තොපිට රටක් කොහෙද? රට රාජපක්ශලාගේ.. තොපිට ඔක නොතෙරෙනව නම් මට පුකෙන් තමා හිනා.. ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ද කරලා මිනීමරලා ඉල්ලුවේ යාපනේ නීරස කාශ්ටක කැලයක්.. ඒත් උබලා අවුරුදු 4න් මුලු රටම මහින්දයට ලියලා දුන්නා, උබලාගේ මොඩ කම කියන්නේ උබලා තාම ඒක තෙරිලාවත් නැ.. හිතාගෙන ඉන්නේ ඌ රට බේරගත්තා කියලා.. මට මතක් වෙන්නේ අර ලන්කාවේ තියන රත්තරන් බඩු උගස් ගන්න උන් ගැන.. බැන්කුවෙන් සින්න වෙන්න යන රත්තරන් බඩු බේරා දෙනු ලැබේ කියලා , බොඩ් ගහලා දැන්වීම් දැම්මම මොඩ ගැනු හිතන්නේ රත්තරන් බදු සින්න වෙන්න දෙන්නේ නැතුව උන් බේරලා දෙයි වගේ.. ඒත් උන් කරන්නේ බැන්කුවේ උගස් පත්‍රිකාව උන් අරගෙන, උන් බැන්කුවේ බඩු ටික බේරලා උන් විකුන ගන්න එක.. ඒ වගේ උබලත් කලේ අරූගෙන් බේරගන්න මූට දුන්න මූ රාත්තලම කැව..

තොපිට රටක් කොහෙද? රට රාජපක්ශලාගේ.. තොපිට ඔක නොතෙරෙනව නම් මට පුකෙන් තමා හිනා.. ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ද කරලා මිනීමරලා ඉල්ලුවේ යාපනේ නීරස කාශ්ටක කැලයක්.. ඒත් උබලා අවුරුදු 4න් මුලු රටම මහින්දයට ලියලා දුන්නා, උබලාගේ මොඩ කම කියන්නේ උබලා තාම ඒක තෙරිලාවත් නැ.. හිතාගෙන ඉන්නේ ඌ රට බේරගත්තා කියලා.. මට මතක් වෙන්නේ අර ලන්කාවේ තියන රත්තරන් බඩු උගස් ගන්න උන් ගැන.. බැන්කුවෙන් සින්න වෙන්න යන රත්තරන් බඩු බේරා දෙනු ලැබේ කියලා , බොඩ් ගහලා දැන්වීම් දැම්මම මොඩ ගැනු හිතන්නේ රත්තරන් බදු සින්න වෙන්න දෙන්නේ නැතුව උන් බේරලා දෙයි වගේ.. ඒත් උන් කරන්නේ බැන්කුවේ උගස් පත්‍රිකාව උන් අරගෙන, උන් බැන්කුවේ බඩු ටික බේරලා උන් විකුන ගන්න එක.. ඒ වගේ උබලත් කලේ අරූගෙන් බේරගන්න මූට දුන්න මූ රාත්තලම කැව..
මෝඩකමෙත් සීමාවක් තියෙනවා බන්, මහින්දව ඊලග ඡන්දෙන් කට්ටියට ගෙදර යවන්න පුලුවන් , ප්රභාකරන් හිටියනම් ඡන්දයක්වත් තියන්නද?. ඊලම කියන්නේ යාපනයද? ඒක කටෝර කැළයක්ද?
එතකොට මේ රටේ මහින්දට කලින් චන්ද තිබුනෙම නැද්ද? මහින්ද ප්රජාත්රන්ත්රවාදේ පියාද? උබෙත් නැමිල්ලෙ සීමාවක් තියාගනින් බන්, උබට මොනවද මහින්ද නිසා ලැබුනේ, උබ සූදූකාරයෙක්ද? කුඩු බිස්නස්ද? නැත්තම් සන්චාරක වගේ අට බයිලයක්ද? මොකද මහින්දගේ බත් බැලයො ඔක්කොම ඔය එකෙක් හරි තියනවා, උන් බයයි මහින්ද නැති දාක වැල් කොල කන්න වෙයි කියලා..මෝඩකමෙත් සීමාවක් තියෙනවා බන්, මහින්දව ඊලග ඡන්දෙන් කට්ටියට ගෙදර යවන්න පුලුවන් , ප්රභාකරන් හිටියනම් ඡන්දයක්වත් තියන්නද?. ඊලම කියන්නේ යාපනයද? ඒක කටෝර කැළයක්ද?
එතකොට මේ රටේ මහින්දට කලින් චන්ද තිබුනෙම නැද්ද? මහින්ද ප්රජාත්රන්ත්රවාදේ පියාද? උබෙත් නැමිල්ලෙ සීමාවක් තියාගනින් බන්, උබට මොනවද මහින්ද නිසා ලැබුනේ, උබ සූදූකාරයෙක්ද? කුඩු බිස්නස්ද? නැත්තම් සන්චාරක වගේ අට බයිලයක්ද? මොකද මහින්දගේ බත් බැලයො ඔක්කොම ඔය එකෙක් හරි තියනවා, උන් බයයි මහින්ද නැති දාක වැල් කොල කන්න වෙයි කියලා..
අපිට එහෙමම කියන්න බැ මචන්.. මම මේ කියන එක වැරදියට තෙරුම් ගන්න එපා, රට බෙදනවා කියලා, නමුත් උබ ගෙනාපු තර්කෙට මම කියන්නේ නැහුව බෙදන්න කියන එකට නෙමෙයි. ඒ වෙලාවේ ප්‍රබාකරන්ට දුන්නනම් ඌ රටම අල්ලයි කියන එක 50-50 චාන්ස් එකක් තියන වැඩක් බන්, සමහර විට ඌ ආයේ මුලු රටම අල්ලන්න යුද්ද කරන්න තිබුනා, එහෙම නොවෙන්නත් තිබුනා, මොකද සොවියට් රුසියාව ගත්තොත් දැන් කැලිවලට කැඩිච්ච රටක්, වෙන වෙන පොඩි පොඩි රටවල් ගොඩයි.. ඉස්සර් මේ ඔක්කොම එකයි, නමුත් දැන් උන් යුද්ද කරන්නේ නැ තමන්ගේ රේට විශාල කරගන්න. නමුත් ප්‍රබාකරන් වෙනස් වෙන්න ඉඩ තිබුනා ත්‍රස්තවාදියෙක් නිසා, නමුත් මගේ තර්කේ ඌ එක වචනේ මිනිහා මහින්දට සාපේක්ශව, මෙතන SF කියපු කතාව වැර්දියට අර්ත කතනය කිරීමක් කරලා තියෙන්නේ.. පොර කිව්වේ, මහින්දට ප්‍රතිපත්තියක් නැ කියන එක, පොර උදාහරනෙට ගත්තේ ප්රබාකරන්ව, සාපේක්ශ කිරිමේදී වැරැද්දක් වෙලා තියනවා, නමුත් මම හිතන්නේ නැ මිනිහා කීයටවත් ඔතන කියන්න උතසහ කලේ ප්‍රබාකරන් හරි කියන එක කියලා..
SF වැරද්දක් තියෙන්නේ මිනිහට ලාමක විදියට කතා කරන්න බැ, ඒ කියන්නේ, මිනිස්සුන්ට හිතට වැදින බොලද ටොක් දෙන්න මිනිහට තෙරෙන්නේ නැ, ඒකෙන් කියවෙන්නේ නැ මිනිහා දේශ්පාලනයට නුසුදුසුයි කියලා, මිනිස්සුන්ට වදින විදියට කතා කරපු ගොඩක් උන් දැන් චන්දෙන් පස්සේ දකින්නවත් නැ නේ බන්, ඒ අතින් මේ මිනිහා සාර්තක නැද්ද ඇත්ත කතා කිරීම අතින්..
දැන් බලපන් උබලා ගිය පාර චන්දෙන් දිනවපු දයාසිරි කියන පොර.. කො ඌ දන් ඉන්නවද කියලත් නැ, ඇත්ත කතාව, ඌ රටෙත් නැ..
උබේ විග්රහයට මම එකගයි මචන්. මෙතන දෙමල මිනිස්සු රට කඩන්න ඉල්ලන්නේ නැ, ඒක කරන්නේ දේශ්පාලක්යො, සින්හල අන්තවාදී උන් ඉන්නවා වගේ දෙමල උනුත් ඉන්නවා දේශපාලන වාසි බලය වෙනුවෙන් මිනිස්සු බිල්ලට දෙන, ඒත් මම පෞද්ගලිකව කැමතියි, සරත් ෆොන්සේකා වගේ නායකයෙක් ලන්කාවේ ඉදිරියට එනවට, මිනිහා මේ ගැටලුවේ සැහෙන මිලිටරි සහා නියායාත්මක දෙපැත්තෙන්ම දන්න පුද්ගලයෙක්, මිනිහත් එක්ක දෙමල මිනිස්සුන්ට කතා කරලා මැද මාවතකට එන්න බැරි කමක් නැ කියන එක මගේ මතය.. රට දෙකට වීමක් ගැන නෙමෙයි මම කියන්නේ.. තවමත් යුද්දෙන් පස්සේ නොවිසුදුන ප්‍රශ්න තියනව උතුරේ දෙමල මිනිස්සුන්ට වගේම සින්හල මිනිස්සුන්ටත්, මේ වත්මන් නායකයො කනකට නොගන්න.. මම කියන්නේ, මිනිහෙක්ගේ වචනවලට, ස්ටේජ් එකේ කියන කතාවලට රැවටෙන්න එපා කියලා, ඒ ඒ මනුස්සයගේ ක්‍රියාකලාපය නොවෙන නිසා..උඹ SF ගැන කියපු කතාවට මම එකගයි. මමත් ඉන්නේ ඒ මතේම තමයි. ඌ ඔතනින් අදහස් කරේ ප්රභාකරන් හරි කියන එක නෙමෙයි. එත් මට උඹට විරුද්ද අදහසක් තියන්නේ රට බෙදීමේදී මචන්. ප්රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. අනිත් කාරණේ දෙමල මිනිස්සුන්ට ලංකාවේ ඉන්ඩ නිදහසක් තියනවා සහ ලංකාව නෙමෙයි දෙමල මිනිස්සු ඉන්න එකම රට. එත් සිංහලයට මොනවද තියන්නේ ? තියන එකම දේ මේ ලංකාව විතරයි මචන්. මෙතන අපි උඹලා ගහගන්ඩ නෙමෙයි, පොඩ්ඩක් සිහි බුද්දියෙන් හිතලයි කතා කරන්ඩ ඕනේ. ඔන්න අපි දෙමළ මිනිස්සු මේ රටින් පිටුවහල් කරන්ඩ යනවා නම් උන් යුද්ද කරලා මේක අල්ලගන්ඩ හදන එක සාදාරනයි කියන්ඩ පුළුවන්( පාට,ලේ,භාෂාව බලලා නෙමෙයි සිරාවටම මනුස්ස කමින් බැලුවොත් ) එත් මෙතන එහෙම දෙයක් නැහැ බන්. මේක අයිති ශ්‍රී ලංකික හැමෝටම(සිංහල දෙමල etc..) ඉතින් එහෙම තියෙද්දී ප්රභාකරන් කරපු දේ+ රට බෙදන්ඩ ගියපු දේ එක දශමයක් වත් සාදරනිකරණය කරන්ඩ බැහැ. අපිත් දෙමල