ප්‍රභාකරන්_පණපිටිං

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ප්‍රභාකරන්_පණපිටිං

    TOkT721.png



    source
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,706
    113
    ඇත්ත වෙන්න ඇති. මහින්ද හා ප්‍රභාකරන් අතර ඇති වූ දෙබසෙන් කොටසක්.

    මහින්ද : රාජපක්ෂ පවුලට අත තියන්න එපා කියලා, මම තොට සල්ලි දීලා තියෙද්දිත් :rofl: ඇයි තෝ මගේ මල්ලිට බෝම්බ තිබ්බේ ? :angry:
    ප්‍රභාකරන් : සොරි සෑර් :(
    මහින්ද : මරපිය මූව :growl:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,305
    5,403
    113
    Panadura
    SOURCE එකේ නෑනේ මහින්ද රාජපක්ෂ ලගට ගෙනාපු කතාවක්. :rolleyes::rolleyes:

    ඒත් මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ට බල්ලෙකුට වගේ පයින් ගහලාලු පනාගොඩට ගෙනත්. රනිල් ලොක්කා වැරදිලා හරි ජනාධිපති වුනානම් තාමත් ප්‍රබා ජිවතුන් අතර. මහින්ද රාජපක්ෂ බිහි වුනේ අපේ වාසනාවට එහෙව් මනුස්සයට බනින එවුන්ට හෙන ගහන්න ඕනේ :angry:
    :angry::angry::angry:

    මුහුදු කොටි නායක සුසෙයිගේ නිවාස ඔහුගේ බිරිදට ලබා දුන්නා කියලා උදේ News වලට ගියා. ඇයි දන්නේ නෑ එව්වා රාජසන්තක කරන්න බැරි. පොර කොටි නායකයෙක්නේ
    :rolleyes::rolleyes::rolleyes:



     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    eka eka katha e dawas wala idalama thibbane.. kawda owa aththada boruda kiyala danne. anika mokakda oya source eka..

    kohoma hari kamak u marunane..
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ehema tha mamath ahala tiyenne
    ඔව් බන්! ඊට පස්සේ තමයි මිනිය නන්දිකඩාල් වලට ගේනාවා කියන්නේ. (ඒත්,උගේ ගෑණියි දුවයි ගැන කිසිම නිව්ස් එකක් එලියට ආවේ නෑ නේ බන්!! උන්වත් මැරුවද දන්නෑ):confused::confused: