වැඩක් නෑ කියලා. මහ උන්ගෙ ගොන්කන් නිසා පොඩි උන් වන්දි ගෙවන්නෙ ජීවිත වලින්.කැබිතිගොල්ලෑව බස් බොම්බෙන් පොඩි උන් මැරුණ එක පව් බං. උන් ටිකත් ඉතුරු උනා නන් පට්ට.
ප්‍රභාකරන් අතින් දොරේ අප්ප මැරුණ එක පව් බං. ඌව ඉතුරු උනා නන් පට්ට.
Chain of action
![]()
වැඩක් නෑ කියලා. මහ උන්ගෙ ගොන්කන් නිසා පොඩි උන් වන්දි ගෙවන්නෙ ජීවිත වලින්.කැබිතිගොල්ලෑව බස් බොම්බෙන් පොඩි උන් මැරුණ එක පව් බං. උන් ටිකත් ඉතුරු උනා නන් පට්ට.
ප්‍රභාකරන් අතින් දොරේ අප්ප මැරුණ එක පව් බං. ඌව ඉතුරු උනා නන් පට්ට.
Chain of action
![]()
මහතයි. හිටියනම් @AnuradhaRa වගෙ ගමටම කිරි දෙන්න තිබ්බාප්රභාගේ පොඩි එකා බාලචන්ද්‍රන් මැරුණ එක පවු බන්. ඌව ඉතුරු උනා නම් පට්ට.![]()
ගමේ මිනිස්සු අනුරාධලෑ ගෙදර ඇවිල්ලා උගෙ කුක්කු දෙක අල්ලලා යනවලු. උන්ගෙ ගෙවල් ගාව ලී මඩුවක් තියෙන්නෙ අන්න ඒකෙ ඉන්න මිනිස්සු ටික රෑට බීලා එනවලු ගෙදෙට්ට.මහතයි. හිටියනම් @AnuradhaRa වගෙ ගමටම කිරි දෙන්න තිබ්බා
ඔව් ඔව්...අපිට තිබුනා උව ඉතුරු කරලා ඔයාට පුකේ යවන්නප්රභාගේ පොඩි එකා බාලචන්ද්‍රන් මැරුණ එක පවු බන්. ඌව ඉතුරු උනා නම් පට්ට.![]()
ambulance කථාව ඇත්ත කියලා මට කීපදෙනෙක් කිව්ව නිසා හොයලා බලන්න ගියේ නෑ මචං කොහොම හරි ප්‍රභා රටින් පනින්න ගියාලු නේ? ඒ පනින්න ගියේ ambulance කථාවෙන් වෙන්න ඇති නේ බම් එතකොට?ambulance scene eka oya siddiya wechcha dawasema news wela giya mata hondeta mathekai
කොහොම හරි පොර මැරිලා ඉද්දී හොයාගෙන කියලා තමයි මටත් හිතුනේ ඒ කාලේ මූණ අසාමාන්‍ය විදියට ඉදිමිල තිබ්බ නිසා. කොහේ හරි කලපුවක වගේ මැරිලා වැටිලා ඉද්දී හොයාගෙන කියලා මමත් හිතුවේ ඒ දවස්වලu battle ekedi thama merenne
0.50 AE උණ්ඩ army එකේ තිබ්බේ නෑ.ප්‍රභාව පණපිටින් අල්ලන්, මහින්ද නන්දිකඩාල් ගිහින් උබ කෙරුමද පකෝ කියලා පොරවෙන් ගහලා desert eagle එක්කින් ඔළුවට තියලා මාරුවේ. ඊට පස්සේ ආයේ plane එක්ක ඉන්දියාවට ගිහින් රට ඉඳන් ආව වගේ පොළව ඉම්බා
එච්චරම තමයිඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.
එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???
කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?
battlefield එකේ head shot එකක් කියන්නේ rare ඉන්සිඩන්ට් එකක්මමනම් හිතන් නෑ මිනිහ පණ පිටින් අහු උනා කියල බන්.. නිව්ස් එක දකිද්දිම මට හිතුනෙ පොරම පිස්ටල් එක්කින් වගේ ඔලුවට තියාගන්න ඇති කියලා..
අනික බන් චේස් කරල හරි වට කරල හරි ගැහුවනම් තව බුලට්ස් තියෙන්න ඕනෙ ඇගේ..වෙන තුවාල මොකුත්ම නෑනෙ.. ස්නයිපර් ගහන්න විදියකුත් නෑ මොකද ඕකා ඇවිත් counter attack කරන් නෑනෙ කොහෙ හරි හැණ්ගිල ඉන්නව මිසක්. නළලට ටාගට් එකක් ගන්න තියන ඉඩ අඩුයි..


විජේවීරගෙ උන්ව වගේ අපේ සල්ලි වෛන් කවලා පොවලා ලොකු කරලා තාත්තගෙ පාරෙ යවන්නද ???ප්‍රභාගේ පොඩි එකා බාලචන්ද්‍රන් මැරුණ එක පවු බන්. ඌව ඉතුරු උනා නම් පට්ට.![]()
පවු බන්. පොඩි එකෙක්නෙ. උට මොනා තේරෙනවදවිජේවීරගෙ උන්ව වගේ අපේ සල්ලි වෛන් කවලා පොවලා ලොකු කරලා තාත්තගෙ පාරෙ යවන්නද ???
But it's possible for a sniper because most snipers aim at heads or necksbattlefield එකේ head shot එකක් කියන්නේ rare ඉන්සිඩන්ට් එකක්![]()
බොරු කියන්න එපා බං ප්‍රබාගේ පුතා මරපු එකා මගේ යාලුවෙක් ඌ දැන් ලංකාවේ නැහැරම්බෝ පිහියක් ටික ටික බැස්සුවා කියනවා, වේදනාව උපරිම වෙන්න.
බලචන්ද්‍රන් පුතා නම් කරුණාගේ set එකකට අහු වෙලා, පස්සේ මැරුව කියනවා.
ගොඩක් එව්වා කතා තමයි. කොහොමත් යුද්දේ අන්තිම හරියේ.... 8 දෙනාගේ කණ්ඩායම් වලට කිසිම පාලනයක් නෑ.... Close range හින්දා, විජයබා / ගැමුණු පාබල set එකකින් තමයි මරලා තියෙන්නේ.ඉහලට දැනුම් දුන්නේ මරලත් කියනවා.
වතුරේ බිම ඇදගෙන එන්නේ වෙන set එකක්.
කවදාවත් ඇත්ත එළි වෙන්නේ නෑ.
කරන්න දෙයක් නෑ... අහුවුණ set එකේ හැටියට තමයි තිරණය වෙන්නේ. කරුණා ගේ set එකකින් ගත්ත කියලා කියන්නේ. කොහොමත් උන් උන් ආමි & කෝටින්ට වඩා වෛරයි.
------ Post added on May 23, 2025 at 5:45 AM
ලොකු වෙලා අවා නම් ඌ ඉස්සර කරගෙන ආයෙත් LTTE එකට පන දෙනවා බන් එක නිසා තමා ප්‍රභාකරන් ගේ Blood Line එකම නැති කරේපවු බන්. පොඩි එකෙක්නෙ. උට මොනා තේරෙනවද![]()
දුව බේරුනාලු නේ. ඒකි පොඩි කාලෙම රට ඉදල තියෙන්නෙ.??ලොකු වෙලා අවා නම් ඌ ඉස්සර කරගෙන ආයෙත් LTTE එකට පන දෙනවා බන් එක නිසා තමා ප්‍රභාකරන් ගේ Blood Line එකම නැති කරේ