බැන්ඳට පස්සෙ මහත් වෙනවා බං..
ගතිගුණ හොඳ නම් බැඳපං..
හැබැයි ඉතිං හොයලා බලපං හොඳට..
ගෑණු නම් විශ්වාස කරන්න අමාරුයි..
දන්න කියන කෙල්ලෙක් බන්. මට වැඩිය ෆීල් වෙන්නැති නිසා වැඩිය හොයල බැලුවෙත් නෑ. අඩුම තරමේ ගැට දෙකක්වත් නෑ බන්
සාරිය ඇන්දම දර කොටයක් වගේ. මූන ලස්සනයි, සුදුයි එච්චරයි. නලලත් ලොකු වැඩි 
ගතිගුණ හොඳ කෙල්ලෙක් ඉන්නවා. ඇටසැකිලි භාවනාව වගේ. 








