ප්‍රපෝසල් කෙරුවාව

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Lankawa dan yana widiyath ekka kollongen depend wena eka thawa wadi wenawaa
    ලංකාවේ එදා ඉදන්ම කෙල්ලෝ එහෙම තමා කොල්ලා මරාගෙන කන්න බලන්නේ .

    කොල්ලා තමා කාර් ,ගෙවල් , ඉඩම්, ජොබ් මේවා ඔක්කොම කරන්න ඕනේ අන්තිමට මහන්සිවෙලා ගෙදර ඇවිත් ළමයා බලාගන්න ත් ඕනේ 😀
     
    • Like
    Reactions: Amila .DK

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දියවැඩියාව තියන එක ප්‍රොපෝසල් බලද්දි ගැටලුවක් ද ?
    යකෝ ඕවා අවුලක් නෑ. ලෙඩක් දුකක් තියේ නම් අවංකව කියපන්.
    මම දැක්කා හර්පිස් හැදිච්ච කෙල්ලෙකුත් ඇඩ් එකක් දාලා හොයනවා හර්පිස් තියෙන කොල්ලෙක් ව..

    හාට් කේස් තියෙන කෙල්ලෙක් ට කාලෙක ඉඳන් හොයනවා දෙමවුපියෝ..ලෙඩේ එක්ක මංගල කිනිනි දාලා. පව් බං ඉතින්. දේපළ ගන්න බලාගෙන අණ්ඩයෙක් සෙට් වුනොත් තමා..
    මම මේ බැලුවේ දෙමවුපියෝ ත් කොහොම හරි තමන්ගේ දරුවන්ට කම් සැප දෙන්න නේ ට්‍රයි එක.

    Divorced ඒව නම් ඉන්නවා පට්ටම ලස්සන කෙල්ලෝ...
    කවුරුත් නැද්ද කලින් divorced එකක් බැදපු උන් .. අත්දැකීම් බේදාගනිල්ල මේකේ..
    ------ Post added on Apr 17, 2022 at 12:08 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    මේ කතාවට නම් මාත් එකඟයි! ඇත්ත ඇති සැටියෙන් කියල බැඳපන්. නැත්තන් උඹත් ඉවරයි බඳින එකිත් ඉවරයි.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,612
    2
    1,785
    113
    On a Cloud
    යකෝ ඕවා අවුලක් නෑ. ලෙඩක් දුකක් තියේ නම් අවංකව කියපන්.
    මම දැක්කා හර්පිස් හැදිච්ච කෙල්ලෙකුත් ඇඩ් එකක් දාලා හොයනවා හර්පිස් තියෙන කොල්ලෙක් ව..

    හාට් කේස් තියෙන කෙල්ලෙක් ට කාලෙක ඉඳන් හොයනවා දෙමවුපියෝ..ලෙඩේ එක්ක මංගල කිනිනි දාලා. පව් බං ඉතින්. දේපළ ගන්න බලාගෙන අණ්ඩයෙක් සෙට් වුනොත් තමා..
    මම මේ බැලුවේ දෙමවුපියෝ ත් කොහොම හරි තමන්ගේ දරුවන්ට කම් සැප දෙන්න නේ ට්‍රයි එක.

    :lol::lol::lol: මං දැන් මේ ඉන්න .එලොවටත් නැති මෙලොවටත් නැති විදියට අම්මා නම් කියන්නේ, කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් හොයන් ගිහින් එයාගේ අම්ම තාත්තට මං මේ ඉන්න හැටි ගැන ඇත්තම කියනවා කියලා..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Divorced ඒව නම් ඉන්නවා පට්ටම ලස්සන කෙල්ලෝ...
    කවුරුත් නැද්ද කලින් divorced එකක් බැදපු උන් .. අත්දැකීම් බේදාගනිල්ල මේකේ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,387
    20,810
    113
    Panadura
    luck eka thama putha. proposal hari love marriage unath dekama ekai. ube luck eka saha uba kellawa handle karana widiya anuwa thamai eka theeranaya wenne. ona tharam divorce case thiyenwa love marriage walath. ewagema proposal walin marry karala athal eke inna familly thiyenwa. eka nisa uba proposal widiyata hari love marriage hari deken mona widiyata marry karanna hithan hitiyath thoraganna kellage penumata wada family ekak widiyata wagakeemakin wada karanwada balana eka wage wadagath dewal balapan. nathnm ithin nathi prashna.
    👍
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ලංකාවේ කෙල්ලොන්ගෙ න් 90% කොල්ලන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නේ

    මේ වගේ නැති කෙල්ලෝ තමන්ම Business එකක් හරි Job එකක් හරි කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න බලනවා .කොල්ලට බිල දාන්න බලන්නේ නැහැ . හැබැයි මේ වගේ අය ස්වාධීන නිසා බඳින කොට හොදට තේරුම් අරගෙන බදින්න ඕනේ .මොකද කොල්ලගේ උඩ යැපෙන්නේ නැති නිසා ඕනෙම වෙලාවක කොල්ලා දාලා ගෙදර යන්න පුළුවන් 🙂

    කෙල්ල අවුරුද්දක් ආශ්‍රය කරන කොට තේරෙනවා මචං මොනවා ගේ අදහස් තියෙන කෙනෙක් ද කියලා
    yako proposal wala mona awuruddak da... :lol: masen deken okkoma decision ganne
     
    • Like
    Reactions: Amila .DK

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    yako proposal wala mona awuruddak da... :lol: masen deken okkoma decision ganne
    හැම තැනම එහෙම නැහැ වෙඩින් එක කොහොමත් මාසෙන් ගන්න නේ නැහැ . කොල්ලාට ඕනේ නම් කියන්න පුළුවන් ගෑණු ළමයා ආශ්‍රය කරලා බලන්න ඕනේ කියලා . කාටවත් එකට විරුද්ධ වෙන්න බැහැ . අවුරුද්දක් ද දෙකක් ද අදින්නේ කියලා තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව මත.

    තමන්ට වේලාව ගන්න ඕනේ නම් කියලා ගන්න පුළුවන් කවුරුවත් අකමැති වෙන්නේ නැහැ .එක තමන්ගේ තීරණය
     
    • Like
    Reactions: Amila .DK

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    අනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකට 😀 sex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ

    Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,

    කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක

    මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්‍රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
    කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා 🤣

    ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .😀 . කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .😀

    මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලා 🤣🤣 අම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .

    අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා 🤣🤣
    (මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා🤣)

    එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා 🤩🤩🤩
    උබ සිංහලුන්ව ලිදේ දැම්ම නේද
     
    • Sad
    Reactions: magix

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    හැම තැනම එහෙම නැහැ වෙඩින් එක කොහොමත් මාසෙන් ගන්න නේ නැහැ . කොල්ලාට ඕනේ නම් කියන්න පුළුවන් ගෑණු ළමයා ආශ්‍රය කරලා බලන්න ඕනේ කියලා . කාටවත් එකට විරුද්ධ වෙන්න බැහැ . අවුරුද්දක් ද දෙකක් ද අදින්නේ කියලා තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව මත.

    තමන්ට වේලාව ගන්න ඕනේ නම් කියලා ගන්න පුළුවන් කවුරුවත් අකමැති වෙන්නේ නැහැ .එක තමන්ගේ තීරණය
    kellage patten lokuwata asrya karanna denne naha bn hari decision ekak nathuwa. aduma gane raata thaniyama vehicle eke yanna denneth na samaharu. mokada scene eka karala atha ariyoth case nisa. minissu kollek ekka date kara kiyala dekkama demand eka bahinawa kellage tika tika.. ekai parents la theendu karala ona deyak karaganna denne
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    kellage patten lokuwata asrya karanna denne naha bn hari decision ekak nathuwa. aduma gane raata thaniyama vehicle eke yanna denneth na samaharu. mokada scene eka karala atha ariyoth case nisa. minissu kollek ekka date kara kiyala dekkama demand eka bahinawa kellage tika tika.. ekai parents la theendu karala ona deyak karaganna denne
    වාහන වල වගේ නම් යන්න දෙන්නේ නැහැ සමහර විට ගෙවල් වලින්. කෙල්ල හිමීට එළියට අරගෙන තමා කථා කරන්න වෙන්නේ . රෑට නම් කොහොමත් යන්න දෙන්නේ නැහැ මචන්

    අනිවාර්යෙන්ම කෙල්ලගේ Mobile Number එක දෙනවා නේ කථා කරන්න
    කෙල්ලගේ Phone Number එක ගත්තා ටෝක් කරා . හිමීට කෙල්ල එළියට ගත්තා (Dating වලට ) කෙල්ල කථා කරන්නත් එළියට එන්න බැහැ කියනවා නම් ඒ වගේ කෙල්ලෝ බදින්න යන්න එපා. උන් මහා ආත්මාර්ථකාමී එවුන්

    ඔවා ඕනේත් නැහැ කාලයක් කෙල්ල එක්ක කෝල් කරලා කථා කරන එකෙන්ම කෙල්ල කොයි වාගේද කියලා හොයා ගන්න පුළුවන් ඉවෙන් වගේ
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    අනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකට 😀 sex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ

    Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,

    කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක

    මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්‍රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
    කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා 🤣

    ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .😀 . කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .😀

    මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලා 🤣🤣 අම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .

    අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා 🤣🤣
    (මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා🤣)

    එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා 🤩🤩🤩
    උබ සල්ලි භාගේ තියන හැන්ඩි කොල්ලෙක් වෙන්න ඇති. එකය් එකී පස්සෙන් එන්නේ. :lol:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උබ සල්ලි භාගේ තියන හැන්ඩි කොල්ලෙක් වෙන්න ඇති. එකය් එකී පස්සෙන් එන්නේ. :lol:
    නැහැ ගිය ආත්මේ කරපු අකුසල කර්ම ඵල දෙන්න යනවා බං ☹️
     
    Yesi

    Member
    Feb 23, 2022
    18
    18
    3
    කෙල්ල එළිය කථා කරන්නත් එළියට එන්න බැහැ කියනවා නම් ඒ වගේ කෙල්ලෝ බදින්න යන්න එපා. උන් මහා ආත්මාර්ථකාමී එවුන්
    මේක ඇත්ත වගේ නේද ? මටත් මේ වගේ එකක් ලයින් වෙලා තියෙනවා මේ දවස්වල.එළියට යන්න දෙන්නෑ ගෙදරින් අම්ම එක්ක විතරයි යන්නෙ,අනන් මනන් බයිලා කියවනව.කෝල් ගත්තත් වැඩිය කතා කරන්නෑ ලැජ්ජයි ගගා ඇඹරෙනව.අහවල් එක නළලෙ තියන් වගේ ඉන්නෙ.ඇති මඟුලකුත් නෑ.A/L විතරයි කරල තියෙන්නෙ.නිකන් පොඩි job එකක් කරන්නෙ.ජොබ් එක ගෙවල් ළඟ නිසා ඒකට යන්නෙත් tuk එකේ.බස් වල යන්නෑ මිනිස්සු ඇඟේ ගෑවෙන්න එනව කියල.හරියටම කැමැත්ත දෙන්නත් කලින් එයා කැමති විදිහට ලු මං ඉන්න ඕනෙ.කෙල්ලො කරල තියෙනව.මෙහෙම එකක් නම් සෙට් වෙලා නෑ ජීවිතේට. මේකිත් පට්ට උද්දච්ච,ආත්මාර්ථකාමී කියල මට හිතෙනවා.උඹල මොකද හිතෙන්නෙ???
     
    • Like
    Reactions: sami_boy

    කෙල්ලෙක් බදිනවා නම් මචං පොළවේ පය ගහලා ඉන්න කෙල්ලක් බදින්න .
    කෙල්ලගේ සල්ලි Education හොයන්න යන්න එපා
    ඔය වගේ මානසික ලෙඩ්ඩු බැඳගෙන කොහොමද ජීවිතය අරගෙන යන්නේ ?
    දැන් ඔහොම ප්‍රශ්ණ ඇති කරන කෙල්ලෝ බැන්දට පස්සේ දවසට ඒක ප්‍රශ්නය ගානේ මවනවා . ඊළඟට හැමදාම ප්‍රශ්ණ

    මම නම් කියන්නේ ඔය වගේ කෙල්ලන්ගෙන් අයින් වෙලා ඉන්න කියලා බ්‍රෝ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ප්‍රොපොසල්ස් වලින් ඕනේතරම් සිරා කෑලි සෙට් වෙනවා. හැබැයි ඉතින් උබත් හොද ජොබ් එකක් තියෙන, ඉගන ගෙන තියෙන, ටිකක් සල්ලි තියෙන, කැත නැති කොල්ලෙක් වෙන්න ඕනේ.

    එහෙම නැතුව සල්ලි නැති උනත්, ඉගනගෙන නැති උනත් කොල්ලගේ හිත හොදයි කියල ප්‍රොපොසල් වලින් කෑලි සෙට් වෙන්නේ නෑ.

    සරළව කිව්වොත් හැමදේම ප්‍රමානාත්මකව මැනෙනවා. උබ හොද ලෙවල් එකක ඉන්නව නම් උබටත් හොද ලෙවල් එකක කෑල්ලක් සෙට් වෙනවා සහ උබේ තෝරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. උබට මොනව්ත් නැත්නම් දුක තමයි.
     
    Yesi

    Member
    Feb 23, 2022
    18
    18
    3
    කෙල්ලෙක් බදිනවා නම් මචං පොළවේ පය ගහලා ඉන්න කෙල්ලක් බදින්න .
    කෙල්ලගේ සල්ලි Education හොයන්න යන්න එපා
    ඔය වගේ මානසික ලෙඩ්ඩු බැඳගෙන කොහොමද ජීවිතය අරගෙන යන්නේ ?
    දැන් ඔහොම ප්‍රශ්ණ ඇති කරන කෙල්ලෝ බැන්දට පස්සේ දවසට ඒක ප්‍රශ්නය ගානේ මවනවා . ඊළඟට හැමදාම ප්‍රශ්ණ

    මම නම් කියන්නේ ඔය වගේ කෙල්ලන්ගෙන් අයින් වෙලා ඉන්න කියලා බ්‍රෝ
    බඳින්න නම් නෙවේ බැලුවෙ.බඳින වයසකත් නෙවේ මං ඉන්නෙ.ඇත්තට ම මං මේක ආතල් එකට දාගන්න ටෝක් කරේ.එහෙම කරලත් විකාරයක් හිතෙනවා දැන්🤢
     
    • Like
    Reactions: magix