ප්‍රභාකරන් නැවත උපදී

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    189478807_3798603860265232_9065535173850328705_n.jpg


    අපේ මාතෘ භුමිය රැකගන්නට නාමල්ට චන්දය දෙමු/.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    හරිනෙ ඉතිං ඔච්චරයි අඩුවට තිබ්බෙ දැන් ඒකත් හරි 😂😂
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    🤔🤔🤔පොටෝ එකක් හදලා ෆේස්බුක් දැම්මම ගොඩක් උන් විස්වාස කරනවා නේද බං? 🤔🤔🤔🤔 ඕන පචයක් සමාජගත කරන්න පට්ට ලේසියි.. 😎😎😎
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    🤔🤔🤔පොටෝ එකක් හදලා ෆේස්බුක් දැම්මම ගොඩක් උන් විස්වාස කරනවා නේද බං? 🤔🤔🤔🤔 ඕන පචයක් සමාජගත කරන්න පට්ට ලේසියි.. 😎😎😎
    pathaleiretta
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,546
    86,828
    113
    ආශ්චර්යමත් රටක
    අනිවාර්යයෙන් ඉතින්. නාමල් මචන් සුපිරි දැක්මක් තියෙන උගත් කොල්ලෙක්, ස' වගේ නෙවෙයි. දේශපාලනයෙ අත්දැකීම් තියෙනවා. නළුවෙක් වගේ පෙනුම. රගර් ගහන්නත් පුළුවන්. ඔය ඔක්කොටම වඩා අපිට වැදගත්ම දේ දේශප්‍රේමීත්වය. මොනව කරන්නත් ඉන්න රටක් තියෙන්න ඕන. අන්න ඒකයි අපිට රාජපක්ෂ කෙනෙක් ඕන. #අපිනාමල්ට #නාමල්2025 ✌✌😍😍😍

    FB_IMG_1621807146454.jpg