මන් මෙයාගේ පින්තුර බලන්න ආවේ


එහෙනන් වීඩියෝ එකක්ම බලල පලයන්කො.....![]()

එදත් අදත් මගේ ආසම කතාවක් මචන්ලා ඕක දෙමළ ෆිලිම් එකක් කොපි කරලා ගහපු එකක් එ ෆිලිම් එකත් බලපල්ලා එක පට්ට ෆිලිම් එකේ නම Autograph 2004

මටත් අහම්බෙන් youtube එකෙන් සෙට් උනේ දැන් මාස 5ක් විතර. කතාව බලන්න ඕනේ බන් එත් එච්චර වියදම් කරන්න data නැහැ.
එත් කවදාහරි බලනවා.
උබ කිව්වා වගේ මාර ලස්සන love සින් එකක් තියෙන්නේ..
දැන් ඒවා වගේ නෙවෙයි කෙල්ලගෙන් ඇත්තම ගමේ පෙනුමක් පෙනවා. ඇත්තටම ගමක ඉස්කෝලෙක උන ලස්සන ආදර කතවක්.
කෙටියෙන්ම කිව්වොත් අඩෙනවා බන්..








