ප්‍රභාකරන්ගේ දුව කරලියට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    tiger GIF by gloriapittmann
     
    • Love
    Reactions: tilvin-silva

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔන්න ප්‍රභාකරන්ගේ දුව කරලියට බැහැල. අපේ සොන්න සිංහලු deep fake ගගා ඉන්නවා. අපේ සොන්නයින්ට මතක නැහැ කිසි දෙයක්. යුද්දේ ඉවර උනාම මොනවත් මතක නැහැ. කොටි ඇවිත් කෙලල යනකන් දන්නේ නැහැ.

    යුද්දේ වෙනුවෙන් දිවි පිදු හමුදා සෙබළු අපිට සාප කරයි කවද හරි.
    ආ ඒ කියන්නෙ කොටි නැගිටිනවද ආයෙ.. ඡන්දෙ දෙන්න ඔ්න දැං කාටද අපි ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පණපිටින් ඉන්න එවුන් මයිනට සාපකරනවා අපි යුද්ධකරලා බේරගත්ත රට මුන් හොරාකාලා විනාසකරා කියලා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔන්න ප්‍රභාකරන්ගේ දුව කරලියට බැහැල. අපේ සොන්න සිංහලු deep fake ගගා ඉන්නවා. අපේ සොන්නයින්ට මතක නැහැ කිසි දෙයක්. යුද්දේ ඉවර උනාම මොනවත් මතක නැහැ. කොටි ඇවිත් කෙලල යනකන් දන්නේ නැහැ.

    යුද්දේ වෙනුවෙන් දිවි පිදු හමුදා සෙබළු අපිට සාප කරයි කවද හරි.
    ko koheda
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ආ ඒ කියන්නෙ කොටි නැගිටිනවද ආයෙ.. ඡන්දෙ දෙන්න ඔ්න දැං කාටද අපි ?
    කල ගුණ දන්නා මහින්දගේ මිනිස්සුන්ට දෙසැම්බර් 15 සුගතදාස එකට ද කොහෙද එන්න කියල add එකක් දැක්කා, එක වෙන්න ඇති මේ
     
    • Haha
    Reactions: Djice and maxtalker

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබ නේද එහා පැත්තේ තම්බි නැගිටින thread එකක් දැම්මේ . දැන් මේ පැත්තෙන් කොටි නැගිටින එකක් දාල . අඩෝ ... පොඩි break එකක් අරගෙන දාපන් එක ලග දාන්නේ නැතුව
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    ඔන්න ප්‍රභාකරන්ගේ දුව කරලියට බැහැල. අපේ සොන්න සිංහලු deep fake ගගා ඉන්නවා. අපේ සොන්නයින්ට මතක නැහැ කිසි දෙයක්. යුද්දේ ඉවර උනාම මොනවත් මතක නැහැ. කොටි ඇවිත් කෙලල යනකන් දන්නේ නැහැ.

    යුද්දේ වෙනුවෙන් දිවි පිදු හමුදා සෙබළු අපිට සාප කරයි කවද හරි.
    කාටද චන්දේ දෙන්න ඕන?