ප්‍රයිවට් බස් පරයා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමනම් ඔය අත්දැකීම සෑහෙන වතාවක් විඳලා තියෙනවා.. :frown:
    වාසනාවකට එක වතාවක්වත් පෙරලුනේ නම් නෑ මම ගිය එක බස් එකක්වත්...:dull:

    ඔය වීඩියෝ හරහා මේ යක්කුන්ට දඬුවක් දෙන්න ක්‍රමයක් හදන්න බැරිද දන්නේ නෑ..:confused:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලන්කාවේ වෙච්ච එකක්ද අල්ලාහ් කියනව වගේ ඈහුනා. නෑගෙනහිර හරි මන්නාරම් හරි වෙන්න පුලුවන් නේ. බස් බස් නම් ඈරගත්තත් කමක් නෑ. මුන් අනිත් වාහන වලටත් ඕකම කරනවනේ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම ගිය CTB එහෙකටත් ඔය වැඩේ කළා private bus කාරයෙක්. CTB එක පාරේ දකුණු පැත්තෙන් එලියට ඇදිල ගිහින් ඉස්සරහින් ආව van එහෙක වද්දාගන්නේ නැතුව 99න් නවත්තගත්තා. අන්තිමට van කාරයොයි එතන හිටපු මිනිස්සුයි CTB driverට ගහන්ඩත් ගියා. ඌ හොඳටම බය වෙලා දාඩියත් දාලා, කොන්දා ඒ අස්සේ මාරු. private bus එක ගියා යන්ඩ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලන්කාවේ වෙච්ච එකක්ද අල්ලාහ් කියනව වගේ ඈහුනා. නෑගෙනහිර හරි මන්නාරම් හරි වෙන්න පුලුවන් නේ. බස් බස් නම් ඈරගත්තත් කමක් නෑ. මුන් අනිත් වාහන වලටත් ඕකම කරනවනේ.
    ආඩවනේ කියල දෙමළ ගෑණු කෙනෙක් කෑ ගහනවානම් ඇහෙනවා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය නොසැලකිල්ල සහ අනිත් මිනිස්සු ගැනවත් මගීන් ගැනවත් නොහිතන එක ගැන උදාහරණ කීපයක් විතරයි..:oo:









     
    • Like
    Reactions: HSW

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය නොසැලකිල්ල සහ අනිත් මිනිස්සු ගැනවත් මගීන් ගැනවත් නොහිතන එක ගැන උදාහරණ කීපයක් විතරයි..:oo:


    :dull::dull: aliya inna eka nam pissu hadenwa mchn aduna nam aliyai bus ekai dekama iwarai asarana minissu :dull:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    Down Duplication Road buses going in the evening drive like maniacs wonder where the police is? There is a particular bus to Mathugama- changing lanes at his will and nearly knocking cars and drive in an intimidating way.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :dull::dull: aliya inna eka nam pissu hadenwa mchn aduna nam aliyai bus ekai dekama iwarai asarana minissu :dull:

    බස් කාරයට වැඩිය අලියට මොළේ තියෙන නිසාද කොහෙද ඌ පස්සට වෙනවා..:oo:
    ඔය තියෙන්නේ කීපයක් විතරයි බං.. තව නොදකින් නොසන්ඩාලකම් කොච්චර තියෙනවද.?:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    gon harak

    මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා සහ ඒවට හේතු තියෙනවා.. ඒක ඇත්ත.. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අය වැරැද්ද කරලා වැරැද්ද නොකරපු එකාට වැරැද්ද පටවන්න යන එක මදාවි කමෙන්..:oo:
    නිකමට වගේ ඇඟට අල්ලපු එකෙක්ගෙන් හරි මූනට මූන ආව එකෙකුගෙන් හරි ඇයි එහෙම කළේ කියලා විතරක් හොඳින් අහල බලපංකෝ මොනවද කියන්නේ කියලා..:baffled: