු සමහර දෙනාත් ඔහුට කළ උදව් ගැන ඔහුගේ අන්තිම මොහොත දක්වා කෘතගුණ පූර්වකව සඳහන් කරන්නට කිසිවිටෙක අමතක නොකළේ ය. ඒ සියල්ලෝම මේ ස්වාදේශිකයාගේ හැකියාවත් වටිනාකමත් හැඳිනගෙන සිටි අය වූහ. පසු කාලයේ දී මුදලිට සී.ඊ. ලෙයාඩ් මහතා, ජේ. වෙල්බියොස් මහතා, එෆ්.ජේ.ටෙම්ප්ලර් මහතා යන උදවියගේ උදව්ව විශේෂයෙන් ලැබුණේ ය. ඔවුන් ඔහු වෙත දැක්වූ කරුණාවන්තභාවයත් ඔහුට කළ ආධාරත් පිලිබඳ විස්තර මෙවැනි ගුණ කතානයක දක්වන්නට තරම් අවකාශයක් නැත."

    * එවකට සිටි ඉංග්‍රීසි නිලධාරීන් විසින් තම්බි මුදියන්සේ පිළිබඳව කර ඇති විස්තර අද දවසේ ජීවත්වන ලාංකිකයෙකු තුළ පවා හිරිකිතයක් ඇති වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

    "... චරපුරුෂ කටයුතු පිළිබඳව තමා තුළ ඇති දක්ෂකම හා පක්ෂපාතීභාවය වෙනුවෙන් දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ලංකාවේ සේවය කරන බ්‍රිතාන්‍ය හමුදාවට අයත් වුවන්ගේ ප්‍රශංසවට හා සැලකිල්ලට ලක් වී ඇති ප්‍රමාණය අනුව බලන විට ඔහු ගැන අමුතුවෙන් සහතිකයක් අවශ්‍ය ම නොවන නමුත් මගෙන් ද කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින් ඔහුගේ බුද්ධිමත් ක්‍රියාශීලීභාවය ගැන ලිඛිත සහතිකයක් මාර්ගයෙන් මාගේ අදහස ද ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    තමා වෙත පැවරුණු කාර්යයන් දක්ෂ ලෙස ඉටුකිරීමේ බුද්ධියක් හා fධෙර්යයක් ඇති මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි. විශේෂයෙන් ම ළඟ එන සටන්වල දී මොහුගේ සේවය ලබාගැනීමට බලාපොරොත්තුව සිටින ජෙනරාල් වේම්ස්ගේ අනුග්‍රහය ලැබීමට සුදුස්සකු වශයෙන් මම ඔහු ගැන සහතික කරමි. යුධ හමුධා මූලස්ථානයට සම්බන්ධ වන අන්දමේ මුදලි තනතුරකින් සම්මාන කොට කැප්ටන් හැන්කි යටතේ මඟ පෙන්වන්නන්ගේ හා රහස් ඔත්තුකරුවන්ගේ අංශයට පත් කරනු ලැබීමට තරම් දොන් ඒඩ්‍රියන් ආණ්ඩුකාරතුමාගේ ද අනුග්‍රහයට පාත්‍ර වීමෙන් ඔහුගේ ප්‍රයෝජනවත් බව පිළිබඳව එතුමා තුළ ද සම්පූර්ණ හැඟීමක් ඇති බව විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තකි. මොහු ගැන සුදුසු පරිදි සලකන ලෙස මම මගේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිමි.

    ජෙ. මැක්ඩෝවෙල්

    මීගමුව

    1804 මාර්තු 04 දා "

    '...මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි ' යන කියමනෙන් තම්බි මුදියන්සේ ඉන්දියානු සම්භවයක් ඇති අයෙකු (A native of India) බව ද 'මගෙන් ද කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින්...' ඉහළ නැඟීම සඳහා සහතික එකතු කරමින් ඒවා අනාගත හාම්පුතුන්ට ඉදිරිපත් කිරීම කර ඇති බව ඉතා පැහැදිළි වේ.

