උබලට හිතෙන්නේ නැද්ද ප්‍රබාකරන්ගේ මැරිච්ච විදිය ටිකක් අස්වාබාවීකයි කියලා,
I mean,,, වගුරක හැංගිලා හමුදාවට බයේ හිටපු එකෙක්, ltte uniform එක ඇදලා රැවුලත් shave කරලා තමන්ව අදුනගන්න dog tag එකත් එල්ලගෙන,

හැබැයි උබ කියන එකේ දෙයක් තියෙ. උබ හිතන්නෙ මොකක් කියලද