ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    If there are no trust then you can't expect Good marriage machan. Matath ohoma kellek set una bn. balapuwama aiyo mage jeewithe kawa. mage dreams okkoma winasha kala. owagen ain wiyan .

    Degree thiya monawa nathath kamak na. awanka kellek marry karapan
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචන් කෙල්ලෙක් හොයා ගන්න ඔච්චර අමරුද උබට ???

    මට පෙන්නේ උබ ටිකක් ඉගන ගත්තු එකෙක්. හදහන මත්තෙම නැහෙන්න එපා බන්!!!!

    කොච්චර හදහන් බලලා බැන්දත් සමහරු උන් කෙල කර ගන්නේ!!

    අනෙක කෙල්ල උබව නටවනවා නලවනවා වගෙත් පේනවා. එකි හදනේ උබව බය කර ගන්න. ඔය ගොඩක් ඉගන ගත්තු කෙල්ලොන් ඔහොම තමා අත්දැකීමෙන් කියන්නේ!!!

    මම නම් කෙල්ලෝ ලොකුවට ගන්නේ නැහැ!!! උන් ගොඩක් අත්මාර්තකාමියි බන්
    ටික දෙනයි හොද උන් ඉන්නේ. හදහන් නෙමෙ උබ එකිට හරියට සෙට් වෙනවාද කියල උබම තිරනය කරහන්??
     
    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    If you have doubts and you think they cannot be solved..then the best thing for both ends is to close the relationship:)

    and the thing she hid from you is confusing as you say..I agree..why couldn't she tell that if nothing there's to concern with marriage right? only thing that a girl or a boy could hide is adult relationships..you know what I mean..apart from that living in a foreign country for studies and that of course with a related family..makes no sense at all when you are already abroad..:) so it's something else indeed as I feel..:)

    So better think about it and leave her..:)

    Dude.. thanks heaps for your response!
    Great advise from a great mind.
    Yeah never thought about that. Of course she did hide it from me as she had a terrible affair over there in the ND. No wonder she was so into me. BITCH!!! hate these cunning women.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    eki monawage unath ube hite eki gana dan kisima pahadimak penne na. eki hoda unath naraka unath ube hitata dan ka wedila tiyana de makalawat yawanna ba.... mama hitanne saken jiwite issarahata yanawata wada ekita seen eka kelinma kiyala nawattapan oka.

    magula me loke kello nadda ban wena... :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    umba dunna nemeine.. eki umben wachane gatta... awurudu ganan love karala atharinna eke oka mokadda...? mage ayya kenek ohoma proposal ekakin marry karanna onna menna hitiye.. hotel eka hitan book kara... passe balanakota kella rata watema scn wechcha ekak... ae wunata hitiye ahinsaka pattini amma wage... degree ekakuth thibba kellata.. ayya doctor kenek.. passe wede athariya... eeta passe lawyer kenek marry kara ayya.. dan supiriyata innawa... miniha hoteluth book karala magula nawaththuwanam umbata oka nawattanna beri ayi... mata danena hatiyata oka hariyana ekak nemei..

    බොහෝම ස්තූතියි මචන්.. උඹලා ඇත්තටම හොදම යාලුවෝ. කීයලා නිම කරන්න බැහ​.
     
    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    උඹෙන් වචනෙ ගන්න කලින්, ඔය සීන් කිව්ව නං, පොඩි සමාවක් දෙන්න තිබ්බා. එහෙම උනා නං උපකල්පනය කරන්න තිබ්බ මෙකි උඹට වංචාවක් කරන්න හැදුවෙ නෑ කියල. ඒත් පේන විදිහට මේකි පට්ට කපටියි, උඹව රවට්ටල, උඹෙන් වචනෙ අරගෙන තමයි පොඩ්ඩ පොඩ්ඩ විස්තර කියන්නෙ. උඹ කිව්ව වගේ තව ඉස්සරහට මොනව කියයිද දන්නෑ. අර කිව්ව වගේ ජිවිතේට revers නෑ. ඒක නිසා හොඳට විස්තර හොයල බලල, හොඳට හිතල බලල වැඩ කරපං. අන්තිමට කොහෙවත් යන කෙල්ලෙක් නිසා අපේ ජීවිතේ කාලකන්ණි කරගන්න ඕන නෑනෙ.

    අනිවා මචන්. උඹගේ අර ඉස්සෙල්ලා කියපු උත්තරේ තමයි මගේ හිතට ගොඩාක් කා වැදුනේ. කොහේවත් නැති කෙල්ලක් හින්දා මම මගේ ජීවිතය අදුරු කරගන්න ඕන නැහ​!

