ප්‍රමුදි කරුණාරත්න

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Oka Tami teliyaka copyak bn.mamath danne dawsam derane giya tamil teliyak.storey eka okamayi.namanan mathaka ne.pramudinan patta kella e dawas wala.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    mata pramudi mathak wenwa meh sinduwa ahuwath :D
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,306
    798
    113
    Verified ✔
    එදත් අදත් මගේ ආසම කතාවක් මචන්ලා ඕක දෙමළ ෆිලිම් එකක් කොපි කරලා ගහපු එකක් එ ෆිලිම් එකත් බලපල්ලා එක පට්ට ෆිලිම් එකේ නම Autograph 2004 :)
     
    • Like
    Reactions: tha123

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එදත් අදත් මගේ ආසම කතාවක් මචන්ලා ඕක දෙමළ ෆිලිම් එකක් කොපි කරලා ගහපු එකක් එ ෆිලිම් එකත් බලපල්ලා එක පට්ට ෆිලිම් එකේ නම Autograph 2004 :)

    thanx machan!!:yes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    (සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ)

    ඇත්තටම බන්. මටත් හම්බුන මාරම ලස්සන teledrama එකක්.:sorry: මටත් අහම්බෙන් youtube එකෙන් සෙට් උනේ දැන් මාස 5ක් විතර. කතාව බලන්න ඕනේ බන් එත් එච්චර වියදම් කරන්න data නැහැ.:sorry::( එත් කවදාහරි බලනවා.:dull: උබ කිව්වා වගේ මාර ලස්සන love සින් එකක් තියෙන්නේ..:love::( දැන් ඒවා වගේ නෙවෙයි කෙල්ලගෙන් ඇත්තම ගමේ පෙනුමක් පෙනවා. ඇත්තටම ගමක ඉස්කෝලෙක උන ලස්සන ආදර කතවක්.:love::( කෙටියෙන්ම කිව්වොත් අඩෙනවා බන්..:(:(:(:(:(:(:(

    -----------------------------------------------------------------------
    මේකේ සින්දුවටත් මන් මාරම ආසයි..:love::love:

    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති//
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ :sorry:


    https://en.wikipedia.org/wiki/Sihina_Wasanthayak