ප්‍රබාකරන්ගේ මරණය

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,207
    9,815
    113
    පණ පිටින් අල්ලාගෙන ඌ ඉස්සරහම ගැනිවයි දුව වයි මරලා හොදට සැප දීලා ඔළුවට පොරෝවකින් ගහලා තමා අපායට යව්වේ කියලා තමා කියන්නේ..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,534
    7,355
    113
    ඕකා වෙඩි වැදිලා මැරුණනම ඒක අපරාධයක්. මොකද එහෙම මරණයක් ඌට සැප වැඩී. පොඩ්ඩ පොඩ්ඩ විදවලා මැරෙන විදිහට ඌව මරන්ඩ ඕනේ.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Weerappan maruwa widiha balapan. Prashna dekai ahanne

    1. Is Prabakaran dead?
    2. Is SL Army responsible for that?

    dekama YES nam echcharai neh wennna one? :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,764
    17,945
    113
    Auckland
    කුමක්ද අර්බුදය ?

    2009 මම ගියා මුලතිව් වලට. දැනගත් කරුනු අනුව විය යුත්ත සිද්ධ වෙලා තිබුන :D
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,869
    9,322
    113
    වෙන්න පුලුවන්, මිනිස්සු කියනව දකුණු ඇමරිකාවට පැනල ගියා කිය...ඔහෝ මට පැටලීමක් උනා සොරි.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,426
    113
    පැනල ගිහින් ඉන්නව කියල අපැහැදිලි පොටෝ එකක් වත් නැද්ද ? මැරිලම නං නැගිට්ටවලා හරි ගත්තොත් ලබන චන්දෙට ප්‍රයෝජං වෙයි
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,874
    1,010
    113
    උබලට හිතෙන්නේ නැද්ද ප්‍රබාකරන්ගේ මැරිච්ච විදිය ටිකක් අස්වාබාවීකයි කියලා,
    I mean,,, වගුරක හැංගිලා හමුදාවට බයේ හිටපු එකෙක්, ltte uniform එක ඇදලා රැවුලත් shave කරලා තමන්ව අදුනගන්න dog tag එකත් එල්ලගෙන,
    Bijjo aththa kiyapan tho 2000 hukannek neda