ප්‍රබාකරන් මහින්දට වඩා හොඳයි

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    mama kiyala tiyennei prabakaran hodai kiyala nevei.mahindata vada hodai.
    mahinda vasara 10k rata kava.

    මචං උඹට මතක නැද්ද 30 වසරක යුද්දෙ? මිනිස්සු කී දෙනෙක් මැරුනද. මහින්ද දූෂිතයි තමයි. ඒ වුනාට මිනිහ හිටියෙ නැත්තම් අපිත් Bus එකක බෝම්බෙකට අහුවෙලා හරි මේ වෙනකොට මැරිල. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තය පවා පිලිගන්නව යුද්දෙ ඉවර කරපු නායකය මහින්ද රාජපක්ශ කියල. මිනිහ සේනාධිනායකය විදිහට කොන්ද කෙලින් තියාගෙන යුද්දෙ ඉවර කරපු නිසා අපිට රටක් ඉතුරු වුනා. මමත් ගෙදර උන් මහින්දට චන්දෙ දෙනකොට යහපාලනයට චන්දෙ දුන්නු එකෙක්. බලපන් දැන් අපි චන්දෙ දුන්නු ආන්ඩුවම දින 100ක් යන්නත් කලින් රටේ බැදුම්කර වංචාවක් ඔප්පු වුනු හැටි. ඉතින් බලපුවහම ඔය මොකෙක්වත් ගසා කන්නෙ නැතුව රට පාලනය කරන්නෙ නැහැ. බුද්ධිමත්ව එකම රාමුවකට කොටු නොවී බලමු.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0

    10418213_1580772388874852_3490910997079219175_n.jpg

    ග‍ඟේ ගහගෙන ගිය ගෑනියෙක් බේරා ගත්ත කෙනෙක් ඒ ගෑනිව ගොඩට ඇදගෙන ඇවිල්ල දූෂනය කරලා දාන එක නේද මහින්දලාගේ ආන්ඩුව මේ රටට කරලා තියෙන්නේ.
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ග‍ඟේ ගහගෙන ගිය ගෑනියෙක් බේරා ගත්ත කෙනෙක් ඒ ගෑනිව ගොඩට ඇදගෙන ඇවිල්ල දූෂනය කරලා දාන එක නේද මහින්දලාගේ ආන්ඩුව මේ රටට කරලා තියෙන්නේ.
    ඔය කතාව ගැලපෙන්නෙ නෑ බන්. මෙහෙම උනානං හරි.
    ග‍ඟේ ගහගෙන ගිය ගෑනියෙක් බේරා ගත්ත කෙනෙක් ඒ ගෑනිව ගොඩට ඇදගෙන ඇවිල්ල පොකට් එකට ගැහුව එක නේද මහින්දලාගේ ආන්ඩුව මේ රටට කරලා තියෙන්නේ.

    කලින් හිටපු කට්ටිය ගඟට බහින්න බයේ ගහගෙන යයිද දන්නෙ නෑ කිය කිය ඉන්න කොට මහින්ද ඇවිල්ල බේරගෙන පොකට් එකට ගහපු එක වැරදියි. ඒත් අනිිත් අයට වඩා හොඳයි.
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ප්‍රබාකරන් මිනීමරුවෙක්.නමුත් හොරෙක් නෙවෙයි.
    මහින්ද මිනීමරුවෙක් හොරෙක්

    ප්‍රබාකරන් තමන්ගේ පවුල සිය ජාතිය වෙනුවෙන් බිලි දුන්නා.
    මහින්ද රට ජාතිය සිය පවුල වෙනුවෙන් බිලි දුන්නා

    ප්‍රබාකරන් බොරු කියන්නේ නෑ.
    මහින්ද කියන තරමක් කියන්නේ බොරු.

    ප්‍රබාකරන් රත්තරන් හොරකම් කරලා ඊලාම වෙනුවෙන් කැපකරා
    මහින්ද කොටින්ගේ රත්තරන් බාන්ඩාගාරේ රත්තරන් තමන්ගේ පවුල වෙනුවෙන් හොරකම් කරා.

    ප්‍රභාකරන් හතුරන්ගේ දරුවන්ගෙන් පවුලෙන් පලි ගත්තේ නෑ.
    මහින්ද සතුරන්ගේ දරුවන්ගෙන් ඥාතීන්ගෙන් පලි ගත්තා.

    ප්‍රභාකරන් පැරදුනාම සටන අතහැරලා දැම්මා
    මහින්ද පැරදිලත් තවත් බලයට පෙරේතයි

    ප්‍රබාකරන්ගේ පුතාල ලැම්බෝගිනි පැද්දේ නෑ.
    මහින්දගේ පුතාලා ලැම්බෝගිනි පැද්දා.

    ප්‍රභාකරන් යුද්ධය වෙනුවෙන් කැපවුනා
    මහින්ද යුද්ධය විකුනගෙන කන්න කැපවුනා

    ප්‍රභාකරන් ඔහුගේ කොටි සෙබලුන්ට ආදරය කලා
    මහින්ද රනවිරුවන් කානු හෝදන්න මේසන් වැඩ කරන්න දැම්මා

    ප්‍රබාකරන් හින්දු ආගම විකුනගෙන කෑවේ නෑ.
    මහින්ද බුද්ධාගම විකුනගෙන කෑවා

    කොටි මහින්දට/හමුදාවට සල්ලි දුන්නේ නෑ.
    නමුත් මහින්ද ප්‍රබාකරන්ට/කොටින්ට සල්ලි දුන්නා

    bump
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපරාදේ බන්. ප්‍රභාකරන් ඉන්න කාලේ තොපිව ජාතක කරපු අම්මයි තාත්තයි බෝම්බෙකට අහුවෙන්න තිබ්බේ. :yes::yes::yes:
    වේසිගෙ පුතා අනාථ වෙලා කානු ගානේ වැටිලා මැරෙන්න තිබ්බේ :yes::yes::yes:

    ඇත්ත බන්..... මේ වේසිගෙ පුතා ජාතක කරපු තාත්ත ප්‍රභාකරන් වගේ මූ කතාකරන්නෙ
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ප්‍රබාකරන්ගේ ගුණයහපත්කම් ගැනනම් කතාකරල වැඩක් නෑ බං:no::no::no::no:

    හැබැයි ප්‍රබාකරන් කියන්නේ නොම්බර 1කේ ගරිල්ලා නායකයෙක් !!!!:cool::cool::cool:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    උබ කියනවා නේද .
    අල්ලපු ගෙදර මහා එකා මන් වගේ .
    ඒ නිසා උ අපේ අප්පට වඩා හොද කියලා .:lol::lol::lol:
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    Prabhakaran gena mata katha karanna dewal ne uwa meruwa aka hodai, but mahinda keri hora pattama hora, balayata pattama perethai. peradilath enna be nariyata paduwe.