Entrance eke gahanna ooni oluwata shot eka wedila iddi gatta photo1.එක නම් සංහිඳියාව ඔප්ංංවන්න හොද දෙයක්න්. හදලා කෞතුකාගාරයක් කරලා ප්‍රභාකරන්ගේ ජීවිත කතා වස්තුව මහජන ප්‍රදර්ශනයට තිබ්බනම් ආන්ඩුවට එකෙනුත් බදු මුදලක් එනවා
Entrance eke gahanna ooni oluwata shot eka wedila iddi gatta photo1.එක නම් සංහිඳියාව ඔප්ංංවන්න හොද දෙයක්න්. හදලා කෞතුකාගාරයක් කරලා ප්‍රභාකරන්ගේ ජීවිත කතා වස්තුව මහජන ප්‍රදර්ශනයට තිබ්බනම් ආන්ඩුවට එකෙනුත් බදු මුදලක් එනවා
Prabhakarange body ekath/ alu muhudata neda demmeබින් ලාඩන්ව මරල මිනියත් දැම්මේ මුහුදට කවුරුවත් නොදන්න තැනකට.ඒකට ලංකාවේ ලොකුම ත්‍රස්ථවාදියගේ ගෙවලුත් renovate කරනවා..![]()
ඔය මන්ද රැලට එහෙම වැඩක්වත් කරගන්න බෑ. කරන්න කලින් නන් ආයේ සුපිරි සාකච්ඡා ටිකක් කරලා ප්ලෑනක් ගහයි. කරන්න ගියාම ස්පිල්ලක් පාපිල්ලක් හරියට කියවගෙන්නේ නැතුව ගූ නානවා.අනුරයව එළවන්න NPPඇතුලේ උන් සෑහෙන ගේමක් දෙනවා කියලා උබලට හිතෙන්නෙ නැද්ද? මුන් අත්දැකීම් නැති කමට නැති ප්‍රශ්න හදාගන්නවද, එහෙම නැත්නම් උවමනාවෙන්ම මේවගේ දේවල් කරනවද කියලා හිතා ගන්න බැ. NPP එකට ඡන් දේ දීපු උනුත් දැන් මීක් නෑ.
වැලේ වැල් නැති අනාත විපක්ෂෙ රෑ මීටින් එකක් තියලා.
පොහොට්ටු බර අවිය : අපි කොටි නැගිට්ටවගන්න මාර ට්‍රයි එකක් දුන්නා. බල්ලෙක්වත් නැගිට්ටෙ නෑ. අපි කවුරුත් එකතු වෙලා මේකට මොනව හරි කරන්න ඕන.
කොටි මන්ත්‍රී : අයියයියෝ මල්ලි. අපිලට ගමට තමා යන්ඩ බෑ ගහල එළවනවා. කොටි නිෂා බලේ තියාගත්ත අපිලට දැන් ඒකත් නැතිවෙන ලයින් එකක් තමා තියෙනවා.
සිලි බයි, සජබයි බර අවි : අපිත් පුදුම ගේමක් දුන්නා හිරුත් එක්ක පච කෙළලාවත් ජනමතේ වෙනස් කරන්න. ඒකත් හරිගියේ නෑ. අපි දැන් මොකද කරන්නේ??
…….
පොහොට්ටු බර අවිය : මට අදහසක් ආවා අපි කාටත් ගොඩ යන්න. කොටි මන්ත්‍රී තුමා ප්‍රබාකරන්ගේ ගේ හදලා මහජන ප්‍රදර්ශනේට තියන යෝජනාවක් ගේන්න. ඒක සම්මත කරගත්තොත් ඔයත් ගොඩ. කොටි නැගිට්ටවගත්ත කියලා අපිත් ගොඩ.
සම්මත නොවුණොත් ඒත් දෙමළ ජනතාවට නිදහසේ සැමරීමක් වත් කරන්න දෙන්නෙ නෑ කියලා ජනතාව අවුස්සගන්න ඔයාට පුලුවන්. අපිටත් පුලුවන්.
කවුරුත් සතුටින් : ඒක පට්ට. එහෙනං ඒක කරමු.![]()
නෑ එක දැම්මොත් දිගටම වෛරයක් තමා වපුරන්නෙ අපි. ඕකුන්ව මුරුංගාත්තේ තියන්න ඕකව පොඩ්ඩක් වීරයෙක් වගේ තියන්න ඕනේEntrance eke gahanna ooni oluwata shot eka wedila iddi gatta photo1.
ප්රභාකරන්ට ගෙදර භාරදෙනවා නම් තමයි ප්‍රශ්නෙ@topkollek අනුර මුන්ට ද තව පොලිස්, ඉඩම් බලතලත් බෙදලා දෙන්න හදන්නේ?
ප්රභාකරන්ට ගෙදර භාරදෙනවා නම් තමයි ප්‍රශ්නෙ
ආ පොර ට්‍රිප් එකක් ගියා දැන්ම එන එකක් නෑ.ප්රභාකරන්ට ගෙදර භාරදෙනවා නම් තමයි ප්‍රශ්නෙ