    "මා ගයිට්ටුවන්ගේ කපිතාන් කෙනෙකු වශයෙන් සේවය කරද්දී තම්බි මුදලියාර් ගයිඩ් තනතුර දැරූ බවත් ඒ කාලය අතරතුර ඔහු පක්ෂපාත, ක්‍රියාශීලී, නිර්භීත එමෙන් ම බුද්ධිමත් මිනිසකු බව සැමවිට ම මට දක්නට ලැබුණු බවත් මින් සහතික කරමි. ඒ කාර්යය පිළිබඳව ඔහු තරම් අපට හිතවත් දක්ෂයකු මේ රටේ නැත යනු මාගේ වැටහීමයි.

    අත්සන : ඩී.ඒ. ඩිනෝ

    කැප්ටන් (ගයිට්ටුවන්ගේ හිටපු අණදෙන නිලධාරී)

    1805 අගෝස්තු 1 වැනි දා කොළඹ. "

    "තම්බි මුදලියාර් ගැන නොයෙක් දෙනා ගුණ වර්ණනා කර ඇති අන්දම බලන විට මගෙන් එවැනි සහතිකයක් අවශ්‍යය යැයි නොහැඟෙන නමුත් ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු ගැන යමක් සඳහන් කිරීමට මෙය අවස්ථාව කොට ගනිමි. උඩරට පළාත් ආක්‍රමණය කිරීම සඳහා අපේ හමුදාවට ඔහුගෙන් ලැබුණ මඟ පෙන්වීම සහ ඒ දුෂ්කර කාර්යයේ දී අප සමඟ සිටි සෙසු සිංහලයන් පාලනය කිරීමෙනුත් ඔවුන් ගැන බලා හදා ගැනීමෙනුත් අවශ්‍ය උපදෙස් දීමෙනුත් ඔහු විසින් කරන ලද පක්ෂපාත සේවය අතිශයින් ඇගේ කොට සැලකිය යුත්තකි.

    අත්සන (අපැහැදිලිය)

    1805 දෙසැම්බර් 7 වෙනි දින, කොළඹ."

    * තමා උපන් රට හා සිංහල ජාතිය ඉංග්‍රීසීන්ට පවාදීමා හා ද්‍රවිඩ සම්භවයක් ඇති අයෙක් වන දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන තවත් ද්‍රවිඩ සම්භවයක් ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම යන කරුණු දෙකම නිසා තම්බි මුදියන්සේ ඉතිහාසගත වේ. මෙය ලෝක ඉතිහාසයේ පහත් ම පාවාදීම ය.

    * රජු එලවා දැමීමට කටයුතු කළ රජුගේ මහාධිකාරම් වන ඇහැළේපොළ මහ අධිකාරම් ඉංග්‍රීසි අත්අඩංගුවට පත්ව වසර හතක කොළඹ නිවසක සිරකරුවෙක් ලෙස ද 1825 මැයි 14 දා මුරුසි දිවයිනට පිටුවහල් කර මියයන තුරු එහි ජීවත් වීමට සිදුවුවත් රජු එලවා දැමීමට කටයුතු කළ තම්බි මුදියන්සේ මුදල්, තනතුරු හා වරප්‍රසාද ලැබ ගෞරවණීය ලෙස උපන් රටේ ම මිය ගියේ ය.

    දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනගේ (තම්බි මුදියන්සේ) මී මුණුපුරා ජූනියස් රිචඩ් ජයවර්ධන

    * දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන පරපුරෙන් බිහිවූ පරිණත දේශපාලන {dණයක් හා කූට බුද්ධියක් තිබූ පුද්ගලයා ය.

    * ඔහු මෙරට ඉතිහාසය වෙනස් කළේ, තමන්ගේ මීමුත්තා වූ තම්බි මුදියන්සේ වාගේ විදේශ ජාතියකට රට පාවාදීමට ඔත්තු ලබාදීමෙන් නොවේ. රටේ නායකයා වශයෙන් වැඩ කරනා අතර ම, රට, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වහල් කඳවුරක් කිරීමෙනි.

    * 1948 දී ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුණ ද, 1972 මැයි 21 දක්වා රට පැවතියේ ඩොමිනියන් තත්ත්වයෙන් නිසා රටේ නායකයා එංගලන්තයේ රැජින විය. රට සම්පූර්ණ නිදහස් දේශයක් වූයේ 1972 මැයි 22 දින සම්මත කළ ජනරජ ව්‍යවස්ථාවෙනි. එහෙත් 1977 දී බලයට ආ J R එය වෙනස් කර ශ්‍රී ලංකාව යළිත් යටත් විජිතවාදී වුවමනාවලට ගැළපෙන විදිහට වෙනස් කළේ ය.

    ජූනියස් රිචඩ් ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ (මාමා හා බෑනා)
    (ඡායාරූප උපුටා ගැනීම - terroristnadagam වෙබ් අඩවිය)
    * 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය රටේ ජනතාවට දී තිබූ නිසා රටේ නායකයා පත්වූයේ ජනතා ජන්දයෙන් ජාතික රාජ්‍ය සභාවේ බහුතර බලය ලබන පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා ය. රටේ උත්තරීතර ආයතනය ජනතා ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන්වරු සිටිනා ජාතික රාජ්‍ය සභාව යි. 1978 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී ජනතා පරමාධිපත්‍ය බලය කොල්ලකන විධායක ජනාධිපති තනතුර හඳුන්වා දුන්හ. එයට අනුව නායකයා ජනතා ඡන්දයෙන් පත් වූවත් කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි බලයකින් ඒකාධිපතියෙකු ලෙස වැඩ කළ හැක.

    * J R රට යටත්විජිත ක්‍රමයට ගෙනයාමට අවශ්‍ය දේ කළේ ය. නිදහස් වෙළද කලාප ඇතිකර විදේශි ආයෝජකයන්ට අසීමිත වරප්‍රසාද ලබා දුන්නේ ය. ආයෝජකයන්ට වසර 10 වන තෙක් 100% බදු සහන දුන්නේ ය. මෙය තව දුරටත් දීර්ඝ කළ හැකි අතර එම වසර 10 ට පසුව ඊළඟ අවුරුදු 5 සඳහා 2%-5% පමණක් වන බදු අය කිරීම කළේ ය. එම කර්මාන්තශාලාවල අමුද්‍රව්‍ය, යන්ත්‍ර ආදිය සියළු බදුවලින් නිදහස් කළේ ය. බදු නැති කාලයේ විදේශීය සේවකයන්ගේ ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කළ අතර එම ආයතනවල කොටස්කරුවන්ගේ ආදායම ද කොටස් අලෙවිකරනා විට එය ද බද්දෙන් නිදහස් කළේ ය. රටේ ජාතික ධන පිටරටට ඇදී ගියේ ය.

    * ජාතික ආර්ථික ක්‍රමය වෙනුවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නේ ය. විදේශීය ආයෝජන රටට ඇතුළු විය. මේ නිසා ආර්ථිකයේ ප්‍රසාරණය සිදු වුණේ යැයි ඇතැම් උගතුන් කීව ද සිදු වූයේ රටේ ධනය පිටරටට ඇදී යාමයි. රටට භාණ්ඩ ආනයනය නිදහස් කළේ ය. මේ නිසා අදටත් රටට ඔරත්තු නොදෙන ප්‍රමාණයක භාණ්ඩ රටට ගෙන්වයි. රටේ ධනය පිටට ඇදීයයි.

    ඔතන එකෙක් නෑ භින්න කුලවල නොවන
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,572
    113
    නිධානයක් උඩ
    tilvin hadun lalkantha vasanthalanam amu adu kule wenna one
    ලාල් නම් කොහොමද දන්නෙ නැහැ. අනිත් අය බාල කුලවල. විජේවීරත් එහෙමයි. ගොවිගම නිසා තමයි සජිය්ට වඩා අනුරට මහා නායකලා සලකන්නේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවෙම නැ. යම් පාලත් වල විතරයි.
    හැබැයි අගමැති ජනාධිපති උන ඔක්කොම ගොවිගම. ප්‍රෙමදාස විතරයි හින්නි කුලේ.
    ප්‍රෙමදාස ගේමක් ගහලා ආවේ කියන්නේ ඒකයි. බන්ඩාව මැරුවාම ඊලගට පක්ෂයේ ලොකුම අත්තක් අගමැති වෙන්න පවා ගේමක හිටපු සි පි ද සිල්වා මහත්තයා හැබැයි මිනිහා සලාගම නිසා තැනක් දුන්නැ. අන්ඩුව හදන්න සභාග ගහන්න වත් දුන්නැ සිපිද සිල්වා එයි කියලා. මුත්තෙට්ටුවේගම තවත් එහෙම කුලේ මත ගිය ප්‍රධානම කෙනෙක්.

