ප්‍රභාකරන්_පණපිටිං

May 28, 2015
377
67
0
කරුණාටත් ෂොට් එක දීල දැන්ම නං ඉවරනේ. මිනිස් සංහාර කරපු උන් හුරතල් කරලා වැඩක් නෑ.
 

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,303
    5,400
    113
    Panadura
    Bandaramata kiyanne punchi attanagalla neh.. bandaragama sadane paradunoth itin lankawama paradai:dull::dull::dull:

    Asane paradunta wedak ne bn mu kalutarin 1 wenawa
    anika ochara maha loku sri lanka chanda tibba kiyala wedak unada..lanka ithihasetama ekama eka manthree kenekwath path wela na sri lanka eken me asane:P:rofl::rofl:


    අජිත් පොර වුනේ UNP එකේ හරි හමන් එකෙක් හිටපු නැති නිසා. කොහෙවත් හිටපු එකෙක්. කළුතරින් එක වෙයි. හරිහමන් UNP කාරයෙක් නෑනේ. ඒත් ආසනේ පරාදයි. :rofl::rofl::rofl::rofl::P:P ආසනේ පැරදිලා ලෝකේ අල්ලන්න යන්නේ.
    :lol::lol::lol: නන්දනට චන්ද තියෙයි අජිත්ට වැඩියේ සමහරවිට

     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,303
    5,400
    113
    Panadura
    දන්නව මාමේ. අපිට දැනගන්න ලැබුනෙ හමුදාවෙ ඒ දවස් වල ලොක්කෙගෙන්මයි. එදා ගහන එක නැවැත්තුවේ නැත්තන් ඉන්දියන් හමුදාව බහිනව. උන් තුරුත්තුකුඩියෙ මොබලයිස් කරල තිබ්බෙ invasion force එකක්. ගහන එක නැවැත්තුවේ කවුරුත් කැමැත්තකින් නෙවෙයි. පක්ශ පාට වලින් වැඩක් නෑ. ඒක තමා ඇත්ත සීන් එක.

    හරි ඒකනේ :yes: ජේ . ආර් ඉන්දියාවට දෙකට නැමුනා. එකයි වුණේ.


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කරුණාටත් ෂොට් එක දීල දැන්ම නං ඉවරනේ. මිනිස් සංහාර කරපු උන් හුරතල් කරලා වැඩක් නෑ.

    එකට ඉන්න එකටත් කෙලවන උබල වගේ එකෙක් නෙවෙයි මහින්ද මහත්තයා. මහින්ද මහත්තයා යාලුවන්ට සලකන හැටි හොදට දන්නවා. ඒ නිසා තමයි කේ.පී ට විශේෂ ආරක්ෂා සැලකිලි දීලා කරුණාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී කමක් හා ශ්‍රිලනිපයේ උප සභාපතිකම දීලා හොදට සැලකුවේ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩේ මහින්ද පැරදුනත් හෙන වාසනාවන්තයිනෙ :yes: :yes:
    මහින්ද ප්‍රභාකරන්ගෙ ඇඟ ග්‍රිල් එහෙකිං විදින්න එහෙම ඇති නේ රැම්සි ස්නෝ වගේ :yes: :yes:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    බටලන්දෙ මැරුව කියන එවුන්මද මෙහෙම කියන්නෙත් ? කන්න ඕනෙ වෙලාවට කබරයා තලගොයා වෙනව කියන්නෙ මේකට. :rolleyes::rofl:
    මහින්ද නෙවේ මොකා හිටියත් ඒ වෙලාවෙ වෙන දේ වෙනස් වෙන්නෙ නෑ. අන්තිම දවස් වල හමුදාව නවතන්න බෑ කොහ්මත්


    මානුෂිය මෙහෙයුම යටින් යුද්දෙ ගෙනිච්ච එකම මැදැයි..:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    කෝරලේමහත්තයා;18707384 said:
    මානුෂිය මෙහෙයුම යටින් යුද්දෙ ගෙනිච්ච එකම මැදැයි..:P

    vladimir-putin-laughing.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :yes::yes::yes::yes:

    වඩමාරච්චි මෙහෙයුම හරහා ගෝඨාභයලා ප්‍රභාකරන්ගේ බෙල්ල මුලින් අල්ලන්න ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දියාව මෙහෙයුම නවත්වන්න තිරය පිටුපස විශාල සටනක් ගෙන ගියේය. ඉන්දියාවේ ඒ බලපෑම්වලට යට නොවී යුද්ධ කර ප්‍රභාකරන්ව ඉවර කළ යුතු බව කියමින් ගෝඨාභයලා ජේ. ආර්. ට ශක්තිය දුන්නත් 87 ජුනි 7 වැනිදා ඉන්දියාව මෙරට ගුවන් සීමාව උල්ලංඝනය කොට ගුවනින් යාපනයට පරිප්පු දැමීමත් සමඟ ජේ. ආර්. බය විය.
    අන්තිමේදී ජයග්‍රහණය ඔන්න මෙන්න කියා තිබියදී වඩමාරච්චි මෙහෙයුම නැවැත්වීමෙන් ගෝඨාභයලා ඇතුළු යුද්ධය මෙහෙය වූ පිරිස් අධෛර්යයටත්, අවමානයටත් පත්වූහ. වුණේ මොකද්ද කියාවත් හිතා ගැනීමට ඔවුනට අපහසු විය.

