ප්‍රභාකරන්ගෙ_තෙලිගු_ෆිල්ම්_එකක්........

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    ළමා ත්‍රස්තවාදීන්ටත් සයනයිඩ් කරල් බෙල්ලට දාපු මහා වීරයා සයනයිඩ් කරලක්වත් නැතුව බල්ලෙක් වගේ වෙඩිකාලා මැරිච්ච හැටිත් මේ film එකේ පෙන්නනවද දන්නේ නැහැ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අතුගාන්නෙ කොහෙද මෙයා දැන් එයාලා චන්දෙ ඉල්ලන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂක් වෙනකන් ඇවිත්නේ.. මෙතන තමයි ජාතිවාදයට මුල.. සිංහල උන් ගිනිතියනකොට එව්වා අරගල.. දෙමල/මුස්ලිම් උන් කරනකොට ඒවා ත්‍රස්තවාදී වැඩ. මම කියන්නේ ප්‍රබාකරන් මිනීමරුවා. එකේ කතා දෙකක් නැ. හැබැයි ප්‍රබාකරන්ට වයිරකරන තරම් සිංහල මිනිස්සු විජේවීර උන්නැහේට වයිර නොකරන එක ගැටළුවක්.. එක්කෝ විජේවීර තමුන්ගේ එකා නිසා නැත්තම් විජේවීර කරපුවා මතක නැ..

    උතුරේ ප්‍රභාකරන් සම්පල් එකෙම ඩයල් එකක් නෙමෙයි විජේවීර,නමුත් දෙන්නම කලේ එකම දෙයයි,එක නිසා උන් දෙන්නම වැටෙන්න එකම කැටගරි එකට,විජේවීර ගැන දකුණේ උන් චිත්‍රපටි ගහනවා වගේම ද්‍රවිඩ උන් උන්ගේ එකාගේ චිත්‍රපට ගහනවා,ඔවා ඔහොම තමයි,මොඩයෝ විසින් මොඩයන්ට ආතල් දෙන්න හදන ‍ෆිල්ම් තමයි ඔවා,උඔ එක්ක මම එකඟයි.
     
    Jul 17, 2018
    610
    31
    0
    ලංකාවේ බහුතර සිංහල කියාගන්නා උනුත් මොඩයෝ,දෙමල උනුත් මොඩයෝ,ලංකාවේ එක එක ජාතින් ඉල්ලන්නෙ උන්ගේ අයිතින් කියලා ලබ්බක් හැබැයි වෙන්න ඔනේ සිංහල,දෙමල,මුස්ලිම් කියාගන්න තුන් වර්ගයම මිනිස් අයිතිවාසිකම් ඉල්ලන එක,ජාතින් වලට බෙදිලා හරක් වගේ දෙපැත්තට බැන බැන ඉන්නවා,අමු හරක් දෙපැත්තෙම උන් :angry:

    cf18b1eadf75cdad29130411cbff222e.jpg
    මේ මතේට නම් මම විරුද්දයි.. ලංකාවේ කිසිම මනුස්සයෙක්ගේ ජාතිය නිසා අයිතිවාසිකම් අහිමිවීමක් මම දකින්නේ නැ... නමුත් ඔය කියනවා වගේ, දකුණේ හෝ වේවා, උතුරේ හෝ වෙන පලාතක වේවා තමුන්ගේ බාෂිත අයිතිවාසිකම් ජාතිබේදයක් නැතුව උල්ලංගනය වෙන්නේ රටේ කොමන් ලැන්ග්වේජ් එකක් නැති නිසා ඔෆිශියලි. නමුත් මේකත් පල්ලෙහා ලෙවල් එකේ ගත්තම ආණ්ඩුව සම්බන්ද නොවෙන තැන්වලදී ගැටළුවක් නැ. උදාහරනෙකට උතුරේ දෙමල කතා කරන කොලබ ඇවිත් හෝටලේක නවතින්න, කන්න බොන්න කියලා ඉල්ලගන්න බාශාව ගැටළුවක් නැ.. නමුත් ඒ මනුස්සයම පාස්පෝට් එක ගන්න රජයේ ආයතනයකට ගියොත් එක විශාල ගැටළුවක්. ඉතින් මේ වගේමයි දකුණේ මිනිහෙක් උතුරට ගියාම. ගැටලුව තියෙන්නේ ආණ්ඩුව යාවත්කාලින නැ පෞද්ගලික අංශය තරම් බාෂා ගැටලුවේදී.. මේක අයිතිවාසිකම් කඩවීමක් ලෙස මම දකින්නේ නැ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ජෙප්පොන්ට ඕන උනේ සමාජවාදී ක්‍රමයකින් රට ගොඩ ගන්න...මේක තවත් කියුබාවක් කරන්න.මොලේ තියෙන ඕනම් එකෙක් දන්නවා සමාජවාදී කිසිම රටක් දියුනු වෙලා නෑ කියලා,ඒ වගේම ඒවගෙ තනි නිලධාරීවාදයක් කියල.තියෙන්නෙ.අලුත් පරපුරේ උන් ඕව දන්නෙ නෑ දැන්.ඒත් පරන උන් ජෙප්පොන්ට පතුරු යන්න බයිනවා.උන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ මුල ඉදන් උන් දේශපාලන පකෂයක් වෙච්ච නිසා.පර්ලිමේන්තුව නියෝජනය කරපු නිසා.
    ලෝකෙ 99% ම ත්‍රස්තවාදී සංවිධාන මුස්ලිම් ඒවා.මොක්ද උන්ගෙ ideology එක මිනිස්සුන්ට අහිතකර නිසා.ltte එක ජෙප්පොන්ට වඩා හාත්පසින්ම වෙනස්.ඒක නිසා ඕවා සමාන වෙන්නෙ නෑ.
     
