ප්‍රභාකරන්ගේ මස්සිනා මහවිරු දිනය සැමරූ හ

Mr.Lucky

Member
Oct 13, 2015
173
18
0
හැමතැනම
ප්‍රභාකරන්ගේ මස්සිනා මහවිරු දිනය සැමරූ හ

යුද්ධයෙන් මිය ගිය දෙමළ වැසියන් සිහි කර විශේෂ අනුස්මරණ සැමරුම් උත්සවයක් අද (27) උදෑසන යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වුණා.

ඒ දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මෙහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කියා සිටියේ යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවයි.
එවැනි සැමරුම් සඳහා කිසිවෙකුගෙන් හෝ අවසරයක් ලබා ගැනීමක් අවශ්‍ය නොවන බවයි ඔහු කියා සිටියේ.

එහෙත් එම්. කේ. ශිවාජිලිංගම් මහතා අද (27)ප‍්‍රකාශ කළේ යුද්ධයෙන් මියගිය දෙමල ජනතාව සිහිකිරීම සඳහා යාපනය නල්ලූර් කෝවිලේ පමණක් නොව යාපනය රෝමානු කතෝලික දේවස්ථානයද විශේෂ පූජාවක් පවත්වන බවයි.
එම්. කේ. ශිවාජිලිංගම් මහතා හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මස්සිනා බවටයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මෙම සැමරුමට කිහිප දෙනෙකු පමණක් සහභාගී වීම විශේෂයක්.
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
සූ ගාලා.. 4ක් 5ක් ඉන්නවා මොකද මේ... කෙකර ගාපු හැටියට මං හිතුවා 10000ක් වත් එයි කියලා.....
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    prabage photo ne ltte uniform ne merichcha ekek wenuwen pahanak pattu karata awulak ne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ වැඩේ කැරි කොටින්ට. දෙමල මිනිස්සුන්ට ඊලමක් ඕනෙ නෑ එකෙක් දෙන්නෙක් නැටුවට කියලා මේකෙන් ඔප්පු වෙනවා. මේවා පෙන්නන්න ඕනෙ ජාත්‍යන්තරේටත් :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,293
    17,312
    113
    කොහොමහරි නෙත් FM මේ කරලා තියෙන්නෙත් පර කොටින්ව ප්‍රමෝට් කිරීමක් තමයි..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,293
    17,312
    113
    ලබන පාර එකට ශිවාජිලිංගයා විතරක් ඉදියි.....

    දෙමල්ලු කොහොමත් කැමති නෑ ආයෙත් යුද්ධෙකට යන්න.උන් දන්නවා ගියොත් ඇප නැතිව කන්න වෙනවා කියලා..ඒත් උන් උන්ගේ ඊළාම් හීනේ තාම අත ඇරලා නැහැ..උන්ගේ ජාතියට කියලා රටක් මේ ලෝකේ නැහැනේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කාට නැතත් මස්සිනාට අයිතියක් තියෙනවනේ බන් නැතිවෙච්ච නෑදෑයෙක් සමරන්න. ඔය සිඟිති ආතල් වලට බය වෙන්න ඕනේ නෑ මම නං කියන්නේ. අපිට රිදෙන බව දන්න නිසා තමයි උන් ඕක අපිට පෙන්න කරන්නේ. අපිට තියෙන්නේ කුලප්පු නොවී ඉන්න එක.