ප්‍රබුද්ධ කියවන්ඩ ආසයි...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    ප්‍රබුද්ධ කියවන්ඩ ආසයි...

    ප්‍රබුද්ධ කියවන්ඩ ආසයි... :) PDF එකක් තියේද..පොත කීයක් වගේ වෙයිද :)
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    සිද්ධාර්ථ, ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.

    සිද්ධාර්ථ !
    ඔබමෙන් මම නූපන්නෙමි රජ පවුලක.
    ඉර්තුවෙන් ඉර්තුවට සත්මහල් ප්‍රාසාද
    රජ ඉසුරැ අපට නැත.
    එබැවින් ඔබට මෙන් ගිහිගෙයින්
    යා නොහැක පහසුවෙන්.
    මා ගිය හොත්
    අඹු දරැවෝ කුලී ගෙයක අනාත වෙති
    දරැවෝ දණ ගානා නො දරැවෝය.
    උන්ට බොන්ඩ ටින් කිරි පිටි සොයා දෙන්ඩ
    ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
    මා නැත්නමි කෙනෙක් නැතිය.
    අනාගතය දෑතින් මිට මොලවාගෙන
    මා දිහාම බලා ඉදී උන් හැමදෙන.

    ඒ විදිහට තමයි "ප්‍රබුද්ධ" ට ජීවිතයේ යථාර්තය ගැන දැනුනෙ. ප්‍රබුද්ධ ගියා සැනසීම හොයාගෙන අන්තිමට ප්‍රබුද්ධ ලොකයෙහි පවතින සත්‍ය සොයාගත්ත.
    ඒක එයාට දැනු නෙ මෙන්න මේ විදිහට,

    මායිමි කිසිත් නැති
    හිස් අහස මෙනි නිවන
    ඇතිතේය එය මෙතෙනම
    පැහැදිලිව එය හැම විට
    කියා දිය නොහැක එය වචනයෙන්
    පසක් කළ යුතුය එය හදවතින්
    දැනුමක් නොවේ එය
    අනෙකෙකුට වචනයෙන් ඉගැන්විය හැකි
    අවබෝධය වේ එය
    තමන්ම පසක් කොට ගතයුතු
    එක කාලෙක මට තිබුනා සැප සමිපත්
    මටත් වඩා ඔබට.
    ලැබුනාද ඔබට ඉන් සැනසීමක්?
    ඒ නිසාම නේද ?
    යසොදා!
    ඔබ අද මේ සත්‍ය සොයා යන්නේ.
    කෑමෙන් බීමෙන්
    ඇදුමෙන්
    ගෙයින් දොරින්
    යස ඉසුරෙන්
    තෘප්තිමත් වු පසු පමණයි පසක් වනුයේ
    සැබෑ තෘප්තිය එය නොවන වග.
    එයින් දුක කෙළවර නොවන බව.

    බුදු වී පලක් ඇද්ද?
    ධර්මය වටහා ගත හැකි කෙනෙකු නැතොත්?
    සත්‍ය දැනගත හැකි කෙනෙකු නැතොත්?
    සුන්දර බව දැකගත හැකි කෙනෙකු නැතොත්?
    පාන් බාගයක් ගන්නට
    බස් රියකට නැග ගන්නට
    පොරකන තරග කරන හටන් කරන සමාජයක
    එවැනි ශ්‍රාවක පිරිසක් කිසිදිනක ඇති නොවේ.

    ධර්මය වටහාගත හැකි
    සත්‍යය සුනුදර බව දැකගත හැකි
    උත්තර සමාජයක් ගොඩනැගීමේ මුල් පියවර
    කෑමෙන් බීමෙන්
    ඇදුමෙන්
    ගෙයින් දොරින්
    තෘප්තිමත් වු ලොවක් තැනීමයි.

    මේ අපූරැ කවි තියෙන්නෙ "ප්‍රබුද්ධ" කවි පොතේ
    ඒක ලිවුවෙ "මහගම සේකර" මහත්මය.එතුමාගේ අවසාන සහ හොදම පොත මේ පොත තමයි.

    මානව සෞන්දර්යවාදී ගීත රචකයා මහගම සේකර

    මිළ රුපියල් 160 ස්ටැම්ෆඩ් ෙල්ක් ප්‍රකාශනයකි
     
    Last edited:
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    සිද්ධාර්ථ, ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.

    සිද්ධාර්ථ !
    ඔබමෙන් මම නූපන්නෙමි රජ පවුලක.
    ඉර්තුවෙන් ඉර්තුවට සත්මහල් ප්‍රාසාද
    රජ ඉසුරැ අපට නැත.
    එබැවින් ඔබට මෙන් ගිහිගෙයින්
    යා නොහැක පහසුවෙන්.
    මා ගිය හොත්
    අඹු දරැවෝ කුලී ගෙයක අනාත වෙති
    දරැවෝ දණ ගානා නො දරැවෝය.
    උන්ට බොන්ඩ ටින් කිරි පිටි සොයා දෙන්ඩ
    ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
    මා නැත්නමි කෙනෙක් නැතිය.
    අනාගතය දෑතින් මිට මොලවාගෙන
    මා දිහාම බලා ඉදී උන් හැමදෙන.

    ඒ විදිහට තමයි "ප්‍රබුද්ධ" ට ජීවිතයේ යථාර්තය ගැන දැනුනෙ. ප්‍රබුද්ධ ගියා සැනසීම හොයාගෙන අන්තිමට ප්‍රබුද්ධ ලොකයෙහි පවතින සත්‍ය සොයාගත්ත.
    ඒක එයාට දැනු නෙ මෙන්න මේ විදිහට,

    මායිමි කිසිත් නැති
    හිස් අහස මෙනි නිවන
    ඇතිතේය එය මෙතෙනම
    පැහැදිලිව එය හැම විට
    කියා දිය නොහැක එය වචනයෙන්
    පසක් කළ යුතුය එය හදවතින්
    දැනුමක් නොවේ එය
    අනෙකෙකුට වචනයෙන් ඉගැන්විය හැකි
    අවබෝධය වේ එය
    තමන්ම පසක් කොට ගතයුතු
    එක කාලෙක මට තිබුනා සැප සමිපත්
    මටත් වඩා ඔබට.
    ලැබුනාද ඔබට ඉන් සැනසීමක්?
    ඒ නිසාම නේද ?
    යසොදා!
    ඔබ අද මේ සත්‍ය සොයා යන්නේ.
    කෑමෙන් බීමෙන්
    ඇදුමෙන්
    ගෙයින් දොරින්
    යස ඉසුරෙන්
    තෘප්තිමත් වු පසු පමණයි පසක් වනුයේ
    සැබෑ තෘප්තිය එය නොවන වග.
    එයින් දුක කෙළවර නොවන බව.

    බුදු වී පලක් ඇද්ද?
    ධර්මය වටහා ගත හැකි කෙනෙකු නැතොත්?
    සත්‍ය දැනගත හැකි කෙනෙකු නැතොත්?
    සුන්දර බව දැකගත හැකි කෙනෙකු නැතොත්?
    පාන් බාගයක් ගන්නට
    බස් රියකට නැග ගන්නට
    පොරකන තරග කරන හටන් කරන සමාජයක
    එවැනි ශ්‍රාවක පිරිසක් කිසිදිනක ඇති නොවේ.

    ධර්මය වටහාගත හැකි
    සත්‍යය සුනුදර බව දැකගත හැකි
    උත්තර සමාජයක් ගොඩනැගීමේ මුල් පියවර
    කෑමෙන් බීමෙන්
    ඇදුමෙන්
    ගෙයින් දොරින්
    තෘප්තිමත් වු ලොවක් තැනීමයි.

    මේ අපූරැ කවි තියෙන්නෙ "ප්‍රබුද්ධ" කවි පොතේ
    ඒක ලිවුවෙ "මහගම සේකර" මහත්මය.එතුමාගේ අවසාන සහ හොදම පොත මේ පොත තමයි.

    මානව සෞන්දර්යවාදී ගීත රචකයා මහගම සේකර


    :love::love:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    අනුන් දැල්වූ පහනින් එලිය ලබනවනම්
    පොල්තෙල් බිඳුවක් වත් දමන්න... :)


    148091542_fd83fe7063_z.jpg

    අඩෝ සොරි බං. මම අයින් කරගන්නම්. අලුත් ත්‍රෙඩ් එකක් දාද්දි උඹේ කමෙන්ට් එකට වැටුණා. මම උඹේ ත්‍රෙඩ් එක කියව කියව හිටියේ.

    මම ප්‍රබුද්ධ ටිකක් කියවලා තියෙනවා. ජීවිතේ යථාර්තය තේරුම්ගන්න පුලුවන් පොතක්. කවි පොත් නව කථා පොත් වගේ ගණන් නෑ මචං. පුලුවන්නම් සල්ලි දීලම ගනිං. ඒක වටිනවා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    අඩෝ සොරි බං. මම අයින් කරගන්නම්. අලුත් ත්‍රෙඩ් එකක් දාද්දි උඹේ කමෙන්ට් එකට වැටුණා. මම උඹේ ත්‍රෙඩ් එක කියව කියව හිටියේ.

    මම ප්‍රබුද්ධ ටිකක් කියවලා තියෙනවා. ජීවිතේ යථාර්තය තේරුම්ගන්න පුලුවන් පොතක්. කවි පොත් නව කථා පොත් වගේ ගණන් නෑ මචං. පුලුවන්නම් සල්ලි දීලම ගනිං. ඒක වටිනවා.

    අඩෝ එපා එපා..ජෝක් එකට මම දැම්මේ..ඔහොම තියපන් :)
    තෑන්ක්ස් මචන් ,කීයක් වගේ වෙයිද :)
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පොත කියවපන් මචං , මමත් ඕක බොරැල්ලේ ගුණසේන එකෙන් ගත්තා 350/-කට.

    මම මේ මාතෘකාව මතක්කළ නිසා මම එකදෙයක් කියන්නම් .... මේක සංවාදයටත් විවුර්තයි , ඕනෙනම් වෙනත් නුලක කථා කරමු ... මහගමසේකර මැතිතුමාගේ සාහිත්‍ය තුල තියන පවුර්ශය නිසාම බොහෝදෙනෙක් මෙහෙම කියන්න මැලිවෙනවා .... නමුත් මට අනුවනම් " ප්‍රබුද්ධ" කියන්නේ එක්තරා ආකාරයකට සමාජය දිහා යම්කිසි ආකාරයකට පැතලි ආකාරයකින් බලපු අවස්ථාවක් කියල :growl::growl::growl:

    මෙතැනදී සේකරයන් මෙන්නමේවගේ පුර්ව නිගමනයක ඉදල තමයි මේක ප්‍රබන්න්ද කරන්නේ කියල මම හිතනවා : නාගරික ධනපති ඉහල පන්තිය උපතින්ම මෝඩ, හරසුන් , අහංකාර කොට්ටාශයක් ! ගමේ ඉන්න පහල මැදපංතිය තමයි අර්ථවත් සරල ජිවිත කතාකරන්නේ !!! එහෙම නැතිනම් බටහිර ජිවන රටාව හරසුන් ....සිංහල බවුද්ද ජිවනරටවේ තමා පරම හරය තියෙන්නේ කියලා ,...

    අපි මහා අනර්ග කෘති කීවට මට ගෝර්කිගේ "අම්මා" කෘතිය ගැනත් මට ඔයවගේ විවේචනයක් තියනවා .....එහිදීත් ගෝර්කි තමා විස්වසකරන සමාජවාදී දැක්ම , විප්ලවය සාදාරනය කරන්න චරිත පෙරහැරක ආකාරයකට සකසනවා .....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මෙහෙම ලින්ක් එකක් දෙන එක වැරදියි කියල කෙනෙකුට කියන්න පුලූවන්...
    ඒ වුණත් අද වෙන කොට කියවන එකෙක් හොයා ගන්න ලැබෙන එකත් සතුටට කරුණක්...
    මහගම සේකරටත් උපහාරයක් වී, ඔහුගේ අදහස් සමාජගත කරන යහපත් චේතනාවෙනුත් ලින්ක් එක පහල දක්වමි....

    http://www.mediafire.com/file/6w51duvz6evda26/prabudda.pdf

    ලෝකය මීට වඩා යහපත් වන
    අනාගතේ යම් දවසක
    ඔබ එය මීට වඩා ආදරයෙන්
    කියවන බව ද දනිමි.... :)
     
    Last edited:
    • Like
    Reactions: Hk123

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඔප් නැඟූ විසල් මේසයක් මත
    තබා සුදු සුමුදු කරදාසියක්
    ඒ මත පාකර් පෑන් තුඩකින්
    ලියන්නට මට නොමැත කවියක්. :no:

    වැඩ ඇරී එන කලට ඔබ සමඟ
    සෙනඟින් පිරීගිය දුම්රියක
    අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
    ඒ මත පැන්සල් කෙටියකින්
    කුරුටු ගාන්නට ඇත මට කවියක්. :yes:
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ලෝකය තනි යායකි..

    [FONT=&quot]මේ පොත් ගන්න පුළුවන් පොත් කඩයක් එහෙම දන්නවනම් කියපන්කො. ආස හිතුනා කියවන්න. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    රජයේ නිවාඩු දින
    සිටියෝ සියළු රට වැසියෝ
    තම තමන් ගෙතුලට වී
    සාදාගෙන ගේ දොර තරඟයට
    හා තම තමනට හැකි තරමට….

    බෙදා ගෙන මහ පොළව
    පර්චස් තිහට, තිස් පහට, හතළිහට
    ගසා කටු කම්බි හත් අට පොට
    තබා කබොක් ගල් බැඳ උස තාප්ප
    දමා ගේට්ටුවට යකඩ ඉබ්බන්.

    සිරවී සිටියෝය ඔවුහු
    මුළු දහවල් දවස තුල
    තමන්ම තනා ගත් ඒ සිර කඳවුරු තුල.

    බැස ගොසින් ගිනියම් ඉර
    උදාවිය පෙරගිරින් පුරා හඳ
    වෙනදාට වැඩි කලඑළියට
    මහතට හා වට රවුමට
    දැල්වින ගෙයින් ගෙය වෙසක් කූඩු
    පාට පාට බකට් පහන්
    පියසි අගින් අතුපතරින්

    බැලුවෙමි මිදුලට බැස.
    පුදුමයක් ය!

    වෙසක් පහන් වලින් ගලන
    සවණ්ක් ගන රැසින් වැසී
    පොළව බෙදූ තාප්ප හා කටු කම්බිද
    මොහොතින් අතුරුදන් වී ගොසින්ය.

    ලෝකය තනි යායකි.



    ප්‍රබුද්ධ, පිට 58

    http://mahagamasekera.blogspot.com/search/label/ප්රබුද්ධ
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    "බස්රියේ යන යුවතිය...
    කොහේ යැයි කියා නොදනිමි.....
    කෙටි ගවොම වටොර.........
    සුදු ලේස් ගෙත්තමක් මදක් පෙන්වයි ලොවට"......

    කියවපන් සුපිරි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    දෙවිවරුය මේ හැම දෙන
    ජීවිතේ යම් මොහොතක
    දෙවියන් ලෙස හැසිරෙන
    බෝසත්වරුය හැම දෙන
    අනාගත යම් දවසක
    සම්මා සම්බුදුන් වන....