ප්‍රභාකරන්ගේ උපන්දිනය සහ මහවිරු සැමරීම් නවත්තමු

tarson

Well-known member
  • Feb 25, 2009
    6,394
    2,638
    113
    ප්‍රභාකරන් ගේ උපන් දිනය නොවෙම්බර් 26 සහ මහවිරු දින සැමරුම් ආරම්භ වන්නේත් 26 ඉන් පසු උත්සව 27 වෙනිදාට යෙදෙනවා.

    ත්‍රස්තවාදී සන්විදානයක් උනත් ලන්කාවේම එක ජන කොට්ටාශයක් නිසා ඔවුන්ට ඔවුන්ගේ මිය ගිය ත්‍රස්තයන් සැමරීමට පොඩි ඉඩක් ලබා දෙන්න ඕනෙ.

    ඒත් මේක එයාලගෙ අයිතියක් නොවිය යුතුයි. මොකද එහෙම දිගම මේව වෙන්න වෙන්න උන්ගෙ අලුතෙන් එන පොඩි කොල්ලොන්ගෙ ඉදල උන්ට දකුනේ ඉන්න සින්හලු, මුස්ලිම් සහ දෙමල එවුන් ගැන තද වයිරයක් නැවත නැවත ඇති වෙනව. අලුත් පරම්පරාව උන් අඩන ඒව දකිනව, මේව හොද දේවල් නෙමෙයි. මොකෝ උන්ට අමතක කරන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. වයිරය දිගටම පවතිනව.

    තමන්ගෙ නෑදෑයො අම්ම තාත්ත ආච්චි සීයල දුකට අඩන එක දැක්කම පොඩි එවුන්ගෙ හිතේ කොච්චර වයිරයක් එනවද. ඔය මහවිරු දින සැමරුම් තහනම් කලේ නැත්තන් අනිවා රට ලොකු අගාදයකට යනව. අනිවා තව ත්‍රස්ත සන්විදානයක් එනවම තමයි ඊලග පරම්පරාවෙන්.

    පේනවනෙ, අර්චුනා කියන පොන්නයත් එලිපිට කියනව ප්‍රභාකරන් තමයි එයාලගෙ දෙයියො කියල. උන්ට මේක ඇතුලෙ බලය අඩු නිසා ඉවසන් ඉන්නෙ, බලයක් ආපු ගමන් කෙලී ඕකුන් හතර වටේ දකුනෙ උන්ට හැමනෙන්නම. ඒක නිසා ඔය දේවල් ඉවර කරල දාන්න ඕනෙ. උන් නිකන් ඉටි පහන් තියල සමරල ගෙවල් වලට යන්නෙ නෑ. ඒ සිදුවීම් අලුත් කර කර, පරන තුවාලෙ තමන් විසින් ම පාරන ගමන් අලුත් පරම් පරාවට පෙන්නනව මේ බලපන් ලේ ගලනව කියල. ඒක හරිම භයානකයි. මොකෝ ඒ සෙට් එක ඉන්නෙ වෙන රටක නෙමෙයි අපේ රටේම එක පැත්තක.

    ඕක තහනම් කරන්න සහ ප්‍රභාකරන් දෙවියො කියන උන්ව අත්අඩන්ගුවට ගන්නත් ආන්ඩු පොලිසි බුඩ්ඩි අන්ශ වලට කොන්දක් තියෙන්න ඕනෙ. පොන්නයො වගේ හැසිරිල හරියන්නෙ නෑ. දැනට චන්ද ටික ගන්න ආන්ඩුවෙ හොද නාමෙ තියාගන්න ඕනෙ ඕනෙ කිය කිය ඔය කරන දේවල් වලින් අනාගතේ ලොකු ව්‍යසනයකට පාර කැපීමක් වෙනවමයි.

    මහවිරු දිනය සහ ප්‍රභාකරන් ප්‍රසිද්දියේ ඇදහීම තහනම් කරමු. එම පුද්ගලයන් අත්අඩන්ගුවට ගමු. අනාගත ව්‍යසනයන් දැන්ම නවතමු. බූරුවන් ලෙස නොසිට මොලේ පාවිච්චි කරමු.