    ඒකෙන් වුණේ යුද්දෙ නවත්වපු රජීව් ලංකාවට ඇවිල්ලා ජේ. ආර්. එක්ක ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කරන හැටි බැරැක්කවලට වෙලා ගෝඨාභයලාට බලා ඉන්නට සිදු වීමය. කොටි එක්ක යුද්ධ කරන්න ඉන්දීය සාමසාධක හමුදාව මෙරටට ගොඩ බහින හැටි බලා සිටින්නටය. සාමසාධක හමුදාව ප්‍රභාකරන් පස්සේ පන්නනවා බලාගෙන ඉන්නටය.

    අන්තිමේදී ප්‍රභාකරන් පරද්දනවා කියලා ආපු සාමසාධක හමුදාවට ප්‍රභාකරන් පන්න පන්න ගහන හැටිත්, යුද්ධය ජයග්‍රහණය කරන්න බැරිව සාමසාධක හමුදාව යළිත් ඉන්දියාවට නැව් නඟින හැටිත් ගෝඨාභය දුටුවේය. ඒ හරහා ඉන්දියාව ලංකාවට දුන් පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් වූ හැටිත් ගෝඨාභය හොඳින්ම දුටුවේය.
    ඒ නිසා වඩමාරච්චි මෙහෙයුම නැවැත්වීමේ වේදනාව අන් කාටත් වඩා හොඳින්ම දැනුණේ ගෝඨාභයටය. ඒ වේදනාව දන්නේ ගෝඨාභයය. එදා වඩමාරච්චි මෙහෙයුම අවසන් කරන්න ඉඩ දුන්නා නම් මේ රටට මේසා විශාල විනාශයක් වෙන්නේ නැත. එහෙනම් රජීව් - ප්‍රේමදාස - ලලිත් - ගාමිණී වැනි ජාතික ජාත්‍යන්තර තලයේ දැවැන්ත චරිත අදටත් ජීවතුන් අතරය. ඉන්දීය සාමසාධක හමුදාවේ ඝාතනයට ලක්වූ දසදහස් ගණනක් සෙබළුන් අදටත් ජීවතුන් අතරය.


    87දී ඉන්දියාව කොන්දේසි ඉටුකරනවා කියල දුන්නු පොරොන්දු නමැති ලණුව කවලා රටට වෙච්ච වින්නැහිය ඒ ආකාරයය. ප්‍රභාකරන්ට එරෙහිව 2009දී කරපු යුද්ධය නවත්වන්න කියලා අන්තිම මොහොත වනතුරුත් ජාත්‍යන්තරයෙන් දිගට හරහට පණිවුඩ සහ රතු එළි එද්දීත් ඒවාට යට නොවී යුද්ධය ඉවර කරන්නට ගෝඨාභය කටයුතු කළේ වඩමාරච්චි මෙහෙයුම නවත්වා ගිවිසුම් ගසා කෑ ඒ ලණුවේ තරම හොඳින්ම දන්නා නිසාය.


    Source





    ඔව් ඔව් ඒක තමයි ගොටබය පකයා ඇමරිකාවට ගිහිං කුවේට් යුද්දේ ඉඳන් ඉරාකේ යුද්දේ වෙනකන් යුද්ද කරල අපහු ලංකාවට ආවේ මෙහෙ යුද්දේ තනියෙම කරට අරං කරන්න.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    ඔව් ඔව් ඒක තමයි ගොටබය පකයා ඇමරිකාවට ගිහිං කුවේට් යුද්දේ ඉඳන් ඉරාකේ යුද්දේ වෙනකන් යුද්ද කරල අපහු ලංකාවට ආවේ මෙහෙ යුද්දේ තනියෙම කරට අරං කරන්න.

    :rofl:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara

    අජිත් පොර වුනේ UNP එකේ හරි හමන් එකෙක් හිටපු නැති නිසා. කොහෙවත් හිටපු එකෙක්. කළුතරින් එක වෙයි. හරිහමන් UNP කාරයෙක් නෑනේ. ඒත් ආසනේ පරාදයි. :rofl::rofl::rofl::rofl::P:P ආසනේ පැරදිලා ලෝකේ අල්ලන්න යන්නේ.
    :lol::lol::lol: නන්දනට චන්ද තියෙයි අජිත්ට වැඩියේ සමහරවිට

    Playan ban yanna..ajith kiyanne wedagath minihek parliment eke inna one minihek !! Niramala kothalawalath ehemai,eth umbalata pina na e wage minissu tyganna..umbala passen duwanne rattaran,welgama wage sakkili passe thamai..ridei :P