    එකනේ බං මම කියලා තියෙන්නෙ,උඔට මම කියපු එක නොතෙරුනාට මම මොකක් කරන්නද,ජාතින්ගේ අයිතිවාසිකම් කියලා ලබ්බක් නැ,ඉල්ලන්න ඔනේ මිනිස් අයිතිවාසිකම් ,එ ගොඩට ඔය ඔක්කොම වැටෙනවා.
     
    Jul 17, 2018
    610
    31
    0
    ළමා ත්‍රස්තවාදීන්ටත් සයනයිඩ් කරල් බෙල්ලට දාපු මහා වීරයා සයනයිඩ් කරලක්වත් නැතුව බල්ලෙක් වගේ වෙඩිකාලා මැරිච්ච හැටිත් මේ film එකේ පෙන්නනවද දන්නේ නැහැ.
    මෙහෙම ජාතියක් ලෝකේ කොහෙවත් නැ.. ලමයින් මොලේස්ටේෂන් කරලා තමන්ගේ උවනවට ගොදුරු කරගන්නවා මිසක කිසිම දරුවෙක් ත්‍රස්තවාදියෙක් නෙමෙයි. ළමා පොත්,ළමා චිත්‍රපටි, ළමා ක්‍රීඩා වගේ ළමා ත්‍රස්තවාදී කියලා සෙට් එකක් නැ..
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මරුසිරා;23426870 said:
    බලපන්කො ගවපලන ආණ්ඩුවේ සහජිවනේ අතිකොරන්න ලංකාවට ඕක ගෙනල්ල පෙන්වන්නේ නැද්ද කියල ...:angry:

    අපේ ගොයියොත් සල්ලි දීල පෝලිමේ ගිහින් බලයි:angry::angry::angry:

    මස්වැද්ද මහත්තයෙක් වෙච්ච රට ජාතිය බේරගත්ත රණවිරුවා අටපාස් අමිකාරයෝ වෙලා හිරේ ගිය තුප්පහි රටක් මේක :dull::dull::angry::angry:

    :yes::yes::yes:
     
    Jul 17, 2018
    610
    31
    0
    උතුරේ ප්‍රභාකරන් සම්පල් එකෙම ඩයල් එකක් නෙමෙයි විජේවීර,නමුත් දෙන්නම කලේ එකම දෙයයි,එක නිසා උන් දෙන්නම වැටෙන්න එකම කැටගරි එකට,විජේවීර ගැන දකුණේ උන් චිත්‍රපටි ගහනවා වගේම ද්‍රවිඩ උන් උන්ගේ එකාගේ චිත්‍රපට ගහනවා,ඔවා ඔහොම තමයි,මොඩයෝ විසින් මොඩයන්ට ආතල් දෙන්න හදන ‍ෆිල්ම් තමයි ඔවා,උඔ එක්ක මම එකඟයි.