    අනුර ගොවිගම විම jvp එකට කුල පැත්තෙන් වාසි.

    කුලේ ගැන අපි කතා කරමු දවස් ගානක් උනත්. මොකද මේවා ප්‍රතික්ශේප කලාට ලංකාවේ සංස්කෘතියේ යටිපෙල තාම දරුනුවට වැඩ.

    Sarath Fonsekatath kapilla awa neda meken?

    Ranil Sajiyata UNP nayakathwaya denne naththeth meka hinda kiyala thamai kiyanne.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අඩු කුල එවුන්ගේ පක්ෂය වැදගත් ගොවිගම පක්ෂයක් බවට පත්කලේ අනුර, විජිත, හරිනි. ලංකා පාර්ලිමේන්තුවේ එකම 100% ගොවිගම පක්ෂය.

    JVP eke parani nayakayo okkoma wage Matara, Hambantota muhuda aine pathi wala un neda?
    JVP eka patan gaththeth kula saadakaya hinda kiyala article godak thiyenawa.

    හින්න හා රදා කුල දෙකක්. රෙදි හොදන ප්‍රදේස හා රෙදි හෝදන්නෙ කාටද කියන එක අනුව වෙන් කරන්⁣නෙ

    Me deke wenasa mokakda?

    හින්න kiyana eka රදා walata pallehada thiyenne?
    ------ Post added on Aug 23, 2024 at 11:28 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    රජු අල්ලාගත් තම්බි මුදලි, රජුට හා බිසෝවරුන්ට නින්දා කළේ ය. ඔහු බිසෝවරුගේ රන් ආභරණ ගලවා ගත් බව, බිසෝවරුන් කන්වල පැළඳ සිටි ආභරණ කඩාගත් බව කියවේ. එවිට ගලා ගිය ලේවලින් ඔවුන්ගේ ඇඳුම් තෙත්වූ බව ද කියවේ. මේ බව සනාථ කරමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති රජුගේ බිසව වන රෙංගම්මාගේ සැට්ටයේ ලේ පැල්ලමක් ඇත.

    * රජතූමා විසින් පොද්දල්ගොඩ සඟවා තිබූ රාජකීය වස්තුව සොරා ගැනීමට ගොස් ඇත්තේ ද තම්බි මුදියන්සේ ම ය. එම භාණ්ඩවලින් සතරක් තම්බි මුදියසේගේ මාදම්පේ නිවසේ තිබී පසුව සොයා ගත්තේ ය.

    * කන්ද උඩරට අල්ලාදීම වෙනුවෙන් තම්බි මුදියසේට තෑගි බෝගවලට අමතරව, මසකට රික්ස් ඩොලර් 150 දීමනාවක් ඔහුගේ මරණය තෙක් ලබා දීමට තීරණය කළේ ය. ඔහුට පෙර හලාවත මුදලි තනතුර කළ හේරත් සෙනෙවිරත්න කන්ද උඩරට සිංහලයින් අතරට ගොස් තිබූ නිසා, ඉංග්‍රීසි ආණ්ඩුව හේරත් සෙනෙවිරත්න මුදලිගේ සියළු දේපල තම්බි මුදියසේට ලබා දුන්නේ ය. ලන්දේසි කර්නල්වරයාගේ නිවසේ වැඩකාර කොලුවා ඇති විශාල බූදලයක් ඇති මුදලිවරයකු බවට පත් විය.

    * යලිත් මහජන කැරැල්ලක් ඇතිවිය හැකි බවට ඉංග්‍රීසි ආණ්ඩුවට කියූ තම්බි මුදලි, උඩරට ප්‍රධානීන් අල්ලා මුහුදුබඩ ප්‍රදේශවලට ගෙන ආ යුතු බවට යෝජනා කර, නායිකයින් 18 දෙනෙකුගේ නම් රොබට් බ්‍රවුන්රිග්ට ලබා දුන්නේ ය. ඉංග්‍රීසීන් මෙය පිළිනොගත්ත ද ඔවුන් පුදුමයට පත් කරමින් පසු කළ රටේ ඇති වූ කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මෙහෙයවන ලද්දේ මෙම උඩරට ප්‍රධානීන් විසින් ම ය.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ හා රාජ දේවිය - වෙල්ලෝරාවට යැවීමට පෙර
    කොළඹ වරාය අසල රඳවා සිටි කුටියේ ඇති චිත්‍රයක්
    (ඡායාරූප උපුටා ගැනීම - Synergy Y වෙබ් අඩවිය)

    * සිංහලේ රජු රටින් පිටුවහල් කර ටික කලකින් ඇති වූ ඌව වෙල්ලස්ස සටන මැඩපැවැත්වීමට තම්බි මුදියන්සේ ඉංග්‍රීසීන්ට සහය විය. ශ්‍රී වික්‍රම රජුගේ බාල සහෝදරයා වන දොරේසාමි කැරළි නායකයෙකු වශයෙන් නම් ප්‍රසිද්ධ නොකරන ලෙස ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවට උපදෙස් දුන්නේ ය. එසේ වුවහොත් ඔහු වටා මුළු රටම එකතු වන බව කියා සිටියේ ය.

    * ඇති වූ ඌව වේල්ලස්ස මහා සටන මැඩලීමට තම්බි මුදියන්සේ කීකරු සේවකයකු ලෙස කටයුතු කළේ ය. ඉංග්‍රීසි හමුදාව සමග සටන් බිමට ගොස් කැරලිකරුවන් (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන් මෙහෙයවූවන්) පිළිබඳව තොරතුරු ඉංග්‍රීසි ආණ්ඩුවට සැපයී ය.

    * දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන යනු ඉංග්‍රීසීන්ට ගැති මොනතරම් නිවට පුද්ගලයෙක් ද යන්න වටහාගැනීමට, 1830 මැයි 15 දා සිලෝන් ගැසට් පත්‍රයේ තම්බි මුදලියාර් ලිපියේ ඇති පහත දැක්වෙන එක් ජේදයක් පවා ප්‍රමාණවත් වේ.

    " ... ඔහුගේ චරිත ස්වභාවයෙන් ම ඔහුට ආණ්ඩුවේ විශ්වාසය දිනා ගැනීමට හැකි වූයේ ය. එහෙත් ඔහුට කොතෙක් තාන්න මාන්න ලැබුණත් ඔහුගේ සේවයට නොමසුරු ලෙස කොතෙක් මිල මුදල්, තෑගී බෝග ලැබුණත් ආණ්ඩුවේ නිලධාරීන් ඔහු කෙරෙහි දැක් වූ තයාගශීලීභාවයත් කරුණාවත් වෙනුවෙන් ඔහු දක්වූයේ බොහෝ සෙයින් ණයගැති බවකි. ඔහුගේ රාජ්‍ය සේවායේ මුල සිට ම ආණ්ඩුවේ මහ ලේකම් ගරු රොඩ්නි මහතාත් ආදායම් කොමසාරිස් ගරු බොයිඩ් මහතාත් දැනට රටින් පිටව ගොස් සිටින ගරු මහත්වරු සමහර දෙනාත් ඔහුට කළ උදව් ගැන ඔහුගේ අන්තිම මොහොත දක්වා කෘතගුණ පූර්වකව සඳහන් කරන්නට කිසිවිටෙක අමතක නොකළේ ය. ඒ සියල්ලෝම මේ ස්වාදේශිකයාගේ හැකියාවත් වටිනාකමත් හැඳිනගෙන සිටි අය වූහ. පසු කාලයේ දී මුදලිට සී.ඊ. ලෙයාඩ් මහතා, ජේ. වෙල්බියොස් මහතා, එෆ්.ජේ.ටෙම්ප්ලර් මහතා යන උදවියගේ උදව්ව විශේෂයෙන් ලැබුණේ ය. ඔවුන් ඔහු වෙත දැක්වූ කරුණාවන්තභාවයත් ඔහුට කළ ආධාරත් පිලිබඳ විස්තර මෙවැනි ගුණ කතානයක දක්වන්නට තරම් අවකාශයක් නැත."

    * එවකට සිටි ඉංග්‍රීසි නිලධාරීන් විසින් තම්බි මුදියන්සේ පිළිබඳව කර ඇති විස්තර අද දවසේ ජීවත්වන ලාංකිකයෙකු තුළ පවා හිරිකිතයක් ඇති වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

    "... චරපුරුෂ කටයුතු පිළිබඳව තමා තුළ ඇති දක්ෂකම හා පක්ෂපාතීභාවය වෙනුවෙන් දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ලංකාවේ සේවය කරන බ්‍රිතාන්‍ය හමුදාවට අයත් වුවන්ගේ ප්‍රශංසවට හා සැලකිල්ලට ලක් වී ඇති ප්‍රමාණය අනුව බලන විට ඔහු ගැන අමුතුවෙන් සහතිකයක් අවශ්‍ය ම නොවන නමුත් මගෙන් ද කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින් ඔහුගේ බුද්ධිමත් ක්‍රියාශීලීභාවය ගැන ලිඛිත සහතිකයක් මාර්ගයෙන් මාගේ අදහස ද ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    තමා වෙත පැවරුණු කාර්යයන් දක්ෂ ලෙස ඉටුකිරීමේ බුද්ධියක් හා fධෙර්යයක් ඇති මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි. විශේෂයෙන් ම ළඟ එන සටන්වල දී මොහුගේ සේවය ලබාගැනීමට බලාපොරොත්තුව සිටින ජෙනරාල් වේම්ස්ගේ අනුග්‍රහය ලැබීමට සුදුස්සකු වශයෙන් මම ඔහු ගැන සහතික කරමි. යුධ හමුධා මූලස්ථානයට සම්බන්ධ වන අන්දමේ මුදලි තනතුරකින් සම්මාන කොට කැප්ටන් හැන්කි යටතේ මඟ පෙන්වන්නන්ගේ හා රහස් ඔත්තුකරුවන්ගේ අංශයට පත් කරනු ලැබීමට තරම් දොන් ඒඩ්‍රියන් ආණ්ඩුකාරතුමාගේ ද අනුග්‍රහයට පාත්‍ර වීමෙන් ඔහුගේ ප්‍රයෝජනවත් බව පිළිබඳව එතුමා තුළ ද සම්පූර්ණ හැඟීමක් ඇති බව විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තකි. මොහු ගැන සුදුසු පරිදි සලකන ලෙස මම මගේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිමි.

    ජෙ. මැක්ඩෝවෙල්

    මීගමුව

    1804 මාර්තු 04 දා "

    '...මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි ' යන කියමනෙන් තම්බි මුදියන්සේ ඉන්දියානු සම්භවයක් ඇති අයෙකු (A native of India) බව ද 'මගෙන් ද කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින්...' ඉහළ නැඟීම සඳහා සහතික එකතු කරමින් ඒවා අනාගත හාම්පුතුන්ට ඉදිරිපත් කිරීම කර ඇති බව ඉතා පැහැදිළි වේ.

    "මා ගයිට්ටුවන්ගේ කපිතාන් කෙනෙකු වශයෙන් සේවය කරද්දී තම්බි මුදලියාර් ගයිඩ් තනතුර දැරූ බවත් ඒ කාලය අතරතුර ඔහු පක්ෂපාත, ක්‍රියාශීලී, නිර්භීත එමෙන් ම බුද්ධිමත් මිනිසකු බව සැමවිට ම මට දක්නට ලැබුණු බවත් මින් සහතික කරමි. ඒ කාර්යය පිළිබඳව ඔහු තරම් අපට හිතවත් දක්ෂයකු මේ රටේ නැත යනු මාගේ වැටහීමයි.

    අත්සන : ඩී.ඒ. ඩිනෝ

    කැප්ටන් (ගයිට්ටුවන්ගේ හිටපු අණදෙන නිලධාරී)

    1805 අගෝස්තු 1 වැනි දා කොළඹ. "

    "තම්බි මුදලියාර් ගැන නොයෙක් දෙනා ගුණ වර්ණනා කර ඇති අන්දම බලන විට මගෙන් එවැනි සහතිකයක් අවශ්‍යය යැයි නොහැඟෙන නමුත් ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු ගැන යමක් සඳහන් කිරීමට මෙය අවස්ථාව කොට ගනිමි. උඩරට පළාත් ආක්‍රමණය කිරීම සඳහා අපේ හමුදාවට ඔහුගෙන් ලැබුණ මඟ පෙන්වීම සහ ඒ දුෂ්කර කාර්යයේ දී අප සමඟ සිටි සෙසු සිංහලයන් පාලනය කිරීමෙනුත් ඔවුන් ගැන බලා හදා ගැනීමෙනුත් අවශ්‍ය උපදෙස් දීමෙනුත් ඔහු විසින් කරන ලද පක්ෂපාත සේවය අතිශයින් ඇගේ කොට සැලකිය යුත්තකි.

