ප්‍රමුඛතා මංතිරූව එදා සහ අද

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොරටුව විශ්විද්‍යාල ඉන්ජිනේරුවකුයි කොම්පුටර ඩේටා ඇන්ට්‍රියෙකුයි ට්‍රැෆික් එකට විසඳුම් දෙකක් දිලා.



     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    119511469_2784477101782889_115844931017624176_o.jpg
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    346866.jpg

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:


    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:


    350210.jpg

    සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර් :angry:

    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:

    119677686_10157811925646925_6100075371762008069_o-jpg.93391
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආ මෙන්න චම්පක වීරය ඇවිත්... සුදු ඉරි ඇන්දට වාහන යන් නෑ , ඒව මොනිටර් කරන්න ඕන, ට්‍රැෆික්1 බැලන්ස් කරන්න ඕන.. එනව උපදෙස් දෙන්න සක්කිලියා