ප්‍රයිවෙට් කැම්පස් කේස් එකක්

saja

Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    පලයන් යකෝ , පට්ට කැලිත් ඇති ඔකේ :lol:, අර මනියත් යන්නේ ඕකට නේ ද ? :confused: , එල බුවාලත් ඇති බොට ඉක්මනට pass වෙන්න පුළුවන් exam:yes:
    මේකයි සීන් එක මම ICBT එකේ රෙජිස්ටර් උනා විතරයි . ඒකට යන්නෑ මම ඒකට 50 000 /= ආසන්න ගානක් බැන්දා . දැන් එයාලා කියනවා රිෆන්ඩ් කරන්න බෑ කියලා. කොහොම හරි එන්නලු. මට දැනගන්න ඕනෙ රිෆන්ඩ් ගන්න විදිහක් නැද්ද කියල.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පලයන් යකෝ , පට්ට කැලිත් ඇති ඔකේ :lol:, අර මනියත් යන්නේ ඕකට නේ ද ? :confused: , එල බුවාලත් ඇති බොට ඉක්මනට pass වෙන්න පුළුවන් exam:yes:

    මේක CAASriLanka ෆේස් බුක් පිටුවෙ තිබුන එකක් බං :lol:
    සිත රිදිනු පොරක් මගෙ පරණ ත්‍රෙඩ් අවුස්සනවා හෝ ගාලා :baffled: