man kiuwe doca lage experience eka..Docec wenna deyak na bn social power ekak thiyena ona ekekge passen kello enw..nursela kiyala amutu ekk na.
bara manne khmdකොළඹට මාතලේ ඉඳලා ඇවිත් බෝඩිං වෙලා ඉන්න Private Nursing කෝස් එකක් කරලා නවලෝක එකට ජොයින් වෙන්න ඉන්න කෙල්ලෙක් ගැන මොකද හිතෙන්නේ..?
ලස්සනයි.
සුදු, අඩි 5.3ක් උස, බර කිලෝ 52ක් වගේ වෙන, කොන්ඩේ දිග කෙල්ලෙක් මචං...
True AFගමෙන් ආපු කෙල්ලෙක් නම් දැන්ම අයින් වෙයන්.. ඕකුන් කොල්ලෝ මාරු කරනවා. ෆුල් ආතල් ගන්නේ කොළඹ..
ෆෝන් ටික නැතුව අහපන් නැත්තන් හරි ගාන එන්නෙ නෑනෙUbe bara keeyada phone hora ?
ෆෝන් නෑ බං දැන්.ෆෝන් ටික නැතුව අහපන් නැත්තන් හරි ගාන එන්නෙ නෑනෙ
මුණේ කුරුලෑ එකක්වත් නෑ බං.මං දන්නව කෙල්ලව ඇවරේජ් උස තලෙලුට වඩා ටිකක් විතර පාට ගමේ පෙනුම සහ මූනෙ වලවල් සහිත සුළු කුරුලෑ කැලැල් ටිකක් තියෙනව නෙහ්![]()
නවලෝක ජොයින් වෙන එක ගැන කිව්ව නිසා බැලුවේ. එයා නෙමේනම් දැන්ට වැඩකරන හොස්පිටල් එක මොකක්දමුණේ කුරුලෑ එකක්වත් නෑ බං.
ගමේ පාට නෙවෙයි, ඒකී මටත් වඩා සුදුයි
කොළඹට මාතලේ ඉඳලා ඇවිත් බෝඩිං වෙලා ඉන්න Private Nursing කෝස් එකක් කරලා නවලෝක එකට ජොයින් වෙන්න ඉන්න කෙල්ලෙක් ගැන මොකද හිතෙන්නේ..?
ලස්සනයි.
සුදු, අඩි 5.3ක් උස, බර කිලෝ 52ක් වගේ වෙන, කොන්ඩේ දිග කෙල්ලෙක් මචං...
මට ඉස්සර ලයින් උන එකක් හිටියා . .මම A/L කාලේ .
.. ඒකිට මම බොරු වයසක් කියල හිටියේ . .
එකිගේම වයස කියල . .. පට්ටම සුදුයි .
පේරාදෙණියේ කොහෙද උන්ගේ යාලුවෙක්ගෙ නිකන් තියන ගෙදරක නැවතිලා හිටියේ . .තව අක්කල දෙන්නෙක් ඉන්නවා කිව්වා . ..
පාරවල් දන්නෙත් නෑ .
. ,මතක තැනකින් බැහැල පයින් යනවා හෙන දුරක් bus පාරේම බහින තැන මිස් වෙයි කියල බයට . . ආයෙ ගෙදර එන්නත් ඕනනේ...
wedding ෆොටෝ එකත් එක්ක සැබෑ ආදරේ ජාතක කතාව දාල තිබ්බ... දැන් ළමයි 3ක් ඉන්නවා . ...
ඊටපස්සේත් msg කලා . .. බැඳපු කතා එකී කියන්නෙත් නෑ මම අහන්නෙත් නෑ .. ඊටපස්සේ ටිකක් කල් ගිහින් සල්ලි වගයක් ඉල්ලලා දෙන්න විදියක් නෑ කිව්වම දැන් තරහ වෙලා . ..
