ප්‍රභාකරන් සයිනයිඩ් කෑවෙ නැද්ද ??

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,126
    113
    Mother Earth
    කැබිතිගොල්ලෑව බස් බොම්බෙන් පොඩි උන් මැරුණ එක පව් බං. උන් ටිකත් ඉතුරු උනා නන් පට්ට.

    ප්‍රභාකරන් අතින් දොරේ අප්ප මැරුණ එක පව් බං. ඌව ඉතුරු උනා නන් පට්ට.

    Chain of action

    🥺🥺🥺
    වැඩක් නෑ කියලා. මහ උන්ගෙ ගොන්කන් නිසා පොඩි උන් වන්දි ගෙවන්නෙ ජීවිත වලින්. :-(
     
    • Like
    Reactions: War Fighter

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,540
    9,025
    113
    ප්‍රභාගේ පොඩි එකා බාලචන්ද්‍රන් මැරුණ එක පවු බන්. ඌව ඉතුරු උනා නම් පට්ට. 😍
    මහතයි. හිටියනම් @AnuradhaRa වගෙ ගමටම කිරි දෙන්න තිබ්බා
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,126
    113
    Mother Earth
    මහතයි. හිටියනම් @AnuradhaRa වගෙ ගමටම කිරි දෙන්න තිබ්බා
    ගමේ මිනිස්සු අනුරාධලෑ ගෙදර ඇවිල්ලා උගෙ කුක්කු දෙක අල්ලලා යනවලු. උන්ගෙ ගෙවල් ගාව ලී මඩුවක් තියෙන්නෙ අන්න ඒකෙ ඉන්න මිනිස්සු ටික රෑට බීලා එනවලු ගෙදෙට්ට. :-)
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උබලා මෙතන මැරුන අපේම සහෝදර සහෝදරියන් ගැන දුක් වෙනවා ඒත් ඒ මැරුන මිනිස්සුත් හිටියනම් අපිට ජීවිතය මීට වඩා අපායක් වෙනවා. හිත පල්ලා හාල් පරිබෝජනයම 🤫 මීට අනුර අයියා.
     
    • Haha
    Reactions: sarika406

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ambulance scene eka oya siddiya wechcha dawasema news wela giya mata hondeta mathekai
    ambulance කථාව ඇත්ත කියලා මට කීපදෙනෙක් කිව්ව නිසා හොයලා බලන්න ගියේ නෑ මචං කොහොම හරි ප්‍රභා රටින් පනින්න ගියාලු නේ? ඒ පනින්න ගියේ ambulance කථාවෙන් වෙන්න ඇති නේ බම් එතකොට? 🤔🧐
    u battle ekedi thama merenne
    කොහොම හරි පොර මැරිලා ඉද්දී හොයාගෙන කියලා තමයි මටත් හිතුනේ ඒ කාලේ මූණ අසාමාන්‍ය විදියට ඉදිමිල තිබ්බ නිසා. කොහේ හරි කලපුවක වගේ මැරිලා වැටිලා ඉද්දී හොයාගෙන කියලා මමත් හිතුවේ ඒ දවස්වල

    කොහොම හරි උඩින් කියලා තියනව වගේ අන්තිමට අර මහින්ද එක්ක එහෙම public photos වලට media out එකට හිටපු armed forces unit නෙමෙයි ප්‍රභාව මැරුවෙ කියලා නම් කියන්න පුළුවන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රභාකරන් බෝට්‍ටුවකින් හරි ඉන්දියාවට පැන්නෙ නැත්තෙ (පොඩි හෙලිකොප්ටර් එකක් එහෙමත් හොයාගත්තා මතක විදියට) අපේ හමුදාවෙ හොඳකමටද නැත්නම් අන්තිම මොහොත වෙනකන් ඉඳලා වෙඩි කාල මැරෙනව කියල තීරණය කරපු නිසාද කියල ෂුවර් නෑ..

    ප්‍රභාකරන් පනපිටින් අල්ලන් තියන් ඉඳලා පිටි පස්සෙන් පොරෝ පාරක් දීල මැරුව කියල තමා කතාව ගියේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    ප්‍රභාව පණපිටින් අල්ලන්, මහින්ද නන්දිකඩාල් ගිහින් උබ කෙරුමද පකෝ කියලා පොරවෙන් ගහලා desert eagle එක්කින් ඔළුවට තියලා මාරුවේ. ඊට පස්සේ ආයේ plane එක්ක ඉන්දියාවට ගිහින් රට ඉඳන් ආව වගේ පොළව ඉම්බා
    0.50 AE උණ්ඩ army එකේ තිබ්බේ නෑ.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.

    එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???

    කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?
    එච්චරම තමයි
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මමනම් හිතන් නෑ මිනිහ පණ පිටින් අහු උනා කියල බන්.. නිව්ස් එක දකිද්දිම මට හිතුනෙ පොරම පිස්ටල් එක්කින් වගේ ඔලුවට තියාගන්න ඇති කියලා..
    අනික බන් චේස් කරල හරි වට කරල හරි ගැහුවනම් තව බුලට්ස් තියෙන්න ඕනෙ ඇගේ..වෙන තුවාල මොකුත්ම නෑනෙ.. ස්නයිපර් ගහන්න විදියකුත් නෑ මොකද ඕකා ඇවිත් counter attack කරන් නෑනෙ කොහෙ හරි හැණ්ගිල ඉන්නව මිසක්. නළලට ටාගට් එකක් ගන්න තියන ඉඩ අඩුයි..
     
    • Like
    Reactions: Yin And Yang

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උගෙ ඔලුවේ තියෙන්නේ හොද කැති පාරක් , මරන්න කලින් මහින්ද ගෙන්න කිව්ව්ලු , චාර්ල්ස් ඇන්තනීගේ ඇහැ ගලවලා තිබ්බේ ප්‍රභා බලන්න ඉද්දි කියලයි කියන්නේ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මමනම් හිතන් නෑ මිනිහ පණ පිටින් අහු උනා කියල බන්.. නිව්ස් එක දකිද්දිම මට හිතුනෙ පොරම පිස්ටල් එක්කින් වගේ ඔලුවට තියාගන්න ඇති කියලා..
    අනික බන් චේස් කරල හරි වට කරල හරි ගැහුවනම් තව බුලට්ස් තියෙන්න ඕනෙ ඇගේ..වෙන තුවාල මොකුත්ම නෑනෙ.. ස්නයිපර් ගහන්න විදියකුත් නෑ මොකද ඕකා ඇවිත් counter attack කරන් නෑනෙ කොහෙ හරි හැණ්ගිල ඉන්නව මිසක්. නළලට ටාගට් එකක් ගන්න තියන ඉඩ අඩුයි..
    battlefield එකේ head shot එකක් කියන්නේ rare ඉන්සිඩන්ට් එකක් :D:D
     
    • Like
    Reactions: War Fighter

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    according to AKD Prabha, Bil Laden etc are Rana Viruvo. So we should not proscribe any Intrnational Terrorist Organizations such as LTTE, LeT, AQ
    So LTTE did not violate any law so all LTTE suspects in custody should be immediately released and convicts should be pardoned.!! This can be done in next Victory Commemoration Day by AKD
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ප්‍රභාගේ පොඩි එකා බාලචන්ද්‍රන් මැරුණ එක පවු බන්. ඌව ඉතුරු උනා නම් පට්ට. 😍
    විජේවීරගෙ උන්ව වගේ අපේ සල්ලි වෛන් කවලා පොවලා ලොකු කරලා තාත්තගෙ පාරෙ යවන්නද ???
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,126
    113
    Mother Earth
    විජේවීරගෙ උන්ව වගේ අපේ සල්ලි වෛන් කවලා පොවලා ලොකු කරලා තාත්තගෙ පාරෙ යවන්නද ???
    පවු බන්. පොඩි එකෙක්නෙ. උට මොනා තේරෙනවද 🙁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    රම්බෝ පිහියක්‌ ටික ටික බැස්සුවා කියනවා, වේදනාව උපරිම වෙන්න.

    බලචන්ද්‍රන් පුතා නම් කරුණාගේ set එකකට අහු වෙලා, පස්සේ මැරුව කියනවා.

    ගොඩක් එව්වා කතා තමයි. කොහොමත් යුද්දේ අන්තිම හරියේ.... 8 දෙනාගේ කණ්ඩායම් වලට කිසිම පාලනයක් නෑ.... Close range හින්දා, විජයබා / ගැමුණු පාබල set එකකින් තමයි මරලා තියෙන්නේ.ඉහලට දැනුම් දුන්නේ මරලත් කියනවා.

    වතුරේ බිම ඇදගෙන එන්නේ වෙන set එකක්.

    කවදාවත් ඇත්ත එළි වෙන්නේ නෑ.


    කරන්න දෙයක් නෑ... අහුවුණ set එකේ හැටියට තමයි තිරණය වෙන්නේ. කරුණා ගේ set එකකින් ගත්ත කියලා කියන්නේ. කොහොමත් උන් උන් ආමි & කෝටින්ට වඩා වෛරයි.
    ------ Post added on May 23, 2025 at 5:45 AM
    බොරු කියන්න එපා බං ප්‍රබාගේ පුතා මරපු එකා මගේ යාලුවෙක් ඌ දැන් ලංකාවේ නැහැ

    පවු බන්. පොඩි එකෙක්නෙ. උට මොනා තේරෙනවද 🙁
    ලොකු වෙලා අවා නම් ඌ ඉස්සර කරගෙන ආයෙත් LTTE එකට පන දෙනවා බන් එක නිසා තමා ප්‍රභාකරන් ගේ Blood Line එකම නැති කරේ
    ------ Post added on May 24, 2025 at 1:46 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,549
    113
    ප*යාගල
    sorry.com
    ලොකු වෙලා අවා නම් ඌ ඉස්සර කරගෙන ආයෙත් LTTE එකට පන දෙනවා බන් එක නිසා තමා ප්‍රභාකරන් ගේ Blood Line එකම නැති කරේ
    දුව බේරුනාලු නේ. ඒකි පොඩි කාලෙම රට ඉදල තියෙන්නෙ.??