ප්‍රධාන මාධ්‍ය දේශපාලන කඩේ යෑම ගැන ඔබේ මතය?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තමන්ගෙ පුද්ගලික ලාබ සත්කාර වෙනුවෙන්
    සාමාන්‍ය මිනිස්සුගේ මොළ හෝදන ප්‍රධාන මාධ්‍ය වල දේශපාලන ගැන අදහසක් කොටන් යමු
    2. තමන්ට පාලනයෙන් තොර දේවල් ගැන හිතන එක
    mama nawaththala thiyenne. :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ඉන්දියාවේ wion එක රනිල් සීයාට නේද කඩේ යන්නේ?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි ජනතා බලය.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    කොහෙත් ඔහොම තමයි නිර්පාක්ෂික කියන ඒව බයිල නිව්ස් එකක් ගැන පැති තුන හතරකින් බලල නිගමනයකට එන්ඩ ඕනෙ
     
    • Like
    Reactions: Honda.putha

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කොහෙත් ඔහොම තමයි නිර්පාක්ෂික කියන ඒව බයිල නිව්ස් එකක් ගැන පැති තුන හතරකින් බලල නිගමනයකට එන්ඩ ඕනෙ
    ඒක ඇත්ත