ප්‍රපෝසල්

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    හෝමාගම ෆ්ලෝරා ටිෂූ ඒක පැත්තෙ ගෙවල් තියෙන උන් කවුද?
    ප්‍රපෝසල් එකක් සෙට් උනා.
    මට පොඩ්ඩක් වටෙන් ගොඩෙන් හොයල බලන්න හිතෙනවා. කෙල්ලගෙ ගෙදරින් දේපල ගැන ඕනවට වඩා වර්ණනාව හැබැයි කෙල්ල ගැන එච්චර කතා වෙන්නෙ නෑ.
    තව එකක් සෙට් උණා ඒක නම් ටිකක් දුර.ඒ කෙල්ල මට වැඩිය උසයි වගේ.😏
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,155
    8,150
    113
    M-Town
    හෝමාගම ෆ්ලෝරා ටිෂූ ඒක පැත්තෙ ගෙවල් තියෙන උන් කවුද?
    ප්‍රපෝසල් එකක් සෙට් උනා.
    මට පොඩ්ඩක් වටෙන් ගොඩෙන් හොයල බලන්න හිතෙනවා. කෙල්ලගෙ ගෙදරින් දේපල ගැන ඕනවට වඩා වර්ණනාව හැබැයි කෙල්ල ගැන එච්චර කතා වෙන්නෙ නෑ.
    තව එකක් සෙට් උණා ඒක නම් ටිකක් දුර.ඒ කෙල්ල මට වැඩිය උසයි වගේ.😏
    Uba kauda kiyala mama dannawa!!
    Parissamin hitapan.