ප්‍රභාකරන්

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ප්‍රභාකරන් භාවිත කළ
    ගිනි අවිය සොයා ගනී
    වේලුපිල්ලේ ප්‍රභාකරන්
    විසින් පාවිච්චි කරන ලද
    එම්. 16 ඒ. 2 වර්ගයේ ස්‌වයං
    ක්‍රීය ගිනි අවිය සහ ඔහුගේ
    ශරීර ආරක්‍ෂක කබාය (බොඩි
    ආමර්) ඇතුළු අවි ආයුධ රැසක්‌
    උතුරු පළාත් පොලිස්‌ විශේෂ
    විමර්ශන ඒකකය මගින් මුලතිව්
    මුල්ලෙවයික්‌කාල් ප්‍රදේශයේ
    ස්‌ථාන දෙකක වළ දමා තිබියදී පෙරේදා (04 වැනිදා) සොයා
    ගෙන ඇත.​
    pa200.jpg

    ප්‍රභාකරන් භාවිතා කළ
    ටොම්බා වර්ගයේ ගිනි අවිය
    විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් පසුගියදා සොයාගන්නා
    ලදී. උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිමල් ලෙව්කේ මහතා එම අවිය පරීක්‍ෂා කරන අයුරු ඡායාරූපයේ වේ.
    දිනසේන රතුගමගේ