ඕනෙ එකක් කමක් නෑ එක ලේන් එකක වාහන තුනහතරක් යන්නෙ නැත්නම්
True
What a pic![]()
ඉන්දියාවෙන් අපිට ලැබුන දායාද තමයි. ත්‍රිවිල් වසංගතේ.
දැන් රිදිච්ච උන් කුරු කුරු ගෑවී, දුප්පත් මිනිහගේ වාහනේ කියල. ලංකාවට ත්‍රිවිල් අවේ නැත්තම් දුප්පත් මිනිස්සු නැති වෙනවද? ෆක තමා.
ත්‍රිවිල් වලට මම කියන්නේ:
1. delta configuration එක තහනම් කරලා tadpole configuration එක ගෙන්න ඕන
2. handle එක හරවන්න පුළුවන් ප්‍රමානේ limit කරන්න ඕන
3. handle එකක් වෙනුවට වාහනව වල වගේ steering wheel system එකක් දෙන්න ඕන. වට කීපයක් හරවන්න ඕන විදියේ
4. horn එකේ decibel මට්ටමට limit එකක් ඕන
5. maximum speed එක 40 ක් කරලා engine / gear box එකෙන් ම Limit කරන්න ඕන
6. three wheel නිසා වන අනතුරු වලදී, තුන්වන පාර්ශවයට වෙන හානිය ත්‍රිරෝද රථයේ රක්ෂණ සමගම විසින් දැරීම අනිවාර්ය කරන්න ඕන

tadplole:
![]()
1. මේකනේ බන් 3 wheel එකේ delta configuration එක නිසා 4 දෙනේක්ට යන්න පුළුවන් ඕක tadpole කරොත් ඉස්සරහ දෙන්නෙක්ටයි පස්සේ එක්කෙනේක්ටයි තමයි යන්න වෙන්නේ. ඔය ඔක්කොම බලල තමයි උන් ඔය විදියට හදල තියෙන්නේ fun එකට පදින්න නෙමේනේ බන්.
2. Handle එකට lock එකක් එනවා ඒක අපේ අයියල කඩනවා ළග හරවන්න බැරි නිසා.
3. steering wheel එකක් delta chassis එකට දෙන එක තේරුමක් නෑ, මොකද handlebar එක කාර් එකක වගේ ලොකු angle of rotation එකක් නෑ තනි රෝදෙකට ලොකු බරකුත් නෑ steering ratio එක 1:1 bike එකක වගේ.
4. මේකනම් ඇත්ත බන් police horn, lorry horn ගහගෙන යනවා
5.ඔව් 40 ට වඩා යන්න බැරිවෙන්න හදන්න ඕන gear 3ක් දැම්මනම් ඇති
6. හොද අදහසක්.
driver seat එක දෙපත්තෙහ් දෙන්නෙක් වාදී වෙලා යනවා ලෑල්ලක් ගහ ගෙනYou must spread some Reputation around before giving it to STU26015 againඉතාමත් හොඳ වැඩක්
ඉන්දියාවෙන් අපිට ලැබුන දායාද තමයි. ත්‍රිවිල් වසංගතේ.
දැන් රිදිච්ච උන් කුරු කුරු ගෑවී, දුප්පත් මිනිහගේ වාහනේ කියල. ලංකාවට ත්‍රිවිල් අවේ නැත්තම් දුප්පත් මිනිස්සු නැති වෙනවද? ෆක තමා.
ත්‍රිවිල් වලට මම කියන්නේ:
1. delta configuration එක තහනම් කරලා tadpole configuration එක ගෙන්න ඕන
2. handle එක හරවන්න පුළුවන් ප්‍රමානේ limit කරන්න ඕන
3. handle එකක් වෙනුවට වාහනව වල වගේ steering wheel system එකක් දෙන්න ඕන. වට කීපයක් හරවන්න ඕන විදියේ
4. horn එකේ decibel මට්ටමට limit එකක් ඕන
5. maximum speed එක 40 ක් කරලා engine / gear box එකෙන් ම Limit කරන්න ඕන
6. three wheel නිසා වන අනතුරු වලදී, තුන්වන පාර්ශවයට වෙන හානිය ත්‍රිරෝද රථයේ රක්ෂණ සමගම විසින් දැරීම අනිවාර්ය කරන්න ඕන

ඉන්දියාවෙන් අපිට ලැබුන දායාද තමයි. ත්‍රිවිල් වසංගතේ.
දැන් රිදිච්ච උන් කුරු කුරු ගෑවී, දුප්පත් මිනිහගේ වාහනේ කියල. ලංකාවට ත්‍රිවිල් අවේ නැත්තම් දුප්පත් මිනිස්සු නැති වෙනවද? ෆක තමා.
ත්‍රිවිල් වලට මම කියන්නේ:
1. delta configuration එක තහනම් කරලා tadpole configuration එක ගෙන්න ඕන
2. handle එක හරවන්න පුළුවන් ප්‍රමානේ limit කරන්න ඕන
3. handle එකක් වෙනුවට වාහනව වල වගේ steering wheel system එකක් දෙන්න ඕන. වට කීපයක් හරවන්න ඕන විදියේ
4. horn එකේ decibel මට්ටමට limit එකක් ඕන
5. maximum speed එක 40 ක් කරලා engine / gear box එකෙන් ම Limit කරන්න ඕන
6. three wheel නිසා වන අනතුරු වලදී, තුන්වන පාර්ශවයට වෙන හානිය ත්‍රිරෝද රථයේ රක්ෂණ සමගම විසින් දැරීම අනිවාර්ය කරන්න ඕන
tadplole:
![]()

කට්ටිය මොකද කියන්නේ? මම නං කියන්නේ මොන ආණ්ඩුව කලත් ඉතාමත් හොඳ වැඩක්![]()