    මම තීරණයක් ගත්තා මචන්. හෙට ඉදන් අලුත් ජීවිතයක්. හැම දේම​, සතුටින් භාරගන්න හිත හදාගත්තා. ඒ වගේම මට ඇත්තටම ආදරේ කරන කෙනෙකුත් මේ ලෝකේ ඉපදිලා ඇතිනේ. මම එයා එනකම් මෙහෙම තව ටික කලක් ඉන්නවා. මට දුක නැහ​. මගෙ ජීවිතේ වැරදුනේ නැහ​.

    උඹට පින් මචන් මගේ හිට හැදුවට​!
     
    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    If there are no trust then you can't expect Good marriage machan. Matath ohoma kellek set una bn. balapuwama aiyo mage jeewithe kawa. mage dreams okkoma winasha kala. owagen ain wiyan .

    Degree thiya monawa nathath kamak na. awanka kellek marry karapan

    ස්තූතියි මචන්.. හොදම උත්තරයක්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් සිරාවටම මටත් ඔයගැන හිතුනේ නැත්තේම නැහ​. කෙල්ලගේ පෙනුම හරීම මුහුකුරුයි. ඒවගේම ඒකිගේ අම්මලා කිව්වේ එක අවුරුද්දක් වයස බාල කරලා.

    අනික මචන් මේකි මට දවසක් කිව්වා මෙච්චර කල් ඒකිට ගෙනාපු කිසිම ප්‍රපෝසල් එකක කේන්දර ගැලපුනේ නැහලු. ඒ එයාගේ කේන්දරේ හරීම අමුතු එකක් නිසාලු. ඒත් මගේ එක 73%ක් එකගයිලු. මෙතන සීන් එක හැටියට ඔය කේන්දරේත් බොරු එකක්ද දන්නේ නැහ​.

    අනික මචන් ඒකිගේ අම්මලා ඇයි අපිට බොරු කලේ? මට කන්න තරම් තරහයි මචන්.

    ඔව් මචන්.. මොකද දුවෙක් පිටරටක ඉගෙන ගෙන මාස්ටර්ස් කරා වගේ දෙයක් මචන් දෙමව්පියෝ කියන්නේ උඩ පැනලා. මොකද ඒකත් තව සුදුසු කමක් නිසා. ඉතින් මෙයාලා ඇයි මෙක හැන්ගුවේ?:confused: මෙතන බන් මොකක් නමුත් ලොකු හොරයක් තියනවා කියල නම් තේරෙනවා.. කෝකටත් පරිස්සමෙන්.
     
    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    මචන් කෙල්ලෙක් හොයා ගන්න ඔච්චර අමරුද උබට ???

    මට පෙන්නේ උබ ටිකක් ඉගන ගත්තු එකෙක්. හදහන මත්තෙම නැහෙන්න එපා බන්!!!!

    කොච්චර හදහන් බලලා බැන්දත් සමහරු උන් කෙල කර ගන්නේ!!

    අනෙක කෙල්ල උබව නටවනවා නලවනවා වගෙත් පේනවා. එකි හදනේ උබව බය කර ගන්න. ඔය ගොඩක් ඉගන ගත්තු කෙල්ලොන් ඔහොම තමා අත්දැකීමෙන් කියන්නේ!!!

    මම නම් කෙල්ලෝ ලොකුවට ගන්නේ නැහැ!!! උන් ගොඩක් අත්මාර්තකාමියි බන්
    ටික දෙනයි හොද උන් ඉන්නේ. හදහන් නෙමෙ උබ එකිට හරියට සෙට් වෙනවාද කියල උබම තිරනය කරහන්??

    අනිවා මචන්… කේන්දර කෙහෙල්මල් මමත් විශ්වාස කරන්නේ නැහ​. ඒත් මචන්.. මට හිතෙනවා මේකි බොරුවට කේන්දරේකුත් හදවන්න ඇති කියලා. මහා හෙරක්!
     
    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    නැකැත් රාල;16922207 said:
    ඔව් මචන්.. මොකද දුවෙක් පිටරටක ඉගෙන ගෙන මාස්ටර්ස් කරා වගේ දෙයක් මචන් දෙමව්පියෝ කියන්නේ උඩ පැනලා. මොකද ඒකත් තව සුදුසු කමක් නිසා. ඉතින් මෙයාලා ඇයි මෙක හැන්ගුවේ?:confused: මෙතන බන් මොකක් නමුත් ලොකු හොරයක් තියනවා කියල නම් තේරෙනවා.. කෝකටත් පරිස්සමෙන්.

    අනිවා සහෝ… මේක මම නැවැත්තුවා.. උඹලා ඔක්කෝටම කතා කලාට පස්සේ. මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා දැන්.
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    අනිවා මචන්. උඹගේ අර ඉස්සෙල්ලා කියපු උත්තරේ තමයි මගේ හිතට ගොඩාක් කා වැදුනේ. කොහේවත් නැති කෙල්ලක් හින්දා මම මගේ ජීවිතය අදුරු කරගන්න ඕන නැහ​!

    මම තීරණයක් ගත්තා මචන්. හෙට ඉදන් අලුත් ජීවිතයක්. හැම දේම​, සතුටින් භාරගන්න හිත හදාගත්තා. ඒ වගේම මට ඇත්තටම ආදරේ කරන කෙනෙකුත් මේ ලෝකේ ඉපදිලා ඇතිනේ. මම එයා එනකම් මෙහෙම තව ටික කලක් ඉන්නවා. මට දුක නැහ​. මගෙ ජීවිතේ වැරදුනේ නැහ​.

    උඹට පින් මචන් මගේ හිට හැදුවට​!

    It's my pleasure machan ! :)
    Wish you all the Best & Good Luck ! :cool:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබ කොල්ලෙක්නේ බදින්න ඕනේ කියලා උබට හිතෙන දවසට ලංකාවට ඇවිත් ටිකක් එලිපහලියේ ඇවිදලා උබේ ඇහෙන් දැකලා උබම ටෝක් කරලා කෑල්ලක් හොයාන බැදහං.. සමහර වෙලාවට ඔය යාලුවන්ගේ වෙඩිං වලට දුර පලාත්වල එහෙම යන්න වෙන වෙලාවල් වල හොද ගෑණු ළමයි සෙට් වෙනවා:oo:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ෆට්ට වේ** ක්ද කොහෙද. බඳින්න නම් එපා. හොයල බලන්නත් එපා. දෙවරක් නොසිතා අළුයම හෙලූ කෙළ පිඬක් මෙන් ඉවතලන්න. :yes::yes::yes::yes:
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ආදරය කිරීම බසයක යනවා වැනිය.එකකින් බැරිවුවහොත් තවඑකක නැඟී යා හැක.
    විවාහය ගුවන් යානයක යනවා වැනිය.ඔබට බසින්නට ඇවැසි වුවත් එය සිදු කල නොහැත

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හපෝ.................................................යි අයින් වෙයන්
    කියලම දාපන් මූණටම මේ දැන්ම මං ඔයාව බදින්නෙ නෑ කියලා :yes:
    මාර මරාලෙක උඔ පැටලෙන්නේ නැතිනම්
    කෙල්ලොද බං නැත්තේ
    අම්මලට කියපන් හොද කෙල්ලක් හොයන්න කියලා :cool:
     
    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    ෆට්ට වේ** ක්ද කොහෙද. බඳින්න නම් එපා. හොයල බලන්නත් එපා. දෙවරක් නොසිතා අළුයම හෙලූ කෙළ පිඬක් මෙන් ඉවතලන්න. :yes::yes::yes::yes:

    එල මචන්.. නියම උත්තරේ… රිදෙන්න දීලා තියෙනවා අරකිට​!…
    එල එල​… තැන්ක්ස්!
     
    • Like
    Reactions: nrjayasinghe

    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    හපෝ.................................................යි අයින් වෙයන්
    කියලම දාපන් මූණටම මේ දැන්ම මං ඔයාව බදින්නෙ නෑ කියලා :yes:
    මාර මරාලෙක උඔ පැටලෙන්නේ නැතිනම්
    කෙල්ලොද බං නැත්තේ
    අම්මලට කියපන් හොද කෙල්ලක් හොයන්න කියලා :cool:

    ස්තූතියි සහෝ… මම හිතුවා කතා නොකරම ඉන්න. මොකටද තවත් වයිර පිරිමහගන්න යන්නේ.. අත​ඇරලා දැම්මම ඉවරයි. කියන්න ඕනත් නැහ​.
    අනික ලව් එක ෆෝන් එකෙන්ම විතරයිනේ..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එකී උබට සිරාවට ලවු නම් චැට් කරන්න පටන් ගත්ත අලුතම ඕක කියන්න තිබුනනේ, අනිත් එක බන් උබලගේ අම්මලට තේරෙන්නේ නැද්ද බන් උබ රට ඉන්නකොට ඕව හොයන්න, හරියට තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්නවා වගේ, මට පෙන්නේ මේක වහුකුනක් වගේ. උබ බැඳලා ඉන්නේ ලනකවෙනම් ඕක ගැන තව හිතපන්,

    :dull::dull::dull::dull:
     
    9uzw.gif