මම මුලින්ම පියුමි හංසමාලි ව දැක්කේ 2014 කාලේ චන්දෙ ට කඩේයන්න හදපු නාට්ටියකින් .ඕක මොකක්ද,
2005 ඉදන් රූපවාහිනිය, අයිටීඑන්, හිරු, දෙරණ, සිරස කඩේ ගිය විදිය කොහොමද? ජන්දේ ලන් වෙද්දී කෝපි කඩේ ඩ්රාමා එකේ පවා මහින්දගේ පෝස්ටර් ගහලා ජන්ද කැම්පේන් කරේ.
දැන් කියලා වෙනසක් නෑ. අඩුකුලේ එවුන් වද වෙලා යන්න ඕනි. තව අවුරුදු 5කට මොකා ආවත් අඩුකුලේ සිංහලු විදවනවා.![]()

ඇයි මතකද 2010 ෆොන්සේකා ඉල්ලන කොට, ඉඩී අමීන්ගේ, හිට්ලර්ගේ ෆිල්ම් පෙන්නුවා ජන්දෙට කලින් දවස් වල ෆොන්සේකා ආවම හමුදා පාලනයක් එනවා කියලාමම මුලින්ම පියුමි හංසමාලි ව දැක්කේ 2014 කාලේ චන්දෙ ට කඩේයන්න හදපු නාට්ටියකින් .
ඒ නාට්ටියේ උන්ගේ වැඩේම ටීවී එකේ නිව්ස් බලන එක . උන් නිව්ස් බලද්දී යන්නෙම යුද්දෙන් වෙච්ච දේවල් . . බෝම්බ පුපුරපු ඒවා . එතන ඉදන් නාට්ටිය ඇතුලේ නිව්ස කියවන එක පෙන්නවා විනාඩි 5-10ක් . .
චන්දෙන් පස්සේ ඒ නාට්ටිය නැවතුනා .![]()
ගාමණී නම් පෙන්නුවා චන්දෙ කාලේ ආණ්ඩුවේ හැම චැනල් එකේමඇයි මතකද 2010 ෆොන්සේකා ඉල්ලන කොට, ඉඩී අමීන්ගේ, හිට්ලර්ගේ ෆිල්ම් පෙන්නුවා ජන්දෙට කලින් දවස් වල ෆොන්සේකා ආවම හමුදා පාලනයක් එනවා කියලා,
සරත් කියල එකෙක්ගේ ඇඩ්ස් පත්තරවල මුල් පිටුවේ දැම්මා "මගේ නම සරත්, ඒත් මම ඒකාධිපතියෙක් නෙමෙයි, මං චීනෙට ගිහිල්ලා වයිෆ් ට බලෙන් සර්පයෝ කැව්වේ නෑ" කියලා. මතකද 2015 සිරිසේනගේ ඩමියක් අරගෙන තැන් තැන් වලට ගියා සිරිසේනව හෑල්ලු කරන්න.
ඉස්සර පොලිටිකල් කොමඩියක් තිබ්බා ආනන්ද අබේවික්රම නාකි මයිනට රගපාපු. අර කන්නාඩි දාපු එකෙක් ඇවිත් කියන්නෙ "අපි ඇල්වතුරත් නිවලා බොන්නේ කියලා" ඒකත් නවත්තලා දැම්මා නාකි මයිනට අපහාස වෙනවා කියලා.
මයින්ද කොහොමද ඔල්වේස් බ්රේක් ඩාන්ස් එකෙන් මිස් උනේ.ඇයි මතකද 2010 ෆොන්සේකා ඉල්ලන කොට, ඉඩී අමීන්ගේ, හිට්ලර්ගේ ෆිල්ම් පෙන්නුවා ජන්දෙට කලින් දවස් වල ෆොන්සේකා ආවම හමුදා පාලනයක් එනවා කියලා,
සරත් කියල එකෙක්ගේ ඇඩ්ස් පත්තරවල මුල් පිටුවේ දැම්මා "මගේ නම සරත්, ඒත් මම ඒකාධිපතියෙක් නෙමෙයි, මං චීනෙට ගිහිල්ලා වයිෆ් ට බලෙන් සර්පයෝ කැව්වේ නෑ" කියලා. මතකද 2015 සිරිසේනගේ ඩමියක් අරගෙන තැන් තැන් වලට ගියා සිරිසේනව හෑල්ලු කරන්න.
ඉස්සර පොලිටිකල් කොමඩියක් තිබ්බා ආනන්ද අබේවික්රම නාකි මයිනට රගපාපු. අර කන්නාඩි දාපු එකෙක් ඇවිත් කියන්නෙ "අපි ඇල්වතුරත් නිවලා බොන්නේ කියලා" ඒකත් නවත්තලා දැම්මා නාකි මයිනට අපහාස වෙනවා කියලා.
e Champika Ranawaka neda?අර කන්නාඩි දාපු එකෙක් ඇවිත් කියන්නෙ "අපි ඇල්වතුරත් නිවලා බොන්නේ කියලා"

මේ සීන් එක නම් මටත් මතකයිඇයි මතකද 2010 ෆොන්සේකා ඉල්ලන කොට, ඉඩී අමීන්ගේ, හිට්ලර්ගේ ෆිල්ම් පෙන්නුවා ජන්දෙට කලින් දවස් වල ෆොන්සේකා ආවම හමුදා පාලනයක් එනවා කියලා,
සරත් කියල එකෙක්ගේ ඇඩ්ස් පත්තරවල මුල් පිටුවේ දැම්මා "මගේ නම සරත්, ඒත් මම ඒකාධිපතියෙක් නෙමෙයි, මං චීනෙට ගිහිල්ලා වයිෆ් ට බලෙන් සර්පයෝ කැව්වේ නෑ" කියලා. මතකද 2015 සිරිසේනගේ ඩමියක් අරගෙන තැන් තැන් වලට ගියා සිරිසේනව හෑල්ලු කරන්න.
ඉස්සර පොලිටිකල් කොමඩියක් තිබ්බා ආනන්ද අබේවික්රම නාකි මයිනට රගපාපු. අර කන්නාඩි දාපු එකෙක් ඇවිත් කියන්නෙ "අපි ඇල්වතුරත් නිවලා බොන්නේ කියලා" ඒකත් නවත්තලා දැම්මා නාකි මයිනට අපහාස වෙනවා කියලා.
සිංදු දාලා කැසට් පීස් දෙකකුත් තිබ්බාමයින්ද කොහොමද ඔල්වේස් බ්රේක් ඩාන්ස් එකෙන් මිස් උනේ.
ඇනිබල් විතරයි ඕකෙන් දැන් නමකට මතක.
ඇත්තඇමරිකාවෙ පවා තත්වේ ඕක තමයි හැබැයි. කරන විදිවල පොඩි පොඩි වෙනස්කම් ඇත්තේ. සල්ලි, බලය වගේ දේවල් වලට සමහර මිනිස්සු හෘදසාක්ශිය,ආත්මගරුත්වය අමු අමුවේ පාවලා දෙනවා.
ඌ ඒ කාලෙ චරිතයක් නෙමෙයි බන්. ඌ ඔතනට ආවෙ අනුර බණ්ඩාරනායකගෙ යාලුවා නිසා. අනුරයට ඉතින් පණ නෑනෙ. ඒක නිසා අනුර වටේ වැටිලා හිටිය පිරිසට නායකත්වය දුන්නෙ මහින්ද. අන්තිමේ ඌ විපක්ෂ නායක උනාද කොහෙද 2001 යූ ඇන් පී ආණ්ඩුව කාලෙ. චන්ද්රිකා ඌ උඩට එනවට කැමැත්තක් තිබ්බෙම නෑ. රනිල් සජියට දුන්නෙ නෑ වගේ චන්ද්රිකා මහින්දයට නොදී ඉන්නයි හැදුවේ.මයින්ද කොහොමද ඔල්වේස් බ්රේක් ඩාන්ස් එකෙන් මිස් උනේ.
ඇනිබල් විතරයි ඕකෙන් දැන් නමකට මතක.