ප්‍රධාන මාධ්‍ය දේශපාලන කඩේ යෑම ගැන ඔබේ මතය?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තමන්ගෙ පුද්ගලික ලාබ සත්කාර වෙනුවෙන්
    සාමාන්‍ය මිනිස්සුගේ මොළ හෝදන ප්‍රධාන මාධ්‍ය වල දේශපාලන ගැන අදහසක් කොටන් යමු!
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ඕක මොකක්ද,

    2005 ඉදන් රූපවාහිනිය, අයිටීඑන්, හිරු, දෙරණ, සිරස කඩේ ගිය විදිය කොහොමද? ජන්දේ ලන් වෙද්දී කෝපි කඩේ ඩ්‍රාමා එකේ පවා මහින්දගේ පෝස්ටර් ගහලා ජන්ද කැම්පේන් කරේ.

    දැන් කියලා වෙනසක් නෑ. අඩුකුලේ එවුන් වද වෙලා යන්න ඕනි. තව අවුරුදු 5කට මොකා ආවත් අඩුකුලේ සිංහලු විදවනවා.😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,781
    167,438
    113
    එකමත් එක රටක

    මම මුලින්ම පියුමි හංසමාලි ව දැක්කේ 2014 කාලේ චන්දෙ ට කඩේයන්න හදපු නාට්ටියකින් .

    ඒ නාට්ටියේ උන්ගේ වැඩේම ටීවී එකේ නිව්ස් බලන එක . උන් නිව්ස් බලද්දී යන්නෙම යුද්දෙන් වෙච්ච දේවල් . . බෝම්බ පුපුරපු ඒවා . එතන ඉදන් නාට්ටිය ඇතුලේ නිව්ස කියවන එක පෙන්නවා විනාඩි 5-10ක් . .

    චන්දෙන් පස්සේ ඒ නාට්ටිය නැවතුනා . :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    මම මුලින්ම පියුමි හංසමාලි ව දැක්කේ 2014 කාලේ චන්දෙ ට කඩේයන්න හදපු නාට්ටියකින් .

    ඒ නාට්ටියේ උන්ගේ වැඩේම ටීවී එකේ නිව්ස් බලන එක . උන් නිව්ස් බලද්දී යන්නෙම යුද්දෙන් වෙච්ච දේවල් . . බෝම්බ පුපුරපු ඒවා . එතන ඉදන් නාට්ටිය ඇතුලේ නිව්ස කියවන එක පෙන්නවා විනාඩි 5-10ක් . .

    චන්දෙන් පස්සේ ඒ නාට්ටිය නැවතුනා . :lol:
    ඇයි මතකද 2010 ෆොන්සේකා ඉල්ලන කොට, ඉඩී අමීන්ගේ, හිට්ලර්ගේ ෆිල්ම් පෙන්නුවා ජන්දෙට කලින් දවස් වල ෆොන්සේකා ආවම හමුදා පාලනයක් එනවා කියලා😂😂😂,

    සරත් කියල එකෙක්ගේ ඇඩ්ස් පත්තරවල මුල් පිටුවේ දැම්මා "මගේ නම සරත්, ඒත් මම ඒකාධිපතියෙක් නෙමෙයි, මං චීනෙට ගිහිල්ලා වයිෆ් ට බලෙන් සර්පයෝ කැව්වේ නෑ" කියලා. මතකද 2015 සිරිසේනගේ ඩමියක් අරගෙන තැන් තැන් වලට ගියා සිරිසේනව හෑල්ලු කරන්න.

    ඉස්සර පොලිටිකල් කොමඩියක් තිබ්බා ආනන්ද අබේවික්‍රම නාකි මයිනට රගපාපු. අර කන්නාඩි දාපු එකෙක් ඇවිත් කියන්නෙ "අපි ඇල්වතුරත් නිවලා බොන්නේ කියලා" ඒකත් නවත්තලා දැම්මා නාකි මයිනට අපහාස වෙනවා කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,781
    167,438
    113
    එකමත් එක රටක
    ඇයි මතකද 2010 ෆොන්සේකා ඉල්ලන කොට, ඉඩී අමීන්ගේ, හිට්ලර්ගේ ෆිල්ම් පෙන්නුවා ජන්දෙට කලින් දවස් වල ෆොන්සේකා ආවම හමුදා පාලනයක් එනවා කියලා😂😂😂,

    සරත් කියල එකෙක්ගේ ඇඩ්ස් පත්තරවල මුල් පිටුවේ දැම්මා "මගේ නම සරත්, ඒත් මම ඒකාධිපතියෙක් නෙමෙයි, මං චීනෙට ගිහිල්ලා වයිෆ් ට බලෙන් සර්පයෝ කැව්වේ නෑ" කියලා. මතකද 2015 සිරිසේනගේ ඩමියක් අරගෙන තැන් තැන් වලට ගියා සිරිසේනව හෑල්ලු කරන්න.

    ඉස්සර පොලිටිකල් කොමඩියක් තිබ්බා ආනන්ද අබේවික්‍රම නාකි මයිනට රගපාපු. අර කන්නාඩි දාපු එකෙක් ඇවිත් කියන්නෙ "අපි ඇල්වතුරත් නිවලා බොන්නේ කියලා" ඒකත් නවත්තලා දැම්මා නාකි මයිනට අපහාස වෙනවා කියලා.
    ගාමණී නම් පෙන්නුවා චන්දෙ කාලේ ආණ්ඩුවේ හැම චැනල් එකේම

    පුස්වෙඩිල්ල ත් උන් නැවැත්තුවා නේද ?
     
    • Like
    Reactions: kasun_kbp

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,841
    113
    TV චැනල් බලන්නැති බැවින් කිසිවක් කිව නොහැක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,501
    100,663
    113
    ඇයි මතකද 2010 ෆොන්සේකා ඉල්ලන කොට, ඉඩී අමීන්ගේ, හිට්ලර්ගේ ෆිල්ම් පෙන්නුවා ජන්දෙට කලින් දවස් වල ෆොන්සේකා ආවම හමුදා පාලනයක් එනවා කියලා😂😂😂,

    සරත් කියල එකෙක්ගේ ඇඩ්ස් පත්තරවල මුල් පිටුවේ දැම්මා "මගේ නම සරත්, ඒත් මම ඒකාධිපතියෙක් නෙමෙයි, මං චීනෙට ගිහිල්ලා වයිෆ් ට බලෙන් සර්පයෝ කැව්වේ නෑ" කියලා. මතකද 2015 සිරිසේනගේ ඩමියක් අරගෙන තැන් තැන් වලට ගියා සිරිසේනව හෑල්ලු කරන්න.

    ඉස්සර පොලිටිකල් කොමඩියක් තිබ්බා ආනන්ද අබේවික්‍රම නාකි මයිනට රගපාපු. අර කන්නාඩි දාපු එකෙක් ඇවිත් කියන්නෙ "අපි ඇල්වතුරත් නිවලා බොන්නේ කියලා" ඒකත් නවත්තලා දැම්මා නාකි මයිනට අපහාස වෙනවා කියලා.
    මයින්ද කොහොමද ඔල්වේස් බ්‍රේක් ඩාන්ස් එකෙන් මිස් උනේ.

    ඇනිබල් විතරයි ඕකෙන් දැන් නමකට මතක.
     
    මේ සීන් එක නම් මටත් මතකයි
     
    • Like
    Reactions: kasun_kbp

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    මයින්ද කොහොමද ඔල්වේස් බ්‍රේක් ඩාන්ස් එකෙන් මිස් උනේ.

    ඇනිබල් විතරයි ඕකෙන් දැන් නමකට මතක.
    සිංදු දාලා කැසට් පීස් දෙකකුත් තිබ්බා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඇමරිකාවෙ පවා තත්වේ ඕක තමයි හැබැයි. කරන විදිවල පොඩි පොඩි වෙනස්කම් ඇත්තේ. සල්ලි, බලය වගේ දේවල් වලට සමහර මිනිස්සු හෘදසාක්ශිය,ආත්මගරුත්වය අමු අමුවේ පාවලා දෙනවා.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඇමරිකාවෙ පවා තත්වේ ඕක තමයි හැබැයි. කරන විදිවල පොඩි පොඩි වෙනස්කම් ඇත්තේ. සල්ලි, බලය වගේ දේවල් වලට සමහර මිනිස්සු හෘදසාක්ශිය,ආත්මගරුත්වය අමු අමුවේ පාවලා දෙනවා.
    ඇත්ත
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,841
    113
    මම නම් දේශපාලනේ ගැන දැන ගන්නේ භාරතයගෙයි සේපාල් නාකි රැවුලගෙයි යූ ටියබ් චැනල් වලින්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මයින්ද කොහොමද ඔල්වේස් බ්‍රේක් ඩාන්ස් එකෙන් මිස් උනේ.

    ඇනිබල් විතරයි ඕකෙන් දැන් නමකට මතක.
    ඌ ඒ කාලෙ චරිතයක් නෙමෙයි බන්. ඌ ඔතනට ආවෙ අනුර බණ්ඩාරනායකගෙ යාලුවා නිසා. අනුරයට ඉතින් පණ නෑනෙ. ඒක නිසා අනුර වටේ වැටිලා හිටිය පිරිසට නායකත්වය දුන්නෙ මහින්ද. අන්තිමේ ඌ විපක්ෂ නායක උනාද කොහෙද 2001 යූ ඇන් පී ආණ්ඩුව කාලෙ. චන්ද්‍රිකා ඌ උඩට එනවට කැමැත්තක් තිබ්බෙම නෑ. රනිල් සජියට දුන්නෙ නෑ වගේ චන්ද්‍රිකා මහින්දයට නොදී ඉන්නයි හැදුවේ.
    චන්ද්‍රිකාට අවුරුදු 11 ජනාධිපතිකම කරන්න උනේ. ඒ වෙද්දි මහින්දව ජනපති තරඟෙට දාන්න ඒ පැත්තෙ උන් බලකරා. මතක විදිහට මංගලයි, ශ්‍රී පතී, ජෙයරාජ් තමයි ලොකුවටම බලපෑම් කරේ. ඡන්ද කැම්පේන් එක ගෙනිච්චෙත් උන්. අනුරව අගමැති කරන පොරොන්දුව පිට තමයි ඌට අපේක්ෂකකම දුන්නෙ.
    අන්තිමේ මහින්දයා ජනපති වෙලා ඌට සපොර්ට් කරපු අනුර , මංගල, ශ්‍රී පති, ප්‍රභාකරන් , චන්ඩ්‍රිකා හැමෝටම ඇරියා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    US උනත් ඔච්චර තමයි. FOX news & CNN කොච්චර biased ද කියල දැක්කම මේවා මොනවද.
    සිංහලුන්ට මොලේ තියෙන්නේ ඕනේ ඇත්ත නැත්ත තෝරා ගන්න :baffled: