ප්‍රභාකරන් සයිනයිඩ් කෑවෙ නැද්ද ??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,544
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.

    එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???

    කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ස්නයිපර් shot එකක් කියලත් සමහරු කියනවා ඒ අතරේ සමහරු කියනවා point blank shot එකක් කියලත්, නිකන් අර පොරව අල්ලගෙන "ආ උඹව නලවන්න තියාගන්න උමනාවක් නෑ" කියලා වගේ එක ක්ෂණිකව වෙඩි තියලා මැරුව වගේ close range එකේ වෙඩි තිබ්බ කියලත් කියනවා.

    5th ගැමුණු infantry regiment එකේ ambulance එකක් උස්සල පොර බෝඩර් පනින්න යද්දී එක chase කරලා අල්ලලා නවත්තලා එතනදිම වෙඩි තිබ්බා කියලා කියනවා (100%ක් sure නෑ) අපේ අම්මා tution class කරපු කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක් තමයි කියලා තියෙන්නේ, ඒ තාත්තා 5th ගැමුණු infantry එකේ active duty හිටපු major කෙනෙක්, ඇත්තද දන්නේ නෑ පොර කිව්ව කතාව ඉතින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.

    එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???

    කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?
    @SLK_sri ගේ සයනයිඩ් කරල කටේ දාගෙන ඉන්න කොටම ප්‍රබාට වෙඩි වැදිලා බන්
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    ඉස්සර සයිනයිඩ් එල්ලන ඒවා tv එකේ පෙන්නද්දි මන් ආසයි ඒ වගේ මාලයක් දාගන්න කරේ. පස්සේ කවුද කියලා දුන්නා සයිනයිද් කියලා විසක් එල්ලන්නේ කියලා ඒ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,819
    113
    රම්බෝ පිහියක්‌ ටික ටික බැස්සුවා කියනවා, වේදනාව උපරිම වෙන්න.

    බලචන්ද්‍රන් පුතා නම් කරුණාගේ set එකකට අහු වෙලා, පස්සේ මැරුව කියනවා.

    ගොඩක් එව්වා කතා තමයි. කොහොමත් යුද්දේ අන්තිම හරියේ.... 8 දෙනාගේ කණ්ඩායම් වලට කිසිම පාලනයක් නෑ.... Close range හින්දා, විජයබා / ගැමුණු පාබල set එකකින් තමයි මරලා තියෙන්නේ.ඉහලට දැනුම් දුන්නේ මරලත් කියනවා.

    වතුරේ බිම ඇදගෙන එන්නේ වෙන set එකක්.

    කවදාවත් ඇත්ත එළි වෙන්නේ නෑ.

    ප්‍රභාගේ පොඩි එකා බාලචන්ද්‍රන් මැරුණ එක පවු බන්. ඌව ඉතුරු උනා නම් පට්ට. 😍
    කරන්න දෙයක් නෑ... අහුවුණ set එකේ හැටියට තමයි තිරණය වෙන්නේ. කරුණා ගේ set එකකින් ගත්ත කියලා කියන්නේ. කොහොමත් උන් උන් ආමි & කෝටින්ට වඩා වෛරයි.
    ------ Post added on May 23, 2025 at 5:45 AM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,323
    113
    උෟ හිතන් හිටියේ අන්තිම මොහොතේ හරි උෟව ඉන්දියාවෙන් බේරගනියි කියලා අර කලින් කරා වගේ..ඒක නිසා සයිනයිඩ් කන්නේ නැතුව බයේ ගැහි ගැහි ඉන්න අැති..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,596
    113
    රම්බෝ පිහියක්‌ ටික ටික බැස්සුවා කියනවා, වේදනාව උපරිම වෙන්න.

    බලචන්ද්‍රන් පුතා නම් කරුණාගේ set එකකට අහු වෙලා, පස්සේ මැරුව කියනවා.

    ගොඩක් එව්වා කතා තමයි. කොහොමත් යුද්දේ අන්තිම හරියේ.... 8 දෙනාගේ කණ්ඩායම් වලට කිසිම පාලනයක් නෑ.... Close range හින්දා, විජයබා / ගැමුණු පාබල set එකකින් තමයි මරලා තියෙන්නේ.ඉහලට දැනුම් දුන්නේ මරලත් කියනවා.

