වැව රවුම පාතාලය හිස ඔසවයි

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඔය ඇදල ඉන්න ඇදුම් සමකාසන්න රටවලට සුදුසුද බන්? අපහසු නැද්ද?

    කව්ද බන් ඒ බැට්මෑන්ද ගැටුම නිරාකරනය කරන්නේ මැදට පැනලා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔය ඇදල ඉන්න ඇදුම් සමකාසන්න රටවලට සුදුසුද බන්? අපහසු නැද්ද?

    climate එක ගැන හිතලා ඇදුම් අදින එකෙන් එහා ගියපු අවශ්‍යතා තියෙනවා සමහර මිනිස්සුන්ට.
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,898
    113
    tracing Geo-location.. ... ...
    ඔය ඇදල ඉන්න ඇදුම් සමකාසන්න රටවලට සුදුසුද බන්? අපහසු නැද්ද?

    කව්ද බන් ඒ බැට්මෑන්ද ගැටුම නිරාකරනය කරන්නේ මැදට පැනලා
    climate එක ගැනලා හිතලා ඇදුම් අදින එකෙන් එහා ගියපු අවශ්‍යතා තියෙනවා සමහර මිනිස්සුන්ට.

    ගහද්දි අඩුම ගානේ දුවාගන්නවත් බෑ රෙද්ද පැටලිලා වැටෙන්නේ.. 😂
     
    • Haha
    Reactions: CondomWisdom

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,062
    113
    ප්ලීස් දෙවියනේ මේ පාතාලයෙන් අපිව බේරගන්න දෙවියනේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    මට නම් මුකුත් තෙරුනෙ නැ, අරාබි බාසව බැ මට.