ප්‍රභාකරන් හොඳායි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    293508847_5151501451572103_7337035212692049083_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    there is some truth in it

    මොකද්ද ඇත්ත​


    කොටි පිල්ලි හකිම් බදුර්දීන් ආයේ නැගිටිනවා නේද​


    මානිගේ තීරුව ලිපිය මතක් වුනා

    සිරා... සිරස.... රාසමානික්කම් හකින් බදුදින් අරමුන වෙනුවෙන් කෙලින්ම ඉදිරියට​

    ------ Post added on Jul 12, 2022 at 9:30 PM
     
    • Like
    Reactions: elajani

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම රාජපක්ෂ විරෝධියෙක්.

    හැබැයි මෙහෙම පෝස්ට් හදන්නෙ නම් යුද්දේ ඉවර උනාට පස්සේ ඉපදුන බේසිකයෝ. උන් දන්නෙ නෑ ප්‍රභාකරන් කරපු විනාස.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    සිංහල මිනිස්සු කියන්නේ කැරිම ජාතියක් එකෙක් මැරෙන්න ගියත් වතුර ටිකක් දෙන්න හොඳ නැහැ සිංහල එක්කේ ට
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම රාජපක්ෂ විරෝධියෙක්.

    හැබැයි මෙහෙම පෝස්ට් හදන්නෙ නම් යුද්දේ ඉවර උනාට පස්සේ ඉපදුන බේසිකයෝ. උන් දන්නෙ නෑ ප්‍රභාකරන් කරපු විනාස.
    2008 න් පස්සේ පුතාලා ගොඩක් මේක දකින්නේ දෙමලුන්ට විරුද්ධව රාජපක්ෂලා කරපු විනාසක් විදියට......අනික මේ පොස්ට් හදලා තියෙන්නෙත් දෙමල අන්තවාදියෙක් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: WhyNot1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    මේක වැරදියි යට කෙනාගෙ කැප්ශන් එකම උඩටත් ආව නන් මේක හරි.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ප්‍රභා කියන්නේ මොන ගස්බල්ලෙක්ද බන්!
    ඒ වුනත් විනෝද් අයියගේ හිත රිදවන්න එපා!
    උගේ අම්මයි ආච්චියි නංගියි තුන්දෙනාම ප්‍රභාගේ අන්තඃපුරේට යවල
    හම්බු වෙච්චි රුපියල් එක්දාස් පන්සීය
    2009 ඉඳල ඌට නැති නිසයි, අදෝනාව!
    කෝමත් ඕක ජංගිය පිටින්
    මොළ කෑලි ටිකත් විසුරුවගෙන
    මැරිල හිටපු විදිහ තමා
    මරුම ආතල් එක!

    නාකිමයිනගෙයි, උගේ සනුහරෙයි දසබලු වැඩ වලින්
    ප්‍රභා හරිය කියල ඔප්පු වෙන්නේ කෝමද ඕයි?
    ඌ කොහොමත් රියල් දෙමළෙක් නෙවෙයි!
    අඩුකුලේ මාලුකාර ක්‍රිස්තියානිකාරයෙක්!
    උගේ සමාජෙ අඩුකුලේ පොන්න හැත්තයි,
    නාකි පාදිලි උන්නාන්සේලාගේ වේස බණයි නිසා තමා
    මූ වගේ එවුන් ලෝකෙට බිහිවෙන්නේ!
     
    • Haha
    Reactions: Riduna pumka Antare