ළමා ත්රස්තවාදීන්ටත් සයනයිඩ් කරල් බෙල්ලට දාපු මහා වීරයා සයනයිඩ් කරලක්වත් නැතුව බල්ලෙක් වගේ වෙඩිකාලා මැරිච්ච හැටිත් මේ film එකේ පෙන්නනවද දන්නේ නැහැ.
අතුගාන්නෙ කොහෙද මෙයා දැන් එයාලා චන්දෙ ඉල්ලන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂක් වෙනකන් ඇවිත්නේ.. මෙතන තමයි ජාතිවාදයට මුල.. සිංහල උන් ගිනිතියනකොට එව්වා අරගල.. දෙමල/මුස්ලිම් උන් කරනකොට ඒවා ත්‍රස්තවාදී වැඩ. මම කියන්නේ ප්‍රබාකරන් මිනීමරුවා. එකේ කතා දෙකක් නැ. හැබැයි ප්‍රබාකරන්ට වයිරකරන තරම් සිංහල මිනිස්සු විජේවීර උන්නැහේට වයිර නොකරන එක ගැටළුවක්.. එක්කෝ විජේවීර තමුන්ගේ එකා නිසා නැත්තම් විජේවීර කරපුවා මතක නැ..
මේ මතේට නම් මම විරුද්දයි.. ලංකාවේ කිසිම මනුස්සයෙක්ගේ ජාතිය නිසා අයිතිවාසිකම් අහිමිවීමක් මම දකින්නේ නැ... නමුත් ඔය කියනවා වගේ, දකුණේ හෝ වේවා, උතුරේ හෝ වෙන පලාතක වේවා තමුන්ගේ බාෂිත අයිතිවාසිකම් ජාතිබේදයක් නැතුව උල්ලංගනය වෙන්නේ රටේ කොමන් ලැන්ග්වේජ් එකක් නැති නිසා ඔෆිශියලි. නමුත් මේකත් පල්ලෙහා ලෙවල් එකේ ගත්තම ආණ්ඩුව සම්බන්ද නොවෙන තැන්වලදී ගැටළුවක් නැ. උදාහරනෙකට උතුරේ දෙමල කතා කරන කොලබ ඇවිත් හෝටලේක නවතින්න, කන්න බොන්න කියලා ඉල්ලගන්න බාශාව ගැටළුවක් නැ.. නමුත් ඒ මනුස්සයම පාස්පෝට් එක ගන්න රජයේ ආයතනයකට ගියොත් එක විශාල ගැටළුවක්. ඉතින් මේ වගේමයි දකුණේ මිනිහෙක් උතුරට ගියාම. ගැටලුව තියෙන්නේ ආණ්ඩුව යාවත්කාලින නැ පෞද්ගලික අංශය තරම් බාෂා ගැටලුවේදී.. මේක අයිතිවාසිකම් කඩවීමක් ලෙස මම දකින්නේ නැ..ලංකාවේ බහුතර සිංහල කියාගන්නා උනුත් මොඩයෝ,දෙමල උනුත් මොඩයෝ,ලංකාවේ එක එක ජාතින් ඉල්ලන්නෙ උන්ගේ අයිතින් කියලා ලබ්බක් හැබැයි වෙන්න ඔනේ සිංහල,දෙමල,මුස්ලිම් කියාගන්න තුන් වර්ගයම මිනිස් අයිතිවාසිකම් ඉල්ලන එක,ජාතින් වලට බෙදිලා හරක් වගේ දෙපැත්තට බැන බැන ඉන්නවා,අමු හරක් දෙපැත්තෙම උන්
![]()
අතුගාන්නෙ කොහෙද මෙයා දැන් එයාලා චන්දෙ ඉල්ලන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂක් වෙනකන් ඇවිත්නේ.. මෙතන තමයි ජාතිවාදයට මුල.. සිංහල උන් ගිනිතියනකොට එව්වා අරගල.. දෙමල/මුස්ලිම් උන් කරනකොට ඒවා ත්‍රස්තවාදී වැඩ. මම කියන්නේ ප්‍රබාකරන් මිනීමරුවා. එකේ කතා දෙකක් නැ. හැබැයි ප්‍රබාකරන්ට වයිරකරන තරම් සිංහල මිනිස්සු විජේවීර උන්නැහේට වයිර නොකරන එක ගැටළුවක්.. එක්කෝ විජේවීර තමුන්ගේ එකා නිසා නැත්තම් විජේවීර කරපුවා මතක නැ..
මේ මතේට නම් මම විරුද්දයි.. ලංකාවේ කිසිම මනුස්සයෙක්ගේ ජාතිය නිසා අයිතිවාසිකම් අහිමිවීමක් මම දකින්නේ නැ... නමුත් ඔය කියනවා වගේ, දකුණේ හෝ වේවා, උතුරේ හෝ වෙන පලාතක වේවා තමුන්ගේ බාෂිත අයිතිවාසිකම් ජාතිබේදයක් නැතුව උල්ලංගනය වෙන්නේ රටේ කොමන් ලැන්ග්වේජ් එකක් නැති නිසා ඔෆිශියලි. නමුත් මේකත් පල්ලෙහා ලෙවල් එකේ ගත්තම ආණ්ඩුව සම්බන්ද නොවෙන තැන්වලදී ගැටළුවක් නැ. උදාහරනෙකට උතුරේ දෙමල කතා කරන කොලබ ඇවිත් හෝටලේක නවතින්න, කන්න බොන්න කියලා ඉල්ලගන්න බාශාව ගැටළුවක් නැ.. නමුත් ඒ මනුස්සයම පාස්පෝට් එක ගන්න රජයේ ආයතනයකට ගියොත් එක විශාල ගැටළුවක්. ඉතින් මේ වගේමයි දකුණේ මිනිහෙක් උතුරට ගියාම. ගැටලුව තියෙන්නේ ආණ්ඩුව යාවත්කාලින නැ පෞද්ගලික අංශය තරම් බාෂා ගැටලුවේදී.. මේක අයිතිවාසිකම් කඩවීමක් ලෙස මම දකින්නේ නැ..
මෙහෙම ජාතියක් ලෝකේ කොහෙවත් නැ.. ලමයින් මොලේස්ටේෂන් කරලා තමන්ගේ උවනවට ගොදුරු කරගන්නවා මිසක කිසිම දරුවෙක් ත්‍රස්තවාදියෙක් නෙමෙයි. ළමා පොත්,ළමා චිත්‍රපටි, ළමා ක්‍රීඩා වගේ ළමා ත්‍රස්තවාදී කියලා සෙට් එකක් නැ..ළමා ත්රස්තවාදීන්ටත් සයනයිඩ් කරල් බෙල්ලට දාපු මහා වීරයා සයනයිඩ් කරලක්වත් නැතුව බල්ලෙක් වගේ වෙඩිකාලා මැරිච්ච හැටිත් මේ film එකේ පෙන්නනවද දන්නේ නැහැ.
මරුසිරා;23426870 said:බලපන්කො ගවපලන ආණ්ඩුවේ සහජිවනේ අතිකොරන්න ලංකාවට ඕක ගෙනල්ල පෙන්වන්නේ නැද්ද කියල ...
අපේ ගොයියොත් සල්ලි දීල පෝලිමේ ගිහින් බලයි
මස්වැද්ද මහත්තයෙක් වෙච්ච රට ජාතිය බේරගත්ත රණවිරුවා අටපාස් අමිකාරයෝ වෙලා හිරේ ගිය තුප්පහි රටක් මේක![]()
මස්වැද්ද මහත්තයෙක් වෙච්ච රට ජාතිය බේරගත්ත රණවිරුවා අටපාස් අමිකාරයෝ වෙලා හිරේ ගිය තුප්පහි රටක් මේක![]()

උතුරේ ප්රභාකරන් සම්පල් එකෙම ඩයල් එකක් නෙමෙයි විජේවීර,නමුත් දෙන්නම කලේ එකම දෙයයි,එක නිසා උන් දෙන්නම වැටෙන්න එකම කැටගරි එකට,විජේවීර ගැන දකුණේ උන් චිත්‍රපටි ගහනවා වගේම ද්‍රවිඩ උන් උන්ගේ එකාගේ චිත්‍රපට ගහනවා,ඔවා ඔහොම තමයි,මොඩයෝ විසින් මොඩයන්ට ආතල් දෙන්න හදන ෆිල්ම් තමයි ඔවා,උඔ එක්ක මම එකඟයි.
ජෙප්පොන්ට ඕන උනේ සමාජවාදී ක්‍රමයකින් රට ගොඩ ගන්න...මේක තවත් කියුබාවක් කරන්න.මොලේ තියෙන ඕනම් එකෙක් දන්නවා සමාජවාදී කිසිම රටක් දියුනු වෙලා නෑ කියලා,ඒ වගේම ඒවගෙ තනි නිලධාරීවාදයක් කියල.තියෙන්නෙ.අලුත් පරපුරේ උන් ඕව දන්නෙ නෑ දැන්.ඒත් පරන උන් ජෙප්පොන්ට පතුරු යන්න බයිනවා.උන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ මුල ඉදන් උන් දේශපාලන පකෂයක් වෙච්ච නිසා.පර්ලිමේන්තුව නියෝජනය කරපු නිසා.
ලෝකෙ 99% ම ත්‍රස්තවාදී සංවිධාන මුස්ලිම් ඒවා.මොක්ද උන්ගෙ ideology එක මිනිස්සුන්ට අහිතකර නිසා.ltte එක ජෙප්පොන්ට වඩා හාත්පසින්ම වෙනස්.ඒක නිසා ඕවා සමාන වෙන්නෙ නෑ.
ලංකාවේ බහුතර සිංහල කියාගන්නා උනුත් මොඩයෝ,දෙමල උනුත් මොඩයෝ,ලංකාවේ එක එක ජාතින් ඉල්ලන්නෙ උන්ගේ අයිතින් කියලා ලබ්බක් හැබැයි වෙන්න ඔනේ සිංහල,දෙමල,මුස්ලිම් කියාගන්න තුන් වර්ගයම මිනිස් අයිතිවාසිකම් ඉල්ලන එක,ජාතින් වලට බෙදිලා හරක් වගේ දෙපැත්තට බැන බැන ඉන්නවා,අමු හරක් දෙපැත්තෙම උන්
![]()

උබ ඒකනම් අදහස් කෙරුවේ මම එකගයි උබේ මතේ එක්ක.. නමුත් ලංකාවේ එහෙම කදවෙනවයි කියන්න තරම් ලොකු ගැටලුකාරී අයිතිවාසිකම් උල්ලන්ගනයක් නැ බන්. ලංකාවේ අයිතිවාසිකම් වලට වඩා මිනිස්සු යුතුකම් පැහැර හරිනවා මට පෙන විදියට.එකනේ බං මම කියලා තියෙන්නෙ,උඔට මම කියපු එක නොතෙරුනාට මම මොකක් කරන්නද,ජාතින්ගේ අයිතිවාසිකම් කියලා ලබ්බක් නැ,ඉල්ලන්න ඔනේ මිනිස් අයිතිවාසිකම් ,එ ගොඩට ඔය ඔක්කොම වැටෙනවා.
අතුගාන්නෙ කොහෙද මෙයා දැන් එයාලා චන්දෙ ඉල්ලන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂක් වෙනකන් ඇවිත්නේ.. මෙතන තමයි ජාතිවාදයට මුල.. සිංහල උන් ගිනිතියනකොට එව්වා අරගල.. දෙමල/මුස්ලිම් උන් කරනකොට ඒවා ත්‍රස්තවාදී වැඩ. මම කියන්නේ ප්‍රබාකරන් මිනීමරුවා. එකේ කතා දෙකක් නැ. හැබැයි ප්‍රබාකරන්ට වයිරකරන තරම් සිංහල මිනිස්සු විජේවීර උන්නැහේට වයිර නොකරන එක ගැටළුවක්.. එක්කෝ විජේවීර තමුන්ගේ එකා නිසා නැත්තම් විජේවීර කරපුවා මතක නැ..
පැහැදිලිවම වෙනසක් නැ.. විජේවීර අවුරුදු 30ක් ඇද්දා නම් මේ රට මිට වඩා පල්ලෙහා තැනක තියෙන්නේ.. සමහරවිට උතුරුකොරියාව සෞදිය මිට වඩා නිදහස් රටවල් වෙන්න තිබ්බා. ලංකාවේ මිනිස්සු ප්‍රබාකරන් එක්ක දකුණේ ලොකුවට හැප්පුනේ නැ.. ඒ යකා කලේ ෆුට්බෝල් ටීම් එකක් අමාරුවෙන් ගෝල් එකක් ගහනවා වගේ කොහේ හරි ඉන්න ගැනියෙකු බ්‍රේන් වොෂ් කරලා බෝම්බයක් බැදලා දකුණට එවපු එක. අන්ත තුප්පහි වැඩක්. . නමුත් විජේවීර මුළු රටේම සිවිල් මිනිස්සු එක්ක හැප්පුනා. එල්ටිටිඊ එකට බයේ දකුණේ මිනිස්සු කැලේට පැන්නේ නැනේ රැට. වලවල් හාරාගෙන නිදියාවේ නැනේ.. ගස් උඩ ලැග්ගේත් නැනේ. නමුත් විජේවීර රටේම බිෂණය ඇති කලේ 80 ගණන්වල. ඒ යකා 30 හිටියනම් ටහිකෙනවා රටේ මිනිස්සුන්ට.Matanam wijeweera prabhakaran athara kisima wenasak na
Matanam wijeweera prabhakaran athara kisima wenasak na
පැහැදිලිවම වෙනසක් නැ.. විජේවීර අවුරුදු 30ක් ඇද්දා නම් මේ රට මිට වඩා පල්ලෙහා තැනක තියෙන්නේ.. සමහරවිට උතුරුකොරියාව සෞදිය මිට වඩා නිදහස් රටවල් වෙන්න තිබ්බා. ලංකාවේ මිනිස්සු ප්‍රබාකරන් එක්ක දකුණේ ලොකුවට හැප්පුනේ නැ.. ඒ යකා කලේ ෆුට්බෝල් ටීම් එකක් අමාරුවෙන් ගෝල් එකක් ගහනවා වගේ කොහේ හරි ඉන්න ගැනියෙකු බ්‍රේන් වොෂ් කරලා බෝම්බයක් බැදලා දකුණට එවපු එක. අන්ත තුප්පහි වැඩක්. . නමුත් විජේවීර මුළු රටේම සිවිල් මිනිස්සු එක්ක හැප්පුනා. එල්ටිටිඊ එකට බයේ දකුණේ මිනිස්සු කැලේට පැන්නේ නැනේ රැට. වලවල් හාරාගෙන නිදියාවේ නැනේ.. ගස් උඩ ලැග්ගේත් නැනේ. නමුත් විජේවීර රටේම බිෂණය ඇති කලේ 80 ගණන්වල. ඒ යකා 30 හිටියනම් ටහිකෙනවා රටේ මිනිස්සුන්ට.

අරමුණු දෙකම එකයි බන්.. ප්‍රබාකරන්ට ඕනා උනේ වෙනම රටක් හදන්න.. විජේවීරට ඕනා උනේ මුළු රටේම බලේ ගන්න.. ඉතින් අන්තිමේට මුන් දෙන්නගෙම අරමුණ තමන්ට කියලා බුමියක් පාලනයට ගන්න එකනේ.. එක රැයින් පොලිසියට ගහලා රට අල්ලන්න ගිය මිනිහෙක්නේ බන්.. බස්, ට්‍රාන්ස්ෆෝමර්, බිස්නස්, ජිවිත මේ කොච්චර දේවල් නැති උනාද? 80 ගණන්වල ෆොටෝ අරගෙන කම්පෙයාර් කරලා බලපන් ආසියාවේ අනිත් රටවල් එක්ක. ඒ කාලේ ලංකාව පට්ටා දියුණු රටක්.එකම ජාතියේ හැබැයි අරමුනු වෙනස්...
නැ බන් මගේ ඔක්කොම ඒවා මමම එක්ස්පොස් කරලා බැන් කලානේ. මම තමයි මේකේ හිටපු Screw SL. ගොඩක් ය දන්නේ senal7 හරි පෙරුමාල් හරි කියලා..ඇත්ත....ෆේක් එන්නෙ නැතුව ඔරිජිනල් එකෙන් වරෙන්.ඔවා කියන්න බය වෙන්න ඕන නෑනේ.![]()
අරමුණු දෙකම එකයි බන්.. ප්‍රබාකරන්ට ඕනා උනේ වෙනම රටක් හදන්න.. විජේවීරට ඕනා උනේ මුළු රටේම බලේ ගන්න.. ඉතින් අන්තිමේට මුන් දෙන්නගෙම අරමුණ තමන්ට කියලා බුමියක් පාලනයට ගන්න එකනේ.. එක රැයින් පොලිසියට ගහලා රට අල්ලන්න ගිය මිනිහෙක්නේ බන්.. බස්, ට්‍රාන්ස්ෆෝමර්, බිස්නස්, ජිවිත මේ කොච්චර දේවල් නැති උනාද? 80 ගණන්වල ෆොටෝ අරගෙන කම්පෙයාර් කරලා බලපන් ආසියාවේ අනිත් රටවල් එක්ක. ඒ කාලේ ලංකාව පට්ටා දියුණු රටක්.
කුණුහරප නැතුව කතා කරපන් බන්. අඩු තරමේ උබේ පොයින්ට් එකේ අත්තක් තියනවද කියලා හිතන්නවත් කියවන්න ගියාම එපා වෙනවා. ශිලාචාරව කියන දෙයක් කියපන්කො.. මට යුඇන්පී තියා ලංකාවේ පුරවසිකමක්වත් නැ බන්.. ඉතින් චන්දෙ මට අදාලම නැ.. මේකට කතා කලේ එකක් මගේ අම්මගේ අප්පාගේ රට., අනික මම උපන් රට ලංකාව, අපේ අම්ම මැරෙන්න ලංකාවට යන්න ඕනා කිව්වා ගැනියෙක්. ඒ මනුස්සයා කොච්චර සැපට ඉන්න තිබ්බත් අන්තිම හුස්ම පොද හෙලන්න ලංකාවට ආවා. මගේ අම්මා වලලපු රට මේක නිසා කතා කරන්න පොඩි හරි අයිතියක් තියනවා. නමුත් මට උබලව වෙනස් කරන්න අයිතියක් නැ. මේක උබලගේ රට. උබලට ඕනා විදියට කරගෙන යමන්. පිට ඉදන් බලන අපිට පෙන දේ තමා කිව්වේ.. අපෙන් උබලට වැඩක් නැ කියලා දැන් කියයි.. එත් ණය ඉල්ලගෙන එන උබලගේ පාලකයෝ උගස් තියන්නේ උබලව.. අන්න එක මතක තියාගනින්..මේක තමයි unp රියල් පොන්න මනස ..මේ විදිහටම තමයි පොන්න රනිලත් හිතන්නෙ..ඒකයි uno ගූ පොන්නයො ඔක්කොම කොටි දිනල හමුදාව පරදිනකම් බලගෙන උන්නෙ..