    ජෙප්පොන්ට ඕන උනේ සමාජවාදී ක්‍රමයකින් රට ගොඩ ගන්න...මේක තවත් කියුබාවක් කරන්න.මොලේ තියෙන ඕනම් එකෙක් දන්නවා සමාජවාදී කිසිම රටක් දියුනු වෙලා නෑ කියලා,ඒ වගේම ඒවගෙ තනි නිලධාරීවාදයක් කියල.තියෙන්නෙ.අලුත් පරපුරේ උන් ඕව දන්නෙ නෑ දැන්.ඒත් පරන උන් ජෙප්පොන්ට පතුරු යන්න බයිනවා.උන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ මුල ඉදන් උන් දේශපාලන පකෂයක් වෙච්ච නිසා.පර්ලිමේන්තුව නියෝජනය කරපු නිසා.
    ලෝකෙ 99% ම ත්‍රස්තවාදී සංවිධාන මුස්ලිම් ඒවා.මොක්ද උන්ගෙ ideology එක මිනිස්සුන්ට අහිතකර නිසා.ltte එක ජෙප්පොන්ට වඩා හාත්පසින්ම වෙනස්.ඒක නිසා ඕවා සමාන වෙන්නෙ නෑ.

    සමාජවාදී ක්‍රම සාර්ථක වෙන තැන් තියනවා. නමුත් එකෙන් රටක් ගෙනියන්න බැ. මොකද දනේශ්වර පන්තියක් නැතිනම් සමාජවාදයක් නැ. කවුරුත් ෆැක්ටරි එකක් දාන්නේ නැනේ සේවකයෝ එකතුවෙලා. ෆැක්ටරි එක දාන්නේ දනවාදී රාජ්‍යක් හෝ දනවාදී පුද්ගලයෙක්. එතැනදී සමාජවාදය කරලියට එන්නේ දනේශ්වරවාදය ඉන්වෙස්ට් එකක් කරන නිසා. ලංකාවේ ජෙප්පෝ ඕක අල්ලාගත්තේ වැරදි තැනින්. එකයි කිව්වේ වතු අයිතිකාරයන්ව මරපල්ලා කියලා. උන් උබලව හුරගෙන කනවා කියලා. අන්තිමට දනේශ්වර පන්තිය ගිනි තියන්න ගිහින් උනේ, උන් වැඩබිම් අකුලපු එක. අද එකේ ප්‍රතිවිපාක පේනවනේ. මිනිස්සුන්ට රස්සා නැ, ආණ්ඩුව හොරාකනවා.. මේවා 50% වගකියන්න ඕනා ජෙප්පෝ.. අපි ආණ්ඩු කලේ නැ කියලා උන්ට ගැලවෙන්න බෑ. මොකද උන් රටේ ආණ්ඩු කරන උන්ට කරගෙන යන්න දුන්නේ නැ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලංකාවේ බහුතර සිංහල කියාගන්නා උනුත් මොඩයෝ,දෙමල උනුත් මොඩයෝ,ලංකාවේ එක එක ජාතින් ඉල්ලන්නෙ උන්ගේ අයිතින් කියලා ලබ්බක් හැබැයි වෙන්න ඔනේ සිංහල,දෙමල,මුස්ලිම් කියාගන්න තුන් වර්ගයම මිනිස් අයිතිවාසිකම් ඉල්ලන එක,ජාතින් වලට බෙදිලා හරක් වගේ දෙපැත්තට බැන බැන ඉන්නවා,අමු හරක් දෙපැත්තෙම උන් :angry:

    cf18b1eadf75cdad29130411cbff222e.jpg

    සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම මික්ස්...කැද හොද්ද වගේ,ඔය එක ජාතියකට අයිති එකෙක්ටවත් pure breed කියල එකක් නෑ. ඉතින් ජාති වාදෙට මරගන්නව කියන්නෙ පිස්සුවක්.අනික indian sub continent එකම low iq.....:(
     
    Jul 17, 2018
    610
    31
    0
    එකනේ බං මම කියලා තියෙන්නෙ,උඔට මම කියපු එක නොතෙරුනාට මම මොකක් කරන්නද,ජාතින්ගේ අයිතිවාසිකම් කියලා ලබ්බක් නැ,ඉල්ලන්න ඔනේ මිනිස් අයිතිවාසිකම් ,එ ගොඩට ඔය ඔක්කොම වැටෙනවා.
    උබ ඒකනම් අදහස් කෙරුවේ මම එකගයි උබේ මතේ එක්ක.. නමුත් ලංකාවේ එහෙම කදවෙනවයි කියන්න තරම් ලොකු ගැටලුකාරී අයිතිවාසිකම් උල්ලන්ගනයක් නැ බන්. ලංකාවේ අයිතිවාසිකම් වලට වඩා මිනිස්සු යුතුකම් පැහැර හරිනවා මට පෙන විදියට.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අතුගාන්නෙ කොහෙද මෙයා දැන් එයාලා චන්දෙ ඉල්ලන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂක් වෙනකන් ඇවිත්නේ.. මෙතන තමයි ජාතිවාදයට මුල.. සිංහල උන් ගිනිතියනකොට එව්වා අරගල.. දෙමල/මුස්ලිම් උන් කරනකොට ඒවා ත්‍රස්තවාදී වැඩ. මම කියන්නේ ප්‍රබාකරන් මිනීමරුවා. එකේ කතා දෙකක් නැ. හැබැයි ප්‍රබාකරන්ට වයිරකරන තරම් සිංහල මිනිස්සු විජේවීර උන්නැහේට වයිර නොකරන එක ගැටළුවක්.. එක්කෝ විජේවීර තමුන්ගේ එකා නිසා නැත්තම් විජේවීර කරපුවා මතක නැ..

    Matanam wijeweera prabhakaran athara kisima wenasak na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    unp බැල්ලියන්ට ගිහින් බලන්ඩ හොද ෆිල්ම් එකක්..අපේ හමුදාව පැරදිලා කොටි දිනනකම් බලගෙන උන්න වේසිගෙ පුතාලට බලල ස්වය වින්දනේ ලබන්ඩ නම් ශෝක්..
     
    Jul 17, 2018
    610
    31
    0
    Matanam wijeweera prabhakaran athara kisima wenasak na
    පැහැදිලිවම වෙනසක් නැ.. විජේවීර අවුරුදු 30ක් ඇද්දා නම් මේ රට මිට වඩා පල්ලෙහා තැනක තියෙන්නේ.. සමහරවිට උතුරුකොරියාව සෞදිය මිට වඩා නිදහස් රටවල් වෙන්න තිබ්බා. ලංකාවේ මිනිස්සු ප්‍රබාකරන් එක්ක දකුණේ ලොකුවට හැප්පුනේ නැ.. ඒ යකා කලේ ෆුට්බෝල් ටීම් එකක් අමාරුවෙන් ගෝල් එකක් ගහනවා වගේ කොහේ හරි ඉන්න ගැනියෙකු බ්‍රේන් වොෂ් කරලා බෝම්බයක් බැදලා දකුණට එවපු එක. අන්ත තුප්පහි වැඩක්. . නමුත් විජේවීර මුළු රටේම සිවිල් මිනිස්සු එක්ක හැප්පුනා. එල්ටිටිඊ එකට බයේ දකුණේ මිනිස්සු කැලේට පැන්නේ නැනේ රැට. වලවල් හාරාගෙන නිදියාවේ නැනේ.. ගස් උඩ ලැග්ගේත් නැනේ. නමුත් විජේවීර රටේම බිෂණය ඇති කලේ 80 ගණන්වල. ඒ යකා 30 හිටියනම් ටහිකෙනවා රටේ මිනිස්සුන්ට.
     
    මේක තමයි unp රියල් පොන්න මනස ..මේ විදිහටම තමයි පොන්න රනිලත් හිතන්නෙ..ඒකයි uno ගූ පොන්නයො ඔක්කොම කොටි දිනල හමුදාව පරදිනකම් බලගෙන උන්නෙ..
     
    • Like
    Reactions: Dr.Amdan

    ඇත්ත....ෆේක් එන්නෙ නැතුව ඔරිජිනල් එකෙන් වරෙන්.ඔවා කියන්න බය වෙන්න ඕන නෑනේ.:angry:
     
    Jul 17, 2018
    610
    31
    0
    එකම ජාතියේ හැබැයි අරමුනු වෙනස්...
    අරමුණු දෙකම එකයි බන්.. ප්‍රබාකරන්ට ඕනා උනේ වෙනම රටක් හදන්න.. විජේවීරට ඕනා උනේ මුළු රටේම බලේ ගන්න.. ඉතින් අන්තිමේට මුන් දෙන්නගෙම අරමුණ තමන්ට කියලා බුමියක් පාලනයට ගන්න එකනේ.. එක රැයින් පොලිසියට ගහලා රට අල්ලන්න ගිය මිනිහෙක්නේ බන්.. බස්, ට්‍රාන්ස්ෆෝමර්, බිස්නස්, ජිවිත මේ කොච්චර දේවල් නැති උනාද? 80 ගණන්වල ෆොටෝ අරගෙන කම්පෙයාර් කරලා බලපන් ආසියාවේ අනිත් රටවල් එක්ක. ඒ කාලේ ලංකාව පට්ටා දියුණු රටක්.
     
    Jul 17, 2018
    610
    31
    0
    ඇත්ත....ෆේක් එන්නෙ නැතුව ඔරිජිනල් එකෙන් වරෙන්.ඔවා කියන්න බය වෙන්න ඕන නෑනේ.:angry:
    නැ බන් මගේ ඔක්කොම ඒවා මමම එක්ස්පොස් කරලා බැන් කලානේ. මම තමයි මේකේ හිටපු Screw SL. ගොඩක් ය දන්නේ senal7 හරි පෙරුමාල් හරි කියලා..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අරමුණු දෙකම එකයි බන්.. ප්‍රබාකරන්ට ඕනා උනේ වෙනම රටක් හදන්න.. විජේවීරට ඕනා උනේ මුළු රටේම බලේ ගන්න.. ඉතින් අන්තිමේට මුන් දෙන්නගෙම අරමුණ තමන්ට කියලා බුමියක් පාලනයට ගන්න එකනේ.. එක රැයින් පොලිසියට ගහලා රට අල්ලන්න ගිය මිනිහෙක්නේ බන්.. බස්, ට්‍රාන්ස්ෆෝමර්, බිස්නස්, ජිවිත මේ කොච්චර දේවල් නැති උනාද? 80 ගණන්වල ෆොටෝ අරගෙන කම්පෙයාර් කරලා බලපන් ආසියාවේ අනිත් රටවල් එක්ක. ඒ කාලේ ලංකාව පට්ටා දියුණු රටක්.

    ඔව් 60ගනන්වල් ලංකාව සෑහෙන දියුනුයි වෙන රටවල් එක්ක බලද්දි.මම කිව්වෙ ලංකාව අල්ලන එකයි කෑල්ලක් කඩාගෙන වෙනම පාලනය කරන එකයි වෙනස් නිසා.
     
    Jul 17, 2018
    610
    31
    0
    මේක තමයි unp රියල් පොන්න මනස ..මේ විදිහටම තමයි පොන්න රනිලත් හිතන්නෙ..ඒකයි uno ගූ පොන්නයො ඔක්කොම කොටි දිනල හමුදාව පරදිනකම් බලගෙන උන්නෙ..
    කුණුහරප නැතුව කතා කරපන් බන්. අඩු තරමේ උබේ පොයින්ට් එකේ අත්තක් තියනවද කියලා හිතන්නවත් කියවන්න ගියාම එපා වෙනවා. ශිලාචාරව කියන දෙයක් කියපන්කො.. මට යුඇන්පී තියා ලංකාවේ පුරවසිකමක්වත් නැ බන්.. ඉතින් චන්දෙ මට අදාලම නැ.. මේකට කතා කලේ එකක් මගේ අම්මගේ අප්පාගේ රට., අනික මම උපන් රට ලංකාව, අපේ අම්ම මැරෙන්න ලංකාවට යන්න ඕනා කිව්වා ගැනියෙක්. ඒ මනුස්සයා කොච්චර සැපට ඉන්න තිබ්බත් අන්තිම හුස්ම පොද හෙලන්න ලංකාවට ආවා. මගේ අම්මා වලලපු රට මේක නිසා කතා කරන්න පොඩි හරි අයිතියක් තියනවා. නමුත් මට උබලව වෙනස් කරන්න අයිතියක් නැ. මේක උබලගේ රට. උබලට ඕනා විදියට කරගෙන යමන්. පිට ඉදන් බලන අපිට පෙන දේ තමා කිව්වේ.. අපෙන් උබලට වැඩක් නැ කියලා දැන් කියයි.. එත් ණය ඉල්ලගෙන එන උබලගේ පාලකයෝ උගස් තියන්නේ උබලව.. අන්න එක මතක තියාගනින්..