ඔව්ව හදන්න ඇරල කවුන්ට ඇටෑක් දෙන්න ඕනි පිස්සු බල්ලො වගේ පේජ් එකට ගිහින් කමෙන්ට් දාන එකෙන් වෙන්නෙ ඒ පේජ්වල රීච් වැඩි වෙලා තව ටිකක් ෆෝම් වෙන එක. හිට්ලර් කාරය ගැනම ෆිල්ම් කීයක් තියෙනවද? ඒත් එකෙන් කියන්නෙ නෑනෙ ඌ හෙන හොද එකෙක් කියල.
වෙන්න ඕනි මෙහෙනුත් ඔය වගේ ෆිල්ම් කීපයක් හැදෙන්න ඕනි ඒවගෙ අන්තිමට යන මැසේජ් වලින් තමා මැනුපියුලේට් කරන්න පුළුවන් ඌව දේවත්වයෙන් අදහන උන්.
කොහොමද ඔය වගේ ඌ ගැන ෆිල්ම් එකක් කරල අන්තිමට ඌ කරේ මනුස්සයෙක්ට වටින්නෙ නැති වැඩක් කියල හිතෙන විදියට ෆිල්ම් එක ඉවර කරාම.
P.S - මට නන් පුදුම වෙන දෙයක් නෙවෙයි මැරුණ එළාරට වෙහෙරක් හැදුව දුටුගැමුණු රජතුමාව අදහන සින්හලු ටික ගිහින් මැරිච්ච මිනිහෙක්ව එඩිට් කර කර දාන පෝස්ට් ටික. කොහෙන් හරි මාරු වෙලා තියෙනව ඒ තිබ්බ ජාන ටික වෙන ජාන ටිකකට.