NSBM හරි SLITT හරි ඩිග්රි එකක් කරන්න කියලා බැලුවෙ.
ලොකුවට වියදම් කරන්ඩ සල්ලිත් නෑ.
මගේම බිස්නස් එකක් කරන්ඩ ආසවක් තියනවා.
ඒ හින්දා බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් ඩිග්රි එකක් කරන්ඩ බැලුවා.
ඒ වගේම IT ෆීල්ඩ් එකටත් ආසවක් තියනවා.
ඒත් මේකේ පරන ත්රෙඩ් කියවනකොට හිතුනා,
බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙ ඒවට සැලරි එහෙම අඩුයි.(NSBM plymouth)
ජොබ් හොයා ගන්ඩ අමාරුයි වගේ සීන් එකක්.
ඒ අතරේ SLIM,CIMA වගේ ඒවත් කරන්න හිතන් ඉන්නවා.
1.බිස්නස් මැනේජ්මන්ට් පැත්තේ ඒවා කරන්ඩ එපාද?
2.ඔයා ප්රයිවට් කැම්පස් එකක ඩිග්රි එකක්ද කරේ?(IT/Buisness)
3.දැන් සැලරි එහෙම කොහොමද?(දල වශයෙන්)
4.රස්සාව ගැන තෘප්තිමත්ද?
5.NSBM ද SLITT ද හොද?
6.ඩිග්රි එකක්ද?කෙලින්ම බිස්නස් එකක් කරන්නද?
එක අතකට ලක්ශ 16 විතර කෙලින්ම බිස්නස් එකකට දැම්මනම් සෑහෙන්න දෙයක් කරගන්නත් පුලුවන්.ඒත් ගෙදරින් කියන්නේ ඉගනගන්න කියලා.
ඩිග්රි එක වටිනවා තමා..ඒත්..
කල්පනා කරලා එපා වෙනව බන්.
තව ලෝන් එකක් දාලා තමා කරන්නේ.එතකොට කරන ජොබ් එකෙන් ඒකවත් ගෙවාගන්න බැරිනම් ආය ගෙදරට කරදර කරන්න බෑනේ බන්.
ජොබ් එකේනම් මොන කට්ට කන්න තිබ්බත් අවුලක් නෑ.

Last edited: