ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    යකො පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් කසඩ බඩපන් . පුලුන් බොනික්කො , පූස් පටව් කසද බඩින්න එපා. උබෙ ජීවිතෙ අපායක් වේයි.
    මන් දන්න නන්ගි කෙනෙක් ඉන්නව එයත් ඔය වගෙ . උ පෙ අසමත් තුන් වතවම . හිතන් ඉන්නෙ සොෆ්ට්වෙර් ඉන්ජිනෙරුවෙක් වෙන්න. අඩුගනෙ ගෙඩර උයන වඩෙවත් කරන්නෙ නෑ . ටිකක් වෙලා කතා කරොත් කියන බොලඩ වචන වලට මට මගෙම බෙල්ල මිරිකගන්න හිතෙනව .
    උබගෙ කෙල්ලත් මෙ වගෙ නම් වහාම ඈත් වෙයන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙල්ලගේ ප්‍රශ්නෙට කලින් උඹ ගැන හිතපං. උඹ අමුතුම ඩයල් එකක් බං. උඹ අන්තිමට කියලා තියන එක බලපං. රස්සාවක් නැති ගෑනියෙක්ව අරගෙන කොහොමද කියලා තියනවා, ඒලෙවල් දෙපාරක් ෆේල් වුනා කියලා තියනවා. එතකොට උඹේ හිතේ හොල්මං කරන දේවල් තමයි ඔන්න ඕවා. අනිත් උඹ කියල තියන හැසිරීම ලාමක කෙල්ලෙකුගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කෙල්ල බදින්න ඉන්න එකා වෙච්ච උඹ එක්ක තොදොල් වෙන්නෙ නැතුව වෙන එකෙක් එක්ක තොදොල් වෙන්නද බං. උඹට ජෙබ් එකක් කරන, අධ්‍යාපන සුදුසු කම් තියන කෙල්ලෙක්වම ඕනිනම් එහෙම කෙල්ලෙක්වම හොයා ගනිං මචං. කොහොමත් උඹ හිතන පතන විදිහට, ඒ කෙල්ලගේ තියන ලාමක ගති උඹට ගැලපෙන්නේ නැ. ඒ නිසා ඔය කසාදය කරගන්න එපා.
    මේ දේ ගැනත් හිතන්න අද කාලේ හැටියට ජීවත් වෙන්න දෙන්නටම රස්සාවල් තිබුනනම් හොදයි තමයි. නමුත් කෙල්ලට රස්සාවක් තියන එකේ අතුරුඵල ගැනත් ටිකක් හිතපං. මොකද කෙල්ල රස්සාවක් කරනකොට උඹේ ලමයින්ට හොද අම්මා කෙනෙක් වෙන්නේ කව්ද? උඹ ගැන හොයලා බලලා උඹේ වැඩ කළමණාකරණය කරලා දෙන්නේ කව්ද? හැමදේකම දෙපැත්තක් තියනව බං. ඒ දෙපැත්ත තේරුම් ගන්න නම් තමන්ගේ සිතුවිලි වලට වහල් වෙලා හිතන්නේ නැතුව සමබරව හිතන්න පුරුදු වෙන්න ඕනේ.
    මම නම් යාලුවෙලා කසාද බැදපු කෙනෙක් නිසා ප්‍රපෝසල් ගැන අත්දැකිමක් නෑ. නමුත් ප්‍රපෝසල් වලින් කෙල්ලෝ හොයනකොට උඹලා ඒ කෙල්ලංගේ අධ්‍යාපන සුදුසුකම්, රැකියා හොයන්නේ නැතුව මෙන්න මේව ගැන අවධානය යොමු කරන්න.
    1) තමන්ගේ හිතට අල්ලන පෙනුම. (ලොකෙට ලස්සන නෙවෙයි)
    2) කෙල්ලගේ පව්ල් පසුබිම. (මේ කියන්නේ සල්ලිම නෙවෙයි.ඒත් සමාජයේ ජීවත් වෙන ආකාරය සහ කෙල්ලගේ දෙමව්පියන්ට යම්කිසි ආදායම් මාර්ගයක් තිබීම වැදගත් වෙනවා.)
    3) ටිකක් දවස් කතා කරලා බලපං දෙන්නගේ අදහස් ලගින් යනවද, ඒවා ගැලපෙනවද කියලා. මෙතනදි මතක තියා ගනිං දෙන්නෙක්ගේ අදහස් සම්පූර්ණයෙන් ගැලපෙන්නෙ නෑ. නමුත් දෙන්නට දෙන්නා යම්තාක් දුරකට අවබෝධ කරගන්න පුලුවන්ද බලපං.
    4) තමන්ට නඩත්තු කරන්න පුලුවන් වියදමක් කරන කෙල්ලෙක් බැදපං. ඒ කිව්වේ උඹ බෙන්ස් කාර් එකක් ගන්න ඕනේ ඒක නඩත්තු කරන්න පුලුවන් නම්. නැත්තං කාර් එක කොච්චර සුපිරි වුනත් උඹ සදා අනාතයි කියන එකකයි.
    5) ගැටලු කාරි තත්වයකදි ඒවා විසද ගන්න තියන බුද්ධිය.
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ටොම් කාලෙකින් දැක්කේ...
    මෙයාගේ මේ ප්‍රශ්නෙදි මමත් දැක්කේ ඔයා දැකපු දේම තමයි... ඇයි මුලින් පෙනුනේ නැත්තේ එයාට ජොබ් එකක් නැහැ කියල වගේම උසස් පෙළ ගැන... අනික ජොබ් එකක් කරනවාට වඩා ගෙදර ඉඳගෙන කන්න බොන්න හදල දීල, ළමයි එක්ක කාලේ ගත කරන කෙනෙක් කොච්චර හොඳයිද... බලන්න ඕන නාස්තිය වැඩි කෙනක්ද කියලත්, නැත්නම් මාසයක් හම්බ කරලා ගන්න දේ දවසින් ඉවරයි... හම්බ කරන දේට වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් ලැබෙන එක හොඳයි... කෙල්ල වෙන අය කතා කරද්දීත් හුරතල් වෙනවා නම් ටිකක් ප්‍රවේසම් වෙන්න වෙනවා... නැත්නම් කලබල වෙන්න කිසිම දෙයක් නැහැ... මට තේරුන විදියට එක්කෝ මෙයා කාට හරි මේ දේවල් කියල ලනුවක් කාල, නැත්නම් වෙන කෙල්ලෙක් හිතට වැදිලා...
     
    • Like
    Reactions: Mr.Tom

    ඔව් මචං මේ දවස්වල ටිකක් බිසී වුනා
    ඔව් මේ කෙනාට තමන්ට එන පීඩනය දරාගෙන කෙලින් තීරණයක් ගන්න බෑ. පිරිමියෙක්ට තියෙන්න ඕනිම කරන ගති ලක්ෂණ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට නැ. ත්‍රෙඩ් එක දාපු කෙනා තරහ වෙන්න එපා මම මෙහෙම කියනවට. නමුත් මචං උඹේ වැරදිත් හදාගන්න එපැයි. හැමතිස්සෙම හොද ආත්ම විස්වාසයක් ගොඩ නගාගන්න ඕනේ. ඔය කෙල්ල තමන්ට නොගැලපෙන වගේ නම් අත ඇරලා දාපං. ආයි අල්ලපු ගෙදර එකා මොනව හිතයිද, උඩ ගෙදර එකා මොනව හිතයිද, අරූ මට හිනාවෙයිද ඕව හිතන්න එපා. ඕවා හිතුව නම් අද මෛත්‍රීපාල ජනාධිපති නෙවෙයි. එස්බීට පාර්ලිමේන්තු එන්න වෙන්නේ මුනේ රෙද්දක් ඔතාගෙන. ඒ නිසා ගැලපෙන්නේ නැත්තං ඍජු තීරණයක් ගනිං. ආයි වැනෙන්න එපා. කෙල්ලගේ නැති දෝශ හොයන්නත් එපා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කෙල්ලගේ ප්‍රශ්නෙට කලින් උඹ ගැන හිතපං. උඹ අමුතුම ඩයල් එකක් බං. උඹ අන්තිමට කියලා තියන එක බලපං. රස්සාවක් නැති ගෑනියෙක්ව අරගෙන කොහොමද කියලා තියනවා, ඒලෙවල් දෙපාරක් ෆේල් වුනා කියලා තියනවා. එතකොට උඹේ හිතේ හොල්මං කරන දේවල් තමයි ඔන්න ඕවා. අනිත් උඹ කියල තියන හැසිරීම ලාමක කෙල්ලෙකුගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කෙල්ල බදින්න ඉන්න එකා වෙච්ච උඹ එක්ක තොදොල් වෙන්නෙ නැතුව වෙන එකෙක් එක්ක තොදොල් වෙන්නද බං. උඹට ජෙබ් එකක් කරන, අධ්‍යාපන සුදුසු කම් තියන කෙල්ලෙක්වම ඕනිනම් එහෙම කෙල්ලෙක්වම හොයා ගනිං මචං. කොහොමත් උඹ හිතන පතන විදිහට, ඒ කෙල්ලගේ තියන ලාමක ගති උඹට ගැලපෙන්නේ නැ. ඒ නිසා ඔය කසාදය කරගන්න එපා.
    මේ දේ ගැනත් හිතන්න අද කාලේ හැටියට ජීවත් වෙන්න දෙන්නටම රස්සාවල් තිබුනනම් හොදයි තමයි. නමුත් කෙල්ලට රස්සාවක් තියන එකේ අතුරුඵල ගැනත් ටිකක් හිතපං. මොකද කෙල්ල රස්සාවක් කරනකොට උඹේ ලමයින්ට හොද අම්මා කෙනෙක් වෙන්නේ කව්ද? උඹ ගැන හොයලා බලලා උඹේ වැඩ කළමණාකරණය කරලා දෙන්නේ කව්ද? හැමදේකම දෙපැත්තක් තියනව බං. ඒ දෙපැත්ත තේරුම් ගන්න නම් තමන්ගේ සිතුවිලි වලට වහල් වෙලා හිතන්නේ නැතුව සමබරව හිතන්න පුරුදු වෙන්න ඕනේ.
    මම නම් යාලුවෙලා කසාද බැදපු කෙනෙක් නිසා ප්‍රපෝසල් ගැන අත්දැකිමක් නෑ. නමුත් ප්‍රපෝසල් වලින් කෙල්ලෝ හොයනකොට උඹලා ඒ කෙල්ලංගේ අධ්‍යාපන සුදුසුකම්, රැකියා හොයන්නේ නැතුව මෙන්න මේව ගැන අවධානය යොමු කරන්න.
    1) තමන්ගේ හිතට අල්ලන පෙනුම. (ලොකෙට ලස්සන නෙවෙයි)
    2) කෙල්ලගේ පව්ල් පසුබිම. (මේ කියන්නේ සල්ලිම නෙවෙයි.ඒත් සමාජයේ ජීවත් වෙන ආකාරය සහ කෙල්ලගේ දෙමව්පියන්ට යම්කිසි ආදායම් මාර්ගයක් තිබීම වැදගත් වෙනවා.)
    3) ටිකක් දවස් කතා කරලා බලපං දෙන්නගේ අදහස් ලගින් යනවද, ඒවා ගැලපෙනවද කියලා. මෙතනදි මතක තියා ගනිං දෙන්නෙක්ගේ අදහස් සම්පූර්ණයෙන් ගැලපෙන්නෙ නෑ. නමුත් දෙන්නට දෙන්නා යම්තාක් දුරකට අවබෝධ කරගන්න පුලුවන්ද බලපං.
    4) තමන්ට නඩත්තු කරන්න පුලුවන් වියදමක් කරන කෙල්ලෙක් බැදපං. ඒ කිව්වේ උඹ බෙන්ස් කාර් එකක් ගන්න ඕනේ ඒක නඩත්තු කරන්න පුලුවන් නම්. නැත්තං කාර් එක කොච්චර සුපිරි වුනත් උඹ සදා අනාතයි කියන එකකයි.
    5) ගැටලු කාරි තත්වයකදි ඒවා විසද ගන්න තියන බුද්ධිය.

    godak wadagath wisthara tikak machan..
    rep++++
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කෙල්ලගේ විස්තර කිව්වා වගේම කෙල්ලෙක්ව ගන්න තමන්ගේ තියෙන සුදුසුකමුත් කියන්න..
    හරියටම උත්තරයක් එතකොට ලැබෙයි :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෙල්ලො කොල්ලො වගේ නෑ බං, උන් හුරතල්+ලාමක ටින් ටින්+බයයි+කොමලේ ඒක නිසානේ බං අපි කෙල්ලෙක් බැදගන්නේ. උබට කොල්ලෙක් වගේ කෙල්ලෙක් ඕනි නං Lady Boy කෙනෙක් හොයගන් ! මෙන්ටල් කේස් කියන්න බෑ බං ඔහොම බලල. කෙල්ලො හුරතල් කතා කියන එක නෝමල්. මල ප්අනින එක වගේ ඕනවට වඩා තියනව නං ඔන අවුල් කීව හැකි. ඔය සමහර කෙල්ලෝ ඉන්නවා නිකන් පන්සල් වගේ පාඩුවේ ඉන්න :P (පෙට්ටි කුඩු කෑලි වෙච්චා) එහෙම එකක් හොයාගනින් :D