ප්‍රයිවට් ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවේ ඇති

Optimus_Prime_42

Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    ප්‍රයිවට් ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවේ ඇති

    ප්‍රයිවට් ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවේ ඇති කළහොත් ඇහෙන සිරා කතා

    1.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළ ඉදිකල අට්ටාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට ඕවර් 200 යි බෝල තුනයි.පාලකයින් බුදිද...

    2.සත්‍යග්‍රහයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙන්ම අනතුර ඉව වැටුණ සෙසු රටවල ක්‍රීඩකයින්ගේද සහයෝගය...

    3.ක්‍රීඩකයින් පුහුණුවීම් සඳහා අවශ්‍ය උපකරණ ද රැගෙන අට්ටාලය අසළ තාර පාරේ පුහුණුවීම් වල නිරතවනුද දක්නට ලැබෙනවා.

    4." අපි කියන්නෙ ඒ ප්‍රයිවට් ටීම් එක අහෝසිම කරන්න කියල .ජනසතු කරා කියල වැඩක් නෑ ඕනි කෙනෙක් ට සල්ලි තියනව නම් ඒකට යන්න පුළුවන් .අපි ලොකු කැපවීමක් කරල මෙතන්ට ආවෙ.ඒකෙ ඉන්න සමහර කොල්ලො 19 න් පහලවත් ගහල නෑ."

    5."එයාලට අයි පී එල් ගිහින් සල්ලි හොයන්න හොදයි.අපි ප්‍රයිවට් ටීම් එකක් හදන්න බෑ.ඕක තමයි කුහකකම...මුලින්ම IPL නොයා පෙන්නන්න කියන්න."

    6.අපි IPL ගහන්නෙ රටට උපරිමේ කරල.අනික මේ පඩියෙන් අපෙ වයිෆ්ලට මේකප් දාන්නත් මදි .අනික පාරෙ බස් එකේ යන්නද? බෑ නෙ ෆෑන්ස්ල වට වෙනවනෙ..

    7." මේ ක්‍රිකට් වර්ජනය නිසා රටට වර්ල්ඩ් කප් එකට ප්ලේ කරන්න බැරි වුණත් අපි මේක නවත්තන්නෙ නෑ.... ඔය emergency එන සිම්බාබ්වේ ,අයර්ලන්ඩ් වගේ මැච් වලට අපි තරඟවදින්න සූදානම්.ඒවා අනතුරේ හෙලන්නෙ නෑ.

    8.ප්‍රයිවට් ටීම් එකට හරියට ප්‍රැක්ට්‍රිස් කරන්න ග්‍රවුන්ඩ් එකක්වත් නැතුව කොහොමද මැච් ගහන්නෙ...රටටම ලැජ්ජයි නෙ පරාද වුණාම....කිසිම ජාතික ග්‍රවුන්ඩ් එකක ඔවුන්ට පුහුණුවීම් වලට එන්න දෙන් නෑ.ගහල එවලවන්නෙ ප්ලාස්ටික් බෝතල් වලින්.

    9.ආරංචි වෙන විදියට ඔවුන් පුහුණුවීම් කරන්නෙ ඇල්ෆ්‍රඩ් දොරයප්පා ක්‍රීඩාංගනයේ .ඒකෙ ගහන්න පුළුවන් ලෙදර් බෝලෙන් ගොල්ෆ් නම්...කොහොමද මොවුන් ජාත්‍යන්තර ක්‍රීඩාපිටියක සෙල්ලම් කරන්නෙ.

    10." ක්‍රීඩාලෝලී හිතවතුනි,අපි අද මේ බස් එකට නැගල ඉන්නෙ අපෙ පුද්ගලික කාරණයකට නෙවෙයි .ප්‍රයිවට් ටීම් එකක් නිසා නැති වෙන්නෙ ඔබේම දුවා දරුවට ටීම් එකට එන්න තියන චාන්ස් එක.ඒ නිසා මේ කැටේට තියනව නම් කීයක් හරි දාල ආධාර කරන්න "

    11."ක්‍රීඩා ඇමතිතුමාගෙ ලේලිගෙ ස්වාමිපුරුෂයා ඉන්නෙත් ප්‍රයිවට් ටීම් එකේ.ටැබ් එකක් මිසක් බැට් එකක් අල්ලන්න දන් නෑ.හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් නෑ"

    12."අපි කියන්නෙ ටීම් දෙකම එකට දාල මැච් එකක් ගස්සමු.හොඳ එක ගම්මු.ඇයි ඒකට ප්‍රයිවට් ටීම් එකේ අයිතිකාරයා අකමැති ?පරදිනව කියල දන්න නිසා .ඒකෙ සමහර එවුන්ට බෝලෙන් ගහල ගල් හත කඩන්නවත් බෑ...

    13."ඇබොලිෂ් ප්‍රයිවට් ක්‍රිකට් ටීම් කියා කෑ ගසමින් වෙස්මූණු බැඳගෙන පැමිණි ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් කාන්තා ලෝක කුසලාන තරඟාවලියට බාධා...

    14.නැෂනල් ටීම් එකේ අය පොඩි කාලෙ ඉඳල සෙල්ලම් කරනකොට බෝලෙ දුන් නැති කුහක එවුන් .බැට් කරාට පස්සෙ මාරු වෙනව ෆීල්ඩ් කරන් නෑ.මිනිස්සුන්ගෙ ජනෙල් බිදිනව.කුහක එවුන්.ඕකුන්ට යසයි ප්‍රයිවට් ටීම් එක එනව නම්....

    15.පිටරටවල අය නෙවෙයි .ප්‍රයිවට් ටීම් වල කෝච් කරන්නෙ නැෂනල් ටීම් එකේම හිටපු අය.කොහොමද ප්‍රමිතියක් නෑ කියන්නෙ??


    SOURCE:Facebook
     

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    hahahhaahha

    Rep+++


    Rep+++

    haha good one

    You must spread some Reputation around before giving it to DangerMan119 again.

    සුදු පුතා;22167219 said:
    haka haka :D

    Rep+++

    මරුසිරා;22167252 said:
    උබලා ඔව්ව විහිලුවට දැම්මට රනිල් විකමසිංහ දැක්කොත් ඕකත් විකුනයි ගරවුන්ඩ් ටිකත් එක්කම :angry::angry:

    Rep+++
    He he ekath kiyanna ba dan yana widihata. :D:D