    වතුරේ බිම ඇදගෙන එන්නේ වෙන set එකක්.

    කවදාවත් ඇත්ත එළි වෙන්නේ නෑ.

    කරන්න දෙයක් නෑ... අහුවුණ set එකේ හැටියට තමයි තිරණය වෙන්නේ. කරුණා ගේ set එකකින් ගත්ත කියලා කියන්නේ. කොහොමත් උන් උන් ආමි & කෝටින්ට වඩා වෛරයි.
    ------ Post added on May 23, 2025 at 5:45 AM
    උගේ ඔලුවෙ තිබ්බ තුවාලෙ රම්බෝ පිහියකින් කරපු එකක් නෙවෙයි වගේ නේද? මටනං ඒක පේන්නේ හොද පොරෝ පහරකින් වෙච්ච එකක් වගේ
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,102
    93
    ලංකාවේ අනිත් ප..කේ චණ්ඩි වගේම තමයි, සෙට් එකේ ඉද්දි පොර ටෝක් දෙනවා. උගේ ටෝක් හින්දා ඕනේ ගේමකට බහියි කියලා අනිත් උන් පු..ක දෙනවා. සෙට් එක නැතිවෙලා තනි උනාම රෙවිලා බලන් ඉන්නවා කවුරුහරි බේරයි කියලා... ඔය කැත තඩියත් ඔච්චරයි. එකම වෙනස කැ... මෝඩ දෙමල්ලු තිස්දාහක් විතර හිතුවා මූ හෙන කැ...යෙක් කියලා, ඒ නිසා ගිහින් පුප දුන්නා. අවසානේ උන් තිස්දාහා මළා, මූ අනේ තොපි ඕනේ එකෙක් සයනයිඩ් කාපන් කියලා ඇවිත් ඔලු කටු කුඩුවෙන්න තියනකල්ම හැංගිලා හිටියා.

    සිංහලු උනත් මොළේ කල්පනා නොකර එක එකාට පුප දෙන්න කලින් හිතන්න ඕනේ. නැත්තන් අපේ ජාතිය යකෙක්ටවත් බය නෑ ඩෝ... ගාගෙන ගිහින් නියුක් වෙලා එන්න වෙන්නේ. දෙමළ උන්ට ආයේ මේ රටේ නැගිටීමක් පේන තෙක් මානෙක නෑනේ දැන් ඔය කරපු වැඩෙන්. 11%ට බැස්ස එක විතරයි උනේ. දැන් ඩයස්පෝරා එකෙන් පවර් ඉල්ලගෙන වදන් දෙනවා ආයෙම සෙට් එකක්. ඒ උනාට පාර්ලිමන්ට් එකට 10 දෙනෙක් එවන්න තරම්වත් පොලිටිකල් පවර් එකක් නෑ. තමන්ට අවාසි තැනක මොළේ කල්පනා කරලා ගේම ගහගන්න උන්ට තේරෙන්නේ නෑ. ඉමොෂනලි රිඇක්ට් කරනවා. මෝඩ සිංහලුත් ජාතියක් විදියට survive වෙන්නනම් ගැම්මට කෑ ගහන හැම එකාටම පුප නොදී ඉන්න ඕනේ. නැත්තන් අපිටත් වෙන්නේ ඕක තමයි. ඔලුවෙන් හිතන්න ඕනේ, පපුවට ගහගත්තම පුප දෙන්න යන්න නරකයි.
     
    Moral එක 👍
     
    • Like
    Reactions: ruka!

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth
    ඉස්සර සයිනයිඩ් එල්ලන ඒවා tv එකේ පෙන්නද්දි මන් ආසයි ඒ වගේ මාලයක් දාගන්න කරේ. පස්සේ කවුද කියලා දුන්නා සයිනයිද් කියලා විසක් එල්ලන්නේ කියලා ඒ.
    මම ඉස්සර ආසයි අංගුලිමාල වගේ ඇඟිලි කපලා ඇඟිලි මාලයක් දාගන්න. ලොකු වුණාම අංගුලිමාල වගේ වෙනවා කියලා හිතන් හිටියේ. පස්සේ මට කවුද කියලා දුන්නා එහෙම කරන එක හොඳ නෑ කියලා. 🤷‍♂️