එත් තාම FB එහෙම ඉන්නවා . ... අදටත් ඒකි ෆොටෝ එකක් දැම්මොත් මම හාට් එකක් එහෙම තම දාන්නේ . ..
මාව ගෙන්නාගෙන උකල තියන්නේ අරු එක්ක හොඳටම මල පැනල උගෙන් පලිගන්න වගේ එකී හිතින් හිතාගෙන .
. එත් ඌ අහිංසක ඩොකා අදටත් ඒවා දන්නේ නෑ .... (මම දන්නෙත් නෑ , සීන් වෙලා තියන පිළිවෙලට මම හිතාගත්ත එහෙම )නර්ස් උන් ගැන නම් කතා කරන්න එපා බං ...මට ඉස්සර ලයින් උන එකක් හිටියා . .මම A/L කාලේ .
.. ඒකිට මම බොරු වයසක් කියල හිටියේ . .
එකිගේම වයස කියල . .. පට්ටම සුදුයි .
. කටු ඇඟ... සුපිරිම කෑල්ල . ....
පේරාදෙණියේ කොහෙද උන්ගේ යාලුවෙක්ගෙ නිකන් තියන ගෙදරක නැවතිලා හිටියේ . .තව අක්කල දෙන්නෙක් ඉන්නවා කිව්වා . ..
අදටත් එකී මොන හොස්පිටල් එකේ ද මොන නර්සින් school එකේද කියල නෑ .. මම අහලත් නෑ... (මුලදී ඇහුවට කිව්වේ නෑ ).. එක එක සැරේට call & msg ඒකිට හිතුන වෙලාවට . ... හිතට දුකයි කියල අඬනවත් එක්ක . ..
පණදාගෙන ගිහින් අර කිව්ව බෝඩිම් ගෙදරම දෙපාරක්ම ගහලත් ආවා..පාරවල් දන්නෙත් නෑ .
. ,මතක තැනකින් බැහැල පයින් යනවා හෙන දුරක් bus පාරේම බහින තැන මිස් වෙයි කියල බයට . . ආයෙ ගෙදර එන්නත් ඕනනේ...
පස්සේ ,මේකි අයෙත් silent ... ටිකක් කල් ගිහින් ඩොකෙක් බැඳලා . ... ඌත් එක්ක අව්රුදු 11 ලු love එක එතකොටත් ..wedding ෆොටෝ එකත් එක්ක සැබෑ ආදරේ ජාතක කතාව දාල තිබ්බ... දැන් ළමයි 3ක් ඉන්නවා . ...
ඊටපස්සේත් msg කලා . .. බැඳපු කතා එකී කියන්නෙත් නෑ මම අහන්නෙත් නෑ .. ඊටපස්සේ ටිකක් කල් ගිහින් සල්ලි වගයක් ඉල්ලලා දෙන්න විදියක් නෑ කිව්වම දැන් තරහ වෙලා . ..
එත් තාම FB එහෙම ඉන්නවා . ... අදටත් ඒකි ෆොටෝ එකක් දැම්මොත් මම හාට් එකක් එහෙම තම දාන්නේ . ..
අඬල තියෙන්නේ & calls අරන් තියෙන්නේ අරු එක්ක තරහ උන දවසට....මාව ගෙන්නාගෙන උකල තියන්නේ අරු එක්ක හොඳටම මල පැනල උගෙන් පලිගන්න වගේ එකී හිතින් හිතාගෙන .
. එත් ඌ අහිංසක ඩොකා අදටත් ඒවා දන්නේ නෑ .... (මම දන්නෙත් නෑ , සීන් වෙලා තියන පිළිවෙලට මම හිතාගත්ත එහෙම )
නර්ස් උන් ගැන නම් කතා කරන්න එපා බං ...මට ඉස්සර ලයින් උන එකක් හිටියා . .මම A/L කාලේ .

ඉතින් හිතාගනින්කෝ ...
.. ඒවත් Symbian OS එක තිබ්බ කාලේ . ..