    අත්සන (අපැහැදිලිය)

    1805 දෙසැම්බර් 7 වෙනි දින, කොළඹ."

    * තමා උපන් රට හා සිංහල ජාතිය ඉංග්‍රීසීන්ට පවාදීමා හා ද්‍රවිඩ සම්භවයක් ඇති අයෙක් වන දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන තවත් ද්‍රවිඩ සම්භවයක් ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම යන කරුණු දෙකම නිසා තම්බි මුදියන්සේ ඉතිහාසගත වේ. මෙය ලෝක ඉතිහාසයේ පහත් ම පාවාදීම ය.

    * රජු එලවා දැමීමට කටයුතු කළ රජුගේ මහාධිකාරම් වන ඇහැළේපොළ මහ අධිකාරම් ඉංග්‍රීසි අත්අඩංගුවට පත්ව වසර හතක කොළඹ නිවසක සිරකරුවෙක් ලෙස ද 1825 මැයි 14 දා මුරුසි දිවයිනට පිටුවහල් කර මියයන තුරු එහි ජීවත් වීමට සිදුවුවත් රජු එලවා දැමීමට කටයුතු කළ තම්බි මුදියන්සේ මුදල්, තනතුරු හා වරප්‍රසාද ලැබ ගෞරවණීය ලෙස උපන් රටේ ම මිය ගියේ ය.

    දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනගේ (තම්බි මුදියන්සේ) මී මුණුපුරා ජූනියස් රිචඩ් ජයවර්ධන

    * දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන පරපුරෙන් බිහිවූ පරිණත දේශපාලන {dණයක් හා කූට බුද්ධියක් තිබූ පුද්ගලයා ය.

    * ඔහු මෙරට ඉතිහාසය වෙනස් කළේ, තමන්ගේ මීමුත්තා වූ තම්බි මුදියන්සේ වාගේ විදේශ ජාතියකට රට පාවාදීමට ඔත්තු ලබාදීමෙන් නොවේ. රටේ නායකයා වශයෙන් වැඩ කරනා අතර ම, රට, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වහල් කඳවුරක් කිරීමෙනි.

    * 1948 දී ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුණ ද, 1972 මැයි 21 දක්වා රට පැවතියේ ඩොමිනියන් තත්ත්වයෙන් නිසා රටේ නායකයා එංගලන්තයේ රැජින විය. රට සම්පූර්ණ නිදහස් දේශයක් වූයේ 1972 මැයි 22 දින සම්මත කළ ජනරජ ව්‍යවස්ථාවෙනි. එහෙත් 1977 දී බලයට ආ J R එය වෙනස් කර ශ්‍රී ලංකාව යළිත් යටත් විජිතවාදී වුවමනාවලට ගැළපෙන විදිහට වෙනස් කළේ ය.

    ජූනියස් රිචඩ් ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ (මාමා හා බෑනා)
    (ඡායාරූප උපුටා ගැනීම - terroristnadagam වෙබ් අඩවිය)
    * 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය රටේ ජනතාවට දී තිබූ නිසා රටේ නායකයා පත්වූයේ ජනතා ජන්දයෙන් ජාතික රාජ්‍ය සභාවේ බහුතර බලය ලබන පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා ය. රටේ උත්තරීතර ආයතනය ජනතා ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන්වරු සිටිනා ජාතික රාජ්‍ය සභාව යි. 1978 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී ජනතා පරමාධිපත්‍ය බලය කොල්ලකන විධායක ජනාධිපති තනතුර හඳුන්වා දුන්හ. එයට අනුව නායකයා ජනතා ඡන්දයෙන් පත් වූවත් කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි බලයකින් ඒකාධිපතියෙකු ලෙස වැඩ කළ හැක.

