ප්‍රයිවට් ඩිග්‍රි Help

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    NSBM හරි SLITT හරි ඩිග්‍රි එකක් කරන්න කියලා බැලුවෙ.
    ලොකුවට වියදම් කරන්ඩ සල්ලිත් නෑ.

    මගේම බිස්නස් එකක් කරන්ඩ ආසවක් තියනවා.
    ඒ හින්දා බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් ඩිග්‍රි එකක් කරන්ඩ බැලුවා.
    ඒ වගේම IT ෆීල්ඩ් එකටත් ආසවක් තියනවා.

    ඒත් මේකේ පරන ත්‍රෙඩ් කියවනකොට හිතුනා,

    බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙ ඒවට සැලරි එහෙම අඩුයි.(NSBM plymouth)
    ජොබ් හොයා ගන්ඩ අමාරුයි වගේ සීන් එකක්.

    ඒ අතරේ SLIM,CIMA වගේ ඒවත් කරන්න හිතන් ඉන්නවා.

    1.බිස්නස් මැනේජ්මන්ට් පැත්තේ ඒවා කරන්ඩ එපාද?

    2.ඔයා ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රි එකක්ද කරේ?(IT/Buisness)

    3.දැන් සැලරි එහෙම කොහොමද?(දල වශයෙන්)

    4.රස්සාව ගැන තෘප්තිමත්ද?

    5.NSBM ද SLITT ද හොද?

    6.ඩිග්‍රි එකක්ද?කෙලින්ම බිස්නස් එකක් කරන්නද?

    එක අතකට ලක්ශ 16 විතර කෙලින්ම බිස්නස් එකකට දැම්මනම් සෑහෙන්න දෙයක් කරගන්නත් පුලුවන්.ඒත් ගෙදරින් කියන්නේ ඉගනගන්න කියලා.

    ඩිග්‍රි එක වටිනවා තමා..ඒත්..

    කල්පනා කරලා එපා වෙනව බන්.

    තව ලෝන් එකක් දාලා තමා කරන්නේ.එතකොට කරන ජොබ් එකෙන් ඒකවත් ගෙවාගන්න බැරිනම් ආය ගෙදරට කරදර කරන්න බෑනේ බන්.

    ජොබ් එකේනම් මොන කට්ට කන්න තිබ්බත් අවුලක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,533
    113

    Degree != Salary. salary depend wenne thamange skills matha. Degree eka gaththe mona campus eken da kiyana eka matha nemei. local clients la ge projects karana company wala salary sapekshawa adui.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Degree ekak karapan sliit eke ,piluwannam it karapan job awlak na,

    Degree != Salary. salary depend wenne thamange skills matha. Degree eka gaththe mona campus eken da kiyana eka matha nemei.
    ඔහොම ටෝක්ස් දුන්නට බලනව බන් කැම්පස් එකත් 😂👍👍
    ------ Post added on Mar 13, 2022 at 2:29 PM
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Degree != Salary. salary depend wenne thamange skills matha. Degree eka gaththe mona campus eken da kiyana eka matha nemei. local clients la ge projects karana company wala salary sapekshawa adui.
    (y)
    Degree ekak karapan sliit eke ,piluwannam it karapan job awlak na,

    ඔහොම ටෝක්ස් දුන්නට බලනව බන් කැම්පස් එකත් 😂👍👍
    ------ Post added on Mar 13, 2022 at 2:29 PM
    Slitt academy thama ehnm
     
    • Like
    Reactions: B.Chat

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    it field eke nm -iit,slitt
    Cmmz side eken nm -nsbm

    job ekakata yanna Uni eka balanne na kiyana ekanm patta pal boruwak.onna job ekata gihin wada bari unoth uni eka balanne natuwa ubawa kapanawa.
    A kiyenne uni eka balanwa kiyala neda me kiynne? ithin interview eken wada karanna kalinne uni eka balnne neda?
     
    • Like
    Reactions: B.Chat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,533
    113
    A kiyenne uni eka balanwa kiyala neda me kiynne? ithin interview eken wada karanna kalinne uni eka balnne neda?
    interview goda daganna bari nam mora da, ucsc da, sliit da kiyala adalama naha. linkedin , topjobs wala thiyena jobs walata illana tech stacks balala update weyan. nathnam igena gaththa iskole ganai campus eka ganai mona lorry talks dunnath loku salary ekakata yanna ba.
     
    • Like
    Reactions: B.Chat