දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා මෙන්න

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පුරාවිද්‍යා අමත්යන්ශේ තියෙන්නේ සජිත් යටතේ නේ
    කොහමද පනස්ල් වල ගම්මා පුරාවිද්‍යා භූමියක් කෝවිලක් හදනකම් සජිත් නිදි
    නඩු තීන්දුව දෙනකම් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පොල් ගැවාද
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    පුරාවිද්‍යා අමත්යන්ශේ තියෙන්නේ සජිත් යටතේ නේ
    කොහමද පනස්ල් වල ගම්මා පුරාවිද්‍යා භූමියක් කෝවිලක් හදනකම් සජිත් නිදි
    නඩු තීන්දුව දෙනකම් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පොල් ගැවාද

    කූරගලට ලයිට් දෙන්න හදනකොට ඒකත් නවත්තපු එකානේ බන් සජිත් කියන්නේ..
    ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කූරගලට ලයිට් දෙන්න හදනකොට ඒකත් නවත්තපු එකානේ බන් සජිත් කියන්නේ..
    ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    යකෝ මේ යකා පන්සල් 1000ක් හදනවා කියන්නේ බුද්දාගම දියුණු කරනවා කියන්නේ :lol::lol:
    සංගයාන්වක් පවත්වනවා කියලාත් ආරංචියක් ආවා :lol::lol:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    යකෝ මේ යකා පන්සල් 1000ක් හදනවා කියන්නේ බුද්දාගම දියුණු කරනවා කියන්නේ :lol::lol:
    සංගයාන්වක් පවත්වනවා කියලාත් ආරංචියක් ආවා :lol::lol:
    චන්දේ ගන්න කියන දේවල් බන්..විදුලිබල මංඩලෙන් ලයිට් දෙන්න යනකොට සජිත්ගේ
    පුරාවිද්යා එකෙන් නවත්තනවා.
    අපි නෙමේ රවී කරුනානායක කියන්නේ..