කොල්ලොත් එක්ක කාලා බිලා. එකට පිස්සු කෙලලා හැදිච්ච එවුන් මචන්. දැන් ගෙදර ගියත් එහෙම්මම තමයි. ගෙවල් තියන්නේ කොළඹ නෙමෙයි මචන් යුද්ධේ රස්නේ හොඳට දැනුන ප්‍රදේශයක + රතිඤ්ඤා අරන් බැරල් එකකට දානකොට ඇහෙන සද්දේ වගේ බෝම්බ අපේ ගෙවල් වලට ඇහිලා තියනවා. සමහර විට උඹ මේ කිසි දෙයක් නොවිඳ අර ඉන්දියාවේ නළුවෝ + එංගලන්තේ පර සුද්දෝ වගේ කියනවද දන්නේ නැහැ මචං. මෙච්චරයි කියන්ඩ තියන්නේ. උඹලා හිතන තරම් යකා කළු උනේ නැහැ මචන්. අපි දෙමළ මිනිස්සුන්ට කෙලෙව්වේ නැහැ. උන්ට මේක දෙකට කඩන්ඩ අත්‍යවශ්‍ය වෙන දෙයක් උනේ නැහැ. මේක කියන්නේ අපි විතරක් නෙමෙයි මචන්. අපිත් එක්ක එකට යුද්දේ රස්නේ විඳින දෙමළ මිනිස්සු.
යාපනේ කැල්යක්ද නද්ද කියලා දන්න උන් දන්නව, උබලා පුක උඩ දාගෙන කැ ගැහුවට ඒකිය රාජ්ජය කියලා, උබලා ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න උන්, කැමතිද ගම්පහයින් පර්චස් 20ක් විකුනලා අක්කර 10ක් දුන්නත් යාපනෙන් ගිහින් පදින්චි වෙන්න.. අන්න ඒක හිතින් හිතලා බලහන්, එතකොට තෙරෙයි කැලයක් කිව්වේ, ගස් වැල් තිබුන කැලයක් ගැනද මම් කිව්වේ කියලා..
උබේ විග්රහයට මම එකගයි මචන්. මෙතන දෙමල මිනිස්සු රට කඩන්න ඉල්ලන්නේ නැ, ඒක කරන්නේ දේශ්පාලක්යො, සින්හල අන්තවාදී උන් ඉන්නවා වගේ දෙමල උනුත් ඉන්නවා දේශපාලන වාසි බලය වෙනුවෙන් මිනිස්සු බිල්ලට දෙන, ඒත් මම පෞද්ගලිකව කැමතියි, සරත් ෆොන්සේකා වගේ නායකයෙක් ලන්කාවේ ඉදිරියට එනවට, මිනිහා මේ ගැටලුවේ සැහෙන මිලිටරි සහා නියායාත්මක දෙපැත්තෙන්ම දන්න පුද්ගලයෙක්, මිනිහත් එක්ක දෙමල මිනිස්සුන්ට කතා කරලා මැද මාවතකට එන්න බැරි කමක් නැ කියන එක මගේ මතය.. රට දෙකට වීමක් ගැන නෙමෙයි මම කියන්නේ.. තවමත් යුද්දෙන් පස්සේ නොවිසුදුන ප්‍රශ්න තියනව උතුරේ දෙමල මිනිස්සුන්ට වගේම සින්හල මිනිස්සුන්ටත්, මේ වත්මන් නායකයො කනකට නොගන්න.. මම කියන්නේ, මිනිහෙක්ගේ වචනවලට, ස්ටේජ් එකේ කියන කතාවලට රැවටෙන්න එපා කියලා, ඒ ඒ මනුස්සයගේ ක්‍රියාකලාපය නොවෙන නිසා..

දැන් රටේ සමහරක්ට ඇරෙන්ඩ මොලේ තියන එවුන්ට දැන් රඟේ හොඳට දැනිලා තියන්නේ. වෙනසකට හොඳටම කාලේ ඇවිත් තියන්නේ (දැන් වැඩිත් එක්ක) දූෂිත පවුල් පාලනය දැන් වත් ඉවත් කරේ නැත්තම් මේ යන හැටියට ලංකාවේ සාමාන්‍ය මිනිස්සු(අපි+මම) ඉතුරු වෙන එකක් නැහැ. කවුද දන්නේ දැන්? , උඹ යාපනේට කී පාරක් ගියාද? යකෝ යාපනයේ කියන්නේ දෙමළ ධනපති පන්තියේ ප්‍රදේශය , අපි ගම්පහින් යාපනේ යන්නැත්තේ අපිට නුහුරු සමාජරටාවක් , නුහුරු සංස්කෘතියක් , නුහුරු භාෂාවක් , අපේ රැකී රක්ශා වගේ දේවල් නිසා මිසක් උබ ඔය කියන කාරනේට නෙවෙයි.
අති ගරු මහින්ද රාජපක්ෂගේ සුනඛ පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් ගෙන් මෙයට පිළිතුරු බලාපොරොත්තු වෙමි![]()
![]()

දන්නා ඇටයක් කථා කරපන් බන්.... පව් බන් උබ...උබලා එදත් එකයි අදත් එකයි හෙටත් එකයි.. දනපති පැලැන්තිය ගැන පමනයි කතාව, සින්හල උන්ගේ හැටියක්ද මන්දා... දෙමල උනත් මුස්ලිම් උනත් ඌ සල්ලි කාරයෙක් නම් ඌ ශොක් එකා, ඌට ඔනා මගුලක් දුන්නට කමක් නැ. දුප්පත් නම් ඌ මුස්ලිම් දෙමල නෙමෙයි තමන්ගේම සින්හල එකෙක් උනත් ඌ වැදගැම්මක් නැති මිනිහෙක්.. මම කතා කලේ දපති පැලැන්තියක් ගැන නෙමෙයි, අහින්සක දෙමල සින්හල මිනිස්සු ගැන උතුරේ ඉන්න.. උබ ඔය කියන දනපති පැලැන්තිය දැනටමත් ඉන්නේ කැනඩාව, එන්ගලන්තේ ඇමෙරිකාවේ.. උන් කීයටවත් එන්නේ නැ උතුරේ පදින්චියට.. ආවත් එන්නේ නිවාඩුවකට, ඇවිත් ආයේ යන්න. නමුත් ස්තිර පදින්චි වෙලා ඉන්න බහුතර පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු, අන්ත දුප්පත් පවුල්වල මිනිස්ස්, දැකලා නැති නම් ගිහින් බලහන්.. මම දැහින් දැක්ක නිසා කියන්නේ.. විනොද චාරිකා ගිහින් යාපනේ ඇත්ත තත්වේ බලන්න බැ, ඒකට කාපට් පාරෙන් එලියට ඇවිත් ගම්මැද්දේ ගිහින්, මහින්දගේ සාටකෙන් එලියට ඇවිත් විවෘත් මන්සින්, රට දිහැ බලපන්..
වෙන රට කට ගිහින් බලන්න ඕනි....දෙමළද සිංහලයද කියලා නෑ ඔක්කොම Asians ලා...අනික පිට රටවලදී ඔය ජාති බේධ ආගම බේධ ඇත්තෙත් නැහැ ....ලංකාවේ එවුන් සෙට් වෙන කොට ඔක්කොම එකට සෙට් වෙන්නේ.....ඔක්කොම ලංකාවේ දේශපාලකයින් ඇති කරපු දේවල් ....සාමාන්‍ය මිනිස්සු හරිම කැමති එකට ජිවත් වෙන්න.....බඩ ගින්නයි දුප්පත් කමයි මිනිස්සුන්ට දැනෙන් නැතිවෙන්න ඉස්සරහට දාන දේ තමයි ඔය ...අහු වෙන්නේ නැතුව එකට ජිවත් වෙමු මචන්ලා