    * J R රට යටත්විජිත ක්‍රමයට ගෙනයාමට අවශ්‍ය දේ කළේ ය. නිදහස් වෙළද කලාප ඇතිකර විදේශි ආයෝජකයන්ට අසීමිත වරප්‍රසාද ලබා දුන්නේ ය. ආයෝජකයන්ට වසර 10 වන තෙක් 100% බදු සහන දුන්නේ ය. මෙය තව දුරටත් දීර්ඝ කළ හැකි අතර එම වසර 10 ට පසුව ඊළඟ අවුරුදු 5 සඳහා 2%-5% පමණක් වන බදු අය කිරීම කළේ ය. එම කර්මාන්තශාලාවල අමුද්‍රව්‍ය, යන්ත්‍ර ආදිය සියළු බදුවලින් නිදහස් කළේ ය. බදු නැති කාලයේ විදේශීය සේවකයන්ගේ ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කළ අතර එම ආයතනවල කොටස්කරුවන්ගේ ආදායම ද කොටස් අලෙවිකරනා විට එය ද බද්දෙන් නිදහස් කළේ ය. රටේ ජාතික ධන පිටරටට ඇදී ගියේ ය.

    * ජාතික ආර්ථික ක්‍රමය වෙනුවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නේ ය. විදේශීය ආයෝජන රටට ඇතුළු විය. මේ නිසා ආර්ථිකයේ ප්‍රසාරණය සිදු වුණේ යැයි ඇතැම් උගතුන් කීව ද සිදු වූයේ රටේ ධනය පිටරටට ඇදී යාමයි. රටට භාණ්ඩ ආනයනය නිදහස් කළේ ය. මේ නිසා අදටත් රටට ඔරත්තු නොදෙන ප්‍රමාණයක භාණ්ඩ රටට ගෙන්වයි. රටේ ධනය පිටට ඇදීයයි.

    ඔතන එකෙක් නෑ භින්න කුලවල නොවන
    @Hamu mahaththaya1 මෙන්න මේකත් බලහන් බලන්න..
     
    • Like
    Reactions: lankalk

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,572
    113
    නිධානයක් උඩ
    JVP eke parani nayakayo okkoma wage Matara, Hambantota muhuda aine pathi wala un neda?
    JVP eka patan gaththeth kula saadakaya hinda kiyala article godak thiyenawa.
    ඔව්, ඒවුනාට දිනන්න ඔනේ නම් ගොවිගම වෙන්න ඕනේ. සජියට අලි පක්ෂෙ නායකකම දුන්නෙ නැත්තේ කුලේ නිසා. බයි ජන්ද අනුරට වැටෙන්නෙත් ගොවි නිසා. සජියා කොච්චර පන්සල් ගියත් හාමුදුරුවො ගනන් ගන්නෙ නැත්තේ කුල සීන් එක නිසා. ලංකාවෙ කුල සීන් වැඩියෙන්ම තියෙන්නේ පන්සල්වල. ගොවිගම ගිහියො අඩු කුලේ හාමුදුරුවන්නට වඳින්නෙවත් නැහැ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    Me deke wenasa mokakda?

    හින්න kiyana eka රදා walata pallehada thiyenne?
    ------ Post added on Aug 23, 2024 at 11:28 PM

    රදා උඩින් හින්නට වඩා. හින්න කෙලින්ම අඩු කුලේම තමයි. මොකද රදා අය සේවය කලේ ගොවිගම වගේ උසස්ම කුලේ අයට.
    හින්න අය කුලිකම් කලේ සලාගම වගේ මැදකුල වල අයට. ඒකයි හින්න පහළ කුලයක් වෙන්නේ
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    රදා උඩින් හින්නට වඩා. හින්න කෙලින්ම අඩු කුලේම තමයි. මොකද රදා අය සේවය කලේ ගොවිගම වගේ උසස්ම කුලේ අයට.
    හින්න අය කුලිකම් කලේ සලාගම වගේ මැදකුල වල අයට. ඒකයි හින්න පහළ කුලයක් වෙන්නේ
    ලංකාවෙ කුල වර්ග කියක් තියෙනවද
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ගොවිගම

    හින්න කුලය
    මේක නිසා තමයි unp එකේ කැපිල්ල. RP ටත් දරුණුවට තිබ්බා.

    ගොවිගම

    ගොවිගම

    සම්පුර්ණ නම ඕනා. පොදු කුල නාම නිසා

    දුරාව

    වහුම්පුර

    සම්පුර්නම ඕනා. පොදුකුල නාම නිසා.
    ඉස්සර අපේ අප්පච්චි සමහර එවුන්ට බනිනවා ''ඕකා වහුම්පුරයෙක්'' කියලා. :ROFLMAO: