ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
හැබයි ඉතින් අවුරදු 30 ක කෙල්ලෙක් නිකන් හිටයා වෙන්නත් බැහැ ගෙදට්ට වෙලා:oo::dull::eek:.අනික කාරණය අද කාලේ ගොඩක් ප්‍රෙපොරසල් වල තියෙන්නේ කෙල්ල කාත් එක්ක පැනලා ගිහින් හරි ගමේ නොන්ඩි වෙලා තියනවා කොලේලොත් එක්ක ලැගලා කෙළින්ම් පිට රට ඉන්න එකක් හරි පිට ගමක එකකුට තමයි පටලවන්න යන්නේ.:rolleyes:මොකද ගමේ විස්තර දන්නෙ නැහැනේ.:rolleyes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැබයි ඉතින් අවුරදු 30 ක කෙල්ලෙක් නිකන් හිටයා වෙන්නත් බැහැ ගෙදට්ට වෙලා:oo::dull::eek:.අනික කාරණය අද කාලේ ගොඩක් ප්‍රෙපොරසල් වල තියෙන්නේ කෙල්ල කාත් එක්ක පැනලා ගිහින් හරි ගමේ නොන්ඩි වෙලා තියනවා කොලේලොත් එක්ක ලැගලා කෙළින්ම් පිට රට ඉන්න එකක් හරි පිට ගමක එකකුට තමයි පටලවන්න යන්නේ.:rolleyes:මොකද ගමේ විස්තර දන්නෙ නැහැනේ.:rolleyes:
    ආයෙ මක්කයි.. එහෙම සීන් එකක් තමා බං.. ඕකි බඳිනවට වඩා හොඳයි බඩුවක් කසාඳ බඳින එක.. මුලින් ඔහොම කිව්වා නම් තව ඉස්සරහට මොනවා කියයිද..:rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිවා සහෝ… මේක මම නැවැත්තුවා.. උඹලා ඔක්කෝටම කතා කලාට පස්සේ. මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා දැන්.

    මම උඹ වුනා නම් මම ගන්නෙත් ඔය තීරනය.. එයාලා ආරම්භය ගත්තෙම බොරුවෙන්.. ඉතින් විශ්වාසය ගැන ලොකු ගැටලුවක් තියනවා.. උඹේ අනාගතයට සුභ පතනවා බන්. :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සහතික ඇත්ත බං.. මාත් නියමෙට ඇන්ඳුවා එක කෙල්ලෙක්.. ඒ මගේ ෆස්ට් ලව් එක.. ඒකිත් හිටියෙ දෙකට ගනින්න බෑ වගේ.. බැලින් නම් ඒකි මං ජීවිතේටවත් හිතපු නැති කෙනෙක්.. කතාව සචියා, ගයියා, ප්‍රගියා සෙට් එක දන්නවා.. මට ඒකිව හම්බවුනොත් මරන සයිස් එකේ ඔරොප්පුවකින් ඉන්නෙ.. බොක්කෙන් ලව් කලාම පළිගන්න බෑ කියනවා.. ඒත් මං ඒකිගෙන් පළිගන්නවා කවදාක හෝ මට ඒකිව මුණගැහුනොත්.. මට ආරංචි ලැබුණා පහුගිය ටිකේ ඉන්න තැන් එහෙම.. මේ දවස්වල හොයනවා.. අහුවෙයන්කො.. පවුල් පිටින්ම කෙලවනවා.. ඒ කාලෙ මං හරි බොළඳ විදියට ලව් කලේ.. කොල්ලො එපා කියද්දි උන්ට බැන බැන මං ඒකිට ලව් කලේ.. අන්තිමට උන් හරි..:yes:

    කෙල්ලෙක්ගෙන් පලි ගන්නට තියන හොඳම විදිහ උඹ ලස්සන පවුල් ජීවිතයක් ඒකිගේ දෑස් ඉදිරියේ ගත කිරීමයි.. (අත්දැකීමෙන් කියන්නේ) ඒකි සිය දහස් වාරයක් මැරි මැරි උපදිනවා. සමහර විට අනියම් සම්බන්ධකමක් හරි පටන් ගන්න පස්සෙන් එනවා. එතකොට තව ගනන් උස්සලා උඹේ බිරිඳගේ ගුන කියපන්. "Nothing is sweeter than revenge" :yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ස්තූතියි සහෝ… මම හිතුවා කතා නොකරම ඉන්න. මොකටද තවත් වයිර පිරිමහගන්න යන්නේ.. අත​ඇරලා දැම්මම ඉවරයි. කියන්න ඕනත් නැහ​.
    අනික ලව් එක ෆෝන් එකෙන්ම විතරයිනේ..

    එපා එපා
    නවත්තනව කියල අනිවා කියපන්
    නැතිනම් ඕවා මහා ප්‍රෂ්ණ වෙනවා කවදාහරි
    ඒක හින්ද ඉවරටෙම ඉවරයක් කරල දාපන්
    ආය කොන් ඉතිරි නොකර
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් කෙල්ල මොනවා හරි හංගනවා වගේ අගුවෙන්න එපා ඕවට
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මචන්ලා… මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කියන්න කෙනෙකුත් නැහ මගේ දුක නිවාගන්න.

    මට අපේ ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාවා මැයි මාසේදී. කෙල්ල අවුරුදු 30ක කෙල්ලක්. එච්චර පෙනුම නැතිවුනාට ඉගෙන ගෙන තියෙනවා කියනවා. ඉන්ඩියන් ඩිග්‍රී එකකුත් තියෙනවා. බාහිර එම්.බී.ඒ එකකුත් දැනට ලන්කාවේ ඉදගෙන කරනවා.

    ඉතින් මම මුලින් කැමතිවුනේ නැහ එච්චරම​. මොකද මම ඉන්නේ ඇමරිකාවේ. එයා ලන්කාවේ. ස්කයිප් එකෙන් තමයි කතා කලේ. ස්කයිප් මගුලෙන් කෙල්ලව එච්චර ලස්සනට පෙනුනේ නැහ​. ඒත් මම රූපෙට වඩා කෙල්ලගේ ගතිගුණ හොද ඇති කියලා දිගටම ඇද්දා මචන්ලා. අපි සමහර දවස් වල රෑ 3/4 වෙනකන් වීඩියෝ චැට් කරනවා.

    ඒත් මට ටිකක් තේරුම් ගියා මෙයා ටිකක් විතර මාව තලාපෙලාගෙන ඉන්න කැමති කෙනෙක් කියලා. මම එච්චරම කෑ ගහගන්න යන්න කැමති නැති කෙනෙක් මචන්ලා. ඒක නිසා එයා කියන කියන දේට මම ඔව් කිව්වා. ඒත් මම මොනවහරි කිව්වම එයාට උත්තර තිබුණා කියන්න ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා.

    ඒත් ඒ මොනම එකක් වුනත් කමක් නැහ කියලා මම හිත හදාගෙන හිටියා. මෙයාට සමහර දවස් වලට මම වයිබර් එකෙන් කතා කලාමත් කියනවා "අද රෑ නම කතා කරන්නේ නැහ​.. එන සෙනසුරාදා තමයි" කියලා. මාව දෙකේ කොලේ :(

    ඒත් දවසක් මෙයා මගේ හිත රිදවන දෙයක් කිව්වා. ඒක නිසා මම කතා නොකර හිටියා. ඒත් මෙයා බලෙන් මට කෝල් කරලා එදාට පහුවෙනිදා.. මගෙන් වචනේ ගත්තා එයාව මම බදිනවා කියලා. මමත් ඉතින් චාටු කතාවලට වහ වැටුනා.

    ගිය ඉරිදාත් අපි දෙන්නා මේ වගේම ස්කයිප් කතා කලා. මම කිව්වා… මට හන්ගන්න එපා මොකුත් කියලා ඔයා ආදරේනම්. ඉතින් පස්සේ මයා කිව්වා… එයාට එකක් තියෙනවාලු කියන්න​, හැබයි ඒක අහලා එයාව දාලා යන්න එපා කියලා.

    මාත් කිව්වා කමක් නැහ​.. මම ඔයාව දාලා යන්නේ නැහ මොනවා කිව්වත් කියලා.

    මෙයා එකපාරටම කියනවා, එයා නෙදර්ලන්තයට ගිහින් තියෙනවාලු. එහේ ජීවත් වුනේ පුන්චි අම්මාගේ පුතාගේ ගෙදරලු. ඒ යකාට වයස අවුරුදු 37ක් විතරලු. ඌට ගෑණියෙක් ඉන්නවාලු (පෝල්න්ත සුද්දියෙක්), බැදලා ලු හිටියේ මිනිහා ඒකිව​.

    මගේ කෙල්ල ඒ ගෙදර නැවතීගෙන ඉදගෙන​, ඉගෙනගත්තාලු ටෙක්නිකල් කොලේජ් එකක​.. මාස්ටර්ස් වලට​.

    ඒත් මචන් අපේ ගෙදර අය මෙයාව බලන්න ගිය මුල් දවසේ මෙයා හැසිරිලා තියෙන්නේ කිසිම දවසක ගෙදරින් අඩියක් එලියට තියපු නැති අහින්සක කෙල්ලෙක් කියලාලු. මටත් පෙනුනේ එහෙමයි. ඒත් දැන් එයාට හන්ගන් ඉන්න බැරි නිසාම මට කිව්වා කියනවා.

    ඒත් ඇයි නෙදර්ලන්තයට ගියා කියලා අපේ ගෙදර අයට කිව්වේ නැත්තේ? මගේ වචනේ ගන්නකනුත් ඇයි මට එයා රට ගියා කියලා කිව්වේ නැත්තේ? මට හිතෙන්නේ මෙයා හොද සෙල්ලම් නටපු එක්කෙනෙක් කියලා. එහේ ගියාට කෝස් එකත් ඉවර කරලා නැහ​. ඒ මදිවට අවුරුදු 2ක්!!!

    මොනවද උඹලා හිතන්නේ මෙයා ගැන​? මට නම් දැන්නම් එපා වෙලා. බොරු කිව්වේ ඇයි එදා? මෙහෙමත් මිනිස්සු… උඹලත් පරෙස්සමින් ප්‍රපෝසල් වලින් එන අට මගල වලට​!

    Pissuda ubata oya magula num ksranna epa sure ekatama hodata natala danube ellilaa america.enna oya hadanne, mth inne australia wala mage yaluwo keepadenektama oya wage malahoonthu set unaa proposal walin:angry:
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    අඩෙ මචං ඔක අත්ඇරලා දාපන්. කොල්ලෙක්ට කෙල්ලක් නැ කිවුවොත් එක එච්චර ප්‍රශ්නයක් නෙවේ. එත් කෙල්ලකට කොල්ලෙක් නැ කිවුවොත් එතන ප්‍රශ්නයක්.
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    උබලා තාම කසාද බැඳලත් නැතිව ඔහොම ප්‍රශ්න වගේ නං උබ වෙනතක් බලා ගනින් බං.
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    මම නන් කියන්නෙ මචන් දෙගිඩියාවෙන් ඕක කරන්න එපා, උබ වචනයක් දුන්නට ඔක හිතට වද දෙන නිසා උබ කොයි වෙලෙත් සැක කරන්න ගත්තොත් දෙන්නගෙම ජීවිත වලට ඒක ප්‍රශ්නයක්, උබ සැක කරනව වගේ ඔය කෙල්ල කොල්ලො 1ක් 2ක් එක්ක උනත් ඉන්දල තියනව වෙන්න පුලුවන්, ඒත් දැන් කෙල්ල උබත් එක්ක හොදින ඉන්නවනම් බොරු නොකර , උබට එව අමතක කරල ඉන්න පුලුවන් නම් බැන්දපන්, එහෙම වෙලා තියනව නම් ඒක ලොකුම වරදක් කියල හිතෙන 1ක් නම් උබ කීයටවත් ඔක කරන්න එපා
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Machan.. the thing is I don't like those "Kalu Suddi" girls here. Looking for a nice and charm Lankan woman :(

    අපේ වද පුංචි අම්මා කෙනෙක් ඉන්නවා සෙට් කොරල දෙන්නද...? එයානම් ලංකාවෙන් පිට තියා උපන් ගමෙන්වත් පිට ගිහින් නැහැ........... :P:P:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන්ලා… මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කියන්න කෙනෙකුත් නැහ මගේ දුක නිවාගන්න.

    මට අපේ ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාවා මැයි මාසේදී. කෙල්ල අවුරුදු 30ක කෙල්ලක්. එච්චර පෙනුම නැතිවුනාට ඉගෙන ගෙන තියෙනවා කියනවා. ඉන්ඩියන් ඩිග්‍රී එකකුත් තියෙනවා. බාහිර එම්.බී.ඒ එකකුත් දැනට ලන්කාවේ ඉදගෙන කරනවා.

    ඉතින් මම මුලින් කැමතිවුනේ නැහ එච්චරම​. මොකද මම ඉන්නේ ඇමරිකාවේ. එයා ලන්කාවේ. ස්කයිප් එකෙන් තමයි කතා කලේ. ස්කයිප් මගුලෙන් කෙල්ලව එච්චර ලස්සනට පෙනුනේ නැහ​. ඒත් මම රූපෙට වඩා කෙල්ලගේ ගතිගුණ හොද ඇති කියලා දිගටම ඇද්දා මචන්ලා. අපි සමහර දවස් වල රෑ 3/4 වෙනකන් වීඩියෝ චැට් කරනවා.

    ඒත් මට ටිකක් තේරුම් ගියා මෙයා ටිකක් විතර මාව තලාපෙලාගෙන ඉන්න කැමති කෙනෙක් කියලා. මම එච්චරම කෑ ගහගන්න යන්න කැමති නැති කෙනෙක් මචන්ලා. ඒක නිසා එයා කියන කියන දේට මම ඔව් කිව්වා. ඒත් මම මොනවහරි කිව්වම එයාට උත්තර තිබුණා කියන්න ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා.

    ඒත් ඒ මොනම එකක් වුනත් කමක් නැහ කියලා මම හිත හදාගෙන හිටියා. මෙයාට සමහර දවස් වලට මම වයිබර් එකෙන් කතා කලාමත් කියනවා "අද රෑ නම කතා කරන්නේ නැහ​.. එන සෙනසුරාදා තමයි" කියලා. මාව දෙකේ කොලේ :(

    ඒත් දවසක් මෙයා මගේ හිත රිදවන දෙයක් කිව්වා. ඒක නිසා මම කතා නොකර හිටියා. ඒත් මෙයා බලෙන් මට කෝල් කරලා එදාට පහුවෙනිදා.. මගෙන් වචනේ ගත්තා එයාව මම බදිනවා කියලා. මමත් ඉතින් චාටු කතාවලට වහ වැටුනා.

    ගිය ඉරිදාත් අපි දෙන්නා මේ වගේම ස්කයිප් කතා කලා. මම කිව්වා… මට හන්ගන්න එපා මොකුත් කියලා ඔයා ආදරේනම්. ඉතින් පස්සේ මයා කිව්වා… එයාට එකක් තියෙනවාලු කියන්න​, හැබයි ඒක අහලා එයාව දාලා යන්න එපා කියලා.

    මාත් කිව්වා කමක් නැහ​.. මම ඔයාව දාලා යන්නේ නැහ මොනවා කිව්වත් කියලා.

    මෙයා එකපාරටම කියනවා, එයා නෙදර්ලන්තයට ගිහින් තියෙනවාලු. එහේ ජීවත් වුනේ පුන්චි අම්මාගේ පුතාගේ ගෙදරලු. ඒ යකාට වයස අවුරුදු 37ක් විතරලු. ඌට ගෑණියෙක් ඉන්නවාලු (පෝල්න්ත සුද්දියෙක්), බැදලා ලු හිටියේ මිනිහා ඒකිව​.

    මගේ කෙල්ල ඒ ගෙදර නැවතීගෙන ඉදගෙන​, ඉගෙනගත්තාලු ටෙක්නිකල් කොලේජ් එකක​.. මාස්ටර්ස් වලට​.

    ඒත් මචන් අපේ ගෙදර අය මෙයාව බලන්න ගිය මුල් දවසේ මෙයා හැසිරිලා තියෙන්නේ කිසිම දවසක ගෙදරින් අඩියක් එලියට තියපු නැති අහින්සක කෙල්ලෙක් කියලාලු. මටත් පෙනුනේ එහෙමයි. ඒත් දැන් එයාට හන්ගන් ඉන්න බැරි නිසාම මට කිව්වා කියනවා.

    ඒත් ඇයි නෙදර්ලන්තයට ගියා කියලා අපේ ගෙදර අයට කිව්වේ නැත්තේ? මගේ වචනේ ගන්නකනුත් ඇයි මට එයා රට ගියා කියලා කිව්වේ නැත්තේ? මට හිතෙන්නේ මෙයා හොද සෙල්ලම් නටපු එක්කෙනෙක් කියලා. එහේ ගියාට කෝස් එකත් ඉවර කරලා නැහ​. ඒ මදිවට අවුරුදු 2ක්!!!

    මොනවද උඹලා හිතන්නේ මෙයා ගැන​? මට නම් දැන්නම් එපා වෙලා. බොරු කිව්වේ ඇයි එදා? මෙහෙමත් මිනිස්සු… උඹලත් පරෙස්සමින් ප්‍රපෝසල් වලින් එන අට මගල වලට​!

    උඹ ලසන්ත පෙරේරාගේ fake එකක්ද????? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: